Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Traffic From Reddit & Podcasting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලියපු “Free Traffic Sources” ලිපියේ දෙවන කොටසයි මේක.

Podcasting

ඔන්ලයින් රේඩියෝ කියලා සාමාන්‍යයෙන් හඳුන්වන, නැත්නම් මම ඇත්තටම අදහස් කරපු දෙය, Podcasting. මොකක්ද මේ Podcast එකක් කියන්නේ? මේ ඇත්තටම අන්තර්ජාලය ඔස්සේ විකාශනය (Broadcast) කරන Digital Media File එකක්. Podcast එකක් කිව්වම ඇත්තටම අපිට මතක් වෙන්නේ Audio Broadcasting උනාට Video Broadcasting පවා Podcasting වලට අයිතියි. කවුරුන් හෝ පටිගත කර අන්තර්ජාලයට මුදා හරින නැත්නම් සජීවීව විකාශය කරන මෙම Podcast එකක් Online ඉඳන්ම හෝ Download කරගෙන නිදහසේ අහන්න බලන්න ඔබටත් පුළුවන්. මේ Podcast කියන නම භාවිතයට එන්නේ Apple සමාගමේ iPod එක භාවිතයත් එක්ක. iPod සහ Broadcast කියන වචන දෙක එකතු කරලා Pod+Cast කියන වචනේ හැදුවා කියල තමයි අන්තර්ජාලය කියන්නේ.

ඉතින් අපිට කොහොමද මේක වැදගත් වෙන්නේ?

Podcast කියන්නේ Internet Marketers ලා තමන්ගේ Customer Base එක, නැත්නම් වටේ සෙට් එක වැඩි කරගන්න භාවිත කරන අලුත්ම මෙවලම. මෙතන තියෙන වැදගත්කම තමයි Podcasting වලදී Target කරන්නේ වෙනම කට්ටියක්. ඒ ගැන පැහැදිලි කරන්නම් පහලින්. 2013 අවුරුද්දේදී iTunes හරහා විතරක් Apple සමාගමේ Podcast Channel එකට Subscribe වෙලා තියෙනවා බිලියනයකට වඩා. RawVoice කියන Podcast විශ්ලේෂක කණ්ඩායම කියලා තියෙනවා වසර 5ක් ඇතුලත මාසික Podcast අසන්නන් ගණන මිලියන 25ක සිට 75ක් දක්වා තුන් ගුණයකින් ඉහල යන්න පුළුවන් කියලා. ඉතින් දැන්ම පටන් ගත්තොත් ඔයාටත් පුළුවන් ඒ කස්ටිය අතරින් ඔයාගේ Team එක වෙන් කරගන්න.

දැනට අවුරුදු 5, 10කට කලින් ගොඩක් Marketers ලා Internet ඒකට බැහැල හිටියේ නෑ. ඒ කාලේ නිතර පාහේ ඔවුන්ට අහන්න ලැබුණු ප්‍රශ්නයක් තමයි එයාලට Website එකක් තියෙනවද? එකක් හදන්න බලාපොරොත්තු වෙනවද? කියන එක. එතකොට අද කාලේ කොහොමද? Website එකක් නැති Business එකක් හොයාගන්නවත් නැති තරම්. අද කාලේ Online Marketers ලාගෙන් අහන්න ඕනි ප්‍රශ්නේ තමයි. “ඔයා Podcast එකක් කරනවද? එහෙම නැත්නම් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද?”

මොනවද Podcasting වල තියෙන වැදගත්කම්?

Podcast නිසා අපේ Audience Team එකට ලේසියි. එයාලට වුවමනා තොරතුරු ලබාගන්න හැකියාව තියෙනවා Audio නැත්නම් Video විධිහට. එයාලට ඕනි වෙලාවක, ඕනි තැනකදී, එයාලට ඕනි විධිහකට. අන්න ඒක නිසයි Marketers ලට එයාලගේ Targeted Audience ඒකත් එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න Podcast එක අද දවසේ වැදගත් මාධ්‍යයක් වෙන්නේ.

Blogging වලට වඩා වෙනස්ම පිරිසක් තමයි Podcast වටා එකතු වෙන්නේ. හේතුව ඒ ක්‍රම දෙක භාවිත කරන්නේ සන්නිවේදන මාධ්‍ය දෙකක්. Blog එක තියෙන්නේ කියවන්න. Podcast තියෙන්නේ අහන්න. අපි මෙච්චර ආසාවෙන් Blog කටු කියෙව්වට, ඒකට ආසා නැති කට්ටියක් අනිවා ඉන්නවා. ජීවිතේට පොතක් පතක් බලන්නේ නැති, Blog Article එකක් කියවන්න බැරි අය. එයාලට ඒ Content එකම “අහන්න” සැලස්සුවාම කොහොමද? අන්න එතකොට Blogger කෙනෙක් හැටියට ඔයාට කවදාවත් Touch කරන්න බැරි පාඨක පිරිසකට ලඟා වෙන්න ඔයාට පහසුවෙන් හැකියාව ලැබෙනවා. නමුත් මතක තබාගන්න ඕනි දේ තමයි ඔයාලගේ Podcast එක විනෝදාත්මක සහ අසන්නාට කම්මැලි නොවන සහ විස්තරාත්මක තොරතුරු වලින් ගහණ එකක් වෙන්න ඕනි බව.

Blog එකක් කියවනවට වඩා, Video එකක් බලනවට වඩා Simple Plan එකක් තමයි Podcast එකක් අහනවා කියන්නේ. ඔයාලට පුලුවන්ද බස් එකේ යන ගමන්, දුවන ගමන්, කුස්සියේ උයන පිහන ගමන් Blog එකක් කියවන්න? නැත්නම් Video එකක් බලන්න? බෑනේ? ඒත් Podcast එහෙම නෑ. ගහගත්තා Hands-free එක (කනේ). ඔයා ඔයාගේ වැඩ කරන ගමන් නිවාඩු පාඩුවේ Podcast එක ඇහුවා. දැනට තියෙන ප්‍රශ්නේ තමයි Blog එකක, Video Channel එකක තියෙන තරම් විස්තරාත්මක තොරතුරු හොයාගන්න Podcast Channels තවමත් පහල වෙලා නැති කම. ඒ අඩුව පුරවන්න ඔබත් ලැස්ති නම් ගොඩක් Blog කියවන්නන්, Video නරබන්නන් පවා මේකට ඉක්මනින් ඇබ්බැහි වේවි.

Podcast එකක් හදන්නත් ලේසියිනෙ. හිතන්නකෝ ඔයාට Blog Article එකක් ලියන්න ගියාම තියෙන අමාරුව? නැත්නම් YouTube එකට දාන්න ඔයාම Video එකක් හදන කොට කන්න වෙන කටු ගැන? ලයිට්ස් ගහලා, කැමරා අමුණගෙන, මේකප් නාලා, Video Editing කරලා. හම්මේ. ඒත් Podcast එකක් හදන්න ඔයාට ඕනි පොඩි Audio Editing Software එකකුයි, Microphone එකකුයි විතරයි. ඇඳේ බුදියගෙන උනත් වැඩේ කරතහැකි.

ඇයි ඔයාලට මේකෙන් මුදල් උපයන්නත් පුළුවන්නේ? හරි හමන් Audience Base එකක් ඉන්න Podcast Channel එකකට පුළුවන් අදාළ Web Page එකේ ඇඩ්ස් පල කරන්න. කිසි ප්‍රශ්නයක් නැතුව Google Ad-sense ගන්න පුළුවන් ඔයාට හොදට Visits එනවා නම්. ඒ විතරද? ඔයාගේ Podcast එකෙන් වෙළඳ දැන්වීම් විකාශය කරන්නත් පුළුවන්. ඒකට නම් සුපිරි ආදායමක් ඔයාට ලැබේවි.

ඔයාගේ Content ඒකට අදාළ Podcast එක ඒ Blog පිටුවේම පල කලොත් කොහොමද? නිකන්ම නිකන් අකුරු ගොඩකට වඩා යමක් එතන තියෙනවා. Articles කියවන්න කම්මැලි, වචන කිහිපයක් කියවනකොට ඈනුම් යන කට්ටිය උනත් මේ වගේ දෙයක් මග ඇරගන්නේ නෑ. ඒ කියන්නේ ඔයාගේ වටිනා සහ වැදගත් Article එක බලන්න ඇවිත් ඒක බලන්න කම්මැලි කමේ ඔයාගේ අත් මිටට ඇවිල්ලා ලිස්සලා යන කට්ටියකුත් ඔයාට නැවත ලැබෙනවා.

ඔයා හිතනවට වඩා ඔයාගේ කටහඬ ගොඩක් බලවත්. ඔයා Podcast එකකදී සෘජුවම ඔයාගේ Team එකට ආමන්ත්‍රණය කරනවා. අන්න ඒක වෙනසක් සාමාන්‍ය Blog Article එකකට වඩා. හරියට ඔයා යාලුවෙක් එක්ක සෙට් වෙලා “මචන් මෙහෙමයි මෙහෙමයි” කියලා යමක් කියලා දෙනකොට ඇතිවෙන හැඟීම විශ්වාසය යම් ආකාරයකින් ඔයා දුරස්ථව උපයාගන්නවා Podcast එක නිසා. ඔයා ඇත්තටම ඉන්න කෙනෙක්, ඔයා එයාලගේ ලග ඉදලා දන්නා දේ කියලා දෙන කෙනෙක් කියලා අහන් ඉන්න අයට දැනෙනවා. කොච්චර සර්වසම්පුර්ණ Blog Article එකකින් උනත් ඒ Feeling එක දෙන්න බෑ නේද?

ඔයාට පුළුවන් තවත් කෙනෙක්ව ඔයාගේ Podcast ඒකට සම්බන්ධ කරගන්න. මතකද මම කලින් ලිපියක කිව්වා මිනිස්සු කැමතියි කියලා කවුරු හරි සාර්ථක පුද්ගලයෙක්ගේ කතා අහන්න? එයාගේ උපදෙස් ගන්න, එයාගේ සාර්ථකත්වය ගොඩනගා ගත්තු හැටි අහන්න? අන්න ඒ නිසයි ගොඩක් රුපවාහිනි, රේඩියෝ වැඩසටහන්, පුවත්පත්, මෙවැනි පුද්ගලයින් සමග සිදු කරන Interviews විකාශය කරන්නේ. Blog වලත් මේක කරනවා. සාර්ථක පුද්ගලයෙක්ගේ චරිත කතා, සම්මුඛ සාකච්ඡා Blog වල Articles විධිහට පලකරලා තියෙනවා. ඒ උනත් හිතන්නකෝ, ඔයාට බැරිද සිද්ධාලේප වෙද මහත්තයා එක්ක, මැලිබන් මුදලාලි එක්ක, නැත්නම් තවත් කවුරු හරි ජිවිතේ ජයගත්තා ආදර්ශවත් පුද්ගලයෙක් එක්ක මිනිත්තු 5ක් වැය කරලා මුහුණට මුහුණ හෝ, Phone Call එකකින් හෝ සම්මුඛ සාකච්ඡාවක් තියලා ඒක ඔයාගේ Podcast එකකට එකතු කරන්න? නිකන් පුවත්පත් ලිපියකට වඩා මේක කොච්චර ප්‍රායෝගිකද සහ වැදගත්ද කියල හිතන්නකෝ. හැබැයි, මෙහෙම දෙයක් කරන්න නම් ඔයාට ටිකක් හරි Popular Channel එකක් තියෙන්න ඕනි, නැත්නම් අදාළ කෙනාව සම්බන්ධ කරගන්න අමාරු වෙන්න පුළුවන් කියලා හිතමු. එයාලම නැතුව, ඔයාලට බැරිද ලංකාවේ Online Marketing වලින් සාර්ථක වෙලා ඉන්න අපේම කොල්ලෝ ටිකක් එක්ක Interviews තියලා Podcast කිහිපයක් පල කරන්න? තාමත් කවුරුවත් මෙවැනි දෙයක් කරලා නෑ මම දන්නා තරමින් Online Marketing වලට සම්බන්ධව. නැත්නම් තවමත් ප්‍රසිද්ධියක් ලබලා නෑ. Tech Field එකේ නම් දැනටමත් කට්ටිය ඉන්නවා.

අද ලංකාවේ හතු පිපෙනවා වගේ හැදෙන FM Channels වලට ඇත්තටම ප්‍රමාණවත් අසන්නන් පිරිසක් ඉන්නවද? ඔවුන් කොහොමද ලාභ උපයන්නේ? ඇත්තටම ලංකාවේ මිනිස්සු ගොඩක් රේඩියෝ අහනවා. ඔවුන්ට ඕනි දේත් එපා දේත් හැම වෙලේම රේඩියෝ එකෙන් දෙනවා. හැබැයි ඒ ඒ Channel ඒකට හිතෙන හිතෙන වෙලාවට. ඉතින් හිතන්නකෝ, ඔයාගේ Podcast Channel එකක් කරද්දී අසන පිරිසට තමන් කැමති දේ විතරක් තෝරාගන්න පුළුවන්. කැමති වෙලාවක කැමති තැනක කැමති විදියකින් අහන්න පුළුවන්. ඉතින් Radio Channel එකකට වඩා ගොඩක් අය ඔයාගේ Channel එක වටේ එකතු නොවෙන්න තියෙන හේතු මොනවද?

ඇත්තටම මම මේ ලිපිය ලියන්නේ ඔයාට Podcast එකක් කරගෙන යන හැටි කියන්න නෙවෙයි. ඔයාගේ Marketing Purposes වලට කට්ටිය ගෙන්වාගන්න, ඔයාගේ Offers Promote කරන්න මේකේ තියෙන වැදගත්කම පැහැදිලි කරන්න. ඔයා හැම වෙලේම අලුත් Podcast එකක් එක්ක අලුත් දෙයක් දෙන්න බලන්න. අලුත් තොරතුරක්. අන්න එහෙම කරනකොට ඔයාගේ වටේ ඉන්න කට්ටිය කොහෙත්ම ඔයාගේ Podcast එකක් මග හරගන්නේ නෑ. ඔයා මතක තියාගන්න හැම Podcast එකක් අවසානයේදීම ඔයාගේ අසන්නන්ගෙන් ඉල්ලීමක් කරන්න ඔයාගේ චැනල් ඒකට Subscribe වෙන්න කියලා. එතකොට එයාලට ඔයාගේ Podcast මග හැරෙන්නේ නෑ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ Blog ඒකට කට්ටිය ගෙන්වාගන්න මේ Podcast එක හරහා. එහෙම නැත්නම් ඔයාගේ මොනවා හරි දෙයක් Promote කරගන්න. නැත්නම් ඔයාගේ Personal Branding වලට විතරක් උනත්. ඕනිම අරමුණකට මේක භාවිත කරන්න.

ඔයාට Blog ලියන්න ඕනිත් නෑ හොද Podcasting එකක් කරනවා නම්. හැබැයි හොර බොරු වංචා නොකර, මිනිස්සුන්ට බොරු කියලා කොමිස් ගහන්න විතරක් මේක භාවිත කරන්න එපා. එහෙම කෙනෙකුට මේ වගේ දෙයක් වැඩි කාලයක් කරගෙන යන්න බෑ කියන එක ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි.

කොහොමද Podcast එකක් කරන්නේ?

Podcast එකක් කරන්න ඔයාට තියෙන්න ඕනි අවම අවශ්‍යතා තමයි Mic එකක්, Audio Editor එකක් දාපු පරිඝනකයක්, සහ Podcast එක Host කරන්න අන්තර්ජාලයෙ ඉඩක්.

Mic එකක් නම් ලොකු ගානක් වෙන්නේ නෑ. පැහැදිලිව කතා කරන්න පුළුවන් නම් ඔයා ලග තියෙන Hands-Free එකක් හරි මුලදී භාවිත කලාට කමක් නෑ. Audio Editor සාමාන්‍යයෙන් මිල අධිකයි. නමුත් ගොඩක් Podcasters ලා භාවිත කරන නොමිලේ දෙන නිදහස් භාවිත මෘදුකාංගයක් තියෙනවා Audicity කියලා. මම Recommend කරන්නේ ඒක. Podcast Hosting වලට නම් දැනට අන්තර්ජාලයේ ජනප්‍රියම තැන වෙන්නේ SoundCloud. ඔයාට නොමිලේම ඔයාගේ Podcast එක පටන් ගන්න පුළුවන් SoundCloud Free Plan එකත් එක්ක. එහෙම නැත්නම් PodBean එකත් හොදයි. ඒකෙත් තියෙනවා නොමිලේ දෙන ගිණුමක්. ඇත්තටම කිසි අපහසුවක් නැතුව ඔයාගේ Channel එක ආරම්භ කරලා පවත්වාගෙන යන්න පටන් ගන්න පුළුවන් නොමිලේ දෙන මේ වගේ ඉඩක. කාලයත් සමග ඔබට පුළුවන් අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගන්නා Plan එකකට යන්න.

මම කලේ පොඩි හැඳින්වීමක් විතරයි. ඉතින් Podcast එකක් කරනවාද නැද්ද කියන එක දැන් ඔයාගේ තීරණයක්. මුල ඉදන් අගට එනකම් මේ ගැන විස්තර දැනගන්න ඕනි නම් පැට්ගේ Articles ටික බලන්නකෝ.

Reddit

මාසෙකට මිලියන 500කටත් වඩා සෙනඟක් ඇදෙන Alexa ට අනුව ලෝකයේ 21 වන හොඳම සහ USA වල හොඳම 07 වන වෙබ් අඩවිය වන Reddit කියන්නේ අපි වගේ අයට Free Targeted Traffic දෙන Traffic උල්පතක්. මම දැනට මගේ English බ්ලොග් එකට Traffic ගන්න Reddit භාවිත කරන්නේ අවුරුද්දක් තිස්සේ. අලුතින් හදපු English බ්ලොග් එකට නම් තාම Articles අඩු නිසා Traffic ගත්තේ නෑ. සිංහල Articles වලට නම් ඔන්න Reddit වැඩක් නෑ. ඉතින් අනිත් එව්වා වගේ විච්චුර්ණ නැතුව කොහොමද මේක භාවිත කරන්නේ කියලා විතරක් කෙටියෙන් දාන්නම්.

Reddit භාවිත කරන්නේ කොහොමද?

Reddit වලට ගිහින් Register වෙලා Account එකක් Open කරගන්න. ඒ අස්සේ ඔයාට එනවා ඔයා කැමති කැමති Categories හෙම තෝරාගන්න. ඔයාට අදාළ Categories වලට Subscribe වෙන්න. (පස්සේ වෙනස් කරන්න, අලුතින් Categories එකතු කරගන්න පුළුවන්) මෙන්න මේ Categories වලට අපි කියනවා කියනවා Subreddits කියලා. මේකේ Users ලා හඳුන්වන්නේ Redditors කියලා. මේ Redditorsලට (ඔයා වගේ) තියෙනවා තමන්ගේ Link එකක් නැත්නම් පොඩි පහේ Text විස්තරයක් Post කරන්න පහසුකම. Forum එකක වගේ.

Reddit වල මුල් පිටුවමේ Top Left Corner එකේ තියෙන Submit New Link නැත්නම් Submit New Text කියන තැනින් ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ Link එක හෝ Text Article එක පල කරගන්න. මෙතැනදී මතක තියාගන්න ඔයාගේ Keywords අඩංගු ගැලපෙන සහ සිත් ඇදගන්නා මාතෘකාවක් යොදන්න. ඉන් පස්සේ ඔයාගේ Link එක හෝ Article එක ලියලා, ඊටත් යටින් Subreddit එකක් තෝරලා දෙන්න. මේක හරියට ඔයාගේ Article එකකට Tag එකක් දානවා වගේ. නමුත් ඒක ඊට වඩා ගොඩක් වැදගත්.

Reddit වල Post එකක් දාන්නේ මෙහෙමයි.ඔයා මුලින්ම Register වෙද්දී ඔයා මේ Subreddits වලට Subscribe උනා නේද? මේකේ ඉන්න අනිත් Redditors ලත් අන්න එහෙම ගොඩක් Subreddits වලට Subscribe වෙලා ඉන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් නම් ඔයාගේ Keyword ඒකට අදාළ වැඩි දෙනෙක් ඉන්න Subreddit එක තෝරාගන්න, ඔයාගේ Post එක වැඩි දෙනෙක් අතරට යනවා. ඉතින් ඔයා Subreddit එකක් දාන්න කලින් මේ Link එකට ගිහින් ඔයාගේ Keyword එක ගහලා Search පාරක් දාලා බලන්න. එතකොට එනවා Subreddits List එකක්. එතන පෙන්නනවා කොයි තරම් කට්ටිය අදාළ Subreddit ඒකට සෙට් වෙලාද කියලා. ඉතින් එතනින් ඔයාට ගැලපෙන එක තෝරලා Post එක Submit කරන්න.

එච්චරයිද?

නෑ නෑ. මේ Post එක දැම්මට පස්සේ හොදට ඒ ගැන Touch එකේ ඉන්න. මොකද මේකේ Redditors ලට පුළුවන් ඔයාගේ Post එක උඩට පහලට ගෙනියන්න. ඒ කිව්වේ ඔයාගේ Post එකට Vote කරලා Rank කරන්න. ඉතින් ඔයා වැදගත්, වටිනා දෙයක් දීල තියෙනවා නම් එයාලා ඒකට Up Vote එකක් දීල උඩට අරන් යයි. නැත්නම් Down Vote එකක් දීල පහලට යවයි. ඔයාලටත් පුළුවන් මෙහෙම Post වලට Up හෝ Down Vote කරන්න ඒ Post එක ඉස්සරහ තියෙන Up Down Arrow Keys වලින්.

ඔයා Post එකක් දාන්න කලින් කල්පනා කරන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි Time එක. Redditorලා වැඩියෙන්ම Active වෙන වෙලාවක ඔයාගේ Post එක පල කරගත්තොත් වැඩි වැඩියෙන් Votes, Comments, Shares, පවා ලැබෙනවා. සතියේ දවස් වල උදේ 8ත් 10ත් අතර කාලය (බටහිර වේලාවෙන්) වඩාත් සුදුසුයි කියලා තමයි කියන්නේ. මේ ගැන සම්පුර්ණයෙන්ම පැහැදිලි කරලා විස්තරයක් ලියලා තියෙනවා Randal Olson විසින් මෙන්න මෙතැන.

ඔයාගේ Post ඒකට Comments දාන්න පුළුවන්නේ Redditorsලට. ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. මොකද කාට හරි ප්‍රශ්නයක් අහන්න තිබුනොත් ඔයා ඉක්මනට උත්තර දෙන එක වැදගත්. ඔයා නිකන්ම ඔයාගේ Post එක දාලා චුත වෙන්න එපා. අනිත් අයටත් Comment එකක් දාන්න Vote එකක් දෙන්න පොඩ්ඩක් කාලය වෙන් කරන්න. තව දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ වගේම ලෝකේ කොහෙත් ඉන්නවා කුහකයෝ. මෙහෙත් අඩු නැතුව ඉන්නවා හිටන්. ඒ නිසා ඔයා පටන් ගන්න මුල් කාලේදී ඔයාගේ Post එක වටිනාකම වැඩි වෙන තරමට ඔයාට Bad Comments, Down Votes දීල ඔයාට මේක එපා කරවන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. ඒත් ඔයාට ඒවාට මුහුණ දෙන්න හයිය තියෙනවා නම්, ඇත්ත කියනවා නම්, ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන්. ඒ වගේම අර වගේ එවුන් කිහිප දෙනෙක් හැරුනම ඔයා කියන දෙයින් වැඩක් ගන්න ඒක අගය කරන වැදගත් මිනිස්සුත් ගොඩක් ඉන්නවා. එයාලා ඔයාට ශක්තියක් වෙයි.

Reddit වලදී ඔයා නොකළ යුතු දේවලුත් කිහිපයක් තියෙනවා. එකම දේවල්, එකම Link එක දෙපාරක් දාන්න එපා. පරණ විස්තර, News හෙම ආයේ ආයේ කියන්න එපා. Bot හෙම Use කරලා Votes ගන්න එක, අනිත් අයගෙන් Vote කරන්න ඉල්ලන එක, Spam කරන එක, මේවා බරපතල වැරදි. ඒ නිසා ඔයා යමක් Post කරන්න කලින් Content Pivacy එක, T&C හෙම කියවලා ආවොත් හොදයි. නැතොත් පු**ට ගහල එලවන්නේ. Reddit Moderators ලා එච්චරටම සැරයි.

Reddit Paid Ads

සල්ලි තියෙනවාද? එහෙනම් දාන්න Ad එකක් FB නැත්නම් YT වල වගේ. එතකොට ඔයාගේ Post එක sponsored link එකක් විදියට featured box එකක් ඇතුලේ Highlight කරලා පෙන්වනවා. එතකොට Traffic, Up Votes, Comments ලැබෙනවා ඔයා බලන් ඉද්දි.

තවත් ගොඩක් එව්වා තියෙනවා Free Targeted Traffic ගන්න. ඒවායින් මම යොදාගන්න හොඳම ක්‍රම වලින් අන්තිම දෙක ගැන අන්තිම ලිපියෙන් පල කරන්නම්. එතකන් මේ එකක් වත් උත්සාහ කරලාවත් බලන්න.

ප.ලි.

Jay Neymar කියන්නේ Internet Marketing වලට ස්පෙෂලිස්ට් කෙනෙක්. කල් තියලා මේ වගේ Trend එක අඳුනාගෙන අපිටත් කියලා දුන්න කෙනෙක් තමය Jay. එයාගේ අලුත්ම බ්ලොග් අඩවියේ ගොඩාක් වටිනා Podcast එකක් දාලා තිබුනා. ඒකත් බලන්න.

[QUOTE="Malinda LK, post: 21314012, member: 561645"] [SIZE=4]මම ලියපු “[/SIZE][SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1787020"][B]Free Traffic Sources[/B][/URL]” ලිපියේ දෙවන කොටසයි මේක. [/SIZE][CENTER] [SIZE=4][IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/podcast-and-reddit.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=5][B]Podcasting[/B][/SIZE] [SIZE=4]ඔන්ලයින් රේඩියෝ කියලා සාමාන්‍යයෙන් හඳුන්වන, නැත්නම් මම ඇත්තටම අදහස් කරපු දෙය, Podcasting. මොකක්ද මේ Podcast එකක් කියන්නේ? මේ ඇත්තටම අන්තර්ජාලය ඔස්සේ විකාශනය (Broadcast) කරන Digital Media File එකක්. Podcast එකක් කිව්වම ඇත්තටම අපිට මතක් වෙන්නේ Audio Broadcasting උනාට Video Broadcasting පවා Podcasting වලට අයිතියි. කවුරුන් හෝ පටිගත කර අන්තර්ජාලයට මුදා හරින නැත්නම් සජීවීව විකාශය කරන මෙම Podcast එකක් Online ඉඳන්ම හෝ Download කරගෙන නිදහසේ අහන්න බලන්න ඔබටත් පුළුවන්. මේ Podcast කියන නම භාවිතයට එන්නේ Apple සමාගමේ iPod එක භාවිතයත් එක්ක. iPod සහ Broadcast කියන වචන දෙක එකතු කරලා Pod+Cast කියන වචනේ හැදුවා කියල තමයි අන්තර්ජාලය කියන්නේ.[/SIZE] [U][B][SIZE=4] ඉතින් අපිට කොහොමද මේක වැදගත් වෙන්නේ?[/SIZE][/B] [/U] [SIZE=4]Podcast කියන්නේ Internet Marketers ලා තමන්ගේ Customer Base එක, නැත්නම් වටේ සෙට් එක වැඩි කරගන්න භාවිත කරන අලුත්ම මෙවලම. මෙතන තියෙන වැදගත්කම තමයි Podcasting වලදී Target කරන්නේ වෙනම කට්ටියක්. ඒ ගැන පැහැදිලි කරන්නම් පහලින්. 2013 අවුරුද්දේදී iTunes හරහා විතරක් Apple සමාගමේ Podcast Channel එකට Subscribe වෙලා තියෙනවා බිලියනයකට වඩා. RawVoice කියන Podcast විශ්ලේෂක කණ්ඩායම කියලා තියෙනවා වසර 5ක් ඇතුලත මාසික Podcast අසන්නන් ගණන මිලියන 25ක සිට 75ක් දක්වා තුන් ගුණයකින් ඉහල යන්න පුළුවන් කියලා. ඉතින් දැන්ම පටන් ගත්තොත් ඔයාටත් පුළුවන් ඒ කස්ටිය අතරින් ඔයාගේ Team එක වෙන් කරගන්න. [/SIZE] [SIZE=4]දැනට අවුරුදු 5, 10කට කලින් ගොඩක් Marketers ලා Internet ඒකට බැහැල හිටියේ නෑ. ඒ කාලේ නිතර පාහේ ඔවුන්ට අහන්න ලැබුණු ප්‍රශ්නයක් තමයි එයාලට Website එකක් තියෙනවද? එකක් හදන්න බලාපොරොත්තු වෙනවද? කියන එක. එතකොට අද කාලේ කොහොමද? Website එකක් නැති Business එකක් හොයාගන්නවත් නැති තරම්. අද කාලේ Online Marketers ලාගෙන් අහන්න ඕනි ප්‍රශ්නේ තමයි. “ඔයා Podcast එකක් කරනවද? එහෙම නැත්නම් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද?” [/SIZE] [U][B][SIZE=4]මොනවද Podcasting වල තියෙන වැදගත්කම්?[/SIZE][/B][/U] [SIZE=4]Podcast නිසා අපේ Audience Team එකට ලේසියි. එයාලට වුවමනා තොරතුරු ලබාගන්න හැකියාව තියෙනවා Audio නැත්නම් Video විධිහට. එයාලට ඕනි වෙලාවක, ඕනි තැනකදී, එයාලට ඕනි විධිහකට. අන්න ඒක නිසයි Marketers ලට එයාලගේ Targeted Audience ඒකත් එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න Podcast එක අද දවසේ වැදගත් මාධ්‍යයක් වෙන්නේ. [/SIZE] [SIZE=4]Blogging වලට වඩා වෙනස්ම පිරිසක් තමයි Podcast වටා එකතු වෙන්නේ. හේතුව ඒ ක්‍රම දෙක භාවිත කරන්නේ සන්නිවේදන මාධ්‍ය දෙකක්. Blog එක තියෙන්නේ කියවන්න. Podcast තියෙන්නේ අහන්න. අපි මෙච්චර ආසාවෙන් Blog කටු කියෙව්වට, ඒකට ආසා නැති කට්ටියක් අනිවා ඉන්නවා. ජීවිතේට පොතක් පතක් බලන්නේ නැති, Blog Article එකක් කියවන්න බැරි අය. එයාලට ඒ Content එකම “අහන්න” සැලස්සුවාම කොහොමද? අන්න එතකොට Blogger කෙනෙක් හැටියට ඔයාට කවදාවත් Touch කරන්න බැරි පාඨක පිරිසකට ලඟා වෙන්න ඔයාට පහසුවෙන් හැකියාව ලැබෙනවා. නමුත් මතක තබාගන්න ඕනි දේ තමයි ඔයාලගේ Podcast එක විනෝදාත්මක සහ අසන්නාට කම්මැලි නොවන සහ විස්තරාත්මක තොරතුරු වලින් ගහණ එකක් වෙන්න ඕනි බව. [/SIZE] [SIZE=4]Blog එකක් කියවනවට වඩා, Video එකක් බලනවට වඩා Simple Plan එකක් තමයි Podcast එකක් අහනවා කියන්නේ. ඔයාලට පුලුවන්ද බස් එකේ යන ගමන්, දුවන ගමන්, කුස්සියේ උයන පිහන ගමන් Blog එකක් කියවන්න? නැත්නම් Video එකක් බලන්න? බෑනේ? ඒත් Podcast එහෙම නෑ. ගහගත්තා Hands-free එක (කනේ). ඔයා ඔයාගේ වැඩ කරන ගමන් නිවාඩු පාඩුවේ Podcast එක ඇහුවා. දැනට තියෙන ප්‍රශ්නේ තමයි Blog එකක, Video Channel එකක තියෙන තරම් විස්තරාත්මක තොරතුරු හොයාගන්න Podcast Channels තවමත් පහල වෙලා නැති කම. ඒ අඩුව පුරවන්න ඔබත් ලැස්ති නම් ගොඩක් Blog කියවන්නන්, Video නරබන්නන් පවා මේකට ඉක්මනින් ඇබ්බැහි වේවි. [/SIZE] [SIZE=4]Podcast එකක් හදන්නත් ලේසියිනෙ. හිතන්නකෝ ඔයාට Blog Article එකක් ලියන්න ගියාම තියෙන අමාරුව? නැත්නම් YouTube එකට දාන්න ඔයාම Video එකක් හදන කොට කන්න වෙන කටු ගැන? ලයිට්ස් ගහලා, කැමරා අමුණගෙන, මේකප් නාලා, Video Editing කරලා. හම්මේ. ඒත් Podcast එකක් හදන්න ඔයාට ඕනි පොඩි Audio Editing Software එකකුයි, Microphone එකකුයි විතරයි. ඇඳේ බුදියගෙන උනත් වැඩේ කරතහැකි. [/SIZE] [SIZE=4]ඇයි ඔයාලට මේකෙන් මුදල් උපයන්නත් පුළුවන්නේ? හරි හමන් Audience Base එකක් ඉන්න Podcast Channel එකකට පුළුවන් අදාළ Web Page එකේ ඇඩ්ස් පල කරන්න. කිසි ප්‍රශ්නයක් නැතුව Google Ad-sense ගන්න පුළුවන් ඔයාට හොදට Visits එනවා නම්. ඒ විතරද? ඔයාගේ Podcast එකෙන් වෙළඳ දැන්වීම් විකාශය කරන්නත් පුළුවන්. ඒකට නම් සුපිරි ආදායමක් ඔයාට ලැබේවි. [/SIZE] [SIZE=4]ඔයාගේ Content ඒකට අදාළ Podcast එක ඒ Blog පිටුවේම පල කලොත් කොහොමද? නිකන්ම නිකන් අකුරු ගොඩකට වඩා යමක් එතන තියෙනවා. Articles කියවන්න කම්මැලි, වචන කිහිපයක් කියවනකොට ඈනුම් යන කට්ටිය උනත් මේ වගේ දෙයක් මග ඇරගන්නේ නෑ. ඒ කියන්නේ ඔයාගේ වටිනා සහ වැදගත් Article එක බලන්න ඇවිත් ඒක බලන්න කම්මැලි කමේ ඔයාගේ අත් මිටට ඇවිල්ලා ලිස්සලා යන කට්ටියකුත් ඔයාට නැවත ලැබෙනවා. [/SIZE] [SIZE=4]ඔයා හිතනවට වඩා ඔයාගේ කටහඬ ගොඩක් බලවත්. ඔයා Podcast එකකදී සෘජුවම ඔයාගේ Team එකට ආමන්ත්‍රණය කරනවා. අන්න ඒක වෙනසක් සාමාන්‍ය Blog Article එකකට වඩා. හරියට ඔයා යාලුවෙක් එක්ක සෙට් වෙලා “මචන් මෙහෙමයි මෙහෙමයි” කියලා යමක් කියලා දෙනකොට ඇතිවෙන හැඟීම විශ්වාසය යම් ආකාරයකින් ඔයා දුරස්ථව උපයාගන්නවා Podcast එක නිසා. ඔයා ඇත්තටම ඉන්න කෙනෙක්, ඔයා එයාලගේ ලග ඉදලා දන්නා දේ කියලා දෙන කෙනෙක් කියලා අහන් ඉන්න අයට දැනෙනවා. කොච්චර සර්වසම්පුර්ණ Blog Article එකකින් උනත් ඒ Feeling එක දෙන්න බෑ නේද? [/SIZE] [SIZE=4]ඔයාට පුළුවන් තවත් කෙනෙක්ව ඔයාගේ Podcast ඒකට සම්බන්ධ කරගන්න. මතකද මම කලින් ලිපියක කිව්වා මිනිස්සු කැමතියි කියලා කවුරු හරි සාර්ථක පුද්ගලයෙක්ගේ කතා අහන්න? එයාගේ උපදෙස් ගන්න, එයාගේ සාර්ථකත්වය ගොඩනගා ගත්තු හැටි අහන්න? අන්න ඒ නිසයි ගොඩක් රුපවාහිනි, රේඩියෝ වැඩසටහන්, පුවත්පත්, මෙවැනි පුද්ගලයින් සමග සිදු කරන Interviews විකාශය කරන්නේ. Blog වලත් මේක කරනවා. සාර්ථක පුද්ගලයෙක්ගේ චරිත කතා, සම්මුඛ සාකච්ඡා Blog වල Articles විධිහට පලකරලා තියෙනවා. ඒ උනත් හිතන්නකෝ, ඔයාට බැරිද සිද්ධාලේප වෙද මහත්තයා එක්ක, මැලිබන් මුදලාලි එක්ක, නැත්නම් තවත් කවුරු හරි ජිවිතේ ජයගත්තා ආදර්ශවත් පුද්ගලයෙක් එක්ක මිනිත්තු 5ක් වැය කරලා මුහුණට මුහුණ හෝ, Phone Call එකකින් හෝ සම්මුඛ සාකච්ඡාවක් තියලා ඒක ඔයාගේ Podcast එකකට එකතු කරන්න? නිකන් පුවත්පත් ලිපියකට වඩා මේක කොච්චර ප්‍රායෝගිකද සහ වැදගත්ද කියල හිතන්නකෝ. හැබැයි, මෙහෙම දෙයක් කරන්න නම් ඔයාට ටිකක් හරි Popular Channel එකක් තියෙන්න ඕනි, නැත්නම් අදාළ කෙනාව සම්බන්ධ කරගන්න අමාරු වෙන්න පුළුවන් කියලා හිතමු. එයාලම නැතුව, ඔයාලට බැරිද ලංකාවේ Online Marketing වලින් සාර්ථක වෙලා ඉන්න අපේම කොල්ලෝ ටිකක් එක්ක Interviews තියලා Podcast කිහිපයක් පල කරන්න? තාමත් කවුරුවත් මෙවැනි දෙයක් කරලා නෑ මම දන්නා තරමින් Online Marketing වලට සම්බන්ධව. නැත්නම් තවමත් ප්‍රසිද්ධියක් ලබලා නෑ. Tech Field එකේ නම් දැනටමත් කට්ටිය ඉන්නවා. [/SIZE] [SIZE=4]අද ලංකාවේ හතු පිපෙනවා වගේ හැදෙන FM Channels වලට ඇත්තටම ප්‍රමාණවත් අසන්නන් පිරිසක් ඉන්නවද? ඔවුන් කොහොමද ලාභ උපයන්නේ? ඇත්තටම ලංකාවේ මිනිස්සු ගොඩක් රේඩියෝ අහනවා. ඔවුන්ට ඕනි දේත් එපා දේත් හැම වෙලේම රේඩියෝ එකෙන් දෙනවා. හැබැයි ඒ ඒ Channel ඒකට හිතෙන හිතෙන වෙලාවට. ඉතින් හිතන්නකෝ, ඔයාගේ Podcast Channel එකක් කරද්දී අසන පිරිසට තමන් කැමති දේ විතරක් තෝරාගන්න පුළුවන්. කැමති වෙලාවක කැමති තැනක කැමති විදියකින් අහන්න පුළුවන්. ඉතින් Radio Channel එකකට වඩා ගොඩක් අය ඔයාගේ Channel එක වටේ එකතු නොවෙන්න තියෙන හේතු මොනවද? [/SIZE] [SIZE=4]ඇත්තටම මම මේ ලිපිය ලියන්නේ ඔයාට Podcast එකක් කරගෙන යන හැටි කියන්න නෙවෙයි. ඔයාගේ Marketing Purposes වලට කට්ටිය ගෙන්වාගන්න, ඔයාගේ Offers Promote කරන්න මේකේ තියෙන වැදගත්කම පැහැදිලි කරන්න. ඔයා හැම වෙලේම අලුත් Podcast එකක් එක්ක අලුත් දෙයක් දෙන්න බලන්න. අලුත් තොරතුරක්. අන්න එහෙම කරනකොට ඔයාගේ වටේ ඉන්න කට්ටිය කොහෙත්ම ඔයාගේ Podcast එකක් මග හරගන්නේ නෑ. ඔයා මතක තියාගන්න හැම Podcast එකක් අවසානයේදීම ඔයාගේ අසන්නන්ගෙන් ඉල්ලීමක් කරන්න ඔයාගේ චැනල් ඒකට Subscribe වෙන්න කියලා. එතකොට එයාලට ඔයාගේ Podcast මග හැරෙන්නේ නෑ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ Blog ඒකට කට්ටිය ගෙන්වාගන්න මේ Podcast එක හරහා. එහෙම නැත්නම් ඔයාගේ මොනවා හරි දෙයක් Promote කරගන්න. නැත්නම් ඔයාගේ Personal Branding වලට විතරක් උනත්. ඕනිම අරමුණකට මේක භාවිත කරන්න. [/SIZE] [SIZE=4]ඔයාට Blog ලියන්න ඕනිත් නෑ හොද Podcasting එකක් කරනවා නම්. හැබැයි හොර බොරු වංචා නොකර, මිනිස්සුන්ට බොරු කියලා කොමිස් ගහන්න විතරක් මේක භාවිත කරන්න එපා. එහෙම කෙනෙකුට මේ වගේ දෙයක් වැඩි කාලයක් කරගෙන යන්න බෑ කියන එක ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. [/SIZE] [U][B][SIZE=4]කොහොමද Podcast එකක් කරන්නේ?[/SIZE][/B][/U] [SIZE=4]Podcast එකක් කරන්න ඔයාට තියෙන්න ඕනි අවම අවශ්‍යතා තමයි Mic එකක්, Audio Editor එකක් දාපු පරිඝනකයක්, සහ Podcast එක Host කරන්න අන්තර්ජාලයෙ ඉඩක්. [/SIZE] [SIZE=4]Mic එකක් නම් ලොකු ගානක් වෙන්නේ නෑ. පැහැදිලිව කතා කරන්න පුළුවන් නම් ඔයා ලග තියෙන Hands-Free එකක් හරි මුලදී භාවිත කලාට කමක් නෑ. Audio Editor සාමාන්‍යයෙන් මිල අධිකයි. නමුත් ගොඩක් Podcasters ලා භාවිත කරන නොමිලේ දෙන නිදහස් භාවිත මෘදුකාංගයක් තියෙනවා [URL="http://www.audacityteam.org/"]Audicity[/URL] කියලා. මම Recommend කරන්නේ ඒක. Podcast Hosting වලට නම් දැනට අන්තර්ජාලයේ ජනප්‍රියම තැන වෙන්නේ SoundCloud. ඔයාට නොමිලේම ඔයාගේ Podcast එක පටන් ගන්න පුළුවන් [URL="https://on.soundcloud.com/"]SoundCloud Free Plan[/URL] එකත් එක්ක. එහෙම නැත්නම් [URL="https://podbean.com/"]PodBean[/URL] එකත් හොදයි. ඒකෙත් තියෙනවා නොමිලේ දෙන ගිණුමක්. ඇත්තටම කිසි අපහසුවක් නැතුව ඔයාගේ Channel එක ආරම්භ කරලා පවත්වාගෙන යන්න පටන් ගන්න පුළුවන් නොමිලේ දෙන මේ වගේ ඉඩක. කාලයත් සමග ඔබට පුළුවන් අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගන්නා Plan එකකට යන්න. [/SIZE] [SIZE=4]මම කලේ පොඩි හැඳින්වීමක් විතරයි. ඉතින් Podcast එකක් කරනවාද නැද්ද කියන එක දැන් ඔයාගේ තීරණයක්. මුල ඉදන් අගට එනකම් මේ ගැන විස්තර දැනගන්න ඕනි නම් [URL="https://www.smartpassiveincome.com/tutorials/start-podcast-pats-complete-step-step-podcasting-tutorial/"]පැට්ගේ Articles ටික[/URL] බලන්නකෝ.[/SIZE] [B][SIZE=4] [SIZE=5]Reddit[/SIZE][/SIZE][/B] [SIZE=4]මාසෙකට මිලියන 500කටත් වඩා සෙනඟක් ඇදෙන Alexa ට අනුව ලෝකයේ 21 වන හොඳම සහ USA වල හොඳම 07 වන වෙබ් අඩවිය වන Reddit කියන්නේ අපි වගේ අයට Free Targeted Traffic දෙන Traffic උල්පතක්. මම දැනට මගේ English බ්ලොග් එකට Traffic ගන්න Reddit භාවිත කරන්නේ අවුරුද්දක් තිස්සේ. අලුතින් හදපු English බ්ලොග් එකට නම් තාම Articles අඩු නිසා Traffic ගත්තේ නෑ. සිංහල Articles වලට නම් ඔන්න Reddit වැඩක් නෑ. ඉතින් අනිත් එව්වා වගේ විච්චුර්ණ නැතුව කොහොමද මේක භාවිත කරන්නේ කියලා විතරක් කෙටියෙන් දාන්නම්. [/SIZE][U] [B][SIZE=4]Reddit භාවිත කරන්නේ කොහොමද?[/SIZE][/B][/U] [SIZE=4][URL="https://www.reddit.com"]Reddit[/URL] වලට ගිහින් Register වෙලා Account එකක් Open කරගන්න. ඒ අස්සේ ඔයාට එනවා ඔයා කැමති කැමති Categories හෙම තෝරාගන්න. ඔයාට අදාළ Categories වලට Subscribe වෙන්න. (පස්සේ වෙනස් කරන්න, අලුතින් Categories එකතු කරගන්න පුළුවන්) මෙන්න මේ Categories වලට අපි කියනවා කියනවා Subreddits කියලා. මේකේ Users ලා හඳුන්වන්නේ Redditors කියලා. මේ Redditorsලට (ඔයා වගේ) තියෙනවා තමන්ගේ Link එකක් නැත්නම් පොඩි පහේ Text විස්තරයක් Post කරන්න පහසුකම. Forum එකක වගේ. [/SIZE] [CENTER][CENTER][SIZE=4][IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/reddit.png?w=616[/IMG][/SIZE][/CENTER] [LEFT][SIZE=4] Reddit වල මුල් පිටුව[/SIZE][SIZE=4]මේ Top Left Corner එකේ තියෙන Submit New Link නැත්නම් Submit New Text කියන තැනින් ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ Link එක හෝ Text Article එක පල කරගන්න. මෙතැනදී මතක තියාගන්න ඔයාගේ Keywords අඩංගු ගැලපෙන සහ [URL="https://sarabhumi.wordpress.com/2017/02/20/how-to-write-emotional-article/"]සිත් ඇදගන්නා මාතෘකාවක්[/URL] යොදන්න. ඉන් පස්සේ ඔයාගේ Link එක හෝ Article එක ලියලා, ඊටත් යටින් Subreddit එකක් තෝරලා දෙන්න. මේක හරියට ඔයාගේ Article එකකට Tag එකක් දානවා වගේ. නමුත් ඒක ඊට වඩා ගොඩක් වැදගත්. [/SIZE][CENTER] [SIZE=4][IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/reddit2.png?w=616[/IMG][/SIZE][SIZE=4] [/SIZE][LEFT][SIZE=4]Reddit වල Post එකක් දාන්නේ මෙහෙමයි.[/SIZE][SIZE=4]ඔයා මුලින්ම Register වෙද්දී ඔයා මේ Subreddits වලට Subscribe උනා නේද? මේකේ ඉන්න අනිත් Redditors ලත් අන්න එහෙම ගොඩක් Subreddits වලට Subscribe වෙලා ඉන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් නම් ඔයාගේ Keyword ඒකට අදාළ වැඩි දෙනෙක් ඉන්න Subreddit එක තෝරාගන්න, ඔයාගේ Post එක වැඩි දෙනෙක් අතරට යනවා. ඉතින් ඔයා Subreddit එකක් දාන්න කලින් මේ [URL="http://redditlist.com/"]Link[/URL] එකට ගිහින් ඔයාගේ Keyword එක ගහලා Search පාරක් දාලා බලන්න. එතකොට එනවා Subreddits List එකක්. එතන පෙන්නනවා කොයි තරම් කට්ටිය අදාළ Subreddit ඒකට සෙට් වෙලාද කියලා. ඉතින් එතනින් ඔයාට ගැලපෙන එක තෝරලා Post එක Submit කරන්න.[/SIZE] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [U][B][SIZE=4] එච්චරයිද?[/SIZE][/B] [/U] [SIZE=4]නෑ නෑ. මේ Post එක දැම්මට පස්සේ හොදට ඒ ගැන Touch එකේ ඉන්න. මොකද මේකේ Redditors ලට පුළුවන් ඔයාගේ Post එක උඩට පහලට ගෙනියන්න. ඒ කිව්වේ ඔයාගේ Post එකට Vote කරලා Rank කරන්න. ඉතින් ඔයා වැදගත්, වටිනා දෙයක් දීල තියෙනවා නම් එයාලා ඒකට Up Vote එකක් දීල උඩට අරන් යයි. නැත්නම් Down Vote එකක් දීල පහලට යවයි. ඔයාලටත් පුළුවන් මෙහෙම Post වලට Up හෝ Down Vote කරන්න ඒ Post එක ඉස්සරහ තියෙන Up Down Arrow Keys වලින්. [/SIZE] [SIZE=4]ඔයා Post එකක් දාන්න කලින් කල්පනා කරන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි Time එක. Redditorලා වැඩියෙන්ම Active වෙන වෙලාවක ඔයාගේ Post එක පල කරගත්තොත් වැඩි වැඩියෙන් Votes, Comments, Shares, පවා ලැබෙනවා. සතියේ දවස් වල උදේ 8ත් 10ත් අතර කාලය (බටහිර වේලාවෙන්) වඩාත් සුදුසුයි කියලා තමයි කියන්නේ. මේ ගැන සම්පුර්ණයෙන්ම පැහැදිලි කරලා විස්තරයක් ලියලා තියෙනවා Randal Olson විසින් [URL="http://www.randalolson.com/2015/01/11/a-data-driven-guide-to-creating-successful-reddit-posts-redux/"]මෙන්න මෙතැන[/URL]. [/SIZE] [SIZE=4]ඔයාගේ Post ඒකට Comments දාන්න පුළුවන්නේ Redditorsලට. ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. මොකද කාට හරි ප්‍රශ්නයක් අහන්න තිබුනොත් ඔයා ඉක්මනට උත්තර දෙන එක වැදගත්. ඔයා නිකන්ම ඔයාගේ Post එක දාලා චුත වෙන්න එපා. අනිත් අයටත් Comment එකක් දාන්න Vote එකක් දෙන්න පොඩ්ඩක් කාලය වෙන් කරන්න. තව දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ වගේම ලෝකේ කොහෙත් ඉන්නවා කුහකයෝ. මෙහෙත් අඩු නැතුව ඉන්නවා හිටන්. ඒ නිසා ඔයා පටන් ගන්න මුල් කාලේදී ඔයාගේ Post එක වටිනාකම වැඩි වෙන තරමට ඔයාට Bad Comments, Down Votes දීල ඔයාට මේක එපා කරවන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. ඒත් ඔයාට ඒවාට මුහුණ දෙන්න හයිය තියෙනවා නම්, ඇත්ත කියනවා නම්, ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන්. ඒ වගේම අර වගේ එවුන් කිහිප දෙනෙක් හැරුනම ඔයා කියන දෙයින් වැඩක් ගන්න ඒක අගය කරන වැදගත් මිනිස්සුත් ගොඩක් ඉන්නවා. එයාලා ඔයාට ශක්තියක් වෙයි. [/SIZE] [SIZE=4]Reddit වලදී ඔයා නොකළ යුතු දේවලුත් කිහිපයක් තියෙනවා. එකම දේවල්, එකම Link එක දෙපාරක් දාන්න එපා. පරණ විස්තර, News හෙම ආයේ ආයේ කියන්න එපා. Bot හෙම Use කරලා Votes ගන්න එක, අනිත් අයගෙන් Vote කරන්න ඉල්ලන එක, Spam කරන එක, මේවා බරපතල වැරදි. ඒ නිසා ඔයා යමක් Post කරන්න කලින් Content Pivacy එක, T&C හෙම කියවලා ආවොත් හොදයි. නැතොත් පු**ට ගහල එලවන්නේ. Reddit Moderators ලා එච්චරටම සැරයි. [/SIZE] [U][B][SIZE=4]Reddit Paid Ads[/SIZE][/B][/U] [SIZE=4]සල්ලි තියෙනවාද? එහෙනම් දාන්න Ad එකක් FB නැත්නම් YT වල වගේ. එතකොට ඔයාගේ Post එක sponsored link එකක් විදියට featured box එකක් ඇතුලේ Highlight කරලා පෙන්වනවා. එතකොට Traffic, Up Votes, Comments ලැබෙනවා ඔයා බලන් ඉද්දි. [/SIZE] [SIZE=4]තවත් ගොඩක් එව්වා තියෙනවා Free Targeted Traffic ගන්න. ඒවායින් මම යොදාගන්න හොඳම ක්‍රම වලින් අන්තිම දෙක ගැන අන්තිම ලිපියෙන් පල කරන්නම්. එතකන් මේ එකක් වත් උත්සාහ කරලාවත් බලන්න.[/SIZE] [SIZE=4] [SIZE=2][B]ප.ලි.[/B][/SIZE][/SIZE][SIZE=2][B] Jay Neymar කියන්නේ Internet Marketing වලට ස්පෙෂලිස්ට් කෙනෙක්. කල් තියලා මේ වගේ Trend එක අඳුනාගෙන අපිටත් කියලා දුන්න කෙනෙක් තමය Jay. එයාගේ අලුත්ම [URL="http://www.neymarmedia.com"]බ්ලොග් අඩවියේ[/URL] ගොඩාක් වටිනා Podcast එකක් දාලා තිබුනා. ඒකත් බලන්න.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom