Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Traffic Incident Help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි scene එක.. අද උදේ office යද්දි policiyen නැවැත්තුව. කරපු වැරැද්ද තමයි policeman traffic එක handle කරද්දී මම පාරට දාපු එක. Genuinely මම පොරව දැක්කෙ නෑ. දෙපැත්ත බලල වෙන කිසි කෙනෙක් ට කරදරයක් වෙන්නෙ නැති විදියට මම වාහනේ දැම්මෙ. හරියටම මේක උනේ vauxhall street eken ඇවිල්ල Arpico HydePark පාරට කෙලින් යද්දි. Traffic light wath නෑ එතන ඉස්සරහට. දාල ඉවර වෙනකොටම මෙන්න පොලිස් ඩයල් එකක් shutter එකට ගහනව නවත්තන්න කියල.

Office ekata පරක්කුත් වෙලා. පොරත් වැස්සට සෑහෙන්න තෙමිල. එක්කො high-vest jacket එකක් දාගෙන ඉන්න ඕනි. මම කිව්ව මම එයාව දැක්කෙ නෑ.. Chance ekak denna kiyala. පොර license eka ඉල්ලුව. මම shape wenna balan කිව්ව එහෙම කරන්න එපා kiyala.. මටත් ඕනි නම් මල පනල ගේමට කතාකරන්න තිබ්බ. ඒත් මම shape වෙන්නමයි බැලුවෙ.

පොරත් හෙන හදිස්සියකින් හිටියෙ.. පස්සෙ license eka දෙන්න බැරිද එහෙනම් කියල.. Vehicle එක ඉස්සරහට ගිහින් photo එකක් ගත්තා.. ඊට පස්සෙ මට යන්න කිවිව ගේමට වගේ.. මට හිතුන බැහල ගිහින් අමතල එන්න.. 'රටේ වෙන දේවල් වලට මේක මොකක්ද කියල කියල එන්නත් එක්ක.. ඒත් හිතුන අපරාදෙ මගෙ වෙලාව කියල.

මට දැනගන්න ඕනි මේකයි.. පොරට මට පස්සෙ මේකට් case එකක් අදින්න පුලුවන්ද?? දෙන්නකො බලන්න advice ekak ඔයගොල්ලන්ගෙ.. Much appreciated.. හැමෝටම ජය!!

[QUOTE="Oddieven, post: 24782975, member: 512868"] [SIZE="5"]මේකයි scene එක.. අද උදේ office යද්දි policiyen නැවැත්තුව. කරපු වැරැද්ද තමයි policeman traffic එක handle කරද්දී මම පාරට දාපු එක. Genuinely මම පොරව දැක්කෙ නෑ. දෙපැත්ත බලල වෙන කිසි කෙනෙක් ට කරදරයක් වෙන්නෙ නැති විදියට මම වාහනේ දැම්මෙ. හරියටම මේක උනේ vauxhall street eken ඇවිල්ල Arpico HydePark පාරට කෙලින් යද්දි. Traffic light wath නෑ එතන ඉස්සරහට. දාල ඉවර වෙනකොටම මෙන්න පොලිස් ඩයල් එකක් shutter එකට ගහනව නවත්තන්න කියල. Office ekata පරක්කුත් වෙලා. පොරත් වැස්සට සෑහෙන්න තෙමිල. එක්කො high-vest jacket එකක් දාගෙන ඉන්න ඕනි. මම කිව්ව මම එයාව දැක්කෙ නෑ.. Chance ekak denna kiyala. පොර license eka ඉල්ලුව. මම shape wenna balan කිව්ව එහෙම කරන්න එපා kiyala.. මටත් ඕනි නම් මල පනල ගේමට කතාකරන්න තිබ්බ. ඒත් මම shape වෙන්නමයි බැලුවෙ. පොරත් හෙන හදිස්සියකින් හිටියෙ.. පස්සෙ license eka දෙන්න බැරිද එහෙනම් කියල.. Vehicle එක ඉස්සරහට ගිහින් photo එකක් ගත්තා.. ඊට පස්සෙ මට යන්න කිවිව ගේමට වගේ.. මට හිතුන බැහල ගිහින් අමතල එන්න.. 'රටේ වෙන දේවල් වලට මේක මොකක්ද කියල කියල එන්නත් එක්ක.. ඒත් හිතුන අපරාදෙ මගෙ වෙලාව කියල. මට දැනගන්න ඕනි මේකයි.. පොරට මට පස්සෙ මේකට් case එකක් අදින්න පුලුවන්ද?? දෙන්නකො බලන්න advice ekak ඔයගොල්ලන්ගෙ.. Much appreciated.. හැමෝටම ජය!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom