Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Translate from sinhala to english
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Can any body translate this please ??

E Bay Selling මේ දවස් වල ගොඩාක් කට්ටිය හැම වෙලේම අහන ප්රශ්නයක් ඒ වගේම හැමෝම කරන්න ආස වැඩක් සල්ලිත් මාසෙකට හොද ගානක් හොයන්න පුළුවන් වැඩක් ..!!!

එත් හරියට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දාල පොස්ට් එකක් තවම මට හොයාගන්න බැරි වුනා .. තැනින් තැනින් අහුලගන්න පුළුවන් පොස්ට් ගොඩාක් කියෙව්වොත් ....

මම මාස 4k විතර දැන් තනියම ebay selling කරලා ( එළකිරියේ පොස්ට් වලින්නුත් ගොඩාක් දේවල් ඉගෙනගත්තා ) දැනගත්ත දේවල් ලංකාවේ එළකිරියේ අපේ එළකිරි හැමෝමත් එක්කම share කරන්න ඕනේ කියල එක හිතින් හිතාගෙන මේ නුල ඔන්න පටන් ගත්තා .....!!!

මුලින්ම ebay seller කෙනෙක් වෙන්න ඔයාට ඔනේ Paypal account එකක් ..

මුලින්ම malaysian විදිහට හදපු paypal premier account එකක් open කරගන්න .. මෙතැනදී වැදගත් වෙන්නේ paypal account country එක විතරක් malaysian ලෙස යෙදීම Nationality ලෙස Sri Lankan අනිවා දෙන්න ..

Name: Capture.JPG

Views: 3031

Size: 58.5 KB

Address හරි address දෙන්න ( Driving Licence එකේ තියෙන address එකනම් වැඩ hodai මොකද Limit වොනොත් proof විදිහට යවන්න පුළුවන් නිසා ..

ඔන්න දැන් paypal හැදුව ඔයාගේ email එකට ගිහින් paypal email එක confirm කරගන්න ...

paypal verify කරගමු ...

මේක තමා වැදගත්ම වැඩ වලින් එකක් .. Commercial ,HNB, payoneer වගේ ඕනම card එකකින් paypal veryfy කරගන්න පුළුවන් .. මම use කරේ ComBank shopping debit card එකක් ...!! මොනා කිව්වත් සතියක් වගේ කාලෙකින් අතටම සල්ලි ගන්න පුළුවන් sure ..!!

combank එකට ගිහින් savings account එකක් open කරලා debit card එකක් ගන්න .. onetime activation කියල form එකක් ඉල්ලන් fill කරලා දීල Visa link කරගන්න (online transactions active කරලා දෙන්න කියන්නකෝ )

දැන් ආයේ එමු paypal account එකට

get verified කියන තැනට ගිහින් add a credit card කියන එක තෝරලා card එකේ විස්තර දෙන්න .. දීල ok කරපුවම paypal එකෙන් 2.99$ වගේ කපාගන්නවා .. ඊට පස්සේ combank card center එකට call එකක් දීල උන්ගෙන් අහන්න verification code එක .. උන් එතකොට කියයි 4 digit number එකක් ඒක ගහපුවම ඔබ verifid paypal එකක හිමිකරුවෙක් ...

දැන් ඉතින් ebay account ekak open කරගන්න email address, ගෙදර address , postal codes දීල ebay එකක් හදාගන්න (එච්චර අමාරු නැති වැඩක් නිසා වැඩිය ඒ ගැන කියන්න යන්නේ නැ type කරන්න අමාරු නිසා ..

sell කරන්න කලින් feedback ටිකක් තිබ්බොත් ගොඩාක් හොදය්.. නැත්නම් buyersla ගන්නේ නැ .. එකට ඉතින් 1$ 2$ වගේ items ටිකක් අරන් දාන්න එතකොට 100% positive feedback තියෙන seller කෙනෙක් වෙන්න පුළුවන් ..!!

දැන් ඉතින් sell කරන්න පුළුවන් items මොනාද කියල බලමු

ebay එකේ policies වලට අදාල ඕනෙම දෙයක් සෙල් කරන්න පුළුවන් ..

මමනම් මුලින්ම කරේ Nokia Lumia 520 එකක cover එකක් ...

ඊට පස්සේ කොටුවෙන් අඩුවට ගත්ත earphone සෙට් 1ක් 2ක් විතර sell කරා ..but quality හොද රුපියල් 650/= වගේ mobile වලට use කරන headset ..Low quality පෙමෙන්ට් එකෙන් ගත්ත ඒවා එහෙම නෙවෙ ඔන්න ..

දැන්නම් iphone ,galaxy වගේ mobile phone වලට ඕනෙ කෑලි ( covers , Skins , headphones ) වලට ebay එකේ හොද ඉල්ලුමක් තියෙනවා ..

Item එකක් ලිස්ට් කරන විදිහ ..!

මේකනම් ඉතින් කියන්න තරම් ලොකු දෙයක් නෑ ,, හරියට නිකන් application එකක් පුරවනවා වගේ තමා ..!! මුලින්ම ඔය සෙල් කරන්නේ මොකක්ද කියල කියන්න headphone එකක් නම් headphone කියල type කරාම එක ලිස්ට් කරන්න පුළුවන් categories 2ක් 3ක් එනව .. ex : portable audio and headphones > headsets වගේ ..!!

ඊට පස්සේ select කරපු item එකට අදාල application එක පුරවාගෙන යන්න තියෙන්නේ ...

සැලකිය යුතුය

Branded items ලෙස අඩුවට market එකෙන් ගත්ත බඩු list කරන්න එපා .. ඔයාගේ selling previledges cancel වෙනවා buyer කෙනෙක් report කරොත් ... Branded item එකක් example : Nokia phone එකක් ලිස්ට් කරනවානම් අනිවා MPN, IMEI, serial numbers වගේ branded කියල ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි පෙන්නන්න .!..

Shipping කරමු

post office පිහිට තමය් පුතේ දුප්පත් අපිට .. මුල් දවස් ටික ටිකක් කට්ට කන්න වෙනවා postoffice ගානේ ගිහින් ...

ඊට කලින් අමතක වොන item එකට prize එකක් දෙන ක්රමය bid කරන්න දානවනම් ඉතින් starting price එක අඩුම ගානේ item price + shippingcost වත් වෙන්න ඕනේ නැත්නම් පාඩුය් .. එකට ebay එකේ ඔය sell කරන item එක search කරලා එකේ price range එක බලන්න ... item එකක් sell කරන්න කලින් එක ebay එකේ price එක බලන්න ඔයාගේ ගාන වැඩිනම් buyersla ගන්නේ නැ ඔයාගෙන් ..

ආයේ shipping වලට එමු .. buyer item එකට pay කරලා paypal එකෙන් confirm කරගත්තට පස්සේ පුළුවන් ඉක්මනට ෂිප් කරන්න..

postal charges Sri lanka post website එකෙන් බලාගන්න පුළුවන් රටින් රටට ... postoffice යනකොට celotape එකක් ගම් බෝතලයක් කතුරක් අරන් යන්න ... padded කවරයක ( රට parcel යවන කවර ) ඔයාගේ item එක දාන්න නැත්නම් මගදී දමාගෙ වෙන්න පුළුවන් .. phone cover එකක් වගේනම් රිජුෆොර්ම් කැල්ලක set කරලා යවන්න නැත්නම් මගදී අනිවා කැඩෙනවා ... ( මගේ 1st sell එකට වොනා වගේ )

මමනම් ship කරේ පිටකොටුව තියෙන සන්නිවේදන පියසට ගිහින් සේරම 15$ වලට වැඩි බඩු දැම්මේ registered post විදිහට tracking එක්ක.. එතන අවුලක් නෑ සේරම පහසුකම් තියෙනවා paded covers ඌනේ එකක් එතනින් අඩුවට ගන්න පුළුවන් ... අනික ඉක්මනට බඩු buyer ට receive වෙනවා ... US වලට යන්නේ දවස් 12-14ක් විතර ..

තව ඕනෙම දෙයක් තියෙනවනම් අහන්න දන්නා දෙයක්නම් කියන්නම්

ඉන්දියන් කරයොය් ගොඩක් රටවල් වල එවුන් ebay කරනවා ලංකාවෙත් හොද තැනකට එන්න ඕනෙ ebay selling පැත්තෙන් ..

ගොඩාක්ම වැදගත් වෙන්නේ ඔය මොනවා සෙල් කරත් තමන්ගේ රටේ නම තියන්න කවදාවත් පොලු තියන්න එපා රටේ නමට කෙල වෙන්නේ අනික් සෙල් කරන එවුන් ගැනත් හිතන්න ... refund returns ඉල්ලනකොට සාදාරන හේතුවක් නිසා ඉල්ලනවානම් බය නැතිව දෙන්න buyerslawa shape එකේ තියාගන්න .....

දෙයක් ඉගෙනගත්තනම් වැදගත්නම් සලකල යන්න bump එකක්වත් දාන්න මේක මගේ මුල්ම පොස්ට් එක නිසා එළකිරි එකේ ...!!

[QUOTE="AJmal zahir, post: 17387072, member: 511588"] [B]Can any body translate this please ??[/B] E Bay Selling මේ දවස් වල ගොඩාක් කට්ටිය හැම වෙලේම අහන ප්රශ්නයක් ඒ වගේම හැමෝම කරන්න ආස වැඩක් සල්ලිත් මාසෙකට හොද ගානක් හොයන්න පුළුවන් වැඩක් ..!!! එත් හරියට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දාල පොස්ට් එකක් තවම මට හොයාගන්න බැරි වුනා .. තැනින් තැනින් අහුලගන්න පුළුවන් පොස්ට් ගොඩාක් කියෙව්වොත් .... මම මාස 4k විතර දැන් තනියම ebay selling කරලා ( එළකිරියේ පොස්ට් වලින්නුත් ගොඩාක් දේවල් ඉගෙනගත්තා ) දැනගත්ත දේවල් ලංකාවේ එළකිරියේ අපේ එළකිරි හැමෝමත් එක්කම share කරන්න ඕනේ කියල එක හිතින් හිතාගෙන මේ නුල ඔන්න පටන් ගත්තා .....!!! මුලින්ම ebay seller කෙනෙක් වෙන්න ඔයාට ඔනේ Paypal account එකක් .. මුලින්ම malaysian විදිහට හදපු paypal premier account එකක් open කරගන්න .. මෙතැනදී වැදගත් වෙන්නේ paypal account country එක විතරක් malaysian ලෙස යෙදීම Nationality ලෙස Sri Lankan අනිවා දෙන්න .. Name: Capture.JPG Views: 3031 Size: 58.5 KB Address හරි address දෙන්න ( Driving Licence එකේ තියෙන address එකනම් වැඩ hodai මොකද Limit වොනොත් proof විදිහට යවන්න පුළුවන් නිසා .. ඔන්න දැන් paypal හැදුව ඔයාගේ email එකට ගිහින් paypal email එක confirm කරගන්න ... paypal verify කරගමු ... මේක තමා වැදගත්ම වැඩ වලින් එකක් .. Commercial ,HNB, payoneer වගේ ඕනම card එකකින් paypal veryfy කරගන්න පුළුවන් .. මම use කරේ ComBank shopping debit card එකක් ...!! මොනා කිව්වත් සතියක් වගේ කාලෙකින් අතටම සල්ලි ගන්න පුළුවන් sure ..!! combank එකට ගිහින් savings account එකක් open කරලා debit card එකක් ගන්න .. onetime activation කියල form එකක් ඉල්ලන් fill කරලා දීල Visa link කරගන්න (online transactions active කරලා දෙන්න කියන්නකෝ ) දැන් ආයේ එමු paypal account එකට get verified කියන තැනට ගිහින් add a credit card කියන එක තෝරලා card එකේ විස්තර දෙන්න .. දීල ok කරපුවම paypal එකෙන් 2.99$ වගේ කපාගන්නවා .. ඊට පස්සේ combank card center එකට call එකක් දීල උන්ගෙන් අහන්න verification code එක .. උන් එතකොට කියයි 4 digit number එකක් ඒක ගහපුවම ඔබ verifid paypal එකක හිමිකරුවෙක් ... දැන් ඉතින් ebay account ekak open කරගන්න email address, ගෙදර address , postal codes දීල ebay එකක් හදාගන්න (එච්චර අමාරු නැති වැඩක් නිසා වැඩිය ඒ ගැන කියන්න යන්නේ නැ type කරන්න අමාරු නිසා .. sell කරන්න කලින් feedback ටිකක් තිබ්බොත් ගොඩාක් හොදය්.. නැත්නම් buyersla ගන්නේ නැ .. එකට ඉතින් 1$ 2$ වගේ items ටිකක් අරන් දාන්න එතකොට 100% positive feedback තියෙන seller කෙනෙක් වෙන්න පුළුවන් ..!! දැන් ඉතින් sell කරන්න පුළුවන් items මොනාද කියල බලමු ebay එකේ policies වලට අදාල ඕනෙම දෙයක් සෙල් කරන්න පුළුවන් .. මමනම් මුලින්ම කරේ Nokia Lumia 520 එකක cover එකක් ... ඊට පස්සේ කොටුවෙන් අඩුවට ගත්ත earphone සෙට් 1ක් 2ක් විතර sell කරා ..but quality හොද රුපියල් 650/= වගේ mobile වලට use කරන headset ..Low quality පෙමෙන්ට් එකෙන් ගත්ත ඒවා එහෙම නෙවෙ ඔන්න .. දැන්නම් iphone ,galaxy වගේ mobile phone වලට ඕනෙ කෑලි ( covers , Skins , headphones ) වලට ebay එකේ හොද ඉල්ලුමක් තියෙනවා .. Item එකක් ලිස්ට් කරන විදිහ ..! මේකනම් ඉතින් කියන්න තරම් ලොකු දෙයක් නෑ ,, හරියට නිකන් application එකක් පුරවනවා වගේ තමා ..!! මුලින්ම ඔය සෙල් කරන්නේ මොකක්ද කියල කියන්න headphone එකක් නම් headphone කියල type කරාම එක ලිස්ට් කරන්න පුළුවන් categories 2ක් 3ක් එනව .. ex : portable audio and headphones > headsets වගේ ..!! ඊට පස්සේ select කරපු item එකට අදාල application එක පුරවාගෙන යන්න තියෙන්නේ ... සැලකිය යුතුය Branded items ලෙස අඩුවට market එකෙන් ගත්ත බඩු list කරන්න එපා .. ඔයාගේ selling previledges cancel වෙනවා buyer කෙනෙක් report කරොත් ... Branded item එකක් example : Nokia phone එකක් ලිස්ට් කරනවානම් අනිවා MPN, IMEI, serial numbers වගේ branded කියල ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි පෙන්නන්න .!.. Shipping කරමු post office පිහිට තමය් පුතේ දුප්පත් අපිට .. මුල් දවස් ටික ටිකක් කට්ට කන්න වෙනවා postoffice ගානේ ගිහින් ... ඊට කලින් අමතක වොන item එකට prize එකක් දෙන ක්රමය bid කරන්න දානවනම් ඉතින් starting price එක අඩුම ගානේ item price + shippingcost වත් වෙන්න ඕනේ නැත්නම් පාඩුය් .. එකට ebay එකේ ඔය sell කරන item එක search කරලා එකේ price range එක බලන්න ... item එකක් sell කරන්න කලින් එක ebay එකේ price එක බලන්න ඔයාගේ ගාන වැඩිනම් buyersla ගන්නේ නැ ඔයාගෙන් .. ආයේ shipping වලට එමු .. buyer item එකට pay කරලා paypal එකෙන් confirm කරගත්තට පස්සේ පුළුවන් ඉක්මනට ෂිප් කරන්න.. postal charges Sri lanka post website එකෙන් බලාගන්න පුළුවන් රටින් රටට ... postoffice යනකොට celotape එකක් ගම් බෝතලයක් කතුරක් අරන් යන්න ... padded කවරයක ( රට parcel යවන කවර ) ඔයාගේ item එක දාන්න නැත්නම් මගදී දමාගෙ වෙන්න පුළුවන් .. phone cover එකක් වගේනම් රිජුෆොර්ම් කැල්ලක set කරලා යවන්න නැත්නම් මගදී අනිවා කැඩෙනවා ... ( මගේ 1st sell එකට වොනා වගේ ) මමනම් ship කරේ පිටකොටුව තියෙන සන්නිවේදන පියසට ගිහින් සේරම 15$ වලට වැඩි බඩු දැම්මේ registered post විදිහට tracking එක්ක.. එතන අවුලක් නෑ සේරම පහසුකම් තියෙනවා paded covers ඌනේ එකක් එතනින් අඩුවට ගන්න පුළුවන් ... අනික ඉක්මනට බඩු buyer ට receive වෙනවා ... US වලට යන්නේ දවස් 12-14ක් විතර .. තව ඕනෙම දෙයක් තියෙනවනම් අහන්න දන්නා දෙයක්නම් කියන්නම් ඉන්දියන් කරයොය් ගොඩක් රටවල් වල එවුන් ebay කරනවා ලංකාවෙත් හොද තැනකට එන්න ඕනෙ ebay selling පැත්තෙන් .. ගොඩාක්ම වැදගත් වෙන්නේ ඔය මොනවා සෙල් කරත් තමන්ගේ රටේ නම තියන්න කවදාවත් පොලු තියන්න එපා රටේ නමට කෙල වෙන්නේ අනික් සෙල් කරන එවුන් ගැනත් හිතන්න ... refund returns ඉල්ලනකොට සාදාරන හේතුවක් නිසා ඉල්ලනවානම් බය නැතිව දෙන්න buyerslawa shape එකේ තියාගන්න ..... දෙයක් ඉගෙනගත්තනම් වැදගත්නම් සලකල යන්න bump එකක්වත් දාන්න මේක මගේ මුල්ම පොස්ට් එක නිසා එළකිරි එකේ ...!! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom