Trademark help

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @patiencefox ඔයාගේ වෙළඳනාමය ලියාපදිංචියට විරුද්ධත්වයක් තියනවා නම් ඒ සියලුම චෝදනා වලට පිළිතුරු ගොනු කරන්න ඕන නැත්නම් බොහෝ දුරට ලියාපදිංචිය අහෝසි වෙනවා. මං දැන් දුටුවේ. https://elakiri.com/threads/trade-mark-help-lawyer-help.2152508/ මාස කිහිපයක් ගත වෙලා නම් දැනටමත් අහෝසි කරලා ඇති. මේ දුරකථන අංක වලට කතා කරලා උපදෙස් ලබා ගන්නත් පුළුවන්. https://www.nipo.gov.lk/si/contact

    මෙතැන නියෝජිතයින්ගේ ලැයිස්තුවක් තියනවා. https://www.nipo.gov.lk/web/index.php?option=com_directory&view=contacts_list&Itemid=129&lang=si
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    man ewa okkoma kara.. eye mail ekka damma man director generalta..eta passe tama mun hearing ekak ganameeting eka july thyenawa kiwaa...awrudu gaanak ..adagena yanwa..