Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Traction Control
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Traction Control කියන්නේ මොකක්ද ?

මිට පෙර අපි ඔබට පැවසු පරිදි අදත් අප කතා කිරීමට සුදානම් වන්නේ මෝටර් රථ තාක්ෂණයක් පිළිබඳවයි ABS ගැන ඔබ දන්නවද ? හා Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් ලිපි පෙළ අනුව යමින් අද අපි කතා කිරීමට සුදානම් වන්නේ Traction Control තාක්ෂනය පිලිබඳවයි.අද බොහෝදෙනා නවීන වාහන පැදවුවත් ඒවා සතුව ඇති මෙම තාක්ෂනයන් පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති තරම්. මිට පෙර අප කතාකළ ABS තාක්ෂනය හා මේ Traction Control තාක්ෂනයන් කියන්නේ අනතුරක් වලකා ඔබගේ ජීවිතය පවා බේරාදීමට හැකියාවක් ඇති තාක්ෂනයන් දෙකක්

මුලින්ම අපි බලමු මොකක්ද මේ Traction Control කියන්නේ කියලා. Traction කියල සාමාන්යෙන් අපි කියන්නේ යම්කිසි පෘෂ්ඨයන් දෙකක් අතර ඇති බලයක්, වාහනයක නම් රෝදය හා පාර අතර ඇතිවන බලය තමයි ඒ. ඒම ඝර්ෂණ බලය වැඩිවන තරමට මෝටර් රථයකට වැඩි වේගයෙන් වංගු ගත හැකි අතරම වඩා වැඩි ත්වරනයක්ද ලබාගන්නට පුළුවන්. එම නිසා sports මෝටර් රථ වල මෙම බලය උපරිම කිරීමට වැඩ වැඩි පළලකින් යුතු ටයර භාවිතාකිරීම සිදුකරනවා. නමුත් මේ බලය නැතිනම් traction එක ගිලිහි යාමෙන් රථයෙ wheel spin වීම, වංගු වලින් ඉවතට විසිවියාම හා ලෙස්සන සුළු මතුපිටකදී වාහනය පාලනය ගිලිහියාම් සිදුවන්න පුළුවන්. එවැනි දේවල් වලින් ඔබ හා ඔබගේ වහනය ආරක්ෂා කරදීම මෙම පද්ධතිය මගින් සිදුවනවා.

මෙම තාක්ෂණයත් ABS සමග එකට බැඳී පවතින තාක්ෂණයක්. මොකද ABS හා traction control පද්ධති දෙකම රෝදවල ඇති speed sensors වලින් එන data යොදාගන්නවා. මෙහිදී සිදුවන්නේ මෝටර් රථය ගමන් ගන්නා වේගයට වැඩ වැඩි වේගයකින් රථයේ රෝද බ්රමණය වුවහොත් තිරිංග වෙන වෙනම ඒ රෝද වලට යොදා රෝදය පාලනය කිරීමයි. නමුත් සමහර නවීන මෝටර් රථ වල එන්ජිමෙන් යෙදෙන බලයත් පාලනය කරනු ලබනවා. (ABS වලින් වෙන්නේ ගමන් ගන්න වේගයට වඩා අඩු වේගයකින් රෝද කැරකුනොත් හෝ lock උනොත් ත්රිංග අක්රිය කිරීමයි )

මෙලෙස Traction Control ඇති වාහනයක වාසි මෙහෙමයි.

1. වංගුවක් ගැනීමේදී ඉවතට විසිවියාම අවම කරයි

2. ඉතා ඉක්මනින් ත්වරණය කරීමේ හැකියාව ලබාදෙයි.

3. ලිස්සන සුළු මාර්ග තත්ත්වයන්හිදී වාහනය ලිස්සා යාම වලකාලයි

ඒ වගේම Traction Control ඇති සෑම මෝටර් රථයකම එය ඉවත්කිරීමට වෙනම switch එකක් පවතිනවා. නමුත් කොහොම උනත් සැමවිටම මෙය ක්රියාත්මක කර තබාගැනීම නුවනට හුරුයි.

http://techpedia.lk

[QUOTE="AnuradhaRa, post: 20364209, member: 325076"] [U][CENTER][SIZE="5"][B][COLOR="Sienna"]Traction Control කියන්නේ මොකක්ද ?[/COLOR][/B][/SIZE][/CENTER][SIZE="5"][/size][/U][SIZE="5"] [CENTER][IMG]http://i1.wp.com/techpedia.lk/wp-content/uploads/2016/03/1111.jpg?w=800[/IMG] [/CENTER] [COLOR="Blue"]මිට පෙර අපි ඔබට පැවසු පරිදි අදත් අප කතා කිරීමට සුදානම් වන්නේ මෝටර් රථ තාක්ෂණයක් පිළිබඳවයි ABS ගැන ඔබ දන්නවද ? හා Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් ලිපි පෙළ අනුව යමින් අද අපි කතා කිරීමට සුදානම් වන්නේ Traction Control තාක්ෂනය පිලිබඳවයි.අද බොහෝදෙනා නවීන වාහන පැදවුවත් ඒවා සතුව ඇති මෙම තාක්ෂනයන් පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති තරම්. මිට පෙර අප කතාකළ ABS තාක්ෂනය හා මේ Traction Control තාක්ෂනයන් කියන්නේ අනතුරක් වලකා ඔබගේ ජීවිතය පවා බේරාදීමට හැකියාවක් ඇති තාක්ෂනයන් දෙකක් මුලින්ම අපි බලමු මොකක්ද මේ Traction Control කියන්නේ කියලා. Traction කියල සාමාන්යෙන් අපි කියන්නේ යම්කිසි පෘෂ්ඨයන් දෙකක් අතර ඇති බලයක්, වාහනයක නම් රෝදය හා පාර අතර ඇතිවන බලය තමයි ඒ. ඒම ඝර්ෂණ බලය වැඩිවන තරමට මෝටර් රථයකට වැඩි වේගයෙන් වංගු ගත හැකි අතරම වඩා වැඩි ත්වරනයක්ද ලබාගන්නට පුළුවන්. එම නිසා sports මෝටර් රථ වල මෙම බලය උපරිම කිරීමට වැඩ වැඩි පළලකින් යුතු ටයර භාවිතාකිරීම සිදුකරනවා. නමුත් මේ බලය නැතිනම් traction එක ගිලිහි යාමෙන් රථයෙ wheel spin වීම, වංගු වලින් ඉවතට විසිවියාම හා ලෙස්සන සුළු මතුපිටකදී වාහනය පාලනය ගිලිහියාම් සිදුවන්න පුළුවන්. එවැනි දේවල් වලින් ඔබ හා ඔබගේ වහනය ආරක්ෂා කරදීම මෙම පද්ධතිය මගින් සිදුවනවා.[/COLOR] [IMG]http://i2.wp.com/techpedia.lk/wp-content/uploads/2016/03/4TC.jpg?resize=600%2C525[/IMG] [COLOR="DarkOrchid"]මෙම තාක්ෂණයත් ABS සමග එකට බැඳී පවතින තාක්ෂණයක්. මොකද ABS හා traction control පද්ධති දෙකම රෝදවල ඇති speed sensors වලින් එන data යොදාගන්නවා. මෙහිදී සිදුවන්නේ මෝටර් රථය ගමන් ගන්නා වේගයට වැඩ වැඩි වේගයකින් රථයේ රෝද බ්රමණය වුවහොත් තිරිංග වෙන වෙනම ඒ රෝද වලට යොදා රෝදය පාලනය කිරීමයි. නමුත් සමහර නවීන මෝටර් රථ වල එන්ජිමෙන් යෙදෙන බලයත් පාලනය කරනු ලබනවා. (ABS වලින් වෙන්නේ ගමන් ගන්න වේගයට වඩා අඩු වේගයකින් රෝද කැරකුනොත් හෝ lock උනොත් ත්රිංග අක්රිය කිරීමයි ) මෙලෙස Traction Control ඇති වාහනයක වාසි මෙහෙමයි. 1. වංගුවක් ගැනීමේදී ඉවතට විසිවියාම අවම කරයි 2. ඉතා ඉක්මනින් ත්වරණය කරීමේ හැකියාව ලබාදෙයි. 3. ලිස්සන සුළු මාර්ග තත්ත්වයන්හිදී වාහනය ලිස්සා යාම වලකාලයි ඒ වගේම Traction Control ඇති සෑම මෝටර් රථයකම එය ඉවත්කිරීමට වෙනම switch එකක් පවතිනවා. නමුත් කොහොම උනත් සැමවිටම මෙය ක්රියාත්මක කර තබාගැනීම නුවනට හුරුයි.[/COLOR][/SIZE] [RIGHT][url]http://techpedia.lk[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom