Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trade Forex with ලක්ෂාන්[copy & paste]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ෂාන් elakriye දාන්නෙ නැති නිසයි මම මේක දැම්මෙ.

මගේ Forex Trading කතාව!

මේ කතාව පටන් ගන්නේ 2009 A/L කරලා ගෙදර ඉන්න දවස් වල. පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා අනිත් අය කරන දේම කරන්නේ නැතිව මමම මගේම මොනවහරි පටන් ගන්න ඕනේ කියන එක. ඉතින් මගේ trader life එක මුලින්ම පටන් ගත්තේ කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජකයෙක් විදිහටයි. ඒත් කවුරුත් හිතපු නැති විදිහට 2011 වසර මැද ඉඳන් කොටස් වෙළඳපොල කඩාගෙන වැටෙන කොට මේකෙන් ගොඩ යන්න බෑ කියලාත් ගොඩ යන්න පුළුවන් වෙන මොකක් හරි system එකක් හොයා ගන්න ඕනේ කියලාත් හොඳටම තේරුණා.

ඉතින් දෙතුන් පාරක් හිතන්නේ නැතුව Forex Trading ලෝකෙට අත තිබ්බේ ඒ දවස් වල වෙන කරන්නම දෙයක් තිබුනේ නැති නිසයි. සුබ මොහොතින් වැඩේ පටන් ගත්තේ 2011 ඔක්තෝබර් මාසේ. කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් ලැබිච්ච රුපියල් 25000ක් සම්පත් web card එක හරහා තැන්පත් කරලා තමයි Forex seen එක පට්ටාන්ගත්තේ.

කොල්ලා හිතුවේ Fundamental Analysis, Technical Analysis පාවිච්චි කරලා කොළඹ කොටස් වෙළඳපොළේ හොඳට කරක් ගහලා ලක්ෂ 2-3ක් හොයලා තිබ්බ මට Forex නම් මොනවාද කියලා! මුල දවස් වල හොඳට trade කළා. Account Balance එක $287ක් වෙනකල් ඉහළ ගියා. ඒත් මම Forex ගැන හිතාගෙන හිටපු විදිය වැරදියි කියලා තේරුම් ගන්න වැඩි දවසක් ගියේ නෑ.

එදා වැහිබර බදාදා දවසක්. Trade කරන්න computer එක ඉස්සරහින් වැඩි වෙනකොට පුංචි චකිතියකුත් නොතිබුණාම නෙවෙයි. Leverage කියන්නේ දෙපැත්ත කැපෙන මුවහත් පිහියක් කියලා හරියටම දන්නේ නැති වුණාට, news announcements වලින් price action එකට කරන්න පුළුවන් බලපෑම ගැන ලොකු අවබෝධයක් නැති වුනාට, සරලවම කියනවනම් forex trading වලදී risk එක කියලා කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැති වුණාට එදා මම දැම්මේ 0.1 lot order එකක්. Currency Pair එක EURUSD. මුලදී ලෙසටම profit! ඒත් ඒක පටන් ගත්තේ එක පාරටම! තත්පර 2-3යි ගියේ! Account එකෙන් 50 USD ඉවරයි. ඒ දවස් වල risk එක නොදැන හිටපු මගෙන් ඇයි, stop loss දාලා තිබුනේ නැද්ද කියලා අහලා වැඩක් නෑනේ! දාලා තිබ්බේ නෑ ඉතින්. මොකද මාගේ analysis ගැන තිබුනේ ඒ තරම්ම ලොකු විස්වාසයක්.

කොහොම හරි ඒ move එක මගේ account එකෙන් $100ක් උදුරා ගන්න කල් මම බොහොම අසරණව බලන් හිටියා. මම හිතුවේ මෙච්චර පහළට ආපු නිසා දැන් මේක අනිත් පැත්තට හැරිලා ගිහින් මට break-even ව trade එක close කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මගේ අවාසනාවට (දැන්නම් හිතෙනවා මගේ වාසනාවට කියලා, මොකද, මම අද ඉන්න තත්වයට එන්න මඟ පෑදුවේ මේ වගේ මුල දවස් වල කරපු ගොන්කම්, බුරුකම් වලින් ඉගෙන ගත්ත පාඩම් කියලා දැන් මම දන්නා නිසා) ඒක එහෙම වුනේ නෑ. EURUSD දිගෙන් දිගටම පහළට ගියා. Green candle එකක් දකින හැම මොහොතේම මම හිතුවේ දැන් හැරෙයි දැන් හැරෙයි කියලා. එදා රෑ වෙනකල් මම සිය දහස් වාරයක් මැරී මැරී ඉපදුණා. නිදාගන්න ගියෙත් මේ seen එක මතක් කර කර. මේ trade එක ගොඩ දාලා දෙන්න කියලා දෙවියන්ට කිය කිය මුළු රෑම හිටියේ අවදියෙන්. විටින් විට නැගිටලා ගිහින් computer එක on කරලා මොකද වෙලා තියන්නේ කියලා බලන්නත් කටයුතු කළා.

ඊළඟ දවසේ උදේ පාන්දරම වෙන්න තියෙන දරුණුම ඛෙදවාචකය සිදුවුණා. Account එක ඉවරයි. එකේ ආයේ ගන්න දෙයක් නෑ. ඉතිරි වෙලා තිබුණේ $27යි. එදා තමයි මම ඉගෙන ගත්තේ Forex Trading වල තියෙන margin call/stop out limits ගැන. එදා ඒ negative move එක පට්ට strong. Pips 300කට වඩා විශාලයි. කොහොමද buy order එකක් නැතුව sell order එකක් දාලා තිබුණා නම්. :O

අද නම් මතක් වෙනකොටත් හිනා යනවා. බොක්කෙන්ම Forex Trading කරන ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මේ වගේ අවස්ථා වලට අනන්තවත් මුහුණ දීලා ඇති.

කිසිම ගුරුවරයෙක් නැතුව, අන්තර්ජාලය සහ මංතුමාවම ගුරුකොට සලකමින් ඒ විදියට පටන් ගත්ත ගමන ගැන අද වෙනකොට තියෙන්නේ මාරම ආඩම්බරයක්. මීට මාස 6කට විතර කලින්, දෙපයින් හිටගෙන කොන්ද කෙලින් තියාගෙන "මම දිගින් දිගටම සාර්ථක Forex Trader කෙනෙක්" කියලා කියන්න පුළුවන් තත්වයට පත් වුණා.

එහෙම වුණේ නිකන් ඉඳලා නම් නෙවෙයි. ගොඩක් පොත් කියෙව්වා. website, blog site පීරුවා, Courses follow කළා. Webinars වලට attend වුණා. Trading Psychology සහ market එකේ මම කවුද, මට තියෙන තැන මොකද්ද කියලා ඉගෙන ගත්ත එක තමයි Forex Trading Life එකේ මගේ turning point එක වුණේ.

මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි!

Forex Trader කෙනෙක් විදියට සාර්ථකත්වය තියෙන්නේ පොත් වලවත්, Trading Systems වලවත්, Signals වලවත්, Courses වලවත් නෙවෙයි. Forex Trader කෙනෙක් විදියට සාර්ථකත්වය තියෙන්නේ තමන් තුලමයි.

දැන් මම හදන්නේ Forex Trade කරන්න කැමති ගොඩක් අය නිතරම අහන ප්රශ්න කීපයකට උත්තර දෙන්නයි.

මට "මම දිගින් දිගටම සාර්ථක Forex Trader කෙනෙක්" තත්වයට ළඟාවෙන්න වැය වුණ කාලය?

දින 609යි [2009 සැප්තැම්බර් - 2013 ජුනි]

මට මෙච්චර කාලයක් ගියේ ගුරුවරයෙක් නැතුව තනියම හැමදෙයක්ම trial-an-error ඉගෙන ගන්න සිදුවෙච්ච නිසයි. ඒ හින්දා real forex trader කෙනෙක් වෙන්න ඕනෙම නම් තමන් කියන්නේ මොකද්ද කියලා හොඳින්ම දන්නා, ඒ දේ නිතිපතා ක්රියාවෙන්ම practice කරන mentor කෙනෙක් හොයාගන්න. Robotsලා, Get Rich Quick Trading Systems, රු. 5000ට Forex Trading උගන්වන Guruලා,Trading Signal Services පස්සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා.

දැනට භාවිතා කරන Forex Broker කවුද?

Swing Trading/Position Trading සඳහා HotForex

Scalping සඳහා Exness

Deposits/Withdrawals කරන්නේ කොහොමද?

මම පාවිච්චි කරන්නේ Skrill සහ Neteller. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මේ සටහන කියවන්න.

Trade කරන Currency Pair එක?

EUR/USD විතරයි.

Trade කරන්න භාවිතා කරන indicators මොනවාද?

මම discretionary trader කෙනෙක්. එහෙමත් නැතිනම් Price Action Trader කෙනෙක්. Trade කරන්න indicators පාවිච්චි කරන්නේම නැති තරම්. ඉඳලා හිටලා බැලුවොත් බලන්නේ RSI විතරයි. ඒත් ගොඩක් දුරට divergence එකක් තියෙනවානම් හඳුනා ගන්න විතරයි.

එක Trade එකකට Risk කරන උපරිමය?

1%-2%

Forex Trading විතරයිද කරන්නේ?

නැහැ. මම මේ දවස් වල Binary Options Trading අත්හදා බලනවා. ඒ ගැන දැනගන්න ඕනේ නම් මේ සටහන කියවන්න!

සාර්ථකව Forex Trade කරන්න කොච්චර Capital එකක් තියෙන්න ඕනේද?

මම නම් කියන්නේ $1000ක් වත් නැතුව enter වෙන්න හිතන්නවත් එපා කියලා

ඒත් ඉගෙන ගන්න Trade කරනවා නම් capital එක අදාළ වෙන්නේ නෑනේ. Demo Account එකක් open කරලා වැඩේ පටන් ගන්න පුළුවන්.

පාවිච්චි කරන Economic Calender එක මොකද්ද?

මේ 3ම පාවිච්චි කරන්න පුළුවන්.

Myfxbook

DailyFX

ForexFactory

[QUOTE="u.saradiyel, post: 16034212, member: 366562"] [B]ලක්ෂාන් elakriye දාන්නෙ නැති නිසයි මම මේක දැම්මෙ. මගේ Forex Trading කතාව! [/B] [SIZE=3]මේ කතාව පටන් ගන්නේ 2009 A/L කරලා ගෙදර ඉන්න දවස් වල. පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා අනිත් අය කරන දේම කරන්නේ නැතිව මමම මගේම මොනවහරි පටන් ගන්න ඕනේ කියන එක. ඉතින් මගේ trader life එක මුලින්ම පටන් ගත්තේ කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජකයෙක් විදිහටයි. ඒත් කවුරුත් හිතපු නැති විදිහට 2011 වසර මැද ඉඳන් කොටස් වෙළඳපොල කඩාගෙන වැටෙන කොට මේකෙන් ගොඩ යන්න බෑ කියලාත් ගොඩ යන්න පුළුවන් වෙන මොකක් හරි system එකක් හොයා ගන්න ඕනේ කියලාත් හොඳටම තේරුණා. ඉතින් දෙතුන් පාරක් හිතන්නේ නැතුව Forex Trading ලෝකෙට අත තිබ්බේ ඒ දවස් වල වෙන කරන්නම දෙයක් තිබුනේ නැති නිසයි. සුබ මොහොතින් වැඩේ පටන් ගත්තේ 2011 ඔක්තෝබර් මාසේ. කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් ලැබිච්ච රුපියල් 25000ක් සම්පත් web card එක හරහා තැන්පත් කරලා තමයි Forex seen එක පට්ටාන්ගත්තේ. කොල්ලා හිතුවේ Fundamental Analysis, Technical Analysis පාවිච්චි කරලා කොළඹ කොටස් වෙළඳපොළේ හොඳට කරක් ගහලා ලක්ෂ 2-3ක් හොයලා තිබ්බ මට Forex නම් මොනවාද කියලා! මුල දවස් වල හොඳට trade කළා. Account Balance එක $287ක් වෙනකල් ඉහළ ගියා. ඒත් මම Forex ගැන හිතාගෙන හිටපු විදිය වැරදියි කියලා තේරුම් ගන්න වැඩි දවසක් ගියේ නෑ. එදා වැහිබර බදාදා දවසක්. Trade කරන්න computer එක ඉස්සරහින් වැඩි වෙනකොට පුංචි චකිතියකුත් නොතිබුණාම නෙවෙයි. Leverage කියන්නේ දෙපැත්ත කැපෙන මුවහත් පිහියක් කියලා හරියටම දන්නේ නැති වුණාට, news announcements වලින් price action එකට කරන්න පුළුවන් බලපෑම ගැන ලොකු අවබෝධයක් නැති වුනාට, සරලවම කියනවනම් forex trading වලදී risk එක කියලා කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැති වුණාට එදා මම දැම්මේ 0.1 lot order එකක්. Currency Pair එක EURUSD. මුලදී ලෙසටම profit! ඒත් ඒක පටන් ගත්තේ එක පාරටම! තත්පර 2-3යි ගියේ! Account එකෙන් 50 USD ඉවරයි. ඒ දවස් වල risk එක නොදැන හිටපු මගෙන් ඇයි, stop loss දාලා තිබුනේ නැද්ද කියලා අහලා වැඩක් නෑනේ! දාලා තිබ්බේ නෑ ඉතින්. මොකද මාගේ analysis ගැන තිබුනේ ඒ තරම්ම ලොකු විස්වාසයක්. කොහොම හරි ඒ move එක මගේ account එකෙන් $100ක් උදුරා ගන්න කල් මම බොහොම අසරණව බලන් හිටියා. මම හිතුවේ මෙච්චර පහළට ආපු නිසා දැන් මේක අනිත් පැත්තට හැරිලා ගිහින් මට break-even ව trade එක close කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මගේ අවාසනාවට (දැන්නම් හිතෙනවා මගේ වාසනාවට කියලා, මොකද, මම අද ඉන්න තත්වයට එන්න මඟ පෑදුවේ මේ වගේ මුල දවස් වල කරපු ගොන්කම්, බුරුකම් වලින් ඉගෙන ගත්ත පාඩම් කියලා දැන් මම දන්නා නිසා) ඒක එහෙම වුනේ නෑ. EURUSD දිගෙන් දිගටම පහළට ගියා. Green candle එකක් දකින හැම මොහොතේම මම හිතුවේ දැන් හැරෙයි දැන් හැරෙයි කියලා. එදා රෑ වෙනකල් මම සිය දහස් වාරයක් මැරී මැරී ඉපදුණා. නිදාගන්න ගියෙත් මේ seen එක මතක් කර කර. මේ trade එක ගොඩ දාලා දෙන්න කියලා දෙවියන්ට කිය කිය මුළු රෑම හිටියේ අවදියෙන්. විටින් විට නැගිටලා ගිහින් computer එක on කරලා මොකද වෙලා තියන්නේ කියලා බලන්නත් කටයුතු කළා. ඊළඟ දවසේ උදේ පාන්දරම වෙන්න තියෙන දරුණුම ඛෙදවාචකය සිදුවුණා. Account එක ඉවරයි. එකේ ආයේ ගන්න දෙයක් නෑ. ඉතිරි වෙලා තිබුණේ $27යි. එදා තමයි මම ඉගෙන ගත්තේ Forex Trading වල තියෙන margin call/stop out limits ගැන. එදා ඒ negative move එක පට්ට strong. Pips 300කට වඩා විශාලයි. කොහොමද buy order එකක් නැතුව sell order එකක් දාලා තිබුණා නම්. :O අද නම් මතක් වෙනකොටත් හිනා යනවා. බොක්කෙන්ම Forex Trading කරන ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මේ වගේ අවස්ථා වලට අනන්තවත් මුහුණ දීලා ඇති. කිසිම ගුරුවරයෙක් නැතුව, අන්තර්ජාලය සහ මංතුමාවම ගුරුකොට සලකමින් ඒ විදියට පටන් ගත්ත ගමන ගැන අද වෙනකොට තියෙන්නේ මාරම ආඩම්බරයක්. මීට මාස 6කට විතර කලින්, දෙපයින් හිටගෙන කොන්ද කෙලින් තියාගෙන "මම දිගින් දිගටම සාර්ථක Forex Trader කෙනෙක්" කියලා කියන්න පුළුවන් තත්වයට පත් වුණා. එහෙම වුණේ නිකන් ඉඳලා නම් නෙවෙයි. ගොඩක් පොත් කියෙව්වා. website, blog site පීරුවා, Courses follow කළා. Webinars වලට attend වුණා. Trading Psychology සහ market එකේ මම කවුද, මට තියෙන තැන මොකද්ද කියලා ඉගෙන ගත්ත එක තමයි Forex Trading Life එකේ මගේ turning point එක වුණේ. මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි! [/SIZE][INDENT][SIZE=3] Forex Trader කෙනෙක් විදියට සාර්ථකත්වය තියෙන්නේ පොත් වලවත්, Trading Systems වලවත්, Signals වලවත්, Courses වලවත් නෙවෙයි. Forex Trader කෙනෙක් විදියට සාර්ථකත්වය තියෙන්නේ තමන් තුලමයි.[/SIZE] [/INDENT][SIZE=3] දැන් මම හදන්නේ Forex Trade කරන්න කැමති ගොඩක් අය නිතරම අහන ප්රශ්න කීපයකට උත්තර දෙන්නයි. [B][U]මට "මම දිගින් දිගටම සාර්ථක Forex Trader කෙනෙක්" තත්වයට ළඟාවෙන්න වැය වුණ කාලය?[/U][/B] [/SIZE] [LIST] [*][SIZE=3]දින 609යි [2009 සැප්තැම්බර් - 2013 ජුනි] [/SIZE] [/LIST] [SIZE=3] මට මෙච්චර කාලයක් ගියේ ගුරුවරයෙක් නැතුව තනියම හැමදෙයක්ම trial-an-error ඉගෙන ගන්න සිදුවෙච්ච නිසයි. ඒ හින්දා real forex trader කෙනෙක් වෙන්න ඕනෙම නම් තමන් කියන්නේ මොකද්ද කියලා හොඳින්ම දන්නා, ඒ දේ නිතිපතා ක්රියාවෙන්ම practice කරන mentor කෙනෙක් හොයාගන්න. Robotsලා, Get Rich Quick Trading Systems, රු. 5000ට Forex Trading උගන්වන Guruලා,Trading Signal Services පස්සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා. [B][U]දැනට භාවිතා කරන Forex Broker කවුද?[/U][/B] Swing Trading/Position Trading සඳහා [URL="http://www.hotforex.com/?refid=300043"]HotForex[/URL] Scalping සඳහා [URL="https://www.exness.com/a/421495"]Exness[/URL] [B][U]Deposits/Withdrawals කරන්නේ කොහොමද?[/U][/B] මම පාවිච්චි කරන්නේ [URL="https://account.skrill.com/signup?rid=22575667"]Skrill[/URL] සහ [URL="http://www.neteller.com/"]Neteller[/URL]. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මේ [URL="http://slentrepreneur.blogspot.com/2013/11/Payoneer-Paypal-Skrill-Neteller-ewallets.html"]සටහන[/URL] කියවන්න. [B][U]Trade කරන Currency Pair එක?[/U][/B] EUR/USD විතරයි. [B][U]Trade කරන්න භාවිතා කරන indicators මොනවාද?[/U][/B] මම discretionary trader කෙනෙක්. එහෙමත් නැතිනම් Price Action Trader කෙනෙක්. Trade කරන්න indicators පාවිච්චි කරන්නේම නැති තරම්. ඉඳලා හිටලා බැලුවොත් බලන්නේ RSI විතරයි. ඒත් ගොඩක් දුරට divergence එකක් තියෙනවානම් හඳුනා ගන්න විතරයි. [B][U]එක Trade එකකට Risk කරන උපරිමය? [/U][/B] 1%-2% [B][U]Forex Trading විතරයිද කරන්නේ?[/U][/B] නැහැ. මම මේ දවස් වල [URL="http://slentrepreneur.blogspot.com/p/binary-options-trading.html"]Binary Options Trading[/URL] අත්හදා බලනවා. ඒ ගැන දැනගන්න ඕනේ නම් මේ සටහන කියවන්න! [B][U]සාර්ථකව Forex Trade කරන්න කොච්චර Capital එකක් තියෙන්න ඕනේද? [/U][/B] මම නම් කියන්නේ $1000ක් වත් නැතුව enter වෙන්න හිතන්නවත් එපා කියලා ඒත් ඉගෙන ගන්න Trade කරනවා නම් capital එක අදාළ වෙන්නේ නෑනේ. Demo Account එකක් open කරලා වැඩේ පටන් ගන්න පුළුවන්. [B][U]පාවිච්චි කරන Economic Calender එක මොකද්ද?[/U][/B] මේ 3ම පාවිච්චි කරන්න පුළුවන්. [/SIZE] [LIST] [*][SIZE=3][URL="http://www.myfxbook.com/forex-economic-calendar"]Myfxbook[/URL][/SIZE] [*][SIZE=3][URL="http://www.dailyfx.com/calendar"]DailyFX[/URL][/SIZE] [*][SIZE=3][URL="http://www.forexfactory.com/calendar.php"]ForexFactory[/URL][/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom