Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tracking-dialog-WTF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් හෑන්ඩ්සෙට් එක ( 4න් එක ) ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක

පළමුවෙන්ම කනෙක්ට් වෙන්නේ ස්ටෙප් 9 කින් විතර වෙන

හෑන්ඩ්ෂේක් එහෙකින් පස්සේ. ඒ කියන්නේ නියමිත ෆ්‍රීකුවෙන්සි

එක සිලෙක්ට් කරගන්න , නියමිත ටයිම් ඩොමේන් එක එකට

සින්ක් වෙන්න , තමන්ට අදාළ නියමිත සබ්ස්ක්‍රයිබර් අංකය ගන්න,

( ඔබේ 4න් අංකය නෙවේ) තමන්ව හරි විදිහට HLR එකේ

අප්ඩේට් වෙන්නේ ඊට පස්සෙයි..

HLR එක කියන්නේ සේවා සපයන කෙනාගේ සිස්ටම් එකේ තියෙන පොඩිම

කොටසක් විශාල වැඩක් කරන. භෞතිකව තියෙන දෙයක් නෙවේ , ලොජිකලි

හැදුණු ඩේටා බේස් එකක් මේක.. NOC එක කියන්නේ ප්රොවයිඩර්ගේ

මුළු සිස්ටම් එකම පාලනය වෙන ප්‍රධාන තැනට. ඩයලොග් එකේ නම් මෙතැන

එන්ජිනියර්ලා 8 දෙනෙක් විතර, AE ල 15 ක් විතර 24 H වැඩ කරන බොහොම

බිසී , සෙන්සිටිව්ම තැනක්.. සියලුම ටවර් වල පාලනය කරන්න පුළුවන්

කොළඹ ඉඳන්..ඒ කිව්වේ ටවර් එකේ ට්‍රාන්ස්මීටර් වල වොට් ගණන පාලනයේ සිට

ටවර් එකට හෑන්ඩ්සෙට් කීයක් ලොග් උනාද , ඒවා මොනවද , මේ වෙලාවේ කෝල්

කීයක් යනවද, sms කීයක් යනවද , ගිගා බයිට් කීයද ඩේටා යනවද වගේ

සියලුම දේවල් බලන්න පුළුවන්.වෙන එකක් තියා ජෙනරේටර් එකේ ෆුවෙල්

ටෑන්ක් එකේ ඩීසල් ලීටර් කීයක් තියෙනවද කියන දේ පවා බලන්න පුළුවන්.

ලෝඩ් එක අනුව ටවර් ඕෆ් කරන එක පවා කරනවා මෙතනින් රාත්‍රියට ..

දැන් ඔය වගේම දෙයක් ඔයාගේ 4න් එකෙත් වෙනවා ප්‍රොවයිඩර් එක්ක

කනෙක්ට් වෙද්දී.4න් එකත් සෑහෙන විස්තර ප්‍රමාණයක් ආවට

පස්සේ තමයි කා එක්ක හරි ස්ථීරව කනෙක්ට් වෙන්නේ. අන්න

ඒ විස්තර සේරම ටික ගන්න පුළුවන් අපිට සිග්නලින් සහ Authentication

සෙක්ෂන් එකේ අප්ඩේට් වෙන.. සංඛ්‍යාතයේ සිට , සෙල් අංකය ,

සෙල් එකේ භෞතික ලොකේෂන් එක පවා එතන තියෙන්න පුළුවන්..

ඉතින් ඒ විස්තර සිම්පල් ටෙක්ස්ට් එකක් විදිහට අපිට ගෙන්න ගන්න

පුළුවන් කියන්නේ 4න් එක තියෙන තැන ඇතුළු ගොඩක් විස්තර

බලන්න පුළුවන්..

දැන් මේකේ නොතේරෙන්නේ මොන කොටසද කියපන්..

[QUOTE="silentsahan, post: 21093325, member: 281066"] [SIZE="4"][COLOR="DarkSlateBlue"][B]මචන් හෑන්ඩ්සෙට් එක ( 4න් එක ) ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක පළමුවෙන්ම කනෙක්ට් වෙන්නේ ස්ටෙප් 9 කින් විතර වෙන හෑන්ඩ්ෂේක් එහෙකින් පස්සේ. ඒ කියන්නේ නියමිත ෆ්‍රීකුවෙන්සි එක සිලෙක්ට් කරගන්න , නියමිත ටයිම් ඩොමේන් එක එකට සින්ක් වෙන්න , තමන්ට අදාළ නියමිත සබ්ස්ක්‍රයිබර් අංකය ගන්න, ( ඔබේ 4න් අංකය නෙවේ) තමන්ව හරි විදිහට HLR එකේ අප්ඩේට් වෙන්නේ ඊට පස්සෙයි.. HLR එක කියන්නේ සේවා සපයන කෙනාගේ සිස්ටම් එකේ තියෙන පොඩිම කොටසක් විශාල වැඩක් කරන. භෞතිකව තියෙන දෙයක් නෙවේ , ලොජිකලි හැදුණු ඩේටා බේස් එකක් මේක.. NOC එක කියන්නේ ප්රොවයිඩර්ගේ මුළු සිස්ටම් එකම පාලනය වෙන ප්‍රධාන තැනට. ඩයලොග් එකේ නම් මෙතැන එන්ජිනියර්ලා 8 දෙනෙක් විතර, AE ල 15 ක් විතර 24 H වැඩ කරන බොහොම බිසී , සෙන්සිටිව්ම තැනක්.. සියලුම ටවර් වල පාලනය කරන්න පුළුවන් කොළඹ ඉඳන්..ඒ කිව්වේ ටවර් එකේ ට්‍රාන්ස්මීටර් වල වොට් ගණන පාලනයේ සිට ටවර් එකට හෑන්ඩ්සෙට් කීයක් ලොග් උනාද , ඒවා මොනවද , මේ වෙලාවේ කෝල් කීයක් යනවද, sms කීයක් යනවද , ගිගා බයිට් කීයද ඩේටා යනවද වගේ සියලුම දේවල් බලන්න පුළුවන්.වෙන එකක් තියා ජෙනරේටර් එකේ ෆුවෙල් ටෑන්ක් එකේ ඩීසල් ලීටර් කීයක් තියෙනවද කියන දේ පවා බලන්න පුළුවන්. ලෝඩ් එක අනුව ටවර් ඕෆ් කරන එක පවා කරනවා මෙතනින් රාත්‍රියට .. දැන් ඔය වගේම දෙයක් ඔයාගේ 4න් එකෙත් වෙනවා ප්‍රොවයිඩර් එක්ක කනෙක්ට් වෙද්දී.4න් එකත් සෑහෙන විස්තර ප්‍රමාණයක් ආවට පස්සේ තමයි කා එක්ක හරි ස්ථීරව කනෙක්ට් වෙන්නේ. අන්න ඒ විස්තර සේරම ටික ගන්න පුළුවන් අපිට සිග්නලින් සහ Authentication සෙක්ෂන් එකේ අප්ඩේට් වෙන.. සංඛ්‍යාතයේ සිට , සෙල් අංකය , සෙල් එකේ භෞතික ලොකේෂන් එක පවා එතන තියෙන්න පුළුවන්.. ඉතින් ඒ විස්තර සිම්පල් ටෙක්ස්ට් එකක් විදිහට අපිට ගෙන්න ගන්න පුළුවන් කියන්නේ 4න් එක තියෙන තැන ඇතුළු ගොඩක් විස්තර බලන්න පුළුවන්.. දැන් මේකේ නොතේරෙන්නේ මොන කොටසද කියපන්.. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom