Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Vitz Brand new or Second hand Allion etc..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගත්තේ විට්ස් 2016 jewella safety ..push..lane diparture..auto head/dim අනම් මනම් ඔක්කොම එක්ක 39i..

Toyota lanka දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගත්තේ..ටොයෝටා වාහනයක් ගන්නවනම් අනිවා ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරන්නම ඕනි ගන්න කලින්..දොරක් හරි පේන්ට් කරලනම් ඒකත් කියනවා..

ඔය අහලා තියන ප්රශ්නෙ මටත් තිබුනා..

මගේ අදහස අලුත් විට්ස් එකකට යන්න..විට්ස් එකේ හොද නරක මම දාපු thread එකක් තියනවා...හොයලා බලන්න..

සැප පහසුව අතින් විට්ස් එක සුපිරි.අලුත් විට්ස් එකේ පවර් ස්ටියරින් නිකම් චීස් කපනවා වගේ..හරිම සැහැල්ලුයි.මම ඇලියොන් ප්රෙමියෝ දෙකම පැදලා තියනවා.ඇලියොන් ප්රෙමියෝ දෙකෙයි අලුත් විට්ස් එකෙයි සැපපහසුවේ ලොකු වෙනසක් මට පේන්නේ නැ..ඇලියොන් ටිකක් ලොකු කාරෙකක් නිසා පොඩි වෙනසක් තියනවා...නමුත් ලොකු වෙනසක් දැනෙන්නෙ නැ..

මෙහෙම කරන්න..සේල් එකකට ගිහින් විට්ස් එකක් ඩ්රයිව් කරලා බලන්න..ඇලියොන් එහෙමත් පැදලා බලල හොද එකක් ගන්න..

මම රෙකමදාරු කරන්නේ අලුත් විට්ස් එකකට යන්න කියලා..අවුරුදු හත අටක් යනකම් රෙපෙයාර් නැ..කරදර මුකුත් නැ..අනික තාක්ෂණය අලුත්..අලුත් ඔප්ශන් තියනවා..හොදට පෙට්රල් කරනවා..මම ඩ්රයිව් කරන විදියට දුර 20යි සිටි එකේ 15ක් අනිවා කරනවා...මැනුවල් චෙක් කරා..මීටරෙත් පෙන්නනවා..

ජයවේවා...

ප.ලි..- ඔය විට්ස් එකෙයි ප්රෙමියෝ එකෙයි සැපපහසුව ගැන මට දැනෙන විදිය කිවුවේ හොදේ..ගොඩක් අය කියන්නේ ප්රෙමියෝ හෙන සැප කාර් කියලනේ..මම කලින් තිබ්බා ප්රෙමියෝ 2011 එකක්..ඒකේ දුර ගමනක් ගියාම ඇගට ටිකක් අමාරුයි..කාරෙක ලොකුයි..බරයි..පවර්ස්ටියරින් එහෙම ස්මූත් මදි මටනම්..අලුත් විට්ස් එකේ මම දුර ගමනක් ගියත් කාරෙක සැහැල්ලු නිසා ඇගට අමාරු නැ..

හොදට පෙනිලා තියනවා ඒ වෙනස මටනම්..

[QUOTE="CaptainPhillips, post: 23944721, member: 566262"] [SIZE="4"]මම ගත්තේ විට්ස් 2016 jewella safety ..push..lane diparture..auto head/dim අනම් මනම් ඔක්කොම එක්ක 39i.. Toyota lanka දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගත්තේ..ටොයෝටා වාහනයක් ගන්නවනම් අනිවා ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරන්නම ඕනි ගන්න කලින්..දොරක් හරි පේන්ට් කරලනම් ඒකත් කියනවා.. ඔය අහලා තියන ප්රශ්නෙ මටත් තිබුනා.. මගේ අදහස අලුත් විට්ස් එකකට යන්න..විට්ස් එකේ හොද නරක මම දාපු thread එකක් තියනවා...හොයලා බලන්න.. සැප පහසුව අතින් විට්ස් එක සුපිරි.අලුත් විට්ස් එකේ පවර් ස්ටියරින් නිකම් චීස් කපනවා වගේ..හරිම සැහැල්ලුයි.මම ඇලියොන් ප්රෙමියෝ දෙකම පැදලා තියනවා.ඇලියොන් ප්රෙමියෝ දෙකෙයි අලුත් විට්ස් එකෙයි සැපපහසුවේ ලොකු වෙනසක් මට පේන්නේ නැ..ඇලියොන් ටිකක් ලොකු කාරෙකක් නිසා පොඩි වෙනසක් තියනවා...නමුත් ලොකු වෙනසක් දැනෙන්නෙ නැ.. මෙහෙම කරන්න..සේල් එකකට ගිහින් විට්ස් එකක් ඩ්රයිව් කරලා බලන්න..ඇලියොන් එහෙමත් පැදලා බලල හොද එකක් ගන්න.. මම රෙකමදාරු කරන්නේ අලුත් විට්ස් එකකට යන්න කියලා..අවුරුදු හත අටක් යනකම් රෙපෙයාර් නැ..කරදර මුකුත් නැ..අනික තාක්ෂණය අලුත්..අලුත් ඔප්ශන් තියනවා..හොදට පෙට්රල් කරනවා..මම ඩ්රයිව් කරන විදියට දුර 20යි සිටි එකේ 15ක් අනිවා කරනවා...මැනුවල් චෙක් කරා..මීටරෙත් පෙන්නනවා.. ජයවේවා... ප.ලි..- ඔය විට්ස් එකෙයි ප්රෙමියෝ එකෙයි සැපපහසුව ගැන මට දැනෙන විදිය කිවුවේ හොදේ..ගොඩක් අය කියන්නේ ප්රෙමියෝ හෙන සැප කාර් කියලනේ..මම කලින් තිබ්බා ප්රෙමියෝ 2011 එකක්..ඒකේ දුර ගමනක් ගියාම ඇගට ටිකක් අමාරුයි..කාරෙක ලොකුයි..බරයි..පවර්ස්ටියරින් එහෙම ස්මූත් මදි මටනම්..අලුත් විට්ස් එකේ මම දුර ගමනක් ගියත් කාරෙක සැහැල්ලු නිසා ඇගට අමාරු නැ.. හොදට පෙනිලා තියනවා ඒ වෙනස මටනම්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom