Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Transasia photos...News...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය වහා තහවුරු කරනු - පක්ෂ නායකයෝ ආණ්ඩුවට බලකරති      දේශීය    2010 ජනවාරි 27 වෙනි බදාදා, 12:04  රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කරමින් සිටින බව පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ පක්ෂවල පක්ෂ නායකයන් අද පැවැති ප්රවෘත්ති සාකච්චාවකදී පැවසීය.

ප්රජාතන්ත්රවාදය අගයන රටක ජනාධිපධූර අපේක්ෂකයකුට මැතිවරණයෙන් පසු හිරි හැර කිරීම් සිදු නොවන නමුත් රාජපක්ෂ ආණ්ඩුව මේවන විටත් සරත් ෆොන්සේකා මහතාට තර්ජන කරමින් සිටින බව පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.

එබැවින් ප්රජාතන්ත්රවාදයට ගරුකර වහාම ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කරන ලෙස පක්ෂ නායකයෝ ආණ්ඩුවට බලකර සිටියහ.

මැතිවරණයේ ප්රතිඵලය සම්බන්ධයෙන් තම මතය මැතිවරණ කොමසාරිස්වරයා අවසන් නිල ප්රකාශය කිරීමෙන් අනතුරුව සිදුකරන බව පක්ෂ නායකයෝපැවසූහ.

කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති මෙම ප්රවෘත්ති සාක්ඡාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ, ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ නායක අනුර දිසානායක, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් යන පක්ෂ නායකයින් සහභාගී වූහ.

[QUOTE="AtulaSiriwardane, post: 6526820, member: 120286"] [CENTER][SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5417:2010-01-27-06-37-08&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]ජෙනරාල්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය වහා තහවුරු කරනු - පක්ෂ නායකයෝ ආණ්ඩුවට බලකරති[/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5417%3A2010-01-27-06-37-08&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5417%3A2010-01-27-06-37-08&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NDE3OjIwMTAtMDEtMjctMDYtMzctMDgmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] [/SIZE] [SIZE=5] 2010 ජනවාරි 27 වෙනි බදාදා, 12:04 [/SIZE] [SIZE=5]රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කරමින් සිටින බව පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ පක්ෂවල පක්ෂ නායකයන් අද පැවැති ප්රවෘත්ති සාකච්චාවකදී පැවසීය.[/SIZE] [SIZE=5]ප්රජාතන්ත්රවාදය අගයන රටක ජනාධිපධූර අපේක්ෂකයකුට මැතිවරණයෙන් පසු හිරි හැර කිරීම් සිදු නොවන නමුත් රාජපක්ෂ ආණ්ඩුව මේවන විටත් සරත් ෆොන්සේකා මහතාට තර්ජන කරමින් සිටින බව පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එබැවින් ප්රජාතන්ත්රවාදයට ගරුකර වහාම ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කරන ලෙස පක්ෂ නායකයෝ ආණ්ඩුවට බලකර සිටියහ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මැතිවරණයේ ප්රතිඵලය සම්බන්ධයෙන් තම මතය මැතිවරණ කොමසාරිස්වරයා අවසන් නිල ප්රකාශය කිරීමෙන් අනතුරුව සිදුකරන බව පක්ෂ නායකයෝපැවසූහ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති මෙම ප්රවෘත්ති සාක්ඡාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ, ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ නායක අනුර දිසානායක, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් යන පක්ෂ නායකයින් සහභාගී වූහ. [/SIZE] [SIZE=5] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom