Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota corolla AE 100
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Different models & market models among them

මේකේ AE100 කියන්නේ 1500cc කාර් එකක්. 16-Valve EFI එන්ජින් එක එන්නේ.

SE Limited ගනිං මච. SE කියන්නේ Special Edition කියන එකයි. ඕකේ වැඩිපුර පවර්ඔප්ෂන් ආවා.

ඔය Series එකේ ආපු කාර් මේව තමයි

Corolla AE100

Corolla AE100 Sprinter උඩ එකටයි, මේකයි දෙකටම එකම වගේ මාකට් එකක් තමයි තියන්නේ.

Corolla AE100 Marino (මේක 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)

Corolla AE100 Ceres (මේකත් 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)

Corolla AE101 කියන්නේ 1300cc කාර් එක. ඒකේ තෙල් වැඩකරනව මදි. ඒවගේම මාකට් එකත් අඩුයි.

Corolla CE100 කියලා ආවේ ඩීසල් කාර් එක. මට නම් පෙනුම ටිකක් විතර චා වගේ.

2. Present price - 10 ත් 13 ත් අතර තත්වය හා අංකය මත

3. Availability of spares - තියනවා.

4. Maintenance cost - අඩුයි.

5. Resale value - එකපාරම ලොකු බදු අඩුවීමක් වුනේ නැත්තං ගොඩක් හොදයි.

6. Fuel consumption - ලග ලග නම් 11 ක් විතර. දුර ගමන් නම් 16 ක් විතර.

7. Any other important facts - ගන්නකොට පවර් ඔප්ෂන් ඔක්කොම තියනවද, ඒවා වැඩ කරනවද බලලා ගන්න. පැට්රල් 1500 cc ගන්න. මොකද ඒක තෙල් කිරිල්ල වගේම මාකට් එකත් හොද වාහනයක්. බොඩිය හොදද, එන්ජිම හොදට තියනවද කියලා බලලා ගන්න. ඔක්කොම හොදනම් වාහනේ සුපිරි භාන්ඩයක් තමයි.

[QUOTE="Mr.Tom, post: 17723317, member: 462987"] [SIZE="3"]1. Different models & market models among them මේකේ AE100 කියන්නේ 1500cc කාර් එකක්. 16-Valve EFI එන්ජින් එක එන්නේ. SE Limited ගනිං මච. SE කියන්නේ Special Edition කියන එකයි. ඕකේ වැඩිපුර පවර්ඔප්ෂන් ආවා. ඔය Series එකේ ආපු කාර් මේව තමයි Corolla AE100 Corolla AE100 Sprinter උඩ එකටයි, මේකයි දෙකටම එකම වගේ මාකට් එකක් තමයි තියන්නේ. Corolla AE100 Marino (මේක 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී) Corolla AE100 Ceres (මේකත් 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී) Corolla AE101 කියන්නේ 1300cc කාර් එක. ඒකේ තෙල් වැඩකරනව මදි. ඒවගේම මාකට් එකත් අඩුයි. Corolla CE100 කියලා ආවේ ඩීසල් කාර් එක. මට නම් පෙනුම ටිකක් විතර චා වගේ. 2. Present price - 10 ත් 13 ත් අතර තත්වය හා අංකය මත 3. Availability of spares - තියනවා. 4. Maintenance cost - අඩුයි. 5. Resale value - එකපාරම ලොකු බදු අඩුවීමක් වුනේ නැත්තං ගොඩක් හොදයි. 6. Fuel consumption - ලග ලග නම් 11 ක් විතර. දුර ගමන් නම් 16 ක් විතර. 7. Any other important facts - ගන්නකොට පවර් ඔප්ෂන් ඔක්කොම තියනවද, ඒවා වැඩ කරනවද බලලා ගන්න. පැට්රල් 1500 cc ගන්න. මොකද ඒක තෙල් කිරිල්ල වගේම මාකට් එකත් හොද වාහනයක්. බොඩිය හොදද, එන්ජිම හොදට තියනවද කියලා බලලා ගන්න. ඔක්කොම හොදනම් වාහනේ සුපිරි භාන්ඩයක් තමයි. [/SIZE] [CENTER][IMG]http://i1380.photobucket.com/albums/ah163/mrTom17/banner_zpsd6df7d37.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom