Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota marino & Ceres
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොයෝටා සෙරස් අවුලක් නැහැ හොද කාර් එකක් තෙ&#351

මචන් මගේ ගාවත් තියෙන්නේ ටොයොටා සෙරස් Automatic Gear එකක්, මගේ කාර් එක ගත්තේ අවුරුද්ද 1 කට විතර කලින්... MFG : 1996 , 300- එකක් ලක්ෂ 16 කට ගත්තේ දැනටත් සුපිරියටම තියනවා... පෙටල් ලීටර් 1කට 16ක් වැඩ කරනවා ඒ/සී එක්ක.. ඒසි නැතුව 17ක් 18ක් විතර කරනවා,.... එනජින් එක ටොයොටා කොරොල්ලා AE110, 1500cc , 5A-FE Engine එකක් තියෙන්නේ, එන්ජින් පාර්ට්ස් ඕන තරම් තියනවා.... බොඩි පාර්ට්ස් එන්ජින් පාර්ටිස් නම් මට තාම උවමනාවෙලා නැහැ... එවත් කොළඹ, පංචිකාවත්ත, කුරුණැගල, මාතර, Euro Nippon ඕන තරම් තියනවා....

මම මාතර ඉදලා නුවරඑළිය, බදුල්ල Trip එකක් ගියා කාර් එකේ ඒ/සී නැතුව

මට තෙල් වලට ගිය වියදම රු 7000.00 / පෙටල් ලීටර් 42 යි....

Trip එක 700KM ක්, පෙටල් ගහන්නේ IOC Euro 3 විතරමයි, ලීටරයක මිල 166.00

1992 Year කාර් එකේ තියෙන්නේ කොරොල්ලා AE100 එන්ජිම

1995 Year එකෙන් පස්සේ කාර් එකේ තියෙන්නේ AE110 එන්ජිම

මරීනෝ කාර් එකේ තෙල් වැඩ කරන්නේ නැත්තේ එකේ තියෙන්නේ Twin Cam 1600cc / 1800cc

එන්ජින් එකක් තියෙන්නේ... ඒ එන්ජිම තෙල් කරන්නේ පෙටල් ලීටරයට 8Km වගේ සමහර මරීනෝ වල කොරොල්ලා එන්ජින් එකත් ආවා ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා ගන්න..

තවත් දෙයක් කාර් එකක් ගත්තා වගේම හැම 6000Km පාරක් ඉන්ක්ජෙක්ටර්ස් ක්ලීන් කරන්න.. එතකොට කාර් එකේ හොද performance ගන්න පුලුවන්

[QUOTE="In_as, post: 15800658, member: 58430"] [b]ටොයෝටා සෙරස් අවුලක් නැහැ හොද කාර් එකක් තෙş[/b] [SIZE="3"][SIZE="5"]මචන් මගේ ගාවත් තියෙන්නේ ටොයොටා සෙරස් Automatic Gear එකක්, මගේ කාර් එක ගත්තේ අවුරුද්ද 1 කට විතර කලින්... MFG : 1996 , 300- එකක් ලක්ෂ 16 කට ගත්තේ දැනටත් සුපිරියටම තියනවා... පෙටල් ලීටර් 1කට 16ක් වැඩ කරනවා ඒ/සී එක්ක.. ඒසි නැතුව 17ක් 18ක් විතර කරනවා,.... එනජින් එක ටොයොටා කොරොල්ලා AE110, 1500cc , 5A-FE Engine එකක් තියෙන්නේ, එන්ජින් පාර්ට්ස් ඕන තරම් තියනවා.... බොඩි පාර්ට්ස් එන්ජින් පාර්ටිස් නම් මට තාම උවමනාවෙලා නැහැ... එවත් කොළඹ, පංචිකාවත්ත, කුරුණැගල, මාතර, Euro Nippon ඕන තරම් තියනවා.... [COLOR="Red"]මම මාතර ඉදලා නුවරඑළිය, බදුල්ල Trip එකක් ගියා කාර් එකේ ඒ/සී නැතුව මට තෙල් වලට ගිය වියදම රු 7000.00 / පෙටල් ලීටර් 42 යි.... Trip එක 700KM ක්, පෙටල් ගහන්නේ IOC Euro 3 විතරමයි, ලීටරයක මිල 166.00 1992 Year කාර් එකේ තියෙන්නේ කොරොල්ලා AE100 එන්ජිම 1995 Year එකෙන් පස්සේ කාර් එකේ තියෙන්නේ AE110 එන්ජිම මරීනෝ කාර් එකේ තෙල් වැඩ කරන්නේ නැත්තේ එකේ තියෙන්නේ Twin Cam 1600cc / 1800cc එන්ජින් එකක් තියෙන්නේ... ඒ එන්ජිම තෙල් කරන්නේ පෙටල් ලීටරයට 8Km වගේ සමහර මරීනෝ වල කොරොල්ලා එන්ජින් එකත් ආවා ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා ගන්න.. තවත් දෙයක් කාර් එකක් ගත්තා වගේම හැම 6000Km පාරක් ඉන්ක්ජෙක්ටර්ස් ක්ලීන් කරන්න.. එතකොට කාර් එකේ හොද performance ගන්න පුලුවන් [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom