Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota aqua
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ විට්ස් එක අඩුවුන හින්දා

එකේ බ්‍රෑන්ඩ් නිව් , වගේ එකක් අද ඇක්වා අවුරුදු හය හතක පරණ ගානට ගන්න පුළුවන්නේ

මේක මචන් උබට නෙවෙයි , අපේ සමහර ඩයල් වලට

අසු ගණන්වල සහ අනුගණන්ලං වල ඔටෝ කියපුවාම මිනිස්සු හැරිලා දුවනවා , හේතුව බුරු බාස්ලා මිනිසුන්ගේ ඔලු කෑ වා ඔටෝ ලෙඩ ෆට්ට චාටර් , ගත්තොත් සදහා සොත්ති කියලා , හේතුව ගොබ්බයන් එකේ මකනිකල් ටෙක්නොලොජි එක නොදනිම , උන්ට බඩේ පාර වැඩිම

ආයේ බ්‍රෝකර් කාරයන්ට/ පරණ වාහන ඔනර්ස් ලට උන්ගේ අනික් වා දිගන්න හම්බවෙන්නේ නැ ඔටෝ මිනිස්සු ගන්න ගියාම (බහුතරයක් මැනුවල් තියෙන කාලයේ )

රටේ වාහන වෙළදපොල තීරණය කලේ සෙල් කාරයොයි , ඊවා මාකට් කරන උනයි

අදත් එහෙමයි

අද වාහන ඇති බහුතරයක් එන්නේ හයිබ්‍රිඩ් , ටෙක්නොජි ඩිවලොප් වෙනකොට අපේ උන් යන්න කියන්නේ ආපස්සට

ආයේ බහුතරයක් ගැසොලින් විතරක් පදින උන්ට මාරම ජෙලක් තිබේ හයිබ්‍රිඩ් එක්ට

ඒ උන් උන්ගේ පැට්‍රොල් එක විකුනලා හයිබ්‍රිඩ් එකක් ගන්න කල් පමණි

ආයෙම කියන්නේ පෙර්ෆොර්ම් කොරන්න බැ කොට කොට යන්නේ , කුජිතළු

යකෝ ඔකේ එකොනොමි ඔෆ් කරපන් එතකොට අර පරෆොමන්ස් ගන්න පුළුවන්

ඉසාරහරට ජපනා හයිබ්‍රිඩ් විතරක් ගැහුවොත් අපේ උන්ට රාවනා ගේ දඩුමොනරේම පිහිටයි සහෝ

මේ යන විධියට ලංකාවේ උන් තව අවුරුදු ගානක් ගියත් හයිබ්‍රිඩ් , ඉලෙක්ට්‍රික් යන්නේ නැතිවෙයි

අර පරණ වාහන ටික විකුණා ගන්න කල්

මේකයි සියල්ල සපිරි වාහනයක් තියෙනවා නම් ජපනා ගේ වාහන මාකට් එක ඉවරයි , ඒවගේ ම තමන් ගත්ත වාහනෙත් ෆට්ටම වාහනේ නෙවෙයි

මේ මානසිකත්වයෙන් මිදිලා වාහනේ අරන් මගුලේ වියදමයි දුවගේ දැවද්දයි , පෙට්රෝල් ෆිල් කරපු ප්‍රමානයි එකතු කරලා වාහනේ විකුනන්න හිතන් ඉන්න මානසිකත්වයෙන් මිදිලා වාහනයක් අරගෙන එකේ consumptive එක පාවිචි කරන කාලයට බලලා හිත හදා ගත්තනම් එච්චරයි

ඉස්සරහට ජපනා හයිබ්‍රිඩ් විතරක් ගැහුවොත් අපේ උන්ට රාවනා ගේ දඩුමොනරේම පිහිටයි බන් :P

ඔකේ බැටරිය රීප්ලේස් කරන්න උනාම ලක්ෂ දෙක හමාරක් වියදම් කලාම ඉවරයි

එත් ලාබයි

(ඕක කරපු උන් අඩුම ගානේ ලක්ෂ දෙකක් මයිලේජ පනපුවාම විතරයි මමනම් අහල තියෙන්නේ

[QUOTE="WICKILEAKS, post: 23907497, member: 326944"] මම හිතන්නේ විට්ස් එක අඩුවුන හින්දා එකේ බ්‍රෑන්ඩ් නිව් , වගේ එකක් අද ඇක්වා අවුරුදු හය හතක පරණ ගානට ගන්න පුළුවන්නේ [B]මේක මචන් උබට නෙවෙයි , අපේ සමහර ඩයල් වලට [/B] අසු ගණන්වල සහ අනුගණන්ලං වල ඔටෝ කියපුවාම මිනිස්සු හැරිලා දුවනවා , හේතුව බුරු බාස්ලා මිනිසුන්ගේ ඔලු කෑ වා ඔටෝ ලෙඩ ෆට්ට චාටර් , ගත්තොත් සදහා සොත්ති කියලා , හේතුව ගොබ්බයන් එකේ මකනිකල් ටෙක්නොලොජි එක නොදනිම , උන්ට බඩේ පාර වැඩිම ආයේ බ්‍රෝකර් කාරයන්ට/ පරණ වාහන ඔනර්ස් ලට උන්ගේ අනික් වා දිගන්න හම්බවෙන්නේ නැ ඔටෝ මිනිස්සු ගන්න ගියාම (බහුතරයක් මැනුවල් තියෙන කාලයේ ) රටේ වාහන වෙළදපොල තීරණය කලේ සෙල් කාරයොයි , ඊවා මාකට් කරන උනයි අදත් එහෙමයි අද වාහන ඇති බහුතරයක් එන්නේ හයිබ්‍රිඩ් , ටෙක්නොජි ඩිවලොප් වෙනකොට අපේ උන් යන්න කියන්නේ ආපස්සට ආයේ බහුතරයක් ගැසොලින් විතරක් පදින උන්ට මාරම ජෙලක් තිබේ හයිබ්‍රිඩ් එක්ට [COLOR="Red"][SIZE="5"]ඒ උන් උන්ගේ පැට්‍රොල් එක විකුනලා හයිබ්‍රිඩ් එකක් ගන්න කල් පමණි :P[/SIZE][/COLOR][SIZE="5"][/SIZE] ආයෙම කියන්නේ පෙර්ෆොර්ම් කොරන්න බැ කොට කොට යන්නේ , කුජිතළු [SIZE="4"][COLOR="DarkRed"]යකෝ ඔකේ එකොනොමි ඔෆ් කරපන් එතකොට අර පරෆොමන්ස් ගන්න පුළුවන් :rofl: [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]ඉසාරහරට ජපනා හයිබ්‍රිඩ් විතරක් ගැහුවොත් අපේ උන්ට රාවනා ගේ දඩුමොනරේම පිහිටයි සහෝ[/COLOR][/SIZE] මේ යන විධියට ලංකාවේ උන් තව අවුරුදු ගානක් ගියත් හයිබ්‍රිඩ් , ඉලෙක්ට්‍රික් යන්නේ නැතිවෙයි අර පරණ වාහන ටික විකුණා ගන්න කල් මේකයි සියල්ල සපිරි වාහනයක් තියෙනවා නම් ජපනා ගේ වාහන මාකට් එක ඉවරයි , ඒවගේ ම තමන් ගත්ත වාහනෙත් ෆට්ටම වාහනේ නෙවෙයි මේ මානසිකත්වයෙන් මිදිලා වාහනේ අරන් මගුලේ වියදමයි දුවගේ දැවද්දයි , පෙට්රෝල් ෆිල් කරපු ප්‍රමානයි එකතු කරලා වාහනේ විකුනන්න හිතන් ඉන්න මානසිකත්වයෙන් මිදිලා වාහනයක් අරගෙන එකේ consumptive එක පාවිචි කරන කාලයට බලලා හිත හදා ගත්තනම් එච්චරයි [SIZE="5"]ඉස්සරහට ජපනා හයිබ්‍රිඩ් විතරක් ගැහුවොත් අපේ උන්ට රාවනා ගේ දඩුමොනරේම පිහිටයි බන් :[/SIZE]P ඔකේ බැටරිය රීප්ලේස් කරන්න උනාම ලක්ෂ දෙක හමාරක් වියදම් කලාම ඉවරයි එත් ලාබයි (ඕක කරපු උන් අඩුම ගානේ ලක්ෂ දෙකක් මයිලේජ පනපුවාම විතරයි මමනම් අහල තියෙන්නේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom