Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
toyota dolphin gena kiyala deepiyo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LH 113 super GL එකක් ගන්න බජට් එක අවුලක් නැත්තම්. ගෙදර මහා ජනතාවක් නැත්තම් වාහනෙන් හම්බුකරන්න අදහසක් නැත්තම් LH 102 එක ඇති වෙයි. පුළුවන් තරම් පොතේ අයිතිකාරයෝ අඩු එකක් හොයල ගන්න. උත්සහ කරොත් one owner එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.

LH 113 බහුතරයක් ඒවා ඉතින් හයර් දුවපුව තමයි. එත් ගෙවල් වල පාවිච්චි කරපු එකක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ.

බොඩිය තට්ටුවක් දාල බලන්න කොස් ගෙඩියකට තට්ටු කරනවා වගේ සද්දේ ඇහෙනවනම් ආපහු හැරිලා එන්න. මුණු තියපු වාහන තියනව හොඳට බලල ගන්න අහුවෙන්න එපා.

3L එන්ජිම ඩීසල් වැඩකරනවා 5L එකට වඩා. මට මතක විදිහට 5L එකේ එන්නේ electronic ඩීසල් පොම්පයක්. සුනාමි අහුවෙච්ච එකක් හදන්න ගිහින් computer box එක හොයන්න ටිකක් කට්ටක් කෑවා අපි. එත් ලංකාවේ තියන අනික් වාහන වලට සාපේක්ෂව පාර්ට්ස් තියනවා ඕන තරම්..

[QUOTE="polwattacom, post: 17659100, member: 114075"] [SIZE="4"][COLOR="Indigo"]LH 113 super GL එකක් ගන්න බජට් එක අවුලක් නැත්තම්. ගෙදර මහා ජනතාවක් නැත්තම් වාහනෙන් හම්බුකරන්න අදහසක් නැත්තම් LH 102 එක ඇති වෙයි. පුළුවන් තරම් පොතේ අයිතිකාරයෝ අඩු එකක් හොයල ගන්න. උත්සහ කරොත් one owner එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. LH 113 බහුතරයක් ඒවා ඉතින් හයර් දුවපුව තමයි. එත් ගෙවල් වල පාවිච්චි කරපු එකක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. බොඩිය තට්ටුවක් දාල බලන්න කොස් ගෙඩියකට තට්ටු කරනවා වගේ සද්දේ ඇහෙනවනම් ආපහු හැරිලා එන්න. මුණු තියපු වාහන තියනව හොඳට බලල ගන්න අහුවෙන්න එපා. 3L එන්ජිම ඩීසල් වැඩකරනවා 5L එකට වඩා. මට මතක විදිහට 5L එකේ එන්නේ electronic ඩීසල් පොම්පයක්. සුනාමි අහුවෙච්ච එකක් හදන්න ගිහින් computer box එක හොයන්න ටිකක් කට්ටක් කෑවා අපි. එත් ලංකාවේ තියන අනික් වාහන වලට සාපේක්ෂව පාර්ට්ස් තියනවා ඕන තරම්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom