Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
trekmentor.com වැරදවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමල් වික්‍රමනායක මහතාගේ වචන අල්ලාගැනීමේ බොළඳ න්‍යායන්ට අනුව

බුදුරජාණන් වහන්සේ - ළමයා කොහිසිට ආයේද?

දැරිය - ස්වාමීනී, මා කොහිසිට ආයේදැයි නොදනිමි.

බුදුරජාණන් වහන්සේ - දැන් ඔබ කොතනට යන්නේද?

දැරිය – එයද නොදනිමි ස්වාමිනී.

බුදුරජාණන් වහන්සේ - නොදන්නේද?

දැරිය – දනිමි ස්වාමිනි,

බුදුරජාණන් වහන්සේ - දන්නේද?

දැරිය - නොදනිමි ස්වාමීනි,

කමල් වික්‍රමනායක මහතා - දැන් ඔයා දන්නේ නැහැ කියන්නේ කොහොමද? දැන් ටිකකට කලින් බුදුරජාණන් වහන්සේටම ඔයා කිව්වනේ දන්නවා කියලා. ඔයා කියන දේවල් වලින් විචිකිච්චාව ඇති වෙනවා. අර්ථ රසයක්, ධර්ම රසයක් හෝ සත්‍ය රසයක් නැති හිස් වදන් කියන්න එපා. ඔයා කියන දේවල් වලින් නිර්වාණ මාර්ගය අවබෝධ කරන්න උත්සාහ කරන අය අන්ධකාරයට වැටෙනවා

සාමණේර පඤ්හො (සාමණේර ප්රශ්නය)

01. ඒක නාම කිං? සබ්බෙ සත්තා ආහාරඨිතිකා.

එක නම් කිම? සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත්වන්නෝය.

02. ද්වෙනාම කිං? නාමඤ්ච රූපඤ්ව.

දෙක නම් කිම? නාම රූප දෙකය.

කමල් වික්‍රමනායක මහතා -

දෙක කියන්නේ නාම රූප දෙක වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අහවල් සූත්‍රයේ දේශනා කර තිබෙනවා එක කියන්නේ මොකක්ද කියලා. අපි හොඳටම දන්නවා දෙක කියන්නේ 1 + 1 = 2 මිසක් නාම රූප දෙකට වෙන්න බැහැ. දෙක කියන්නේ නාම රූප දෙකට කීම බුද්ධ භාෂිතයක් නෙවෙයි. හැබැයි දෙක කියන්නේ මොකක්ද කියලා මම දන්නෙත් නැහැ 1 + 1 = 2 කියල කියවනවා ඇරෙන්න.

1. "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද?

මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහෙණනි, මේ සියල්ල යි කියනු ලැබේ.

ඒ කියන්නේ අපි තෘෂ්ණාවෙන් අල්ලාගන්න හැම දෙයක්ම

2. ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද?

කලින් සඳහන් කළ සියල්ල අල්ලාගෙන ඉන්න තෘෂ්ණාව අත හැරීම.

3. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද?

ලබාගත හැකි සියලුම සැප හෙවත් නිවන් සැප

කමල් වික්‍රමනායක මහතාගේ විචාරය අදාළ වන්නේ මෙතනටයි. එය සැකෙවින් -

කමල් වික්‍රමනායක මහතා -

දැන් සියල්ල කියන්නේ මොකටද කියලා එකපාරක් කිව්වනේ. දැන් ඒක වෙනස් කරන්න ඔට්ටු නැහැ. මොකද එහෙම කරාම මට ඒක අවබෝධ කරගන්න නුවණ මෙහෙයවන්න හිතෙන්නේ නැහැ. අවශ්‍ය නුවණ මා ගාව තිබෙනවා උනත්. ඒ වෙනුවට මං මේ වචන අල්ලාගෙන අදාළ නැති කරුණුත් දාල දිග හෑල්ලක් ලියලා "වැරදවීම" කියල ඒකට නමකුත් දානවා. ඒක කියවන අය මං බහුශ්රුතයි කියලා හිතාවි. මං ලියපු ලිපිය කියවලා මටම මගේ මානය සක්කාය දිට්ඨිය වැඩි කරගන්නත් පුළුවන්. පොරක් වෙන්නත් තියෙන හොඳම ක්‍රමයක් තමයි පදනමක් නැතුව උනත් මිනිස්සු ගරු කරන දෙයකට පහර ගැසීම

[QUOTE="Superuser, post: 20937809, member: 546689"] [SIZE="3"]කමල් වික්‍රමනායක මහතාගේ වචන අල්ලාගැනීමේ බොළඳ න්‍යායන්ට අනුව [B]බුදුරජාණන් වහන්සේ - ළමයා කොහිසිට ආයේද? දැරිය - ස්වාමීනී, මා කොහිසිට ආයේදැයි නොදනිමි. බුදුරජාණන් වහන්සේ - දැන් ඔබ කොතනට යන්නේද? දැරිය – එයද නොදනිමි ස්වාමිනී. බුදුරජාණන් වහන්සේ - නොදන්නේද? දැරිය – දනිමි ස්වාමිනි, බුදුරජාණන් වහන්සේ - දන්නේද? දැරිය - නොදනිමි ස්වාමීනි,[/B] [COLOR="SeaGreen"]කමල් වික්‍රමනායක මහතා - දැන් ඔයා දන්නේ නැහැ කියන්නේ කොහොමද? දැන් ටිකකට කලින් බුදුරජාණන් වහන්සේටම ඔයා කිව්වනේ දන්නවා කියලා. ඔයා කියන දේවල් වලින් විචිකිච්චාව ඇති වෙනවා. අර්ථ රසයක්, ධර්ම රසයක් හෝ සත්‍ය රසයක් නැති හිස් වදන් කියන්න එපා. ඔයා කියන දේවල් වලින් නිර්වාණ මාර්ගය අවබෝධ කරන්න උත්සාහ කරන අය අන්ධකාරයට වැටෙනවා[/COLOR] [B]සාමණේර පඤ්හො (සාමණේර ප්රශ්නය) 01. ඒක නාම කිං? සබ්බෙ සත්තා ආහාරඨිතිකා. එක නම් කිම? සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත්වන්නෝය. 02. ද්වෙනාම කිං? නාමඤ්ච රූපඤ්ව. දෙක නම් කිම? නාම රූප දෙකය.[/B] [COLOR="seagreen"]කමල් වික්‍රමනායක මහතා - දෙක කියන්නේ නාම රූප දෙක වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අහවල් සූත්‍රයේ දේශනා කර තිබෙනවා එක කියන්නේ මොකක්ද කියලා. අපි හොඳටම දන්නවා දෙක කියන්නේ 1 + 1 = 2 මිසක් නාම රූප දෙකට වෙන්න බැහැ. දෙක කියන්නේ නාම රූප දෙකට කීම බුද්ධ භාෂිතයක් නෙවෙයි. හැබැයි දෙක කියන්නේ මොකක්ද කියලා මම දන්නෙත් නැහැ 1 + 1 = 2 කියල කියවනවා ඇරෙන්න.[/COLOR][/SIZE] [SIZE="3"][B]1. "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද? මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහෙණනි, මේ සියල්ල යි කියනු ලැබේ. ඒ කියන්නේ අපි තෘෂ්ණාවෙන් අල්ලාගන්න හැම දෙයක්ම 2. ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද? කලින් සඳහන් කළ සියල්ල අල්ලාගෙන ඉන්න තෘෂ්ණාව අත හැරීම. 3. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද? ලබාගත හැකි සියලුම සැප හෙවත් නිවන් සැප[/B] කමල් වික්‍රමනායක මහතාගේ විචාරය අදාළ වන්නේ මෙතනටයි. එය සැකෙවින් - [COLOR="SeaGreen"] කමල් වික්‍රමනායක මහතා - දැන් සියල්ල කියන්නේ මොකටද කියලා එකපාරක් කිව්වනේ. දැන් ඒක වෙනස් කරන්න ඔට්ටු නැහැ. මොකද එහෙම කරාම මට ඒක අවබෝධ කරගන්න නුවණ මෙහෙයවන්න හිතෙන්නේ නැහැ. අවශ්‍ය නුවණ මා ගාව තිබෙනවා උනත්. ඒ වෙනුවට මං මේ වචන අල්ලාගෙන අදාළ නැති කරුණුත් දාල දිග හෑල්ලක් ලියලා "වැරදවීම" කියල ඒකට නමකුත් දානවා. ඒක කියවන අය මං බහුශ්රුතයි කියලා හිතාවි. මං ලියපු ලිපිය කියවලා මටම මගේ මානය සක්කාය දිට්ඨිය වැඩි කරගන්නත් පුළුවන්. පොරක් වෙන්නත් තියෙන හොඳම ක්‍රමයක් තමයි පදනමක් නැතුව උනත් මිනිස්සු ගරු කරන දෙයකට පහර ගැසීම [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom