Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Traffic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ දේවල් හැදෙන්න ඕනේ නමුත් මේ වගේ දේවල් කරන්න ලොකු කාලයක් යනවා අඩුම තරමේ අවුරුදු 2ක් වත් යයි 50km වගේ ප්‍රදේශයක කරන්න අනික මේවා කරනකොටත් මාර්ග තදබදය වැඩි වෙනවා (නොකර ඉන්න නෙවේ කියන්නේ)

මම කිව්වේ අඩු වියදමෙන් කරන්න පුළුවන් දෙයක් හැබැයි මන් කිව්ව දේ කරද්දී මේ වගේ ඒවා ඉදිරියට එන්න තියෙනවා කියලා පෙර සුදානම් ඇතුව ඉදිරියේදී වෙන්න නියමිත ඒවත් ඈදා ගන්න පුළුවන් වෙන්න තියෙන ක්‍රමේ දියුණු කරගන්න ඕනේ විශේෂයෙන් පොර්ට් සිටි එකට වෙන ප්‍රවාහනය කොළබ ආශිතව තියෙන ඇල මාර්ග හා ජලාශ මුහුදු මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් මේ වගේ දේවලුත් එකට ඈදෙන්න ඕනේ එතකොට තමා මිනිස්සුන්ට හිතෙන්නේ පුද්ගලික වාහන ඕනේ නැහැ කියලා නගර වල ගමන් යන්න කියලා.

අනික් පැත්තෙන් නගර වල ටැක්සි සේවාවන් වලට බදු අඩු කරලා ඒවා නියාමනය කරන්න ඕනේ පුළුවන් තරම් අඩු මුදලට දුවන්න.

දුර ගමන් සේවා සදහා දුම්රිය අංක එකට ගෙන්න ඕනේ කන්ටේනර් ප්‍රවාහන සේවාව දුම්රිය හරහා කරන්න ගන්න ඕනේ සියලුම වරායන් දුම්රිය හා හයිවේ වලට සම්බන්ද කරන්න ඕනේ.

දුර ගමන් බස් එක තැනකින් පටන් ගන්නවානම් පිට වීම ස්ථාන වලට කෙලින්ම සම්බන්ද වෙන්න කණු මතින් දිවෙන මාර්ග ජාලයක් හෝ ඒ ඒ පිටවීම් ස්ථාන වල අදාල මාර්ගයන්හි දුර ගමන් සේවා වෙන වෙනම කඩලා පිහිටුවන්න ඕනේ.

අනික් දේ තමා මහජනයා අඩුවෙන් යන ස්ථාන වැඩියෙන් යන ස්ථාන හදුනා ගෙන ඒවා මාර්ග තදබදය අවම වෙන ලෙස නැවත ස්ථානගත කිරීම. (plan City හැකි උපරිම ලෙස)

නගර කරා කේන්ද්‍ර වී ඇති සේවාවන් විමද්‍යගත කිරීම හා ඉතා පුළුල් ලෙස අන්තර්ජාල හා බෙදාහැරීම් සේවා දියුණු කිරීම.

හැබැයි අර ටැක්සි සිද්දිය ඇරෙන්න අනෙක් ඒවා කල් ගත වන වියදම් අධික දේවල්

[QUOTE="bravehearts, post: 24960627, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]මේ වගේ දේවල් හැදෙන්න ඕනේ නමුත් මේ වගේ දේවල් කරන්න ලොකු කාලයක් යනවා අඩුම තරමේ අවුරුදු 2ක් වත් යයි 50km වගේ ප්‍රදේශයක කරන්න අනික මේවා කරනකොටත් මාර්ග තදබදය වැඩි වෙනවා (නොකර ඉන්න නෙවේ කියන්නේ) මම කිව්වේ අඩු වියදමෙන් කරන්න පුළුවන් දෙයක් හැබැයි මන් කිව්ව දේ කරද්දී මේ වගේ ඒවා ඉදිරියට එන්න තියෙනවා කියලා පෙර සුදානම් ඇතුව ඉදිරියේදී වෙන්න නියමිත ඒවත් ඈදා ගන්න පුළුවන් වෙන්න තියෙන ක්‍රමේ දියුණු කරගන්න ඕනේ විශේෂයෙන් පොර්ට් සිටි එකට වෙන ප්‍රවාහනය කොළබ ආශිතව තියෙන ඇල මාර්ග හා ජලාශ මුහුදු මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් මේ වගේ දේවලුත් එකට ඈදෙන්න ඕනේ එතකොට තමා මිනිස්සුන්ට හිතෙන්නේ පුද්ගලික වාහන ඕනේ නැහැ කියලා නගර වල ගමන් යන්න කියලා. අනික් පැත්තෙන් නගර වල ටැක්සි සේවාවන් වලට බදු අඩු කරලා ඒවා නියාමනය කරන්න ඕනේ පුළුවන් තරම් අඩු මුදලට දුවන්න. දුර ගමන් සේවා සදහා දුම්රිය අංක එකට ගෙන්න ඕනේ කන්ටේනර් ප්‍රවාහන සේවාව දුම්රිය හරහා කරන්න ගන්න ඕනේ සියලුම වරායන් දුම්රිය හා හයිවේ වලට සම්බන්ද කරන්න ඕනේ. දුර ගමන් බස් එක තැනකින් පටන් ගන්නවානම් පිට වීම ස්ථාන වලට කෙලින්ම සම්බන්ද වෙන්න කණු මතින් දිවෙන මාර්ග ජාලයක් හෝ ඒ ඒ පිටවීම් ස්ථාන වල අදාල මාර්ගයන්හි දුර ගමන් සේවා වෙන වෙනම කඩලා පිහිටුවන්න ඕනේ. අනික් දේ තමා මහජනයා අඩුවෙන් යන ස්ථාන වැඩියෙන් යන ස්ථාන හදුනා ගෙන ඒවා මාර්ග තදබදය අවම වෙන ලෙස නැවත ස්ථානගත කිරීම. (plan City හැකි උපරිම ලෙස) නගර කරා කේන්ද්‍ර වී ඇති සේවාවන් විමද්‍යගත කිරීම හා ඉතා පුළුල් ලෙස අන්තර්ජාල හා බෙදාහැරීම් සේවා දියුණු කිරීම. හැබැයි අර ටැක්සි සිද්දිය ඇරෙන්න අනෙක් ඒවා කල් ගත වන වියදම් අධික දේවල් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom