Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Train එකේ හම්බයෝ!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර මම නාරාහෙම්පිට වැඩ කරන කොට හැම දාම ගෙදර ඉදන් යන්නේ. සිකුරාදා මගෙ යාළුවෙක් කාර් එකේ ගෙදරට යන නිසා මම පයින් යනවා ටිකක් විතර හයියෙන් ඇල්විටිගල පාරෙන් මිනින්දෝරු කාර්යාලය ගාවට යනකම්.

හරියටම 2011 අගෝස්තු 19 සිකුරාදා දවසක.. එතන හෝලට් එක පාස් කරන් යනකොට පාරේ යන බස් එකක එල්ලෙන්න හදලා එක මිනිහෙක් 28ක විතර ( මම මිනිහා සිංහලද මුස්ලිම්ද දෙමළ ද මොකවත් දන්නේ නැහැ) මම ඉස්සරහා වැටුනා. එතන වටේටම සෙනග මට පැගෙන නිසා එක පාරටම මම ඇඟට උඩින් පැනලා යන්න ගියා ඉස්සරහට එච්චර ලොකු සීන් එකක් නැති නිසා.

එතන සෙනඟ ගොඩක් ඉන්න හොල්ට් එකක්. ලගම තියෙනවා සුයිප් විකුණන පොඩි කඩයක්. එකේ හරහට වහලෙට දාලා තිබුණ කපපු සීලින් ෂීට් එකක් ඇරන් මට ගහන්න ආවා තෝ හින්දා තමයි මට නගින් බැරි උනේ කියලා.

මිනිස්සු කෑගහන කොට මම දන්නේ පිටි පස්සෙන් ඒක උස්සන් මට ගහන්න එනවා කියලා. ඒක මගෙ කොන්දේ වැදිලා කැලි වලට කැඩුනා බැග් එකකුත් එල්ලන් හිටිය නිසා. මට ඒක දැනුනේ වත් නැහැ. හැබැයි ලැජ්ජා හිතුනා හවස ඔපිස් ඇරිලා මිනිස්සු ගොඩක් ඉන්න නිසා.

මමත් පැන්න පාර මිනිහගේ මුණට දෙකක් ගැහුවා තොල පැලිලා ලේ එන්න. එක පාරටම ලේ ආපු නිසා මිනිසා පොඩ්ඩක් ෂොක් උනා. පාරේ මිනිස්සු සේරම බලන්.

එක අක්කා කෙනෙක් ඇවිල්ලා මෙයා තමයි ඉස්සල්ලාම ගැහුවේ යමන් පොලිසි කිව්වා. තෝ පලයන් වේසි කියලා අරූ ආයෙත් කෑගැහුවා. මට තව දෙකක් ගහන්න හිතුනත් එතන හිටපු ත්රී වීලර් අයිය කෙනෙක් ඇවිල්ලා අරුට දෙමලෙන් මොනවද කිව්වා.

මම බැන්නද ඌට බැන්නද මොනවත් මට තේරුනේ නැහැ. දැන් අපි වටේට මිනිස්සු බලාගෙන සීන් එක දිහා.

ගුටි කාපු එකා කියනවා. තෝ හෙට වරෙන් මාව කපනවා කොටනවා. අරක මේක මිනිහගෙ තොල කෙන්නියන් එකෙක්ගේ වගේ ලොකු වෙලා තිබුනා වැදුන පාරට..මම ගේමට විනාඩි 10 විතර ඉදලා ගියා.

උන් මොනවද දෙමළනේ කිය කියා හිටියා. උගෙ යළුවන්ගේ 3 වීලර් වල ලියලා තියෙන කථා කරන විදිහට මම මුස්ලිම් කොහෙද යන පිස්සෙක් කියලා අනුමාන කරා.

ආයේ කවදාමත් මට මිනිහා මුනට සෙට් උනේ නැහැ.

[QUOTE="ruwanwellarocker, post: 20938900, member: 285028"] [SIZE=3][COLOR=Purple]ඉස්සර මම නාරාහෙම්පිට වැඩ කරන කොට හැම දාම ගෙදර ඉදන් යන්නේ. සිකුරාදා මගෙ යාළුවෙක් කාර් එකේ ගෙදරට යන නිසා මම පයින් යනවා ටිකක් විතර හයියෙන් ඇල්විටිගල පාරෙන් මිනින්දෝරු කාර්යාලය ගාවට යනකම්. හරියටම 2011 අගෝස්තු 19 සිකුරාදා දවසක.. එතන හෝලට් එක පාස් කරන් යනකොට පාරේ යන බස් එකක එල්ලෙන්න හදලා එක මිනිහෙක් 28ක විතර ( මම මිනිහා සිංහලද මුස්ලිම්ද දෙමළ ද මොකවත් දන්නේ නැහැ) මම ඉස්සරහා වැටුනා. එතන වටේටම සෙනග මට පැගෙන නිසා එක පාරටම මම ඇඟට උඩින් පැනලා යන්න ගියා ඉස්සරහට එච්චර ලොකු සීන් එකක් නැති නිසා. එතන සෙනඟ ගොඩක් ඉන්න හොල්ට් එකක්. ලගම තියෙනවා සුයිප් විකුණන පොඩි කඩයක්. එකේ හරහට වහලෙට දාලා තිබුණ කපපු සීලින් ෂීට් එකක් ඇරන් මට ගහන්න ආවා තෝ හින්දා තමයි මට නගින් බැරි උනේ කියලා. මිනිස්සු කෑගහන කොට මම දන්නේ පිටි පස්සෙන් ඒක උස්සන් මට ගහන්න එනවා කියලා. ඒක මගෙ කොන්දේ වැදිලා කැලි වලට කැඩුනා බැග් එකකුත් එල්ලන් හිටිය නිසා. මට ඒක දැනුනේ වත් නැහැ. හැබැයි ලැජ්ජා හිතුනා හවස ඔපිස් ඇරිලා මිනිස්සු ගොඩක් ඉන්න නිසා. මමත් පැන්න පාර මිනිහගේ මුණට දෙකක් ගැහුවා තොල පැලිලා ලේ එන්න. එක පාරටම ලේ ආපු නිසා මිනිසා පොඩ්ඩක් ෂොක් උනා. පාරේ මිනිස්සු සේරම බලන්. එක අක්කා කෙනෙක් ඇවිල්ලා මෙයා තමයි ඉස්සල්ලාම ගැහුවේ යමන් පොලිසි කිව්වා. තෝ පලයන් වේසි කියලා අරූ ආයෙත් කෑගැහුවා. මට තව දෙකක් ගහන්න හිතුනත් එතන හිටපු ත්රී වීලර් අයිය කෙනෙක් ඇවිල්ලා අරුට දෙමලෙන් මොනවද කිව්වා. මම බැන්නද ඌට බැන්නද මොනවත් මට තේරුනේ නැහැ. දැන් අපි වටේට මිනිස්සු බලාගෙන සීන් එක දිහා. ගුටි කාපු එකා කියනවා. තෝ හෙට වරෙන් මාව කපනවා කොටනවා. අරක මේක මිනිහගෙ තොල කෙන්නියන් එකෙක්ගේ වගේ ලොකු වෙලා තිබුනා වැදුන පාරට..මම ගේමට විනාඩි 10 විතර ඉදලා ගියා. උන් මොනවද දෙමළනේ කිය කියා හිටියා. උගෙ යළුවන්ගේ 3 වීලර් වල ලියලා තියෙන කථා කරන විදිහට මම මුස්ලිම් කොහෙද යන පිස්සෙක් කියලා අනුමාන කරා. ආයේ කවදාමත් මට මිනිහා මුනට සෙට් උනේ නැහැ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom