Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota DX වැගන් Wagon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=googledrive]10EikGLkoLW7hrAAqvkrlGKITaPVWeS5i[/MEDIA]

Leave it to the Americans to come up with this timeless design.

Leave it to the Japanese to make it all work & reliable.

And then leave it to the Sri Lankans to lovingly cared for

KE72/74

අපි හැමෝගෙම ආදරේ දිනාගත්ත වාහනයක් තමයි Toyota DX වැගන් කියන්නේ. මේවා ලංකාවේ සෑහෙන්න දකින්න ලැබෙන, හොදට දුවන සහ පට්ට ගහන්න පුලුවන් වාහනයක්.

Toyota Corolla 4th Gen එකට අයත් KE72/74 කියන model දෙක තමයි ලංකාවේ DX වැගන් යන නමින් හදුන්වන්නේ. DX අකුරු තියෙන Emblem බැජ් වාහනවල, කාර් වල, van වල ඕනෙතරම් ගහල තියෙනවා අපි හැමෝම දැකල ඇති. DX කියන්නේ Trim Level එකක්. DX කියන එකෙන් අදහස් වෙන්නේ Deluxe කියන basic trim level එක. නමුත් ලංකාවේ සාමාන්‍ය වයාහාරයේ KE 72/74 හදුන්වන්නේ DX වැගන් කියන පොදු නමිනුයි.

DX වැගන් (කාර්) කිව්වට ඇත්තටම මේක box steering එන Van එකක්. මේකේ පෙට්‍රල්, ඩීසල් දෙකම ආවා. පෙට්‍රල් ඒවගේ chassis code එක පටන් ගන්නේ KE කියල. K අකුරින් හදුන්වන්නේ Toyota K series පෙට්‍රල් එන්ජින්. ඩීසල් ඒවා පටන් ගන්නේ CE කයල. C කියන්නේ Toyota C series ඩීසල් එන්ජින්. KE72V/KE74V කියල එන chassis code වල V අකුරින් කියන්නේ Van කියන එක.

KE72 එකේ ආවේ 1.3L 4K-J එන්ජිම. KE74 එකේ ආවේ 1.5L 5K-J එන්ජිම. මේවා carb. DX එක සාමාන්‍යයෙන් පෙට්‍රල් 11-13 town, 13-15 highway කරනවා. මේක rear wheel drive ආවේ. 4 speed ගියර් box එකක් ආවේ. දැන්නම් ගොඩක් ඒවා 5 speed කරලා තියෙනවා. 4K/5K එන්ගින් ගියර් box තාම සැහෙන අඩුවට ගොඩක් තැන්වල හොයාගන්න තියෙනවා.

මේක High-roof හා flat-roof දෙකෙන්ම ආවා. ලංකාවේ high roof එකට වඩා මාකට් flat roof එක. Flat roof එකේ වාහනේ proportions ලස්සනයි. වෙන දෙයක් නැහැ. high roof එකේ ඊට වඩා පොඩ්ඩක් ඉඩ තියෙනවා.

DX කියන්නේ workhorse. මේවා ඉස්සර ගෙවල් හදනකොට බඩු අදින්න එහෙම සෑහෙන්න දිව්වා. පස්සහ සීට් එක නැමුවම flat වෙනවා සැහෙන ඉඩක් එනවා බඩු දාන්න.

හොදට තියෙන DX එකක් start එකේ idle එකේ තියෙනකොට එන්න ඕනේ "ස්ස්ස්" සද්දයක්. ඒ කියන්නේ සද්දයක් නැති ගානයි. හැබැයි දැන්නම් එහෙම ඒවා හම්බවෙනවා අඩුයි.

මේකේ Distributor එකේ Breaker-Point Ignition හා Electronic Ignition දෙකම ආවා. Breaker points ගෙවුනම කාලයක් යද්දී මාරු කරන්න වෙනවා. Electronic එහෙම නැහැ. නමුත් electronic ආපු ගොඩක් ඒවවලත් දැන් ගොඩක් දකින්න තියෙන්නේ Breaker Point. හේතු කෑලි වෙන ඒවාට දාලා, එක්කෝ හොයාගන්න අමාරු වීම, ඕවගේ ඒවා වෙන්න ඕනේ. ඕවගේ ඒවා ඇරුනම DX වල වෙන අවුල් නැහැ. හොද වාහනයක්.

මේවට සාමාන්‍යයෙන් RPM Meter එකක් ආවේ නැහැ. නමුත් ඕවා ඉදල සැහෙන දේවල් Thailand පැත්තේ රවුමක් දැම්මොත් සාදාරණ ගණන් වලට ගන්න පුළුවන්. DX වලට බය වෙන්න ඕනේ නැහැ parts හොයාගන්න තියෙනවා (ජපන් හා චයිනීස් දෙකම).

Nissan Qashqai එකේ side mirror - complete එක(1)ක මෙහෙ දැන් මිළ 300,000/= විතර වෙනවා. ඒ ගානට දුවන හැබැයි වැඩ තියෙන DX ඕනේතරම් ගන්න තියෙනවා. එහෙම බැලුවම තව side mirror එකක ගාන දැම්මහම DX හොද කාර් එකක් හොයාගන්න පුලුවන්.

DX වගේම තව වාහන දෙකක් තියෙනවා ඒ KE73 හා KE71.

(1) KE73

KE72V DX/ KE74V DX කියන්නේ van එක. මේකේ wagon (කාර්) එක තමයි KE73G GL. මේකේ chassis code එක KE73G. GL කියන්නේ trim level එක ඇවිල්ලා Grand Luxe කියන එක, මේක Deluxe එකට වඩා පොඩ්ඩක් උඩින් තියෙන්නේ. ඉතින් features, Interior, comfort, etc වගේ ඒවා DX එකට වඩා වැඩියි.

DX එක මාකට් එකට ආවේ commercial vehicle එකක් විදිහට, GL එක Passenger. මේ නිසා DX එකේ ආවේ 4K-J එන්ජින්, GL එකේ ආවේ 4K-U. 4K-U එක emission හොදයි 4K-J වලට වඩා. DX එකේ ආවේ box steering. GL එකේ rack rack and pinion. හැබැයි box වල කල් පැවැත්ම වැඩියි සහ නඩත්තුව අඩුයි. DX එකේ bonnet/fender side mirrors ආවේ, GL එකේ දොරේ ආවේ.තව GL එකේ Centre console, පිටුපස සීට් වල hood rest හා seat belt, Rear Wiper & Heater එනවා. මීට අමතරව දොර බෝඩ් හා upholstery වෙනස්.

GL මෙහෙ අඩුයි තියෙනවා.

(2) KE71

මේක ඇවිල්ලා DX එකට කලින් ආපු model එක. මේක ඇවිල්ල KE70 කියන එකේ wagon එක. KE70 කියන්නේ Thailand, Malaysia හා අපේ රටේහරි ජනප්‍රිය හා sought after කාර් එකක්. මේකේ chassis code එක එන්නේ KE71V කියලා. මේකත් van. 71 එක 72/74 එකට වඩා දිගයි හැබැයි පළලින් අඩුයි. 71 එකේ ඉස්සරහ ලයිට් වර්ග දෙකක් එනවා කොටු සහ double රවුම් ලයිට්. මේකෙන් double රවුම් එක මාකට් සහ ලස්සනයි. තව radiator grille එකේ මීවදේ වගේ design තියෙන එකක් එනවා honeycomb grille කියලා එක තමයි ලස්සන.

72/74 වල body parts interchangeable හොයාගන්න පුලුවන්. 71 එකේ body parts හොයාගන්න අමාරුයි මොකද 72/74 ඒවා දාන්න බැහැ. 71 රිවස් ලයිට්, radiator grille, tail lamp එහෙම හොයාගන්න අමාරුයි.

KE71 මෙහෙ අඩුයි තියෙනවා.

DX කියන්නේ දැන් අවුරුදු 40ක් විතර පරණ වාහනයක්. ගද්දි හොදට හොයල බලල ගන්න. පරණ අලුත් කියල නැහැ වාහන ගද්දි හොද ඒවා හොයන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒ ගැන එළකිරි යේ සහෝදරයන් ලියපු හොද ලිපි ගොඩක් තියෙනවා මම කියවල තියෙනවා. ඒ හැමෝටම ස්තුත්යි. මේක මම දාපු එකක් - https://elakiri.com/threads/පාවිච්චි-කල-වාහනයක්-ගැනීම-1-කොටස.2033544/.

තව පරණ ඒවා ගද්දි විශේෂයෙන්ම බලන්න වාහනේ වැස්සට දාලා බලන්න Front/Rear Windshield, Hood, කාණු, Tailgate, ලයිට් කටවල් වගේ ඒවලින් වතුර ඇතුලට leak වෙනවද කියලා (Tailgate එක ඇතුලට එන ඒවා Fuel Cap Gasket Rubber Insert එක හා Breather Air Vent Flap [https://elakiri.com/threads/breather-air-vent-flaps.2112435/ ] වලින් එනවනම් ඒවත් එක්ක පටලව ගන්න එපා. ඒවා වෙනයි. Fuel Cap Gasket එකේ drain hole එක හිරවෙලා හෝ insert වල ප්‍රශ්න නිසා වතුර එතනින් එන්න පුළුවන්, ඒවා drain holes සුද්ද කරන්න හා Fuel Cap Gasket Rubber Insert එක joint sealer වගේ දාලා අලවන්න නැතිනම් මාරුකරන්න. Breather Air Vent Flaps නැතිනම් හෝ එතන දැල් ගහල නම් තියෙන්නේ ඒවාවල දිග පළලට හොයල අලුත් එකක් දාගන්න නැතිනම් එහා පැත්තෙන් වතුර ඇතුලට බහින්නේ නැතිවෙන්න joint sealer පාරක් අදින්න).

තද වැස්සට තමයි හරියටම අහුවෙන්නේ. වැස්සට දාන්න බැරිනම් හොදට වතුර දාල හරි check කරගන්න. සමහර leak නම් අහුවෙන්නේ සැර වතුර පාරවල්වලට විතරය්. ඒ වගේම තියෙන angle එක අනුවත් වෙනස් වෙනවා. උදාහරණයකට වාහනේ දුවනකොට වතුර එන්නේ නැහැ, තව තැන්නේ නවත්තල තියෙනකොට එන්නේ නැහැ, පල්ලමක නවත්තල තියෙද්දී එන්නේ නැහැ, නමුත් කන්දක මුණ උඩට දාලා නවත්තල තියෙද්දී windshield එකෙන් එන්න පුලුවන්. Windshield Frame වල corrosion එහෙම හදනවා කියන්නේ ලොකු කතාවක්. Beading වටේට නිකන් silicone දාලා හරියන්නේ නැහැ. Windshield කපල ගලවල හරියට ටින්කරින් කරලා අලුතෙන් beading දාලා, හොද Urethane (3M, Berner, එහෙම නැතිනම් normal රතු පාට එක හරි කමක් නැහැ) එකක් දාලා, ආයේ හයි කරන්න ඕනේ. ඔතන පරණ accident තියෙන්න පුළුවන්, ඒ හින්ද frame එක හරියට හදන් නැතුව ඔහේ හදල තියෙන්න පුළුවන්, ගැලෙව්වට පස්සේ තමයි කොහොමත් බලන්න ඕනේ. කොහොමත් වීදුරු ගලවනවා කියන්නේ risky කතන්දරයක්. මොකද කපල ගලවනකොට කපන්න ගන්න chain එක රත්වෙලා වීදුරුවේ ගැවිලා වීදුරුව හීරෙන්න පුළුවන්, tint එකක් තියෙනවා නම් damage වෙන්න පුළුවන්, පරණ පෙන්නේ නැති පොඩි crack එකක් එහෙම තියෙනවා නම් ගලවනකොට වැඩි වෙන්න පුලුවන්, තව ගලවලා storage එකේ තියෙනකොට crack වෙන්න පුලුවන් (Windshield එකකට මුහුණත ට එල්ල වන පහරක් හොදින් දරාගන්න පුළුවන් උනත් වටේට දාරේ දිගේ එන ඒවාට weak. බිම තියෙනකොට පොඩ්ඩක් වැඩිපුර හයියෙන් තිබ්බත් crack වෙන්න පුළුවන් ලේසියෙන්ම). ඔය වගේ හේතු නිසා සමහරවිට අලුතෙන් වීදුරුව දාන්න වෙන්න පුළුවන්. සාමානයෙන් windshield වල ගණන් වාහනේ අනුව 15,000/= සිට 35,000/= දක්වා වෙනව. ආයේ සමහර model වලට හරියටම හරියන වීදුරු හොයාගන්න සැහෙන්න අමාරු වෙන්න හැකියි. reconditioned ජපන් තිබ්බොත් හොදයි. නැතිනම් brand new ඒවල measurements හරියට තියෙන ඒවා ඕනේ. ඕවා මාරු කරනකොට අනිවාර්යයෙන් beading මාරු කරන්නත් වෙනවා. මොකද අවුරුදු ගණන් කරවෙලා තියෙන එකක් කපල ගලවලා ආයේ දාන්න බැහැ. සාමාන්‍යයෙන් වාහනේ model එකට ඔරිජිනල්ම එන එකක් තිබ්බොත් හොදයි. ඒත් 9,000-10,000/= යයි එතනට. original නැතිනම් හරියන size එකෙන් role හොයන් කපල දාගන්න ඕනේ. අඩියක් 750ක් වගේ වෙන්නේ. windshield එකකට සාමාන්‍යයෙන් අඩි 9ක් වත් යයි. ඒ කියන්නේ 7,500/= වගේ යයි. වාහනේ අනුව හොයාගන්නත් පොඩ්ඩක් කට්ටක් කන්න වෙයි. සාමාන්‍යයෙන් windshield frame එක paint කරනකොට ඒ frame එක දාරේ දිගේ clear coat එක ගහන්නේ නැහැ. වීදුරුව හොදින් ඇලවිය යුතු නිසා. බැරි වෙලාවත් lacquer කරලා තිබ්බොත් lacquer එක කොලෙන් කපල අයින් කරලා වීදුරුව හයි කරන්න. එත් ඔය ඔක්කොම කරලා හයි කරත් ආයේ වතුර leak විය හැකියි. එතකොට ආයේ ගම් (urethane) දාදා try කරන්න ඕනේ. පොඩි case එකක් නම් හොදයි. නැතිනම් වීදුරුව ආයේ කපල ගලවල අලවන්න වෙනවා.

KE72/74 එකට පස්සේ ආපු එක තමා EE96. මේකේ ගොඩක්ම ආවේ 1.3L 2E එන්ජිම. පෙට්‍රල් කරන්නේ සාමාන්‍යයෙන් 10-12 town, 12-14 highway.

ඊට පස්සේ ආවේ EE102, EE103, EE106 (Elephant Back).

[QUOTE="Bowman, post: 29878489, member: 580038"] [MEDIA=googledrive]10EikGLkoLW7hrAAqvkrlGKITaPVWeS5i[/MEDIA] Leave it to the Americans to come up with this timeless design. Leave it to the Japanese to make it all work & reliable. And then leave it to the Sri Lankans to lovingly cared for [B][SIZE=5]KE72/74[/SIZE][/B] අපි හැමෝගෙම ආදරේ දිනාගත්ත වාහනයක් තමයි Toyota DX වැගන් කියන්නේ. මේවා ලංකාවේ සෑහෙන්න දකින්න ලැබෙන, හොදට දුවන සහ පට්ට ගහන්න පුලුවන් වාහනයක්. Toyota Corolla 4th Gen එකට අයත්[B] [/B]KE72/74 කියන model දෙක තමයි ලංකාවේ DX වැගන් යන නමින් හදුන්වන්නේ. DX අකුරු තියෙන Emblem බැජ් වාහනවල, කාර් වල, van වල ඕනෙතරම් ගහල තියෙනවා අපි හැමෝම දැකල ඇති. DX කියන්නේ Trim Level එකක්. DX කියන එකෙන් අදහස් වෙන්නේ Deluxe කියන basic trim level එක. නමුත් ලංකාවේ සාමාන්‍ය වයාහාරයේ KE 72/74 හදුන්වන්නේ DX වැගන් කියන පොදු නමිනුයි. DX වැගන් (කාර්) කිව්වට ඇත්තටම මේක box steering එන Van එකක්. මේකේ පෙට්‍රල්, ඩීසල් දෙකම ආවා. පෙට්‍රල් ඒවගේ chassis code එක පටන් ගන්නේ KE කියල. K අකුරින් හදුන්වන්නේ Toyota K series පෙට්‍රල් එන්ජින්. ඩීසල් ඒවා පටන් ගන්නේ CE කයල. C කියන්නේ Toyota C series ඩීසල් එන්ජින්. KE72V/KE74V කියල එන chassis code වල V අකුරින් කියන්නේ Van කියන එක. KE72 එකේ ආවේ 1.3L 4K-J එන්ජිම. KE74 එකේ ආවේ 1.5L 5K-J එන්ජිම. මේවා carb. DX එක සාමාන්‍යයෙන් පෙට්‍රල් 11-13 town, 13-15 highway කරනවා. මේක rear wheel drive ආවේ. 4 speed ගියර් box එකක් ආවේ. දැන්නම් ගොඩක් ඒවා 5 speed කරලා තියෙනවා. 4K/5K එන්ගින් ගියර් box තාම සැහෙන අඩුවට ගොඩක් තැන්වල හොයාගන්න තියෙනවා. මේක High-roof හා flat-roof දෙකෙන්ම ආවා. ලංකාවේ high roof එකට වඩා මාකට් flat roof එක. Flat roof එකේ වාහනේ proportions ලස්සනයි. වෙන දෙයක් නැහැ. high roof එකේ ඊට වඩා පොඩ්ඩක් ඉඩ තියෙනවා. DX කියන්නේ workhorse. මේවා ඉස්සර ගෙවල් හදනකොට බඩු අදින්න එහෙම සෑහෙන්න දිව්වා. පස්සහ සීට් එක නැමුවම flat වෙනවා සැහෙන ඉඩක් එනවා බඩු දාන්න. හොදට තියෙන DX එකක් start එකේ idle එකේ තියෙනකොට එන්න ඕනේ "ස්ස්ස්" සද්දයක්. ඒ කියන්නේ සද්දයක් නැති ගානයි. හැබැයි දැන්නම් එහෙම ඒවා හම්බවෙනවා අඩුයි. මේකේ Distributor එකේ Breaker-Point Ignition හා Electronic Ignition දෙකම ආවා. Breaker points ගෙවුනම කාලයක් යද්දී මාරු කරන්න වෙනවා. Electronic එහෙම නැහැ. නමුත් electronic ආපු ගොඩක් ඒවවලත් දැන් ගොඩක් දකින්න තියෙන්නේ Breaker Point. හේතු කෑලි වෙන ඒවාට දාලා, එක්කෝ හොයාගන්න අමාරු වීම, ඕවගේ ඒවා වෙන්න ඕනේ. ඕවගේ ඒවා ඇරුනම DX වල වෙන අවුල් නැහැ. හොද වාහනයක්. මේවට සාමාන්‍යයෙන් RPM Meter එකක් ආවේ නැහැ. නමුත් ඕවා ඉදල සැහෙන දේවල් Thailand පැත්තේ රවුමක් දැම්මොත් සාදාරණ ගණන් වලට ගන්න පුළුවන්. DX වලට බය වෙන්න ඕනේ නැහැ parts හොයාගන්න තියෙනවා (ජපන් හා චයිනීස් දෙකම). Nissan Qashqai එකේ side mirror - complete එක(1)ක මෙහෙ දැන් මිළ 300,000/= විතර වෙනවා. ඒ ගානට දුවන හැබැයි වැඩ තියෙන DX ඕනේතරම් ගන්න තියෙනවා. එහෙම බැලුවම තව side mirror එකක ගාන දැම්මහම DX හොද කාර් එකක් හොයාගන්න පුලුවන්. DX වගේම තව වාහන දෙකක් තියෙනවා ඒ KE73 හා KE71. [SIZE=5][/SIZE] [B][SIZE=5](1) KE73[/SIZE][/B] KE72V DX/ KE74V DX කියන්නේ van එක. මේකේ wagon (කාර්) එක තමයි KE73G GL. මේකේ chassis code එක KE73G. GL කියන්නේ trim level එක ඇවිල්ලා Grand Luxe කියන එක, මේක Deluxe එකට වඩා පොඩ්ඩක් උඩින් තියෙන්නේ. ඉතින් features, Interior, comfort, etc වගේ ඒවා DX එකට වඩා වැඩියි. DX එක මාකට් එකට ආවේ commercial vehicle එකක් විදිහට, GL එක Passenger. මේ නිසා DX එකේ ආවේ 4K-J එන්ජින්, GL එකේ ආවේ 4K-U. 4K-U එක emission හොදයි 4K-J වලට වඩා. DX එකේ ආවේ box steering. GL එකේ rack rack and pinion. හැබැයි box වල කල් පැවැත්ම වැඩියි සහ නඩත්තුව අඩුයි. DX එකේ bonnet/fender side mirrors ආවේ, GL එකේ දොරේ ආවේ.තව GL එකේ Centre console, පිටුපස සීට් වල hood rest හා seat belt, Rear Wiper & Heater එනවා. මීට අමතරව දොර බෝඩ් හා upholstery වෙනස්. GL මෙහෙ අඩුයි තියෙනවා. [SIZE=5][B](2) KE71[/B][/SIZE] මේක ඇවිල්ලා DX එකට කලින් ආපු model එක. මේක ඇවිල්ල KE70 කියන එකේ wagon එක. KE70 කියන්නේ Thailand, Malaysia හා අපේ රටේහරි ජනප්‍රිය හා sought after කාර් එකක්. මේකේ chassis code එක එන්නේ KE71V කියලා. මේකත් van. 71 එක 72/74 එකට වඩා දිගයි හැබැයි පළලින් අඩුයි. 71 එකේ ඉස්සරහ ලයිට් වර්ග දෙකක් එනවා කොටු සහ double රවුම් ලයිට්. මේකෙන් double රවුම් එක මාකට් සහ ලස්සනයි. තව radiator grille එකේ මීවදේ වගේ design තියෙන එකක් එනවා honeycomb grille කියලා එක තමයි ලස්සන. 72/74 වල body parts interchangeable හොයාගන්න පුලුවන්. 71 එකේ body parts හොයාගන්න අමාරුයි මොකද 72/74 ඒවා දාන්න බැහැ. 71 රිවස් ලයිට්, radiator grille, tail lamp එහෙම හොයාගන්න අමාරුයි. KE71 මෙහෙ අඩුයි තියෙනවා. DX කියන්නේ දැන් අවුරුදු 40ක් විතර පරණ වාහනයක්. ගද්දි හොදට හොයල බලල ගන්න. පරණ අලුත් කියල නැහැ වාහන ගද්දි හොද ඒවා හොයන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒ ගැන එළකිරි යේ සහෝදරයන් ලියපු හොද ලිපි ගොඩක් තියෙනවා මම කියවල තියෙනවා. ඒ හැමෝටම ස්තුත්යි. මේක මම දාපු එකක් - [URL]https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92-%E0%B6%9A%E0%B6%BD-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8-1-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83.2033544/[/URL]. තව පරණ ඒවා ගද්දි විශේෂයෙන්ම බලන්න වාහනේ වැස්සට දාලා බලන්න Front/Rear Windshield, Hood, කාණු, Tailgate, ලයිට් කටවල් වගේ ඒවලින් වතුර ඇතුලට leak වෙනවද කියලා (Tailgate එක ඇතුලට එන ඒවා Fuel Cap Gasket Rubber Insert එක හා Breather Air Vent Flap [B][[URL]https://elakiri.com/threads/breather-air-vent-flaps.2112435/[/URL] ] [/B]වලින් එනවනම් ඒවත් එක්ක පටලව ගන්න එපා. ඒවා වෙනයි. Fuel Cap Gasket එකේ drain hole එක හිරවෙලා හෝ insert වල ප්‍රශ්න නිසා වතුර එතනින් එන්න පුළුවන්, ඒවා drain holes සුද්ද කරන්න හා Fuel Cap Gasket Rubber Insert එක joint sealer වගේ දාලා අලවන්න නැතිනම් මාරුකරන්න. Breather Air Vent Flaps නැතිනම් හෝ එතන දැල් ගහල නම් තියෙන්නේ ඒවාවල දිග පළලට හොයල අලුත් එකක් දාගන්න නැතිනම් එහා පැත්තෙන් වතුර ඇතුලට බහින්නේ නැතිවෙන්න joint sealer පාරක් අදින්න). තද වැස්සට තමයි හරියටම අහුවෙන්නේ. වැස්සට දාන්න බැරිනම් හොදට වතුර දාල හරි check කරගන්න. සමහර leak නම් අහුවෙන්නේ සැර වතුර පාරවල්වලට විතරය්. ඒ වගේම තියෙන angle එක අනුවත් වෙනස් වෙනවා. උදාහරණයකට වාහනේ දුවනකොට වතුර එන්නේ නැහැ, තව තැන්නේ නවත්තල තියෙනකොට එන්නේ නැහැ, පල්ලමක නවත්තල තියෙද්දී එන්නේ නැහැ, නමුත් කන්දක මුණ උඩට දාලා නවත්තල තියෙද්දී windshield එකෙන් එන්න පුලුවන්. Windshield Frame වල corrosion එහෙම හදනවා කියන්නේ ලොකු කතාවක්. Beading වටේට නිකන් silicone දාලා හරියන්නේ නැහැ. Windshield කපල ගලවල හරියට ටින්කරින් කරලා අලුතෙන් beading දාලා, හොද Urethane (3M, Berner, එහෙම නැතිනම් normal රතු පාට එක හරි කමක් නැහැ) එකක් දාලා, ආයේ හයි කරන්න ඕනේ. ඔතන පරණ accident තියෙන්න පුළුවන්, ඒ හින්ද frame එක හරියට හදන් නැතුව ඔහේ හදල තියෙන්න පුළුවන්, ගැලෙව්වට පස්සේ තමයි කොහොමත් බලන්න ඕනේ. කොහොමත් වීදුරු ගලවනවා කියන්නේ risky කතන්දරයක්. මොකද කපල ගලවනකොට කපන්න ගන්න chain එක රත්වෙලා වීදුරුවේ ගැවිලා වීදුරුව හීරෙන්න පුළුවන්, tint එකක් තියෙනවා නම් damage වෙන්න පුළුවන්, පරණ පෙන්නේ නැති පොඩි crack එකක් එහෙම තියෙනවා නම් ගලවනකොට වැඩි වෙන්න පුලුවන්, තව ගලවලා storage එකේ තියෙනකොට crack වෙන්න පුලුවන් (Windshield එකකට මුහුණත ට එල්ල වන පහරක් හොදින් දරාගන්න පුළුවන් උනත් වටේට දාරේ දිගේ එන ඒවාට weak. බිම තියෙනකොට පොඩ්ඩක් වැඩිපුර හයියෙන් තිබ්බත් crack වෙන්න පුළුවන් ලේසියෙන්ම). ඔය වගේ හේතු නිසා සමහරවිට අලුතෙන් වීදුරුව දාන්න වෙන්න පුළුවන්. සාමානයෙන් windshield වල ගණන් වාහනේ අනුව 15,000/= සිට 35,000/= දක්වා වෙනව. ආයේ සමහර model වලට හරියටම හරියන වීදුරු හොයාගන්න සැහෙන්න අමාරු වෙන්න හැකියි. reconditioned ජපන් තිබ්බොත් හොදයි. නැතිනම් brand new ඒවල measurements හරියට තියෙන ඒවා ඕනේ. ඕවා මාරු කරනකොට අනිවාර්යයෙන් beading මාරු කරන්නත් වෙනවා. මොකද අවුරුදු ගණන් කරවෙලා තියෙන එකක් කපල ගලවලා ආයේ දාන්න බැහැ. සාමාන්‍යයෙන් වාහනේ model එකට ඔරිජිනල්ම එන එකක් තිබ්බොත් හොදයි. ඒත් 9,000-10,000/= යයි එතනට. original නැතිනම් හරියන size එකෙන් role හොයන් කපල දාගන්න ඕනේ. අඩියක් 750ක් වගේ වෙන්නේ. windshield එකකට සාමාන්‍යයෙන් අඩි 9ක් වත් යයි. ඒ කියන්නේ 7,500/= වගේ යයි. වාහනේ අනුව හොයාගන්නත් පොඩ්ඩක් කට්ටක් කන්න වෙයි. සාමාන්‍යයෙන් windshield frame එක paint කරනකොට ඒ frame එක දාරේ දිගේ clear coat එක ගහන්නේ නැහැ. වීදුරුව හොදින් ඇලවිය යුතු නිසා. බැරි වෙලාවත් lacquer කරලා තිබ්බොත් lacquer එක කොලෙන් කපල අයින් කරලා වීදුරුව හයි කරන්න. එත් ඔය ඔක්කොම කරලා හයි කරත් ආයේ වතුර leak විය හැකියි. එතකොට ආයේ ගම් (urethane) දාදා try කරන්න ඕනේ. පොඩි case එකක් නම් හොදයි. නැතිනම් වීදුරුව ආයේ කපල ගලවල අලවන්න වෙනවා. KE72/74 එකට පස්සේ ආපු එක තමා EE96. මේකේ ගොඩක්ම ආවේ 1.3L 2E එන්ජිම. පෙට්‍රල් කරන්නේ සාමාන්‍යයෙන් 10-12 town, 12-14 highway. ඊට පස්සේ ආවේ EE102, EE103, EE106 (Elephant Back). [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom