Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Mirai ටොයොටා හයිඩ්රජන් කාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toyota Mirai ටොයොටා හයිඩ්රජන් කාරය

Toyota Mirai - 2014 දෙසැම්බරයේදී වෙළඳපොලට එන ටොයොටා හයිඩ්රජන් කාරය

ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ්රජන් ඉන්ධන මෝටර් රථය එළිදක්වා ඇතැයි වාර්තා වේ. දොර හතරේ මෝටර් රථයක් වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි ලෙස නම් කර තිබේ. 2013 වසරේ ටෝකියෝ මෝටර් රථ ප්රදර්ශණයේදී මෙහි concept model එලි දැක්වුනු අතර 2015 දී එය අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ විකිණීම ආරම්භ වනු ඇති.

ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති මිරායි 400ක් ලබන වසරේදී අලෙවි කිරීම ටොයෝටා සමාගමේ ඉලක්කයයි. 2017 වන විට මේවා 3000ක් ඇමරිකාව තුළ අලෙවි කිරීමටත් වසරකට මෝටර් රථ 100ක් යුරෝපය තුළ අලෙවි කිරීමටත් සමාගම සූදානමින් සිටී.

එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර් 480ක් අඛණ්ඩව ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි. හයිඩ්රජන් ෆියුල් සෙල් තාක්ශණය (hydrogen fuel cell) මගින් මෙහි බලය නිපැදවේ. ඉන්ධන ටැංකියේ ඇති හයිඩ්රජන්, වාතයේ ඇති ඔක්සිජන් හා සම්බන්ධ කරමින් විද්යුත් ගාමක බලයක් නිර්මාණය කිරීම, එනම් බැටරියක් මෙන් ක්රියාකරීම ෆියුල් සෙල් එකක් මගින් සිදුවේ. එයින් නිපැදවෙන විදුලි බලයෙන් කාරයේ විදුලි මෝටරය ක්රියාත්මක වේ.

මෙය සාම්ප්රදායික ඉලෙක්ටි්රක් මෝටර් රථයක පරාසය මෙන් තුන්ගුණයක්වන අතර පෙට්රල්, ඞීසල් ඉන්ධන හා සමාන ලෙසින් මිනිත්තු කිහිපයකින් යළි ඉන්ධන පිරවිය හැකි වීම ඉලෙක්ටි්රක් මෝටර් රථයට සාපේක්ෂ තවත් වාසියක් ලෙස සැලකේ. හයිඩ්රජන් ඉන්ධන නිෂ්පාදනය සහ සම්පීඩනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කෙරුණද මෝටර් රථය තුළ දහනය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම පරිසර හිතකාමී පියවරක්ද වනු ඇත.

ටොයෝටා සමාගමේ උප සභාපති මිට්සුෂිසා කාටෝ පවසා ඇත්තේ මිරායි මගින් ගෝලීය පරිසර හා බලශක්ති අභියෝග සඳහා සාර්ථක විසඳුමක් මෙන්ම හයිඩ්රජන් පදනම් කරගත් සමාජයක් සඳහා මුල් පියවරක් තැබීම ටොයෝටාහි ජයග්රහණයක් බවයි.

[YOUTUBE]m_LKJbrAdQU[/YOUTUBE]

උපුටා ගැනිමකි http://vidya-gaweshana.blogspot.com/

මමත් ටිකක් හොයලා ඒකතු කරා

හොදයි නම් මටත් සලකලා ගියාට කමක් නැ ඉතින්

බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න්

[QUOTE="IDG, post: 17426979, member: 411624"] [b]Toyota Mirai ටොයොටා හයිඩ්රජන් කාරය[/b] [CENTER][SIZE=4][B][COLOR=Navy]Toyota Mirai - 2014 දෙසැම්බරයේදී වෙළඳපොලට එන ටොයොටා හයිඩ්රජන් කාරය[/COLOR][/B][/SIZE] [IMG]http://www.autoguide.com/blog/wp-content/uploads//2014/07/Toyota-FCV-Concept.jpg[/IMG] [IMG]http://www.3dnews.ru/assets/external/illustrations/2014/07/30/824970/toyota1.jpg[/IMG] [/CENTER] [CENTER][IMG]http://www.geek.com/wp-content/uploads/2014/11/mirai_03-590x330.jpg[/IMG] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ්රජන් ඉන්ධන මෝටර් රථය එළිදක්වා ඇතැයි වාර්තා වේ. දොර හතරේ මෝටර් රථයක් වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි ලෙස නම් කර තිබේ. 2013 වසරේ ටෝකියෝ මෝටර් රථ ප්රදර්ශණයේදී මෙහි concept model එලි දැක්වුනු අතර 2015 දී එය අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ විකිණීම ආරම්භ වනු ඇති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති මිරායි 400ක් ලබන වසරේදී අලෙවි කිරීම ටොයෝටා සමාගමේ ඉලක්කයයි. 2017 වන විට මේවා 3000ක් ඇමරිකාව තුළ අලෙවි කිරීමටත් වසරකට මෝටර් රථ 100ක් යුරෝපය තුළ අලෙවි කිරීමටත් සමාගම සූදානමින් සිටී.[/COLOR][/SIZE] [IMG]http://i.guim.co.uk/static/w-1430/h--/q-95/sys-images/Environment/Pix/pictures/2014/11/21/1416564453886/Mirai-means-future-in-Jap-035.jpg[/IMG] [SIZE=3][COLOR=DarkSlateGray]එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර් 480ක් අඛණ්ඩව ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි. හයිඩ්රජන් ෆියුල් සෙල් තාක්ශණය (hydrogen fuel cell) මගින් මෙහි බලය නිපැදවේ. ඉන්ධන ටැංකියේ ඇති හයිඩ්රජන්, වාතයේ ඇති ඔක්සිජන් හා සම්බන්ධ කරමින් විද්යුත් ගාමක බලයක් නිර්මාණය කිරීම, එනම් බැටරියක් මෙන් ක්රියාකරීම ෆියුල් සෙල් එකක් මගින් සිදුවේ. එයින් නිපැදවෙන විදුලි බලයෙන් කාරයේ විදුලි මෝටරය ක්රියාත්මක වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙය සාම්ප්රදායික ඉලෙක්ටි්රක් මෝටර් රථයක පරාසය මෙන් තුන්ගුණයක්වන අතර පෙට්රල්, ඞීසල් ඉන්ධන හා සමාන ලෙසින් මිනිත්තු කිහිපයකින් යළි ඉන්ධන පිරවිය හැකි වීම ඉලෙක්ටි්රක් මෝටර් රථයට සාපේක්ෂ තවත් වාසියක් ලෙස සැලකේ. හයිඩ්රජන් ඉන්ධන නිෂ්පාදනය සහ සම්පීඩනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කෙරුණද මෝටර් රථය තුළ දහනය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම පරිසර හිතකාමී පියවරක්ද වනු ඇත.[/COLOR][/SIZE] [IMG]http://i.guim.co.uk/static/w-620/h--/q-95/sys-images/Environment/Pix/pictures/2014/11/21/1416564427984/Mirai-means-future-in-Jap-017.jpg[/IMG] [SIZE=3][COLOR=DarkSlateGray]ටොයෝටා සමාගමේ උප සභාපති මිට්සුෂිසා කාටෝ පවසා ඇත්තේ මිරායි මගින් ගෝලීය පරිසර හා බලශක්ති අභියෝග සඳහා සාර්ථක විසඳුමක් මෙන්ම හයිඩ්රජන් පදනම් කරගත් සමාජයක් සඳහා මුල් පියවරක් තැබීම ටොයෝටාහි ජයග්රහණයක් බවයි.[/COLOR][/SIZE] [IMG]http://images.gizmag.com/inline/toyota-mirai-6.jpg[/IMG] [IMG]http://guardianlv.com/wp-content/uploads/2014/11/Feature-Mirai-650x433.jpg[/IMG] [IMG]http://i.ndtvimg.com/i/2014-11/toyota-mirai-1-main_625x300_81416316941.jpg[/IMG] [IMG]http://i2.wp.com/www.greenoptimistic.com/wp-content/uploads/2014/11/fcv_step6.jpg?resize=620%2C510[/IMG] [IMG]http://cnet2.cbsistatic.com/hub/i/r/2014/11/19/6fd1849f-7e0b-492a-a29e-1e2d0ff247f1/resize/770x578/175f10fca726877b520f01528ca4caac/toyotamirai01.jpg[/IMG] [IMG]http://www.3dnews.ru/assets/external/illustrations/2014/07/30/824970/toyota2.jpg[/IMG] [YOUTUBE]m_LKJbrAdQU[/YOUTUBE] [LEFT]උපුටා ගැනිමකි [URL]http://vidya-gaweshana.blogspot.com/[/URL] මමත් ටිකක් හොයලා ඒකතු කරා:yes: [/LEFT] [/CENTER] [LEFT] [SIZE=3][COLOR=Red]හොදයි නම් මටත් සලකලා ගියාට කමක් නැ ඉතින් [/COLOR][/SIZE][SIZE=3] [COLOR=Red]බම්ප්[/COLOR] [COLOR=Sienna]ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න් [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom