Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Prius තියෙන අය එන්ඩෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toyota Prius තියෙන අය එන්ඩෝ...

මෙන්න මේ නුලේදී king_pandukabaya සහෝදරයා අහපු ප්‍රශ්නෙට මම දුන්නු පිළිතුර නැවත නුලක් විදියට මේ දාන්නේ...

පල්ලම් වල Neutral යනවද?

Hybrid වාහන වල Regenerative Braking කියන ක්‍රමය පාවිච්චි කරනවා. අපි සාමාන්‍ය වාහනයක Brake කරනකොට වාහනයේ තිබුණු චාලක ශක්තිය , තාපය විදිහට Brake Pads සහ Rotors මගින් ඉවත් කරනවා. ඇත්තටම මේ කරන්නේ ශක්ති හානියක්. ශක්තිය අපතේ යැවීමක්. මේ අපතේ යවන ශක්තිය ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්න තමා Regenerative Braking කියන ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ.

Electric-Gasoline Hybrid (Prius, Insight) වාහනයක නම් මේ වැඩේට යොදා ගන්නේ විශේෂ විදිහට නිෂ්පාදනය කරපු මෝටර්. මෝටරයක්, ඒ කියන්නේ විදුලි බලය යාන්ත්‍රික ශක්තියට හරවන්නත්, ජෙනරේටරයක්ම එ කියන්නේ යාන්ත්‍රික ශක්තිය විදුලි බලය විදියට හරවන්නත් මේ විශේෂ මෝටර් වලට පුළුවන්. සාමාන්‍ය මෝටරයකත් මේ දේ සිදු වෙනවා. නමුත් ජෙනරේටරයක් විදියට යොදා ගන්න වෙලාවේදී සාමාන්‍ය මෝටරයක කාර්යක්ෂමතාවය අඩුයි. ඒ නිසා තමා විශේෂ ආකාරයට නිපදවපු මෝටර් පාවිච්චි කරන්නේ.

Regenerative Braking ක්‍රමයේදී කරන්නේ අපි තිරිංග පාවිච්චි කරන වෙලාවට රෝද වලට සවි කරලා තියෙන මෝටර්, ජෙනරේටරයක් විදියට ක්‍රියාත්මක කරවලා වාහනයේ අධි වෝල්ටීයතා බැටරිය Charge කරන ගන්න එකයි. මේ වෙලාවේදී සාමාන්‍ය තිරිංග පද්ධතියත් වැඩ කරනවා. නමුත් අපි හෙමින් තිරිංග යොදන වෙලාවට සාමාන්‍ය තිරිංග මගින් ශක්තිය හානි කරලා වේගය අඩු කරනවට වඩා මෝටරය හරහා බැටරිය ආරෝපණය කරන එකට මුල් තැන දෙනවා. නමුත් හදිසි Brake පහරකදී Regenerative Braking අමතක කරලා සාමාන්‍ය පරිදි ABS පද්ධතිය හරහා ත්රිංග යොදනවා. ඒ වෙලාවේදී බැටරි ආරෝපනයක් ගැන හිතන්නේ වත් නැහැ.

හරි.. දැන් Regenerative Braking ගැන දන්නවනේ..

මන් කලින් කිව්ව විදියටම පල්ලමක යද්දී වාහනයේ බර හේතු කරගෙන අපිට අමතර බලයක් ලැබෙන නිසා වාහනයේ වේගය වැඩි වෙනවා. නමුත් අපිට නිකන් ලැබුණු ශක්තිය මේ වෙලාවේදී හානි කරන්න වෙනවා තිරිංග මගින්. නැවතත් ශක්තිය අපතේ යවනවා. මේකට විසඳුමක් විදියට තමා ඔය Hybrid වාහන වලට විශේෂ ගියරයක් හඳුන්වලා දීලා තියෙන්නේ. සාමාන්‍ය වාහනයක තියෙන P R N D 2 1 වලට අමතරව තව B කියලා ගියරයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ B ගියරය පාවිච්චි කරන්න තියෙන්නේ ,ඔන්න ඔය වගේ අවස්ථාවලදී.

අපි B කියන එක තොරාගත්තම වාහනය තීරණය කරනවා අපි දැන් යන්නේ පල්ලමක කියලා. මේ වෙලාවේදී අඩු ගියර් අනුපාතයක් සහිත ගියරයකට වාහනය මාරු වෙනවා. හරියට නිකන් Manual Ger එකක 1st එකට දැම්ම වගේ. මේ වෙලාවේදී එන්ජිම අධික වේගයෙන් කැරකෙන්න පටන් ගන්නවා.පල්ලමකදී 1st එකට දැම්මම වෙන දේ දන්නවනේ. ඔන්න දැන් වාහනයේ පාලන පරිපථය මගින් ඉන්ධන සම්පුර්ණයෙන්ම කපා හරිනවා. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි. සම්පුර්නයෙන්ම කපා හරිනවා. මේ ක්‍රමයට High RPM, Zero Fuel Flow Engine Braking කියලා කියනවා. එන්ජිම මේ වෙලාවේදී Air Pump එකක් විදියටයි වැඩ කරන්නේ. මේ නිසා වාහනයේ වේගය විශාල ලෙස පාලනයකට ලක්වෙනවා.

මෙන්න මේ වෙලාවේදී නැවත Regenerative Braking කියන එක යොදා ගන්නවා. ආයෙම මෝටර් මගින් බැටරිය ආරෝපණය කරන්න පටන් ගන්නවා. මේ හේතුව නිසා තව දුරටත් වාහනයේ වේගය පාලනය වෙනවා. ඒ නිසා නිවැරදි ආකාරයට Hybrid වාහනයක් Drive කරොත් සමහර පල්ලම් වලදී තිරිංග අවශ්යවෙන්නෙම නැහැ. ඒ වෙනුවට අපේ සාක්කුවට පොඩි වාසියක් ලැබෙනවා.

Hybrid වාහන වල පාවිච්චි කරන්නේ CVT වර්ගයේ ගියර් පද්ධති නිසා අවස්ථාවට ගැලපෙන පරිදි ගියර් අනුපාත තෝරාගෙන බැටරිය ආරෝපණය වෙන එක ඉහලම කාර්යක්ෂමතාවයක් සහිතව සිදු කරන්න පුළුවන්.

නමුත් මේ වෙලාවේදී ඇත්තටම බැටරිය ආරෝපණය කරනවට වඩා මුල් තැන දෙන්නේ වාහනයේ වේගය පාලනය කරන එකට. මේ වෙලාවේදී ඇත්තටම වාහනයේ බලාපොරොත්තුව වේගය පාලනය කිරීම. ඒ වෙලාවේදී අපි ඒ වෙනුවට තිරිංග පාවිච්චි කරොත් මන් කලින් කිව්වා Brake Fade, Bind ඇති වෙන එක වලක්වන එක තමා අරමුණ. ඒ නිසා සාමාන්‍ය ආරෝපණ ක්‍රමයට වඩා B ගියරයේදී ආරෝපණ කාර්යක්ෂමතාවය අඩුයි. ඒ නිසා වාහනය පදවන කෙනාට පල්ලමකදී B ගියරය පාවිච්චි කරනවද නැද්ද කියන එක තෝරා ගන්න සිදු වෙනවා.

මගේ මතය නම් දිගු, අධික බෑවුමක් සහිත පල්ලම් වල විතරක් B ගියරය පාවිච්චි කරන්න. එතැනදී වාහනයේ වේගය පාලනය වෙන නිසා අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාව අඩුයි. සාමාන්‍ය පල්ලමකදී 2 වගේ ගියරයක් තෝරා ගන්න. එතැනදී පාලන පද්ධතිය උත්සහා කරනවා බැටරි ආරෝපණය ඉහලම මට්ටමකින් සිදු කරන්න. ඒ වෙලාවේදී වේගය පාලනය කරන එක තිරිංග වලට බාරදීලා එයා බැටරිය ආරෝපණය කරනව.

ඇත්තටම අපේ රටේ Hybrid වාහන පාවිච්චි කරන අයගෙන් බොහෝදෙනා Hybrid වාහන පාවිච්චි කරන්න දන්නේ නැහැ. හරි විදියට පාවිච්චි කරොත් දැනට තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවයට වඩා ඉහල කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්.

විශ්වාස කරයිද දන්නේ නැහැ. මමයි යාළුවෙකුයි 3rd Gen Prius එකක නුවර ඉඳල කෑගල්ලට යනකොට කඩුගන්නාව පල්ලමේ තිරිංග දීමේ අවශ්‍යතාවය ගැන පොඩි පරීක්ෂණයක් කර. තැන් තුනක හෝ හතරකදී ඉදිරියෙන් වන වාහන නිසා තිරිංග පාවිච්චි කරන්න උනා . ඒ ඇරුනම අනිත් කිසිම වෙලාවක තිරිංග පාවිච්චි නොකර කිසිම ගැටලුවකින් තොරව සැලකිය යුතු දුරක් අපිට යන්න පුළුවන් උනා.  ඒත් මගදී ලොරි තොගයක් හම්බුනු නිසා වැඩේ අතෑරලා දැම්ම.

පල්ලමකදී B ගියරය පාවිච්චි කරනවා නම් මතක ඇතුව උපරිම වේගය 40-50 KMPH අතර පවත්වා ගන්න. ඊට වඩා වැඩි වේග වලදී බැටරිය ආරෝපණය නවත්වලා Electric Drive System පද්ධතියත් පාවිච්චි කරලා වේගය අඩු කරන්න උත්සහ කරනවා.

ඒ වගේම Hybrid වාහන පාවිච්චි කරනවා නම් තිරිංග යොදන විදිය ගැන අවධානෙන් ඉන්න. හැකි සෑම වෙලාවකම තිරිංග හෙමින් පාවිච්චි කරන්න. මොකද තද බ්රේක් පහරකදී බැටරිය ආරෝපණය වෙන්නේ නැහැ. මන් දැකලා තියෙනවා සමහර අය ඉස්සරහින් නවත්තන්න වෙනවා කියලා දැන දැනත් වේගෙන් ගිහින් අන්තිම මොහොතේ තදින් තිරිංග යොදනවා. Hybrid වාහනයකින් වැඩක් නැහැ එහෙම එලවනවා නම්. පුළුවන් තරම් කලින් හෙමින් තිරිංග යොදල නවත්තන්න පුරුදු වෙන්න.

හදිසි වෙලාවක බය නැතුව අඩියටම පාගලා බ්රේක් ගහන්න. එකේ ගැටළුවක් නැහැ.

ඒ වගේම බැටරිය ආරෝපණය වෙලා තියෙන වෙලාවට, හදිස්සියක් නැත්තම් 30 KMPH වගේ වේගයක් පවත්වා ගන්න. මේ වෙලාවේදී වාහනය EV Mode එකට පත් වෙනවා. මෙතැනදී එන්ජිම බාවිතයෙන් ඉවත් කරලා බැටරිය සහ මෝටර් පමණක් භාවිතයට අරන් වාහනය ධාවනය කරනවා. බැටරිය සැලකියයුතු මට්ටමකට බැස්සාම නැවත වාහනය ස්වයංක්‍රීයව එන්ජිම පනගන්ව ගන්නවා.

Hybrid වාහනයක් පාවිච්චි කරනකොට බැටරිය ආරෝපණය කර ගන්න පුළුවන් හැමවෙලාවෙම එකටත් බැටරිය පමණක් පාවිච්චි කරන්න පුළුවන් වෙලාවට එකටත් ඉඩ දෙන්න පුරුදු වෙන්න ඕන. එතකොට පුළුවන් ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න. සමහර අය බැටරිය 100% ආරෝපණය වෙලා තියෙන වෙලාවේදීවත් එකෙන් වැඩක් ගන්න දන්නේ නැහැ.

හරි හරි..පස්සේ වෙලාවක Hybrid ගැන මුල සිට අගට, කණපිට හරවලා පතුරු ගහලා කතා කරමු.

දැනට අපි ගියා එහෙනම්.. සුබ දවසක්!!!

[QUOTE="mahesh1297, post: 15884452, member: 309741"] [b]Toyota Prius තියෙන අය එන්ඩෝ...[/b] [COLOR="Red"][SIZE="4"]මෙන්න මේ නුලේදී king_pandukabaya සහෝදරයා අහපු ප්‍රශ්නෙට මම දුන්නු පිළිතුර නැවත නුලක් විදියට මේ දාන්නේ... [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585979"]පල්ලම් වල Neutral යනවද?[/URL] Hybrid වාහන වල Regenerative Braking කියන ක්‍රමය පාවිච්චි කරනවා. අපි සාමාන්‍ය වාහනයක Brake කරනකොට වාහනයේ තිබුණු චාලක ශක්තිය , තාපය විදිහට Brake Pads සහ Rotors මගින් ඉවත් කරනවා. ඇත්තටම මේ කරන්නේ ශක්ති හානියක්. ශක්තිය අපතේ යැවීමක්. මේ අපතේ යවන ශක්තිය ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්න තමා Regenerative Braking කියන ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. Electric-Gasoline Hybrid (Prius, Insight) වාහනයක නම් මේ වැඩේට යොදා ගන්නේ විශේෂ විදිහට නිෂ්පාදනය කරපු මෝටර්. මෝටරයක්, ඒ කියන්නේ විදුලි බලය යාන්ත්‍රික ශක්තියට හරවන්නත්, ජෙනරේටරයක්ම එ කියන්නේ යාන්ත්‍රික ශක්තිය විදුලි බලය විදියට හරවන්නත් මේ විශේෂ මෝටර් වලට පුළුවන්. සාමාන්‍ය මෝටරයකත් මේ දේ සිදු වෙනවා. නමුත් ජෙනරේටරයක් විදියට යොදා ගන්න වෙලාවේදී සාමාන්‍ය මෝටරයක කාර්යක්ෂමතාවය අඩුයි. ඒ නිසා තමා විශේෂ ආකාරයට නිපදවපු මෝටර් පාවිච්චි කරන්නේ. [IMG]http://pictures.dealer.com/t/toyotaoforlando/1392/e1a235490a0d02b7011a47dff647ac4b.jpg[/IMG] Regenerative Braking ක්‍රමයේදී කරන්නේ අපි තිරිංග පාවිච්චි කරන වෙලාවට රෝද වලට සවි කරලා තියෙන මෝටර්, ජෙනරේටරයක් විදියට ක්‍රියාත්මක කරවලා වාහනයේ අධි වෝල්ටීයතා බැටරිය Charge කරන ගන්න එකයි. මේ වෙලාවේදී සාමාන්‍ය තිරිංග පද්ධතියත් වැඩ කරනවා. නමුත් අපි හෙමින් තිරිංග යොදන වෙලාවට සාමාන්‍ය තිරිංග මගින් ශක්තිය හානි කරලා වේගය අඩු කරනවට වඩා මෝටරය හරහා බැටරිය ආරෝපණය කරන එකට මුල් තැන දෙනවා. නමුත් හදිසි Brake පහරකදී Regenerative Braking අමතක කරලා සාමාන්‍ය පරිදි ABS පද්ධතිය හරහා ත්රිංග යොදනවා. ඒ වෙලාවේදී බැටරි ආරෝපනයක් ගැන හිතන්නේ වත් නැහැ. [IMG]http://www.global-greenhouse-warming.com/images/ToyotaHybrid1.jpg?aba085[/IMG] හරි.. දැන් Regenerative Braking ගැන දන්නවනේ.. මන් කලින් කිව්ව විදියටම පල්ලමක යද්දී වාහනයේ බර හේතු කරගෙන අපිට අමතර බලයක් ලැබෙන නිසා වාහනයේ වේගය වැඩි වෙනවා. නමුත් අපිට නිකන් ලැබුණු ශක්තිය මේ වෙලාවේදී හානි කරන්න වෙනවා තිරිංග මගින්. නැවතත් ශක්තිය අපතේ යවනවා. මේකට විසඳුමක් විදියට තමා ඔය Hybrid වාහන වලට විශේෂ ගියරයක් හඳුන්වලා දීලා තියෙන්නේ. සාමාන්‍ය වාහනයක තියෙන P R N D 2 1 වලට අමතරව තව B කියලා ගියරයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ B ගියරය පාවිච්චි කරන්න තියෙන්නේ ,ඔන්න ඔය වගේ අවස්ථාවලදී. අපි B කියන එක තොරාගත්තම වාහනය තීරණය කරනවා අපි දැන් යන්නේ පල්ලමක කියලා. මේ වෙලාවේදී අඩු ගියර් අනුපාතයක් සහිත ගියරයකට වාහනය මාරු වෙනවා. හරියට නිකන් Manual Ger එකක 1st එකට දැම්ම වගේ. මේ වෙලාවේදී එන්ජිම අධික වේගයෙන් කැරකෙන්න පටන් ගන්නවා.පල්ලමකදී 1st එකට දැම්මම වෙන දේ දන්නවනේ. ඔන්න දැන් වාහනයේ පාලන පරිපථය මගින් ඉන්ධන සම්පුර්ණයෙන්ම කපා හරිනවා. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි. සම්පුර්නයෙන්ම කපා හරිනවා. මේ ක්‍රමයට High RPM, Zero Fuel Flow Engine Braking කියලා කියනවා. එන්ජිම මේ වෙලාවේදී Air Pump එකක් විදියටයි වැඩ කරන්නේ. මේ නිසා වාහනයේ වේගය විශාල ලෙස පාලනයකට ලක්වෙනවා. මෙන්න මේ වෙලාවේදී නැවත Regenerative Braking කියන එක යොදා ගන්නවා. ආයෙම මෝටර් මගින් බැටරිය ආරෝපණය කරන්න පටන් ගන්නවා. මේ හේතුව නිසා තව දුරටත් වාහනයේ වේගය පාලනය වෙනවා. ඒ නිසා නිවැරදි ආකාරයට Hybrid වාහනයක් Drive කරොත් සමහර පල්ලම් වලදී තිරිංග අවශ්යවෙන්නෙම නැහැ. ඒ වෙනුවට අපේ සාක්කුවට පොඩි වාසියක් ලැබෙනවා. [IMG]http://www.topgear.com.ph//images/articleImages/news/2009_Toyota_Prius/Toyota_Prius_Electronically_Controlled_Shift_Lever_and_Knob.jpg[/IMG] Hybrid වාහන වල පාවිච්චි කරන්නේ CVT වර්ගයේ ගියර් පද්ධති නිසා අවස්ථාවට ගැලපෙන පරිදි ගියර් අනුපාත තෝරාගෙන බැටරිය ආරෝපණය වෙන එක ඉහලම කාර්යක්ෂමතාවයක් සහිතව සිදු කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී ඇත්තටම බැටරිය ආරෝපණය කරනවට වඩා මුල් තැන දෙන්නේ වාහනයේ වේගය පාලනය කරන එකට. මේ වෙලාවේදී ඇත්තටම වාහනයේ බලාපොරොත්තුව වේගය පාලනය කිරීම. ඒ වෙලාවේදී අපි ඒ වෙනුවට තිරිංග පාවිච්චි කරොත් මන් කලින් කිව්වා Brake Fade, Bind ඇති වෙන එක වලක්වන එක තමා අරමුණ. ඒ නිසා සාමාන්‍ය ආරෝපණ ක්‍රමයට වඩා B ගියරයේදී ආරෝපණ කාර්යක්ෂමතාවය අඩුයි. ඒ නිසා වාහනය පදවන කෙනාට පල්ලමකදී B ගියරය පාවිච්චි කරනවද නැද්ද කියන එක තෝරා ගන්න සිදු වෙනවා. මගේ මතය නම් දිගු, අධික බෑවුමක් සහිත පල්ලම් වල විතරක් B ගියරය පාවිච්චි කරන්න. එතැනදී වාහනයේ වේගය පාලනය වෙන නිසා අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාව අඩුයි. සාමාන්‍ය පල්ලමකදී 2 වගේ ගියරයක් තෝරා ගන්න. එතැනදී පාලන පද්ධතිය උත්සහා කරනවා බැටරි ආරෝපණය ඉහලම මට්ටමකින් සිදු කරන්න. ඒ වෙලාවේදී වේගය පාලනය කරන එක තිරිංග වලට බාරදීලා එයා බැටරිය ආරෝපණය කරනව. ඇත්තටම අපේ රටේ Hybrid වාහන පාවිච්චි කරන අයගෙන් බොහෝදෙනා Hybrid වාහන පාවිච්චි කරන්න දන්නේ නැහැ. හරි විදියට පාවිච්චි කරොත් දැනට තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවයට වඩා ඉහල කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්. විශ්වාස කරයිද දන්නේ නැහැ. මමයි යාළුවෙකුයි 3rd Gen Prius එකක නුවර ඉඳල කෑගල්ලට යනකොට කඩුගන්නාව පල්ලමේ තිරිංග දීමේ අවශ්‍යතාවය ගැන පොඩි පරීක්ෂණයක් කර. තැන් තුනක හෝ හතරකදී ඉදිරියෙන් වන වාහන නිසා තිරිංග පාවිච්චි කරන්න උනා . ඒ ඇරුනම අනිත් කිසිම වෙලාවක තිරිංග පාවිච්චි නොකර කිසිම ගැටලුවකින් තොරව සැලකිය යුතු දුරක් අපිට යන්න පුළුවන් උනා. :rofl::rofl: ඒත් මගදී ලොරි තොගයක් හම්බුනු නිසා වැඩේ අතෑරලා දැම්ම.:frown::frown: පල්ලමකදී B ගියරය පාවිච්චි කරනවා නම් මතක ඇතුව උපරිම වේගය 40-50 KMPH අතර පවත්වා ගන්න. ඊට වඩා වැඩි වේග වලදී බැටරිය ආරෝපණය නවත්වලා Electric Drive System පද්ධතියත් පාවිච්චි කරලා වේගය අඩු කරන්න උත්සහ කරනවා. ඒ වගේම Hybrid වාහන පාවිච්චි කරනවා නම් තිරිංග යොදන විදිය ගැන අවධානෙන් ඉන්න. හැකි සෑම වෙලාවකම තිරිංග හෙමින් පාවිච්චි කරන්න. මොකද තද බ්රේක් පහරකදී බැටරිය ආරෝපණය වෙන්නේ නැහැ. මන් දැකලා තියෙනවා සමහර අය ඉස්සරහින් නවත්තන්න වෙනවා කියලා දැන දැනත් වේගෙන් ගිහින් අන්තිම මොහොතේ තදින් තිරිංග යොදනවා. Hybrid වාහනයකින් වැඩක් නැහැ එහෙම එලවනවා නම්. පුළුවන් තරම් කලින් හෙමින් තිරිංග යොදල නවත්තන්න පුරුදු වෙන්න. හදිසි වෙලාවක බය නැතුව අඩියටම පාගලා බ්රේක් ගහන්න. එකේ ගැටළුවක් නැහැ. ඒ වගේම බැටරිය ආරෝපණය වෙලා තියෙන වෙලාවට, හදිස්සියක් නැත්තම් 30 KMPH වගේ වේගයක් පවත්වා ගන්න. මේ වෙලාවේදී වාහනය EV Mode එකට පත් වෙනවා. මෙතැනදී එන්ජිම බාවිතයෙන් ඉවත් කරලා බැටරිය සහ මෝටර් පමණක් භාවිතයට අරන් වාහනය ධාවනය කරනවා. බැටරිය සැලකියයුතු මට්ටමකට බැස්සාම නැවත වාහනය ස්වයංක්‍රීයව එන්ජිම පනගන්ව ගන්නවා. Hybrid වාහනයක් පාවිච්චි කරනකොට බැටරිය ආරෝපණය කර ගන්න පුළුවන් හැමවෙලාවෙම එකටත් බැටරිය පමණක් පාවිච්චි කරන්න පුළුවන් වෙලාවට එකටත් ඉඩ දෙන්න පුරුදු වෙන්න ඕන. එතකොට පුළුවන් ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න. සමහර අය බැටරිය 100% ආරෝපණය වෙලා තියෙන වෙලාවේදීවත් එකෙන් වැඩක් ගන්න දන්නේ නැහැ.:sorry::( හරි හරි..පස්සේ වෙලාවක Hybrid ගැන මුල සිට අගට, කණපිට හරවලා පතුරු ගහලා කතා කරමු. දැනට අපි ගියා එහෙනම්.. සුබ දවසක්!!! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom