Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Transformer ගුවන්යානා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණයේ අනාගත සංකල්ප විදහා දක්වන වීඩියෝ කිහිපයක් බි්රතාන්යයේ BAE Systems සමාගම විසින් නිකුත් කර තිබේ. බි්රතාන්ය ආරක්ෂක සමාගමක් වන එහි පර්යේෂණ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් පවසන්නේ ඉදිරි වසර 25 තුළදී යුධ අවි තාක්ෂණය බෙහෙවින් වෙනස් වනු ඇති බවයි.

ලැන්කැෂයර්හි වෝර්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති BAE සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළ බි්රතාන්ය රජයේ අනුග්‍රහය සහිතව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක ගගන විවිද්යා විශේෂඥයින් ගණනාවක් මෙම තාක්ෂණික වර්ධනය අත්පත් කරගැනීම සඳහා වෙහෙසෙමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති සර්වයිවර් නම් සංකල්පය තුළදී ප්‍රහාරක ගුවන් යානාවලට self healing nano technology හෙවත් යුධ හානි (battle damage) ඉතා ඉක්මණින් ස්වයංක්‍රීයව සුවවීමේ නැනෝ තාක්ශණයෙන් යුතුවනු ඇති.සටන් බිමේදී හානිවන ගුවන් යානයක් විනාඩි කිහිපයක් තුළදී අහසේදීම යළි සුවකිරීම සඳහා එය භාවිතා කරනු ලැබේ.

මේ අතර ට්‍රාන්ස්ෆෝමර් නම් දිගු දුර ගුවන් යානයක් කුඩා යානා වලට කැඩෙනු ඇති අතර ප්‍රහාරක, සැපයුම් හෝ චරපුරුෂ ආදී ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් අනතුරුව යළි එක් ගුවන් යානයක් ලෙස සකස්වී පිටත්ව යනු ඇත. ට්‍රාන්ස්ෆෝමර් තාක්ශණයේ ඇති උපක්‍රමීය වැදගත්කම් මෙසේ විස්තරකල හැකිය. විශාල යානයක් ලෙස එක්ව ගමන් කිරීමේදී ගමන් කල හැකි දුර, උස යනාදිය කුඩා ගුවන්යානාවලට වඩා ඉහලින් තිබේ. ඒ අනුව වඩා වේගයෙන්, වඩාත් ආරක්ශාකාරී උසකින්, වැඩි දුරක් පියාසර කල හැකිය. එහෙත් ඉලක්කය වෙත ලඟාවූවිට කුඩා යානා වඩාත් සූක්ශම ප්‍රහාර සඳහා ප්රයෝජනවත්වේ. ට්‍රාන්ස්ෆෝමර් ගුවන්යානා තාක්ශනයේ අරමුණ එක් යානාවකට මෙම වාසි දෙකම ලබාදීමයි. වඩා වාසිදායක විට එක්ව, එක් යානයක් සේ බද්ධව පියාසර කරමින්, කුඩා යානාවන් වීම වාසිදායකවිට කුඩා යානා කිහිපයකට වෙන්වී මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබේ.

ආලෝකයේ වේගයෙන් ක්‍රියාත්මක වන ලේසර් අවියක සංකල්පයක්ද ඉදිරිපත් කර ඇති නමුත් එය එතරම් සාර්ථක නොවනු ඇතැයි විචාරක මත පළවී තිබේ.

BAE විද්‍යාඥයින්ගේ තවත් සුවිශේෂී අදහසක් වනුයේ ප්‍රහාරක යානාවල තැන්පත් කරන ති‍්‍රමාණ මුද්‍රණ යන්ත්‍රයකින් කුඩා ඩ්‍රෝන යානා අහසේදීම නිර්මාණය කර මුදා හැරීමේ හැකියාවයි. මේ සඳහා ලෝහවර්ග ආධාරයෙන් ත්‍රිමාණ මුද්‍රණ කටයුතු සිදුකිරීමේ තාක්ශණය වැඩි දියුණු කල යුතුවේ. දැනටමත් බී.ඒ.ඊ

සමාගම බ්‍රිතාන්‍ය/ජර්මානු හවුන් නිර්මාණයක් වන ටෝර්නේඩෝ ප්‍රහාරක ජෙට් යානාවේ අමතර කොටස් ත්‍රිමාණ මුද්‍රණ තාක්ශණයෙන් මුද්‍රණයකොට යානාවලට යොදා ඇත.

[YOUTUBE]Re29lqCEtpc[/YOUTUBE]

[YOUTUBE]LdHC7IuoATg[/YOUTUBE]

[QUOTE="Goldberg, post: 16871166, member: 152511"] [SIZE=3][COLOR=#212121][FONT=Malithi Web]ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණයේ අනාගත සංකල්ප විදහා දක්වන වීඩියෝ කිහිපයක් බි්රතාන්යයේ BAE Systems සමාගම විසින් නිකුත් කර තිබේ. බි්රතාන්ය ආරක්ෂක සමාගමක් වන එහි පර්යේෂණ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් පවසන්නේ ඉදිරි වසර 25 තුළදී යුධ අවි තාක්ෂණය බෙහෙවින් වෙනස් වනු ඇති බවයි.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=#212121][FONT=Malithi Web] ලැන්කැෂයර්හි වෝර්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති BAE සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළ බි්රතාන්ය රජයේ අනුග්‍රහය සහිතව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක ගගන විවිද්යා විශේෂඥයින් ගණනාවක් මෙම තාක්ෂණික වර්ධනය අත්පත් කරගැනීම සඳහා වෙහෙසෙමින් ඇතැයි වාර්තා වේ.[/FONT][/COLOR][/SIZE] [CENTER] [URL="http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6D036200000578-300_634x346.jpg"][IMG]http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6D036200000578-300_634x346.jpg[/IMG][/URL][/CENTER] [RIGHT][COLOR=#212121][FONT=Malithi Web] [/FONT][/COLOR][/RIGHT] [SIZE=3] [COLOR=#212121][FONT=Malithi Web] ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති සර්වයිවර් නම් සංකල්පය තුළදී ප්‍රහාරක ගුවන් යානාවලට self healing nano technology හෙවත් යුධ හානි (battle damage) ඉතා ඉක්මණින් ස්වයංක්‍රීයව සුවවීමේ නැනෝ තාක්ශණයෙන් යුතුවනු ඇති.සටන් බිමේදී හානිවන ගුවන් යානයක් විනාඩි කිහිපයක් තුළදී අහසේදීම යළි සුවකිරීම සඳහා එය භාවිතා කරනු ලැබේ.[/FONT][/COLOR][/SIZE] [CENTER][COLOR=#212121][FONT=Malithi Web] [URL="http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6CFCBF00000578-352_634x341.jpg"][IMG]http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6CFCBF00000578-352_634x341.jpg[/IMG][/URL] [/FONT][/COLOR][LEFT][SIZE=3][COLOR=#212121][FONT=Malithi Web]මේ අතර ට්‍රාන්ස්ෆෝමර් නම් දිගු දුර ගුවන් යානයක් කුඩා යානා වලට කැඩෙනු ඇති අතර ප්‍රහාරක, සැපයුම් හෝ චරපුරුෂ ආදී ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් අනතුරුව යළි එක් ගුවන් යානයක් ලෙස සකස්වී පිටත්ව යනු ඇත. ට්‍රාන්ස්ෆෝමර් තාක්ශණයේ ඇති උපක්‍රමීය වැදගත්කම් මෙසේ විස්තරකල හැකිය. විශාල යානයක් ලෙස එක්ව ගමන් කිරීමේදී ගමන් කල හැකි දුර, උස යනාදිය කුඩා ගුවන්යානාවලට වඩා ඉහලින් තිබේ. ඒ අනුව වඩා වේගයෙන්, වඩාත් ආරක්ශාකාරී උසකින්, වැඩි දුරක් පියාසර කල හැකිය. එහෙත් ඉලක්කය වෙත ලඟාවූවිට කුඩා යානා වඩාත් සූක්ශම ප්‍රහාර සඳහා ප්රයෝජනවත්වේ. ට්‍රාන්ස්ෆෝමර් ගුවන්යානා තාක්ශනයේ අරමුණ එක් යානාවකට මෙම වාසි දෙකම ලබාදීමයි. වඩා වාසිදායක විට එක්ව, එක් යානයක් සේ බද්ධව පියාසර කරමින්, කුඩා යානාවන් වීම වාසිදායකවිට කුඩා යානා කිහිපයකට වෙන්වී මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබේ.[/FONT][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [COLOR=#212121][FONT=Malithi Web] [/FONT][/COLOR] [LEFT][CENTER][COLOR=#212121][FONT=Malithi Web] [URL="http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6CFCD700000578-887_634x349.jpg"][IMG]http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6CFCD700000578-887_634x349.jpg[/IMG][/URL][/FONT][/COLOR] [/CENTER] [COLOR=#212121][FONT=Malithi Web] [SIZE=3]ආලෝකයේ වේගයෙන් ක්‍රියාත්මක වන ලේසර් අවියක සංකල්පයක්ද ඉදිරිපත් කර ඇති නමුත් එය එතරම් සාර්ථක නොවනු ඇතැයි විචාරක මත පළවී තිබේ.[/SIZE][/FONT][/COLOR] [/LEFT] [SIZE=3] [COLOR=#212121][FONT=Malithi Web] BAE විද්‍යාඥයින්ගේ තවත් සුවිශේෂී අදහසක් වනුයේ ප්‍රහාරක යානාවල තැන්පත් කරන ති‍්‍රමාණ මුද්‍රණ යන්ත්‍රයකින් කුඩා ඩ්‍රෝන යානා අහසේදීම නිර්මාණය කර මුදා හැරීමේ හැකියාවයි. මේ සඳහා ලෝහවර්ග ආධාරයෙන් ත්‍රිමාණ මුද්‍රණ කටයුතු සිදුකිරීමේ තාක්ශණය වැඩි දියුණු කල යුතුවේ. දැනටමත් බී.ඒ.ඊ [/FONT][/COLOR][/SIZE][COLOR=#212121][FONT=Malithi Web] [/FONT][/COLOR] [SIZE=3] [COLOR=#212121][FONT=Malithi Web] සමාගම බ්‍රිතාන්‍ය/ජර්මානු හවුන් නිර්මාණයක් වන ටෝර්නේඩෝ ප්‍රහාරක ජෙට් යානාවේ අමතර කොටස් ත්‍රිමාණ මුද්‍රණ තාක්ශණයෙන් මුද්‍රණයකොට යානාවලට යොදා ඇත.[/FONT][/COLOR][/SIZE] [CENTER][COLOR=#212121][FONT=Malithi Web] [URL="http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6D039200000578-399_634x343.jpg"][IMG]http://i.dailymail.co.uk/i/pix/2014/07/06/article-2682295-1F6D039200000578-399_634x343.jpg[/IMG] [/URL][/FONT][/COLOR][LEFT] [CENTER][YOUTUBE]Re29lqCEtpc[/YOUTUBE] [YOUTUBE]LdHC7IuoATg[/YOUTUBE] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom