Trinco Earthquake!!!

bread_slicer_99

Junior member
  • Jun 15, 2022
    30
    56
    18
    Antey 2500
    මොනා හෙලවුනත් අපෙ ඊළාම් එක හෙලවෙන්නෙ නැ, හෙළයා සමගි නැ
    ow bn sirawata kiyanne un hena disinformmation campaign karan yanawa lankawe tourism ekai image ekai nati karanna
    godakma twitter wala tama
    kalin post ekak tibba lankawe army eka child trafficking karanawa kiyala, ekata 10k like tibba
    1758219926811.png
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    උබ trinco ද....
    මම අභයපුර ඉන්නේ. උඹේ
    අර වැල ටික පෙන් එකකට දාලා දියන්,, මම එන්නම්. 😶
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,774
    9,788
    113
    thawa ali maramu!

    ada dawasata podi ali patau 3k marala dala thibba!

    Deiyo wiyali kalape gila bassawanna yanne.

    sihalu - demali - nanala podi pitin maranawa!

    balagena idapalla!










    උබ කියන විදිහට අප්‍රිකාවේ එහෙම දවස ගානේ භූමි කම්පා වෙන්න ඕනේ එහේ අලි මරණ විදිහට.. 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    උබ කියන විදිහට අප්‍රිකාවේ එහෙම දවස ගානේ භූමි කම්පා වෙන්න ඕනේ එහේ අලි මරණ විදිහට.. 😂
    ඊට වඩා මැරෙනවා!

    එබොලා - එඩ්ස් - වන සත්තු ගහන එවා.
    ආයෙ උන්ගෙ ගරිල්ලා කන්ඩායම් වලින් මරාගන්න එවා!
    නියග!
    ගම් පිටින් මරල දාන්නෙ!


    2022 අවුරුද්දෙ සොමාලියාවෙ නියගෙන් 43000ක් මලා! ඉට වැඩි වෙන්න පුලුවන්!
    2023 අවුරුද්දෙ අප්‍රකාවෙ දල වසයෙන් සුලිසුලන්-ගන්වතුරෙන් 17000ක් ඩෙඩ්!
    1980-2020 අතරෙ කාලෙ ලස්ස 20කට වඩා කල කොලාහල යුද්ද වලින් මැරිලා ගිහ්න් තියෙනවා!

    අප්‍රිකාවෙ උන් මැරෙන්නෙ ලන්කාවෙ අපිට හිතාගන්න බැරි තරු පිටවෙන් අන්ක වලින්!


    දෙයියො ගානට බැලන්ස් කරනවා!

    ලපෙගෙ මූසල සවුක්ය ඇමති මිලියන 100ක් වෙන කරනවලු පාරෙ ඉන්න බල්ලො මෙල්ල කරන්න! බලාගෙන ඉන්න සිහලු පොදි පීටින් දෙය්යො පොලොවට පස් කරන හැටි !

    දැන් සියලුන්ට යුද්ද / සුනාමි / පාස්කු අමතක වෙලා ෆුලි මාවලස් ෆීලින් එකෙ ඉන්නෙ. දෙයියො අනුකම්පාව සිහිය නැති වෙනවා එහෙම උනාම. ඉන්ඩිස්ට්‍රක්ටබල් ෆිලින් එක්ක එන්නෙ . ඉට පස්සෙ ටැක් පනිනවා. දෙය්යො මුලින් අනතුරු හගවනවා. අහන්නෙ නැත්නම් එක පොදියට ඔක්කොම සමිකරනෙට දාල එක පාර බැලන්ස් කරනවා! දෙයියන්ට වැඩ ගොඩක් තියෙන නිසා සමහර එවා ඉක්මනට පොඩියට ගාන හදල දානව. සමහර එවා පරක්කු වෙල හෙමීට සන්කීරන විදියට හදනවා. එත් අනිවාර්යයෙන් බැලන්ස් කරනවා. අන්න එදාට රෙවෙනවා!