Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota RAV4 ගැන වෙව්වා එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toyota RAV4 ගැන වෙව්වා එකක්

ඔන්න කොල්ලනේ සෑහෙන දවසක ඉදන් අපේ කට්ටිය ඉල්ලපු වාහනයක් ගැන මෙව්වා එකක් කියන්නයි යන්නේ. කාර් එකකට පස්සේ ඔන්න දෙන්නා තුන්දෙනා හතර දෙනා වෙන කාලේ එනකොට ලට්ට ලොට්ට පටවන් ගමනක් යන්න වෙනකොට සැප පහසුව ගැනත් හිතලා හුගදෙනෙක් SUV වලට ,විශේශෙන් කම්පැක්ට් SUV වලට මාරු වෙනවා. එතකොට ඉතින් එන ලොකුම අව්ල තමා තෙල් ප්‍රශ්නේ. ඒකට හොද විසදුමක් විදිහට RAV4 එක අදුන්වලා දෙන්න පුලුවන්

ඔය SUV කියන්නේ කම්පැක්ට් ක්‍රොස්ඕවර් යුටිලිටි වෙහිකල් එකක්.ඔය කම්පැක්ට් ක්‍රොස් ඕවර් යුටිලිටි වෙහිකල් එකක් අනිත් SUV කාන්ඩ වලින් වෙන් වෙන්නේ මේවා හදන්නේ කාර් ප්ලැට්ෆෝර්ම් එකම ටිකක් උස්සලා කරලා එහෙම. ඒ නිසා සැපපහසුව එක්කම තෙල් කෙරුවාව මේවයේ අනිත් SUV වලට වඩා හොදයි

ඒ එක්කම ඉතින් අමුතුවෙන් කියන්නේ මක්කෙයි, මූත් 4x4 තමයි

පලවෙනි පරම්පරාව 1994-2000

අර ඉස්සෙලා කිව්වා වගේම මූව හැදුවේ කාර් ප්ලැට්ෆෝම් එකක. කොටින්ම ටොයොටා කොරොල්ලා ප්ලැට්ෆෝර්ම් එකේ. හැබැයි බන් මුගේ පෙනුම මටනම් වස කැතයි. දෙවෙනි තුන්වෙනි පරම්පරාවල බුවාලා වගේ මූ තෙල් කරනවත් හොරයි

මූ දොර දෙක හා හතර මාදිලි දෙකෙන්ම ආවා

ඕකේ 3S-GE හා 3S-FE කියලා ඇන්ජින් දෙකක් ආවත් දෙකම 2L ඇන්ජින්. බලයේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි අපි ආසකරන ලෝකෙම ප්‍රසිද්ද ටොයොටා VVT-I ඇන්ජිමනම් මේකේ ආවේ නෑ. ඇත්තටම ඇන්ජිම නෙමේ VVT-I තාක්ශනය ආවේ නෑ

2.0 L I4 3S-FE (103 kW (138 hp))

2.0 L I4 3S-GE (132 kW (177 hp))

Transmission

5-speed manual

4-speed automatic

ලංකාවේ මේකේ මිලත් මහාලොකු ගානක් නෑ ලක්ශ 18 සිට 24 විතර වෙනකම් මිලකට මේක ගන්න පුලුවන්

[YOUTUBE]sGmwPlSuXkk[/YOUTUBE]

http://youtu.be/sGmwPlSuXkk

දෙවෙනි පරම්පරාව 2000-2005

ඇත්තටම පෙනුමෙන් වගේම තෙල් පැත්තෙනුත් හොද වාහනයක්

ඒ වගේම මේකට සිලින්ඩර් හතරේ VVT-i ඇන්ජිමක් බස්සලයි ආවේ.ඒ වගෙම ABS වලිනුත් යුක්තයි.

මේකෙත් එක එක ග්‍රේඩ් තියෙනවා

NV - 2WD

NRG, GX, VX - 4WD

ඔය 2WD එකේ විතරක් එන්නේ 1.8 එන්ජිමක්

ඒත් එක්කම D-4D ඩීසල් ඇන්ජිමකුත් තියෙනවා.

ඒවගේම සමහර RAV4 , anti-lock braking system, electronic stability control, air conditioning, a height-adjustable driver's seat, cruise control, a six-speaker CD stereo and power windows, mirrors and seats වගේ වැඩකෑලි සේරමත් එක්කත් ආවා

ඒ එක්කම ස්පෝර්ට් පැකේජයේ මෙන්න මේවා එනවා - mesh grille, hood scoop, color-keyed door handles, a roof rack, silver sport pedals, heated mirrors, gray-painted bumpers and fender flares, and sport fabric seats

හැබැයි මේකේ 2003,2004 න් පස්සේ ආපුවගෙනම් 2.4 ලොකු ඇන්ජිමක් ආවේ

Engine

2.0 L I4 1AZ-FE

2.0 L diesel I4 1CD-FTV

2.4 L I4 2AZ-FE

Transmission

5-speed manual

4-speed automatic

මේක ලංකාවේ ලක්ශ 28 සිට ඉහලට මිලදී ගන්න පුලුවන්

තුන්වෙනි පරම්පරාව 2005-2012

[YOUTUBE]LL8d3pEG9EU[/YOUTUBE]

පෙනුම අතින්නම් සුපිරි භාන්ඩයක්.

මේකෙත් ශෝර්ට් වීල් මොඩල් එකක් ආවට ඒක ජපානේ විතරයි වික්කේ. ඒ නිසා ලංකාවෙත් රීකන්ඩිශන් ආපු දෙකතුනක් දැකගන්න පුලුවන්.මේකේ ඇන්ජින් මාදිලි බර ගානක් ආවා. ඔය පර්මිට් එකට එහෙම එන්නේ මම දන්න විදිහට 2.4 එක. තෙල් අතින්නම් මේක නරකම නෑ. ලංකාවේනම් ලක්ශ 45න් එහාට තමා මම දන්න විදිහට සෙකන්දෑන්ඩ් ඒවා විකිනෙන්නේ. මේක ගැන අමුතුවෙන් වැඩි විස්තරයක් නෑ. දෙවෙනි පරම්පරාවේ භාන්ඩේ එන ඒවම තමා මේකෙත් මූලිකව ඇතුලත් කරලා තියෙන්නේ

Engine

2.0 L 1AZ-FE I4

2.0 L 1AZ-FSE I4

2.0 L 3ZR-FAE I4

2.2 L 2AD-FTV turbodiesel I4

2.2 L 2AD-FHV D-CAT turbodiesel I4

2.4 L 2AZ-FE I4

2.5 L 2AR-FE I4

3.5 L 2GR-FE V6

Transmission

6-speed manual

5-speed manual

4-speed automatic

5-speed automatic

6-speed automatic

CVT

හතරවෙනි පරම්පරාව 2013

[YOUTUBE]mR6SFyrPDtw[/YOUTUBE]

වැඩි විස්තරයක් දන්නේ නෑ බන් තාම

කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා, පාං කාලක් ගන්න rep පාරක් දීලා සලකලා පලයන් මචන්..

වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273

41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493

42.hummer hummer - http://www.elakiri.com/forum/showthread.php?t=1546178

තෙරුවන් සරණයි!!!!

...........රත්තරං...........

[QUOTE="රත්තරං, post: 15017692, member: 391748"] [b]Toyota RAV4 ගැන වෙව්වා එකක්[/b] [SIZE="3"][B][SIZE="4"][/SIZE]ඔන්න කොල්ලනේ සෑහෙන දවසක ඉදන් අපේ කට්ටිය ඉල්ලපු වාහනයක් ගැන මෙව්වා එකක් කියන්නයි යන්නේ. කාර් එකකට පස්සේ ඔන්න දෙන්නා තුන්දෙනා හතර දෙනා වෙන කාලේ එනකොට ලට්ට ලොට්ට පටවන් ගමනක් යන්න වෙනකොට සැප පහසුව ගැනත් හිතලා හුගදෙනෙක් SUV වලට ,විශේශෙන් කම්පැක්ට් SUV වලට මාරු වෙනවා. එතකොට ඉතින් එන ලොකුම අව්ල තමා තෙල් ප්‍රශ්නේ. ඒකට හොද විසදුමක් විදිහට RAV4 එක අදුන්වලා දෙන්න පුලුවන් ඔය SUV කියන්නේ කම්පැක්ට් ක්‍රොස්ඕවර් යුටිලිටි වෙහිකල් එකක්.ඔය කම්පැක්ට් ක්‍රොස් ඕවර් යුටිලිටි වෙහිකල් එකක් අනිත් SUV කාන්ඩ වලින් වෙන් වෙන්නේ මේවා හදන්නේ කාර් ප්ලැට්ෆෝර්ම් එකම ටිකක් උස්සලා කරලා එහෙම. ඒ නිසා සැපපහසුව එක්කම තෙල් කෙරුවාව මේවයේ අනිත් SUV වලට වඩා හොදයි ඒ එක්කම ඉතින් අමුතුවෙන් කියන්නේ මක්කෙයි, මූත් 4x4 තමයි [SIZE="4"][B]පලවෙනි පරම්පරාව 1994-2000 [/B][/SIZE] [IMG]http://img2.netcarshow.com/Toyota-RAV4_1996_800x600_wallpaper_0f.jpg[/IMG] [IMG]http://www.consumerguide.com/dms/CGAutoUsedCarImages/toyota/rav4/1996-2000/resizedImage/AES/300X250/1996-2000-toyota-rav4-300X250-1998-Toyota-RAV4-4-door-wagon.jpg[/IMG] [IMG]http://pressroom.toyota.com/images/toyota/photo//1998001_1996_Rav4_4Door-3-prv.jpg[/IMG] අර ඉස්සෙලා කිව්වා වගේම මූව හැදුවේ කාර් ප්ලැට්ෆෝම් එකක. කොටින්ම ටොයොටා කොරොල්ලා ප්ලැට්ෆෝර්ම් එකේ. හැබැයි බන් මුගේ පෙනුම මටනම් වස කැතයි. දෙවෙනි තුන්වෙනි පරම්පරාවල බුවාලා වගේ මූ තෙල් කරනවත් හොරයි මූ දොර දෙක හා හතර මාදිලි දෙකෙන්ම ආවා ඕකේ 3S-GE හා 3S-FE කියලා ඇන්ජින් දෙකක් ආවත් දෙකම 2L ඇන්ජින්. බලයේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි අපි ආසකරන ලෝකෙම ප්‍රසිද්ද ටොයොටා VVT-I ඇන්ජිමනම් මේකේ ආවේ නෑ. ඇත්තටම ඇන්ජිම නෙමේ VVT-I තාක්ශනය ආවේ නෑ 2.0 L I4 3S-FE (103 kW (138 hp)) 2.0 L I4 3S-GE (132 kW (177 hp)) Transmission 5-speed manual 4-speed automatic ලංකාවේ මේකේ මිලත් මහාලොකු ගානක් නෑ ලක්ශ 18 සිට 24 විතර වෙනකම් මිලකට මේක ගන්න පුලුවන් [YOUTUBE]sGmwPlSuXkk[/YOUTUBE] [url]http://youtu.be/sGmwPlSuXkk[/url] [SIZE="4"][B]දෙවෙනි පරම්පරාව 2000-2005[/B][/SIZE] ඇත්තටම පෙනුමෙන් වගේම තෙල් පැත්තෙනුත් හොද වාහනයක් [IMG]http://i.drom.ru/~autovl/catalog_photos/toyota/rav4/toyota_rav4_3336.jpg[/IMG] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQmyxnNtQTLDAUHeIAYs6w8MwV95peyAJQj8jICNMCjnnkbup_R[/IMG] [IMG]http://www.4wdonline.com/Toyota/RAV4/PiCs37/2000rav4-int.jpg[/IMG] ඒ වගේම මේකට සිලින්ඩර් හතරේ VVT-i ඇන්ජිමක් බස්සලයි ආවේ.ඒ වගෙම ABS වලිනුත් යුක්තයි. මේකෙත් එක එක ග්‍රේඩ් තියෙනවා NV - 2WD NRG, GX, VX - 4WD ඔය 2WD එකේ විතරක් එන්නේ 1.8 එන්ජිමක් ඒත් එක්කම D-4D ඩීසල් ඇන්ජිමකුත් තියෙනවා. ඒවගේම සමහර RAV4 , anti-lock braking system, electronic stability control, air conditioning, a height-adjustable driver's seat, cruise control, a six-speaker CD stereo and power windows, mirrors and seats වගේ වැඩකෑලි සේරමත් එක්කත් ආවා ඒ එක්කම ස්පෝර්ට් පැකේජයේ මෙන්න මේවා එනවා - mesh grille, hood scoop, color-keyed door handles, a roof rack, silver sport pedals, heated mirrors, gray-painted bumpers and fender flares, and sport fabric seats හැබැයි මේකේ 2003,2004 න් පස්සේ ආපුවගෙනම් 2.4 ලොකු ඇන්ජිමක් ආවේ Engine 2.0 L I4 1AZ-FE 2.0 L diesel I4 1CD-FTV 2.4 L I4 2AZ-FE Transmission 5-speed manual 4-speed automatic මේක ලංකාවේ ලක්ශ 28 සිට ඉහලට මිලදී ගන්න පුලුවන් [SIZE="4"][B]තුන්වෙනි පරම්පරාව 2005-2012[/B][/SIZE] [YOUTUBE]LL8d3pEG9EU[/YOUTUBE] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTl0IQIDdEMFA0rHPfjPvWBL-8_8FjVCeYwJcMYMmkVg5ABdlhP2Q[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRgZB3BPm6MJI0f9urlEDx61b3ruRiPYAH-QwDX_uicrd7U63WoeQ[/IMG] [IMG]http://static.cargurus.com/images/site/2009/11/02/22/24/2010_toyota_rav4-pic-23119.png[/IMG] පෙනුම අතින්නම් සුපිරි භාන්ඩයක්. මේකෙත් ශෝර්ට් වීල් මොඩල් එකක් ආවට ඒක ජපානේ විතරයි වික්කේ. ඒ නිසා ලංකාවෙත් රීකන්ඩිශන් ආපු දෙකතුනක් දැකගන්න පුලුවන්.මේකේ ඇන්ජින් මාදිලි බර ගානක් ආවා. ඔය පර්මිට් එකට එහෙම එන්නේ මම දන්න විදිහට 2.4 එක. තෙල් අතින්නම් මේක නරකම නෑ. ලංකාවේනම් ලක්ශ 45න් එහාට තමා මම දන්න විදිහට සෙකන්දෑන්ඩ් ඒවා විකිනෙන්නේ. මේක ගැන අමුතුවෙන් වැඩි විස්තරයක් නෑ. දෙවෙනි පරම්පරාවේ භාන්ඩේ එන ඒවම තමා මේකෙත් මූලිකව ඇතුලත් කරලා තියෙන්නේ Engine 2.0 L 1AZ-FE I4 2.0 L 1AZ-FSE I4 2.0 L 3ZR-FAE I4 2.2 L 2AD-FTV turbodiesel I4 2.2 L 2AD-FHV D-CAT turbodiesel I4 2.4 L 2AZ-FE I4 2.5 L 2AR-FE I4 3.5 L 2GR-FE V6 Transmission 6-speed manual 5-speed manual 4-speed automatic 5-speed automatic 6-speed automatic CVT [SIZE="4"][B]හතරවෙනි පරම්පරාව 2013[/B][/SIZE] [YOUTUBE]mR6SFyrPDtw[/YOUTUBE] වැඩි විස්තරයක් දන්නේ නෑ බන් තාම[/B][/SIZE] [IMG]http://humster3d.com/wp-content/uploads/2013/02/Toyota_RAV4_2013_600_lq_0001.jpg[/IMG] [IMG]http://news.consumerreports.org/assets_c/2012/11/2013-Toyota-RAV4-LA-Show-large-thumb-598xauto-5688.jpg[/IMG] [SIZE="4"][B][COLOR="Red"] [COLOR="Black"]කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා, පාං කාලක් ගන්න rep පාරක් දීලා සලකලා පලයන් මචන්.. [/COLOR] වැදගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. [/COLOR] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්[/B][/SIZE] 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] 29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029[/url] 30. එලකිරි ගරාජ් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979[/url] 31. TOYOTA yaris/belta/vios - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692[/url] 32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1489574[/url] 33. පොදු බඩුවක්... පදිමුද?? - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982[/url] 34. කාර් සේල් එකක් දාමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1494825[/url] 35. වෑන් බට්ටෝ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1510196[/url] 36.හොන්ඩා ජුලෝන බඩු CR-V - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033[/url] 37.Toyota Etios in CNR - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523[/url] 38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1525912[/url] 39.ටොයොටා කොරොල්ලා - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555[/url] 40.කාර් කතාවක් - 02-08-2013 - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273[/url] 41.මැස්ඩා SRX8 - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493[/url] 42.hummer hummer - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1546178[/url] [/B][/SIZE] [COLOR="Orange"][RIGHT][SIZE="6"][B][CENTER]තෙරුවන් සරණයි!!!![/CENTER] [IMG]http://www.artofimagination.org/Images/MemberImages/Nakar/goldenman_s.jpg[/IMG] [I]...........රත්තරං...........[/I][/B][/SIZE][/RIGHT][SIZE="6"][B][/b][/size][/COLOR][SIZE="6"][B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom