Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
Toyota Carina Ti Myroad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට ඕක මාරම ඇණයක් වෙනවා.. පුලුවන් කමක් තියෙනව නම් පරණ එකම සෙට් කරහන්.. මූණ කර සම්බල් වෙන්න වැදුණ එකක් ගානට දාලා කතා කරනකොට ඇත්තටම එහෙම නොවැදුණ එකක් නම් ඕන මිනිහෙක් ට පල පණිනවා.

අපේ 1996 මොඩ්ල් ටොයෝටා ස්ප්රින්ටර් එකක් තිබුණා.. රෙන්ට් එකට තමා ඒ වාහනේ දීල තිබුණේ..රෙන්ට් කරන කාලේ එකෙක් වද්දල දොරකට මොකක් හරි වෙලා තිබිලා ඒක අපි හදල තිබුණේ..ගන්න බලන්න කියල ආපු තාත්තෙකුයි පුතෙකුයි.. වාහනේ වටේටම ටොක ටොක ගගා සෑහෙන තට්ටුවක් දාලා දොරේ සීන් එක අල්ල ගත්තා.. අල්ලගෙන ආයෙත් ටොක ටොකේ පටන් ගත්තා.. කරල උන් ඔරවගෙන වාහනේ ඇක්සිඩන්ට් වෙලා නේ මේ දොර හදල. ගගා හෙන කතාව...පස්සේ බලන් ඉඳල බැරිම තැන මගේ පියාණන්. "ඔයාල වාහනේ ගන්නවද ..නැත්තම් ඔය තට්ටු කිරිල්ල නවත්තන්න..මොකද කොච්චර තට්ටු කරත් ඔච්චර තමා..කියල කෝචෝක් එකට වගේ කියල දැම්මා.." කොහොම හරි වාහනේ ලක්ෂ 18යි නම් මුන් 16.5කට ඉල්ලුවා..දොර හදල කියන සීන් එක සෑහෙන්න කියෙව්වා..

කොහොම හරි උන් දෙන්නට පස්සෙ වාහනේ බලන්න ආපු කෙනා වාහනේ 18කට ගත්තා.. (ඒ කාලේ Air bag දෙකක් තිබුණ ඒජාතියේ කාර් හෙන Rare) මෙන්න දවස් 2කට පස්සේ අර තාත්තයි පුතයි ආයේ ආවා.. කාර් එක ගන්න..තව එකෙක්වත් එක්කන් මන් හිතන්නේ බාසෙක්.. මොනව කරන්නද.. Too Late කියල යැව්වා.. "අයියෝ ... අපරාදි..." කියල ගියා..මට තාමත් ඒටොක ටොකයෝ දෙන්න මතක්වෙනව මොකෙක් හරි වාහන වලට තට්ටුව දානකොට..

[QUOTE="Randike Mendis, post: 19247299, member: 313349"] [SIZE="3"][COLOR="DarkOrchid"]උඹට ඕක මාරම ඇණයක් වෙනවා.. පුලුවන් කමක් තියෙනව නම් පරණ එකම සෙට් කරහන්.. මූණ කර සම්බල් වෙන්න වැදුණ එකක් ගානට දාලා කතා කරනකොට ඇත්තටම එහෙම නොවැදුණ එකක් නම් ඕන මිනිහෙක් ට පල පණිනවා. අපේ 1996 මොඩ්ල් ටොයෝටා ස්ප්රින්ටර් එකක් තිබුණා.. රෙන්ට් එකට තමා ඒ වාහනේ දීල තිබුණේ..රෙන්ට් කරන කාලේ එකෙක් වද්දල දොරකට මොකක් හරි වෙලා තිබිලා ඒක අපි හදල තිබුණේ..ගන්න බලන්න කියල ආපු තාත්තෙකුයි පුතෙකුයි.. වාහනේ වටේටම ටොක ටොක ගගා සෑහෙන තට්ටුවක් දාලා දොරේ සීන් එක අල්ල ගත්තා.. අල්ලගෙන ආයෙත් ටොක ටොකේ පටන් ගත්තා.. කරල උන් ඔරවගෙන වාහනේ ඇක්සිඩන්ට් වෙලා නේ මේ දොර හදල. ගගා හෙන කතාව...පස්සේ බලන් ඉඳල බැරිම තැන මගේ පියාණන්. "ඔයාල වාහනේ ගන්නවද ..නැත්තම් ඔය තට්ටු කිරිල්ල නවත්තන්න..මොකද කොච්චර තට්ටු කරත් ඔච්චර තමා..කියල කෝචෝක් එකට වගේ කියල දැම්මා.." කොහොම හරි වාහනේ ලක්ෂ 18යි නම් මුන් 16.5කට ඉල්ලුවා..දොර හදල කියන සීන් එක සෑහෙන්න කියෙව්වා.. කොහොම හරි උන් දෙන්නට පස්සෙ වාහනේ බලන්න ආපු කෙනා වාහනේ 18කට ගත්තා.. (ඒ කාලේ Air bag දෙකක් තිබුණ ඒජාතියේ කාර් හෙන Rare) මෙන්න දවස් 2කට පස්සේ අර තාත්තයි පුතයි ආයේ ආවා.. කාර් එක ගන්න..තව එකෙක්වත් එක්කන් මන් හිතන්නේ බාසෙක්.. මොනව කරන්නද.. Too Late කියල යැව්වා.. "අයියෝ ... අපරාදි..." කියල ගියා..මට තාමත් ඒටොක ටොකයෝ දෙන්න මතක්වෙනව මොකෙක් හරි වාහන වලට තට්ටුව දානකොට.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom