Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trading වලින් මෙච්චර සල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට ට්‍රේඩ් කරන්න පුලුවන් එකෙක් උගෙ කන්සෙප්ට් හරියටම හරිනම් ට්‍රේඩ් කරලා ඊසි කෝටි ගනන් හොයලා ඉතුරු වෙලාවෙ ආතල් එකේ නිදහසේ ඉන්නෙ නැතුව හැම තැනම ඇඩ් දාගෙන පුක ඉරාගෙන සූම් මීටින් දාගෙන 10000ට 15000ට වියලි කලාපෙ නූගත් ගංකබරයන්ට ක්ලාස් කරයිද කියලා හිතහන්

ඔය ට්‍රේඩ් කාරයොන්ගෙ ජීවන චක්‍රය මෙහෙමයි බොක්කෙන්ම ට්‍රේඩ්න් කරලා කෝටිපතියෙක් වෙන්න ට්‍රයි කරනවා හැම තැනිනම දන්න සෙල්ලං දාලා උපරිම ගේමක් ගහලා ඉගෙනගෙන.

අවුරුදු එක හමාරක් විතර කට්ට් කාලා රියල් එකවුන්ට් වල සල්ලි දාලා ට්‍රේඩ් කරලා කලාතුරකින් පොඩ්ඩක් ප්‍රොෆිට් වෙලා ඉතුරු හැමවෙලේම හෝදන් යන්න ලොස් උනාම උන්ටම තේරෙනවා මේක කරන්න පුලුවන් මගුලක් නෙවෙයි කියලා. ඒකියන්නෙ ට්‍රේඩින් වල තියරි ඉගෙනගන්න ලේසියි. ඇනලයිස් කරන එක උනත් අවුරුද්දක් කට්ට කෑවනම් සාමාන්යෙන් කරගන්න පුලුවන්. ඩිමෝ එකවුන්ට් වල ගේමක්ම නැතුව ප්‍රොෆිට් කරත් ලයිව් ගැහුවම කෙලවෙනවා කියලා.

ඒක හරියට මේ වගේ ක්‍රිකට් වල බැටින් තියරි 100% එකෙක්ට ඉගැන්නුවත්, නෙට් එකේ බෝල් පැලෙන්න 6 ඒවා කෙලියත්, ලයිව් මැච් වල ඒ සිටුවේශන් එකට ප්ලේ කරන්න ඕනෙ දන්න ටෙක්නික් පාවිච්චි කරලා. ඌ තමා වැඩ්ඩෙක් වෙන්නෙ. ලයිව් එකේ ගහනකොට ස්ට්‍රෙස් එක, ඒ වෙලේ ප්‍රෙශර් එක, එදා දවසෙ පිච් එකේ තත්වෙ ඔක්කොම බලපානවා නෙ. ඉතිං හරි ටෙක්නික් 100% දැනගත්තත් කීයෙන් කී දෙනාටද කන්සිස්ටන් ගහන්න පුලුවන්? අනික කන්සිස්ටන් ගැහුවත් අනිවා මැච් 4කට සැරයක්වත් කොහෙන්හරි අමුතු බෝලයක් වැටිලා කෙලවෙනවා.

ඉතිං අරූ තේරුම්ගන්නවා ට්‍රේඩ් කරලා සල්ලි හොයන එකනම් මේ කපේ කරන්න බෑ කියලා. හැබැයි ඌ මේකට පට්ට කට්ටක් කාලා තියරි හොදට දැනගෙන ඇනලයිස් කරන විදිහ ඩිමෝ එකේ ප්‍රොෆිට් කරන විදිහ දැනගත්ත හින්දා මූ කරන්නෙ ක්ලාස් කරන්න ගන්නවා. මොකද මූ උගන්නනෙ සම්පූර්ණ ඇත්ත. ඒක හොදට උගන්නන්නත් මූට පුලුවන්. හැබැයි ඌටවත් ට්‍රේඩ් කරලා ලයිව් එකක සල්ලි හොයන්න බෑ. ලිදට වැටුන එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෙ කියලා මූ කරන්නෙත් තමන් ඉගෙනගත්ත දේ වියලි කලාපෙ මෝඩ ගංකබර පොඩි උන් ටික්කට හීන ලෝක පෙන්නලා 15000, 20000 කෝස් දාලා උන්ගෙන් ගාන කපා ගන්නවා. තමන්ටත් වැලේ වැල් නෑ කියලා දැනගත්තොත් මොකෙක්වත් එන්නෙ නැති හින්දා රෙන්ට් එකට luxury වාහන අරන් සෝශල් මීඩියා වෙනම චරිතයක් නැති luxury කමක් පෙන්නලා පොඩි සොන්නයොන්ට බෝලෙ බස්සනවා.

ඕක තමා ලංකාවෙ අඩුකුලේ ට්‍රේඩින් කාරයෙක්ගෙ ජීවන චක්‍රය  තාම ජෙනුවින් ට්‍රේඩින් කරලා කෝටි ගනන් හොයපු, ඇසට් හදාගත්ත එකම එකෙක්වත් මට නම් හම්බෙලා නෑ මේ ලංකාවෙ. ට්‍රේඩින් කෝස් කරලා වියලිකලාපෙ ගොන් හැත්ත අන්දලා කෝටිපතියො උන එවුන් නම් ඕනතරං දැකලා තියනවා.

[QUOTE="Mr UNKNOWN, post: 31453088, member: 558255"] හරියට ට්‍රේඩ් කරන්න පුලුවන් එකෙක් උගෙ කන්සෙප්ට් හරියටම හරිනම් ට්‍රේඩ් කරලා ඊසි කෝටි ගනන් හොයලා ඉතුරු වෙලාවෙ ආතල් එකේ නිදහසේ ඉන්නෙ නැතුව හැම තැනම ඇඩ් දාගෙන පුක ඉරාගෙන සූම් මීටින් දාගෙන 10000ට 15000ට වියලි කලාපෙ නූගත් ගංකබරයන්ට ක්ලාස් කරයිද කියලා හිතහන් 🤣🤣 ඔය ට්‍රේඩ් කාරයොන්ගෙ ජීවන චක්‍රය මෙහෙමයි බොක්කෙන්ම ට්‍රේඩ්න් කරලා කෝටිපතියෙක් වෙන්න ට්‍රයි කරනවා හැම තැනිනම දන්න සෙල්ලං දාලා උපරිම ගේමක් ගහලා ඉගෙනගෙන. අවුරුදු එක හමාරක් විතර කට්ට් කාලා රියල් එකවුන්ට් වල සල්ලි දාලා ට්‍රේඩ් කරලා කලාතුරකින් පොඩ්ඩක් ප්‍රොෆිට් වෙලා ඉතුරු හැමවෙලේම හෝදන් යන්න ලොස් උනාම උන්ටම තේරෙනවා මේක කරන්න පුලුවන් මගුලක් නෙවෙයි කියලා. ඒකියන්නෙ ට්‍රේඩින් වල තියරි ඉගෙනගන්න ලේසියි. ඇනලයිස් කරන එක උනත් අවුරුද්දක් කට්ට කෑවනම් සාමාන්යෙන් කරගන්න පුලුවන්. ඩිමෝ එකවුන්ට් වල ගේමක්ම නැතුව ප්‍රොෆිට් කරත් ලයිව් ගැහුවම කෙලවෙනවා කියලා. ඒක හරියට මේ වගේ ක්‍රිකට් වල බැටින් තියරි 100% එකෙක්ට ඉගැන්නුවත්, නෙට් එකේ බෝල් පැලෙන්න 6 ඒවා කෙලියත්, ලයිව් මැච් වල ඒ සිටුවේශන් එකට ප්ලේ කරන්න ඕනෙ දන්න ටෙක්නික් පාවිච්චි කරලා. ඌ තමා වැඩ්ඩෙක් වෙන්නෙ. ලයිව් එකේ ගහනකොට ස්ට්‍රෙස් එක, ඒ වෙලේ ප්‍රෙශර් එක, එදා දවසෙ පිච් එකේ තත්වෙ ඔක්කොම බලපානවා නෙ. ඉතිං හරි ටෙක්නික් 100% දැනගත්තත් කීයෙන් කී දෙනාටද කන්සිස්ටන් ගහන්න පුලුවන්? අනික කන්සිස්ටන් ගැහුවත් අනිවා මැච් 4කට සැරයක්වත් කොහෙන්හරි අමුතු බෝලයක් වැටිලා කෙලවෙනවා. ඉතිං අරූ තේරුම්ගන්නවා ට්‍රේඩ් කරලා සල්ලි හොයන එකනම් මේ කපේ කරන්න බෑ කියලා. හැබැයි ඌ මේකට පට්ට කට්ටක් කාලා තියරි හොදට දැනගෙන ඇනලයිස් කරන විදිහ ඩිමෝ එකේ ප්‍රොෆිට් කරන විදිහ දැනගත්ත හින්දා මූ කරන්නෙ ක්ලාස් කරන්න ගන්නවා. මොකද මූ උගන්නනෙ සම්පූර්ණ ඇත්ත. ඒක හොදට උගන්නන්නත් මූට පුලුවන්. හැබැයි ඌටවත් ට්‍රේඩ් කරලා ලයිව් එකක සල්ලි හොයන්න බෑ. ලිදට වැටුන එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෙ කියලා මූ කරන්නෙත් තමන් ඉගෙනගත්ත දේ වියලි කලාපෙ මෝඩ ගංකබර පොඩි උන් ටික්කට හීන ලෝක පෙන්නලා 15000, 20000 කෝස් දාලා උන්ගෙන් ගාන කපා ගන්නවා. තමන්ටත් වැලේ වැල් නෑ කියලා දැනගත්තොත් මොකෙක්වත් එන්නෙ නැති හින්දා රෙන්ට් එකට luxury වාහන අරන් සෝශල් මීඩියා වෙනම චරිතයක් නැති luxury කමක් පෙන්නලා පොඩි සොන්නයොන්ට බෝලෙ බස්සනවා. ඕක තමා ලංකාවෙ අඩුකුලේ ට්‍රේඩින් කාරයෙක්ගෙ ජීවන චක්‍රය 🤣 තාම ජෙනුවින් ට්‍රේඩින් කරලා කෝටි ගනන් හොයපු, ඇසට් හදාගත්ත එකම එකෙක්වත් මට නම් හම්බෙලා නෑ මේ ලංකාවෙ. ට්‍රේඩින් කෝස් කරලා වියලිකලාපෙ ගොන් හැත්ත අන්දලා කෝටිපතියො උන එවුන් නම් ඕනතරං දැකලා තියනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom