Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Traffic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දැක්කා ගොඩක් දෙනෙක් කොළබ තියෙන රථවාහන තදබදය ගැන කතා කරනවා එක එක හොද යෝජනා තියෙනවා මන් දැක්කා ඒ උනාට අපි මේ කතා වෙන ඒවා ඇත්තටම ඔය ලොක්කන්ගේ අවදානයට යනවද ?

ජනාධිපති මාද්‍ය අංශයේ අය මේ වගේ සයිට් බලනවද කියන එක ගැටළුවක් බැලුවත් ඒ අය මේවා ගැන ජනාධිපතිට කියාවිද ? කිව්වත් ඒ කියන්නේ එයාගේ අදහසක් හැටියට මිසක් පුර්ණ විවුර්ථ මනසකින් ක්‍රියා කරන අය අපේ වගේ රටවල් වල හරිම අඩුයි.

හැම චන්දයකදී වගේ අපි අපේ වැඩේ කරලා කිසිම පුද්ගලික ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී රටේ යහපත ගැන හිතනවා වාගේ කවුරු බැලුවත් නොබැලුවත් මේ ගැටලුවෙත් මට හිතුන විසදුමක් කියන්න හිතුනා.

කොලබ විතරක් නෙවේ අනෙක් ප්‍රදාන නගර වන මහනුවර, මාතර, ගාල්ල වගේම කුරුනෑගලත් මිගමුවෙත් ගම්පහත් මේ කරදරේ ටික ටික වැඩි වෙමින් පවතින්නේ නමුත් කොළබ මේ තත්වය ගොඩක් වැඩියි.

දැනට කොළබට කරන්න පුළුවන් ඉක්මන්ම විසදුම කියලා මට හිතෙන්නේ දැනට කොළබ හා ඒ අවට නගරයන්හි ධාවනයේ යෙදෙන ctb, private බස් ඔක්කොම සමාගම් 2ක් හෝ 3ක් යටතට පත් කිරීම.

1. මේ සදහා රජය යම් ආයෝජනයක් කල යුතුයි. පසු කාලීනව එය ක්‍රමිකව වැඩි කල යුතුයි. රජය විසින් මේ සමාගම් අධීක්ෂණය හා නියාමනය කල යුතු අතර ඒ සදහා වෙනම මණ්ඩලයක් තිබ්බොත් හොදයි කියලයි මට හිතෙන්නේ. අනික ලාබාංශ සදහා සීමාවක් පනවන්නත් ඕනේ මොකද මේක පාඩු නොලබන නමුත් සේවාවක් විදියට ගෙන යා යුතු නිසා.

2. දැනට බස් රථ හිමි පුද්ගලයින්ට මුදල් ගෙවා බස් හා මාර්ග බලපත්‍රය ලබා ගන්න ඕනේ. ඔවුන්ට කැමති නම් මේ නව සමාගම් වල කොටස් මිලදී ගන්න අවස්තාව ලබා දෙන්න ඕනේ. දැනට එම බස් රථවල වැඩ කරන අයම සේවයට බදවා ගත යුතුය.(සේවකයින්ට රක්ෂණ ආවරණයක් දායක විශ්‍රාම වැටුපක් හා ස්ථිර වැටුප් ක්‍රමයක් ලබා දිය යුතුය)

3. සමාගම් 3ක් නම් තියෙන්නේ ඒ ඒ සමාගම් චක්‍රීයව වෙනස් වන පරිදි කාල සටහනකට ධාවනයේ යොදවන්න ඕනේ. A සමාගමට උදේ 7.45අද දුන්නොත් හෙට ඒ වෙලාව Bටද අනිද්දා C හටද එය ලැබිය යුතුයි.

4. සියලුම අබලන් බස් රථ පවතින අයිති කරුගෙන් මිලදී ගත් පසු අලුත් වැඩියා කල හැකි මට්ටමේ පවතින ඒවා අලුත්වැඩියා කල යුතු අතර එසේ නොහැකි ඒවා ඉවත් කල යුතු වේ.

මේ අලුත් වැඩියා යටතේ සමාගම් 3 සදහා වෙන වෙනම theme 3ක් යටතේ වර්ණ හා වෙනස්කම් කරොත් හොදයි. සේවක ඇදුම් පවා පහසු ආකර්ශනීය ලෙස වෙනස් වෙනවා නම් හොදයි.

මේ වෙනස් කිරීම් කිරීමේදී මගීයන්ගේ පහාසුව වැඩි වෙන පරිදි එනම් සුවපහසු ආසන ආසන අතර පරතරය වැඩි කිරීම, දෙපස ආසන 2ක බැගින් පමණක් තිබීම,. සුළං පංකා සවි කිරීම, විහිදුන කුඩා ප්‍රමාණයේ ස්පිකර්/බෆල් සවුන්ඩ් සිස්ටම් එකක් හා එකම ප්‍රමාණයේ රුපවාහිනි තිරයක් ලබා දීම

(සියලුම බස් රථ සමාගම් එකම විදියට මේ sound system හා tv උපයෝගී කරගන්න පුළුවන් වෙනම රුපවාහිනී සේවාවකට දැන්වීම් මාර්ග සිතියම් හා වෙනත් සේවාවන් ගැන මගින් දැනුවත් කරන්න තවද මේ දේ යොදා ගන්න පුළුවන් මගීන්ගේ මනස සැහැල්ලු කරන්නත් තදබදය පිරි ගෝෂා කාරී නගරයක පිඩාව අවම වෙන විදියට)

5. බස් රථ ගාස්තු සදහා app එකක් නිර්මාණය කරන්න පුළුවන් තම තමන්ගේ ජංගම දුරකථන බිලට එකතු වෙන විදියට නැත්නම් රිලෝඩ් කරගන්න පුළුවන් වෙන්න තව බැංකු මගින් නිකුත් කරන හැම කාඩ් එකකටම බස් වලට ගෙවන්න පුළුවන් වෙන්න සකසන්න පුළුවන් තව වෙනම කාඩ් දෙන්න පුළුවන් මේ කාඩ් බස් වලත් තියන්න පුළුවන් විකුනන්න.

ඉහත සදහන් ඒවාගෙන් ගෙවීම් පහසු කරගන්න පුළුවන්

6. ඉහත විස්තර කරේ සාමාන්‍ය අඩු වියදම් සේවාව මේකට AC කරපු සුපෝකබෝගී සේවාවකුත් එකතු කරන්න පුළුවන් ඕනෙම හෝල්ට් එකක මිනිත්තු 5කට වරක් බස් එකක් හැම මිනිත්තු 20කට වරක් AC එකක් (බස් සමාගම් 3ක් ලෙස ගන්නා ලදී මේවා වෙනස් කරගන්න පුළුවන්)

පාන්දර 5 ඉදන් පසු දින අලුයම 1 වෙනකම් හෝ පැය 24 සේවාවක් උනත් දෙන්න පුළුවන් රාත්‍රී

9න් පසු සේවාව පැය භාගෙකට වරක් වගේ මේවා ගැලපෙන ලෙස වෙනස් කරගන්න පුළුවන්.

7. මේ බස් සේවාව සියලුම දුම්රිය ස්ථාන හා සම්බන්ද විය යුතු අතර විශාල රථ ගාල් කොලබ ඇතුළු වන ස්ථානයන්හි ඇති කර ඒවාට මේ සේවාව සම්බන්ද කරන එකයි තියෙන්නේ.

8. ඉතා හොදින් වැඩි දියුණු කල map app එකක් තියෙන්න ඕනේ රජය මගින් දියුණු කරලා නොමිලේ වාහන ෆෝන් වලට දාගන්න දෙන්න ඕනේ මේ map එකේ අපේ අතුරු පාරවල් හොදින් පෙන්නන්න ඕනේ (අතුරු පාරවල් හොදට හදලා ඉවරවෙලා) දැනට තියෙන app එකක් මෙරටට ගැලපෙන ලෙස වැඩිදියුණු කරත් හොදයි. map එක භාවිතයේදී data නොකැපී තිබ්බොත් මිනිස්සු වැඩියෙන් map එක පාවිච්චි කරයි. ප්‍රදාන මාර්ග වල තදබදය අඩුවෙයි. අනික රජයට හෝ පොලිසියට real-time traffic monitoring චාන්ස් එකකුත් එනවා මේකෙන් භාවිතා කරන්නන්ට පවතින තත්වය ගැන උපදෙස් දෙන්නත් පුළුවන් එතකොට.

[QUOTE="bravehearts, post: 24960422, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]මන් දැක්කා ගොඩක් දෙනෙක් කොළබ තියෙන රථවාහන තදබදය ගැන කතා කරනවා එක එක හොද යෝජනා තියෙනවා මන් දැක්කා ඒ උනාට අපි මේ කතා වෙන ඒවා ඇත්තටම ඔය ලොක්කන්ගේ අවදානයට යනවද ? ජනාධිපති මාද්‍ය අංශයේ අය මේ වගේ සයිට් බලනවද කියන එක ගැටළුවක් බැලුවත් ඒ අය මේවා ගැන ජනාධිපතිට කියාවිද ? කිව්වත් ඒ කියන්නේ එයාගේ අදහසක් හැටියට මිසක් පුර්ණ විවුර්ථ මනසකින් ක්‍රියා කරන අය අපේ වගේ රටවල් වල හරිම අඩුයි. හැම චන්දයකදී වගේ අපි අපේ වැඩේ කරලා කිසිම පුද්ගලික ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී රටේ යහපත ගැන හිතනවා වාගේ කවුරු බැලුවත් නොබැලුවත් මේ ගැටලුවෙත් මට හිතුන විසදුමක් කියන්න හිතුනා. කොලබ විතරක් නෙවේ අනෙක් ප්‍රදාන නගර වන මහනුවර, මාතර, ගාල්ල වගේම කුරුනෑගලත් මිගමුවෙත් ගම්පහත් මේ කරදරේ ටික ටික වැඩි වෙමින් පවතින්නේ නමුත් කොළබ මේ තත්වය ගොඩක් වැඩියි. [B][SIZE="5"]දැනට කොළබට කරන්න පුළුවන් ඉක්මන්ම විසදුම කියලා මට හිතෙන්නේ දැනට කොළබ හා ඒ අවට නගරයන්හි ධාවනයේ යෙදෙන ctb, private බස් ඔක්කොම සමාගම් 2ක් හෝ 3ක් යටතට පත් කිරීම.[/SIZE] [/B] [COLOR="DarkRed"]1. මේ සදහා රජය යම් ආයෝජනයක් කල යුතුයි. පසු කාලීනව එය ක්‍රමිකව වැඩි කල යුතුයි. රජය විසින් මේ සමාගම් අධීක්ෂණය හා නියාමනය කල යුතු අතර ඒ සදහා වෙනම මණ්ඩලයක් තිබ්බොත් හොදයි කියලයි මට හිතෙන්නේ. අනික ලාබාංශ සදහා සීමාවක් පනවන්නත් ඕනේ මොකද මේක පාඩු නොලබන නමුත් සේවාවක් විදියට ගෙන යා යුතු නිසා. 2. දැනට බස් රථ හිමි පුද්ගලයින්ට මුදල් ගෙවා බස් හා මාර්ග බලපත්‍රය ලබා ගන්න ඕනේ. ඔවුන්ට කැමති නම් මේ නව සමාගම් වල කොටස් මිලදී ගන්න අවස්තාව ලබා දෙන්න ඕනේ. දැනට එම බස් රථවල වැඩ කරන අයම සේවයට බදවා ගත යුතුය.(සේවකයින්ට රක්ෂණ ආවරණයක් දායක විශ්‍රාම වැටුපක් හා ස්ථිර වැටුප් ක්‍රමයක් ලබා දිය යුතුය) 3. සමාගම් 3ක් නම් තියෙන්නේ ඒ ඒ සමාගම් චක්‍රීයව වෙනස් වන පරිදි කාල සටහනකට ධාවනයේ යොදවන්න ඕනේ. A සමාගමට උදේ 7.45අද දුන්නොත් හෙට ඒ වෙලාව Bටද අනිද්දා C හටද එය ලැබිය යුතුයි. 4. සියලුම අබලන් බස් රථ පවතින අයිති කරුගෙන් මිලදී ගත් පසු අලුත් වැඩියා කල හැකි මට්ටමේ පවතින ඒවා අලුත්වැඩියා කල යුතු අතර එසේ නොහැකි ඒවා ඉවත් කල යුතු වේ. මේ අලුත් වැඩියා යටතේ සමාගම් 3 සදහා වෙන වෙනම theme 3ක් යටතේ වර්ණ හා වෙනස්කම් කරොත් හොදයි. සේවක ඇදුම් පවා පහසු ආකර්ශනීය ලෙස වෙනස් වෙනවා නම් හොදයි. මේ වෙනස් කිරීම් කිරීමේදී මගීයන්ගේ පහාසුව වැඩි වෙන පරිදි එනම් සුවපහසු ආසන ආසන අතර පරතරය වැඩි කිරීම, දෙපස ආසන 2ක බැගින් පමණක් තිබීම,. සුළං පංකා සවි කිරීම, විහිදුන කුඩා ප්‍රමාණයේ ස්පිකර්/බෆල් සවුන්ඩ් සිස්ටම් එකක් හා එකම ප්‍රමාණයේ රුපවාහිනි තිරයක් ලබා දීම (සියලුම බස් රථ සමාගම් එකම විදියට මේ sound system හා tv උපයෝගී කරගන්න පුළුවන් වෙනම රුපවාහිනී සේවාවකට දැන්වීම් මාර්ග සිතියම් හා වෙනත් සේවාවන් ගැන මගින් දැනුවත් කරන්න තවද මේ දේ යොදා ගන්න පුළුවන් මගීන්ගේ මනස සැහැල්ලු කරන්නත් තදබදය පිරි ගෝෂා කාරී නගරයක පිඩාව අවම වෙන විදියට) 5. බස් රථ ගාස්තු සදහා app එකක් නිර්මාණය කරන්න පුළුවන් තම තමන්ගේ ජංගම දුරකථන බිලට එකතු වෙන විදියට නැත්නම් රිලෝඩ් කරගන්න පුළුවන් වෙන්න තව බැංකු මගින් නිකුත් කරන හැම කාඩ් එකකටම බස් වලට ගෙවන්න පුළුවන් වෙන්න සකසන්න පුළුවන් තව වෙනම කාඩ් දෙන්න පුළුවන් මේ කාඩ් බස් වලත් තියන්න පුළුවන් විකුනන්න. ඉහත සදහන් ඒවාගෙන් ගෙවීම් පහසු කරගන්න පුළුවන් 6. ඉහත විස්තර කරේ සාමාන්‍ය අඩු වියදම් සේවාව මේකට AC කරපු සුපෝකබෝගී සේවාවකුත් එකතු කරන්න පුළුවන් ඕනෙම හෝල්ට් එකක මිනිත්තු 5කට වරක් බස් එකක් හැම මිනිත්තු 20කට වරක් AC එකක් (බස් සමාගම් 3ක් ලෙස ගන්නා ලදී මේවා වෙනස් කරගන්න පුළුවන්) පාන්දර 5 ඉදන් පසු දින අලුයම 1 වෙනකම් හෝ පැය 24 සේවාවක් උනත් දෙන්න පුළුවන් රාත්‍රී 9න් පසු සේවාව පැය භාගෙකට වරක් වගේ මේවා ගැලපෙන ලෙස වෙනස් කරගන්න පුළුවන්. 7. මේ බස් සේවාව සියලුම දුම්රිය ස්ථාන හා සම්බන්ද විය යුතු අතර විශාල රථ ගාල් කොලබ ඇතුළු වන ස්ථානයන්හි ඇති කර ඒවාට මේ සේවාව සම්බන්ද කරන එකයි තියෙන්නේ. 8. ඉතා හොදින් වැඩි දියුණු කල map app එකක් තියෙන්න ඕනේ රජය මගින් දියුණු කරලා නොමිලේ වාහන ෆෝන් වලට දාගන්න දෙන්න ඕනේ මේ map එකේ අපේ අතුරු පාරවල් හොදින් පෙන්නන්න ඕනේ (අතුරු පාරවල් හොදට හදලා ඉවරවෙලා) දැනට තියෙන app එකක් මෙරටට ගැලපෙන ලෙස වැඩිදියුණු කරත් හොදයි. map එක භාවිතයේදී data නොකැපී තිබ්බොත් මිනිස්සු වැඩියෙන් map එක පාවිච්චි කරයි. ප්‍රදාන මාර්ග වල තදබදය අඩුවෙයි. අනික රජයට හෝ පොලිසියට real-time traffic monitoring චාන්ස් එකකුත් එනවා මේකෙන් භාවිතා කරන්නන්ට පවතින තත්වය ගැන උපදෙස් දෙන්නත් පුළුවන් එතකොට. [/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom