Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Townace Noah/ Liteace Noah
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා

අපේ KR42 එකේ එන්ජිමට යටින් තියෙන මේ ප්ලාස්ටික් කවරෙ මැද පොඩි කොටසක් අඩුයි වගේ කියල හිතෙනව බන්.

එන්ජිම යටින් පරික්ශා කරන්න අවශ්‍ය උනාම කවරෙ පිටින් අයින් නොකර මැද තියෙන පොඩි කොටසක් ඉවත් කරල එන්ජිම ඇතුල බලන්න පුළුවන් සීන් එකක් වගේ මේක.

මේ පොඩි කවර කොටස අපේ වාහනේ නෑ..

මට හිතෙනව මකබාසෙක් ගලවල ආපහු සවිකරන්නෙ නැතුව තිබ්බද කියලත්.

පොඩ්ඩක් උබලගෙ වාහන වල යට රිංගල මට පොටෝ කෑල්ලක් ගහල දාපල්ලකො.

මේ සීන් එක ගැන මම මෙච්චර අහන්නෙ මෙකැනික් පොරක් කිව්වා මේ ප්ලාස්ටික් කෑල්ල නිසා නෝවා එකෙයි, වැනට් එකෙයි (ඒකෙත් මේ වගේ ප්ලාස්ටික් ගාර්ඩ් එකක් තිබේ ලු ) එන්ජිම ඇතුලට එච්චරම දූවිලි එකතු වෙන්නෙ නෑ කියල.

පහුගිය දවස් වල නිවාඩු තිබ්බ නිසා මම අලුමිනියම් තහඩුවකින් පොඩි කවරයක් හදල ඇන තව් වලට බෝල්ට් කලා.

මකබාස් වැඩක් ද දන්නෙ නෑ.. පොඩ්ඩක් බලල කියපල්ලකො.

මචන් වාහනේ යට රිංගපු වෙලාවෙ දැක්කෙ.. මේ ප්ලාස්ටික් කවරෙ ගොඩක් පහතින් බන් තියෙන්නෙ.. අපි හිතන් ඉන්න තරම් Ground Clearance එකක් වාහනේ ඉස්සරහ රෝද දෙක මැද්දෙ නෑනෙ..

[QUOTE="චගු, post: 19525875, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]මචංලා අපේ KR42 එකේ එන්ජිමට යටින් තියෙන මේ ප්ලාස්ටික් කවරෙ මැද පොඩි කොටසක් අඩුයි වගේ කියල හිතෙනව බන්. එන්ජිම යටින් පරික්ශා කරන්න අවශ්‍ය උනාම කවරෙ පිටින් අයින් නොකර මැද තියෙන පොඩි කොටසක් ඉවත් කරල එන්ජිම ඇතුල බලන්න පුළුවන් සීන් එකක් වගේ මේක. මේ පොඩි කවර කොටස අපේ වාහනේ නෑ.. මට හිතෙනව මකබාසෙක් ගලවල ආපහු සවිකරන්නෙ නැතුව තිබ්බද කියලත්.:growl: පොඩ්ඩක් උබලගෙ වාහන වල යට රිංගල මට පොටෝ කෑල්ලක් ගහල දාපල්ලකො. මේ සීන් එක ගැන මම මෙච්චර අහන්නෙ මෙකැනික් පොරක් කිව්වා මේ ප්ලාස්ටික් කෑල්ල නිසා නෝවා එකෙයි, වැනට් එකෙයි (ඒකෙත් මේ වගේ ප්ලාස්ටික් ගාර්ඩ් එකක් තිබේ ලු ) එන්ජිම ඇතුලට එච්චරම දූවිලි එකතු වෙන්නෙ නෑ කියල. [IMG]http://i.imgur.com/hDOBcD4.jpg[/IMG] [IMG]http://i.imgur.com/8hEIvii.jpg[/IMG] [IMG]http://i.imgur.com/fv5Sz3M.jpg[/IMG] [IMG]http://i.imgur.com/eS5uZDV.jpg[/IMG] පහුගිය දවස් වල නිවාඩු තිබ්බ නිසා මම අලුමිනියම් තහඩුවකින් පොඩි කවරයක් හදල ඇන තව් වලට බෝල්ට් කලා. මකබාස් වැඩක් ද දන්නෙ නෑ.. පොඩ්ඩක් බලල කියපල්ලකො.:lol: [IMG]http://i.imgur.com/oW5aK9I.jpg[/IMG] මචන් වාහනේ යට රිංගපු වෙලාවෙ දැක්කෙ.. මේ ප්ලාස්ටික් කවරෙ ගොඩක් පහතින් බන් තියෙන්නෙ.. අපි හිතන් ඉන්න තරම් Ground Clearance එකක් වාහනේ ඉස්සරහ රෝද දෙක මැද්දෙ නෑනෙ.. [/COLOR][/SIZE] :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom