Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
=- TOYOTA Prius -Drive Green -=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් පුරුදු විදිහට ආවා වාහන කෑල්ලකුත් අරන්.

Toyota PRIUS අපේ රටේ නම කිව්ව පමනින් මෑතක ඉදන් හරි ප්රසිද්ද වාහනයක් . ප්රසිද්ධ වෙන්න හේතු කීපයක්ම තිබුනා, මින් ප්රධාන තැනක් ගන්නේ මේ මාදිලියේ වාහන වලට පනවා තිබුනු බදු විශාල වෂයෙන් අඩුකිරීම .අදනම් පාරේ තොටේ Prius රථ සැලකිය යුතු සන්ඛ්යාවක් තියෙනවා. මේ අතරින් වැඩිපුරම තියෙන්නේ Toyota Prius XW20 කියන මාදිලිය . හැබැයි දැන් දැන් 2009යේ කරලියට ආපු Toyota Prius XW30 කියන අලුත් මාදිලියත් අපේ රටේ පාරවල් වල දකින්න තියෙනවා

මොකක්ද මේකේ තියෙන විශේෂත්වය???

ඔව් මේ වාහනයේ තියෙන විශේෂත්වය තමා පෙට්ට්රල් සහ විදුලි බලය කියන ශක්ති ප්රභව දෙකෙන්ම දාවනය වීම.

වාසිද? අවාසිද?

ඔව් මේක ඇත්තටම වාසී. මොකද සාමන්ය වාහනේක 8-12KM/Pl අතර පවතින පෙරට්රල් පාරිබොජනය,මේවැනි මාදිලියේ රථවලට එද්දි 25-40KM/Pl අතර අගයක් ගන්නවා. එවගේම තමුන්ගේ සාක්කුවටත් සහනයක් . ඒ විතරක් නෙමෙයි මෙවැනි රථයක් ඔබ සතුනම් පරිසර හිතකාමී රථයක සාඩම්බර හිමිකරුවෙකු වී හමාරයි

කොහොමද එහෙම වෙන්නේ????

හරි මෙකයි සරලවම වෙන්නේ. වාහනය ධාවනය වෙන කොට වාහනයේ ඇති Sensors ආධාරයෙන් වාහනයේ ධාවන පෘෂ්ටය සහ ගෙනියන බර තීරනය කරලා (ධාවනය සමතලා පොලවක නම්) පෙට්ට්රල් එන්ජිමෙන් විදුලි මොටරය වෙත රථය බාර කරනවා එවිට පෙට්ට්රල් ධහනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා. ඊටපස්සෙ කන්දක් හරි ධාවන වේගයේ ක්ෂණික වෙනසක් උනොත් විදුලි මොටරෙන් පෙට්ට්රල් එන්ජිම වෙත නැවත රථය බාර කරනවා. එක දිගටම පෙට්ට්රල් එන්ජිම ක්රියා නොකිරීම නිසා පෙට්රල් දහනය ඉතා අඩු වෙනවා

ලංකාවට ගැලපෙනවද?

ඔව් දැන් අපේ රටේ බොහොම දියුණු මාර්ග පද්දති කීපයක් ඉදිවෙමින් පවතිනවා( අධි වෙගී මාර්ග ) . ඒවාගේ පාරවල් වලට නම් කියාපු වාහනයක් තමා මේක. අනික Traffic එකේ තපින්නත් කියාපු භාන්ඩේ

මොකක්ද මේ EV මොඩ් එක???

වාහනෙක හොරකමේ යන්න නියම ක්රමේ. ඇත්තටම මේ මොඩ් එක ක්රියත්මක කෙරුවොත් වාහනේ සම්පූර්නෙන්ම දුවන්නේ විදුලියෙන්. සද්ධ බද්ධ අඩුයි. පරිසර හිතකාමී. හැබැයි බැටරියට අහිතකරයි (නිතරම භාවිතය )

නඩත්තුව?

අම්මෝ දැනට නම් කියන්න තියෙන්නේ ඒජන්ත වරයා ලගටම නඩත්තුව සදහා අරන් යන්න කියලයි. මොකද තාක්ෂනය අපේ රටට අලුත් . බොහොම සන්කීරන විදුලි පරිපථ වගේම අධි වොල්ටීය බැටරියකින් සමන්විත වෙලාතියෙනනිසා සුළු මග හැරීමක් ලොකු ප්රශ්ණයකට මූල වෙන්න පුලුවන් .විහුලි කාන්දු වීම නිසා වාහනේ ගිනි ගන්න උනත් බැරි නැහැ. අනික මේකේ විදුලි කෝෂය ටිකක් විතර ගනන් ( ටිකක් කිව්වට ගොඩක් ) එ නිසා නඩත්තුව හරියටම කරන්න ඔන .

මිලදි ගැනීමේදි සැලකිලිමත් විය යුතු කරුනු.

ඔබ මෙවැනි රථයක් ආනයනය කරනවානම් හෝ ගෙන්වූ රථයක් මිලදීගන්නවනම් ඔබව කරදරේක වැටෙන්න තියෙන අවදානම අඩුයි. එත් තව අවුරුදු දෙක තුනකින් මේ රථයක් මිලදිගන්න බලපොරොත්තුවෙන කෙනෙකුට ( පෙර ගෙන්වූ ලියාපදින්චි කර අපේ රටේ පාවිච්චි කරන ලද ) නම් ටිකක් අවදානය යොමුකරන්න දෙවල් වගයක් තියෙනවා. ඉන් ප්රධානම ඩේ තම විදුලි කොෂය හොදම තත්වයේ තියෙනවද කියන එක. අනික තමා වාහනේ තියෙන Sensors නියම වෙග මට්ටම් වලදි ක්රියාත්මක වීම හා ක්රියා විරහිත වීම වෙනවද කියන එක . මොකද මෙක එන්ජිමක් සහ මොටරයක් කියන දයාකාරයෙන්ම ධාවනය වන නිසා

බලලා හොදනම් කමෙන්ට් එකක් වත් දාලා යන්න

Toyota Prius Technical manual ehema ona aya mata PM ekak daanna නොමිලේම ලබාදෙනවා

[QUOTE="leeka, post: 9667146, member: 83336"] [CENTER][SIZE=5][COLOR=DarkOliveGreen]ඔ[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkOliveGreen]න්න ඉතින් පුරුදු විදිහට ආවා වාහන කෑල්ලකුත් අරන්. :rofl::rofl: Toyota PRIUS අපේ රටේ නම කිව්ව පමනින් මෑතක ඉදන් හරි ප්රසිද්ද වාහනයක් . ප්රසිද්ධ වෙන්න හේතු කීපයක්ම තිබුනා, මින් ප්රධාන තැනක් ගන්නේ මේ මාදිලියේ වාහන වලට පනවා තිබුනු බදු විශාල වෂයෙන් අඩුකිරීම .අදනම් පාරේ තොටේ Prius රථ සැලකිය යුතු සන්ඛ්යාවක් තියෙනවා. මේ අතරින් වැඩිපුරම තියෙන්නේ Toyota Prius XW20 කියන මාදිලිය . හැබැයි දැන් දැන් 2009යේ කරලියට ආපු Toyota Prius XW30 කියන අලුත් මාදිලියත් අපේ රටේ පාරවල් වල දකින්න තියෙනවා [IMG]http://www.bestcarsguide.com/wp-content/uploads/2009/11/Toyota-Prius.jpg[/IMG] [SIZE=6][B][COLOR=Purple]මොකක්ද මේකේ තියෙන විශේෂත්වය??? [/COLOR][/B][/SIZE] ඔව් මේ වාහනයේ තියෙන විශේෂත්වය තමා පෙට්ට්රල් සහ විදුලි බලය කියන ශක්ති ප්රභව දෙකෙන්ම දාවනය වීම. [IMG]http://i54.tinypic.com/fz2gz6.jpg[/IMG] [SIZE=6][COLOR=Purple][B]වාසිද? අවාසිද? [/B] [/COLOR][/SIZE] ඔව් මේක ඇත්තටම වාසී. මොකද සාමන්ය වාහනේක 8-12KM/Pl අතර පවතින පෙරට්රල් පාරිබොජනය,මේවැනි මාදිලියේ රථවලට එද්දි 25-40KM/Pl අතර අගයක් ගන්නවා. එවගේම තමුන්ගේ සාක්කුවටත් සහනයක් . ඒ විතරක් නෙමෙයි මෙවැනි රථයක් ඔබ සතුනම් පරිසර හිතකාමී රථයක සාඩම්බර හිමිකරුවෙකු වී හමාරයි [SIZE=6][COLOR=Purple][B]කොහොමද එහෙම වෙන්නේ???? [/B][/COLOR][/SIZE] හරි මෙකයි සරලවම වෙන්නේ. වාහනය ධාවනය වෙන කොට වාහනයේ ඇති Sensors ආධාරයෙන් වාහනයේ ධාවන පෘෂ්ටය සහ ගෙනියන බර තීරනය කරලා (ධාවනය සමතලා පොලවක නම්) පෙට්ට්රල් එන්ජිමෙන් විදුලි මොටරය වෙත රථය බාර කරනවා එවිට පෙට්ට්රල් ධහනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා. ඊටපස්සෙ කන්දක් හරි ධාවන වේගයේ ක්ෂණික වෙනසක් උනොත් විදුලි මොටරෙන් පෙට්ට්රල් එන්ජිම වෙත නැවත රථය බාර කරනවා. එක දිගටම පෙට්ට්රල් එන්ජිම ක්රියා නොකිරීම නිසා පෙට්රල් දහනය ඉතා අඩු වෙනවා [SIZE=6][COLOR=Purple][B]ලංකාවට ගැලපෙනවද?[/B][/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR] ඔව් දැන් අපේ රටේ බොහොම දියුණු මාර්ග පද්දති කීපයක් ඉ[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkOliveGreen]දි[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkOliveGreen]වෙමින් පවතිනවා( අධි වෙගී මාර්ග ) . ඒවාගේ පාරවල් වලට නම් කියාපු වාහනයක් තමා මේක. අනික Traffic එකේ තපින්නත් කියාපු භාන්ඩේ [COLOR=Purple][B][SIZE=6] [/SIZE][/B][/COLOR][/COLOR][/SIZE][COLOR=Purple][B][SIZE=6]මොකක්ද මේ EV මොඩ් එක???[/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkOliveGreen]වාහනෙක හොරකමේ යන්න නියම ක්රමේ:P. ඇත්තටම මේ මොඩ් එක ක්රියත්මක කෙරුවොත් වාහනේ සම්පූර්නෙන්ම දුවන්නේ විදුලියෙන්. සද්ධ බද්ධ අඩුයි. පරිසර හිතකාමී. හැබැයි බැටරියට අහිතකරයි (නිතරම භාවිතය )[/COLOR][/SIZE][COLOR=DarkOliveGreen]:baffled: [/COLOR][SIZE=5][COLOR=DarkOliveGreen] [SIZE=6][B][COLOR=Purple]නඩත්තුව?[/COLOR][/B][/SIZE] අම්මෝ දැනට නම් කියන්න තියෙන්නේ ඒජන්ත වරයා ලගටම නඩත්තුව සදහා අරන් යන්න කියලයි. මොකද තාක්ෂනය අපේ රටට අලුත් . බොහොම සන්කීරන විදුලි පරිපථ වගේම අධි වොල්ටීය බැටරියකින් සමන්විත වෙලාතියෙනනිසා සුළු මග හැරීමක් ලොකු ප්රශ්ණයකට මූල වෙන්න පුලුවන් .විහුලි කාන්දු වීම නිසා වාහනේ ගිනි ගන්න උනත් බැරි නැහැ. අනික මේකේ විදුලි කෝෂය ටිකක් විතර ගනන් ( ටිකක් කිව්වට ගොඩක් ) එ නිසා නඩත්තුව හරියටම කරන්න ඔන . [/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=Purple]මිලදි ගැනීමේදි සැලකිලිමත් විය යුතු කරුනු. [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkOliveGreen]ඔබ මෙවැනි රථයක් ආනයනය කරනවානම් හෝ ගෙන්වූ ර[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkOliveGreen]ථ[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkOliveGreen]යක් මිලදීගන්නවනම් ඔබව කරදරේක වැටෙන්න තියෙන අවදානම අඩුයි. එත් තව අවුරුදු දෙක තුනකින් මේ රථයක් මිලදිගන්න බලපොරොත්තුවෙන කෙනෙකුට ( පෙර ගෙන්වූ ලියාපදින්චි කර අපේ රටේ පාවිච්චි කරන ලද ) නම් ටිකක් අවදානය යොමුකරන්න දෙවල් වගයක් තියෙනවා. ඉන් ප්රධානම ඩේ තම විදුලි කොෂය හොදම තත්වයේ තියෙනවද කියන එක. අනික තමා වාහනේ තියෙන Sensors නියම වෙග මට්ටම් වලදි ක්රියාත්මක වීම හා ක්රියා විරහිත වීම වෙනවද කියන එක . මොකද මෙක එන්ජිමක් සහ මොටරයක් කියන දයාකාරයෙන්ම ධාවනය වන නිසා [/COLOR][/SIZE] [IMG]http://i52.tinypic.com/28iqaf6.jpg[/IMG] [SIZE=6][COLOR=RoyalBlue] බලලා හොදනම් කමෙන්ට් එකක් වත් දාලා යන්න [/COLOR][/SIZE]:P:rofl: [SIZE=4][COLOR=SeaGreen] Toyota Prius Technical manual ehema ona aya mata PM ekak daanna නොමිලේම ලබාදෙනවා :P [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom