Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trinco help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔය සීන් එකේ විදියට ගියේ... 2018

කොළඹ කොටුවෙන් නයිට්මේල් එකෙ නැග්ගා නිදන මැදිරි.. රෑ 9.30ද කොහෙද කොටුවෙන්

(නිදන මැදිරියෙ යන එකෙ වාසි ආවසි තියෙනව.. )

වාසිය ඇග පත රිදෙන්නෙ නැ ගල් සීට් වල වාඩි වෙලා ගිහින්,

ට්‍රින්කො වල බැහැපු වෙලෙ ඉදන් ඇවිදින්න පුලුවන්, ගමන් මහන්සිය අඩු නිසා.

මොකද පහුවෙනිදා එලිවෙනවා ට්‍රින්කො වලට යද්දි, 5~6 වගෙ වෙනවා උදෙ...

අවාසිය තමයි මිල සහ කැරපොත්තො ඉන්නවා

නැවතුනෙ Pearl Inn Green පොඩි ගෙස්ට් එකක, අවුලක් නැ බේසික්ස් තියෙනවා,

ස්ටෙශන් එකෙ ඉදන් 15km වගෙ නිලාවැලි වල.

එතනට ගියෙ 3 වීල් එකක..

අපි තෝරගත්තේ, නිලාවැලි මේන් බීච් එකට සහ පිජන් අයිලන්ඩ් වලට ලඟින් නවතින තැන...

අපි එහෙට ගිහින් Scooter එකක් රෙන්ට් එකට ගත්තා දවසට 1500යි ඒ දවස් වල.

ඊට පස්සෙ මැප් එක් බලනවා බයික් එකෙන් යනවා...

කෝනෙශ්වරම්

ට්‍රින්කො ෆ්රොර්ට්

උනුවතුර ලිං

etc...

යන්න කොහෙද හිතෙන්නෙ යනවා...

හවස් වෙද්දි නිලාවැලි බීච් එකෙ නානවා... අපිට අමුතුයි, සන්සෙට් එකක් නැති නිසා... ෆීල් එක වෙනස්.

එකම එක දුකක් උනා

පිජන් අයිලන්ඩ් යන්න බැරි උන, ඒ දවස් වල හුලන් සැරයි කියලා බෝට්ටු සර්විස් එක නවට්ටලා වනජීවි එකෙන් (අපි යන්න හදපු දවසේ )

නේවි කැම්ප් පැත්තෙ යන්න අවසර ඔනෙ මම හිතන්නෙ, අපි ලගින් ගිහින් ආවා..

ආපසු ආවෙ අර ලොකු බස් එකක බන්

උදෙ ගිහින් ට්‍රින්කො ස්ටැන්ඩ් එකෙන් බුකින් එකක් දාගත්තා...

රෑ 3 වීල් එකකින් එතනට අවා, බස් එක බබා වගෙ උදෙ වෙද්දි කොලඹ...

ටිප්ස්.... (නයිට් 2ක් වත් එහෙ ඉදපන් අඩුම, නැතිනම් ගමන් මහන්සිය විතරයි)

1.ට්‍රින්කො සීසන් පටන් ගන්නෙ හික්ක්ඩුවෙ සීසන් ඉවර වෙද්දි, ඒ කියන්නෙ අප්‍රෙල් පැනලා යන තරමට මුහුද හොදයි, අපි ගියෙ අගොස්තු පට්ටයි ඒ කාලෙ.

2. නිලාවැලි හරියෙ ඒ දවස් වල කන්න නම් වැඩිය කඩ නැ, නානා ශොප්ස් එකකින් සර්වයි වෙන්න පුලුවන්..

3. නිලාවැලි බීච් එකෙ ඉදන් පාරට එන්න ටිකක් එන්න ඕනෙ,

4. ATM එහෙම අඩුයි, එකම එක HNB එකක් තිබුනා නිලාවැඩි හරියෙ

5. කෝවිල් වලින් පාන්දර ඉදන් කෑගහනවා බෙරගගහා (නින්ද කේස් අයට කේස්)

6. මුවො බලන්න ඔනෙ නම්, ට්‍රින්කො බස් ස්ටැන්ඩ් එකෙ ඉන්නවා ඩයල්ස්

7. රස්නෙයි, දුවිල්ලයි,

8. wathura අවුලක් නැ.

9. නොදන්න තැන් වල නාන්න එපා, මේන් බීච් එකෙම නාන්න ට්‍රයි කරන්න

10. තැඹිලි+දෙහි+අයිස් දාලා හදන ඩ්‍රින්ක් එකක් තියෙනවා පාරවල් අයිනේ, සුප්පා.. ට්‍රයි කරන්න

11. පාරේ හරක් ඉන්නවා ඩ්රවි කරනවා නම් හරක් වගෙ යන්න එපා පාරවල් කෙලින් උනාට.

2018 අද්දැකිම්..

රට සුරපුරෙ උනාට පස්සෙ ගනන් වෙනස් වෙලා ඇති...

අලුතෙන් කන්න බොන්න ප්ලෙස් ඔපෙන් වෙලත් ඇති...

අනිවා සීසන් එකෙ යන්න, නැතිනම් වැඩක් නැ, මේන් සීන් එක ට්‍රින්කො වල මුහුද....

[QUOTE="Max_r, post: 28724401, member: 30468"] මමත් ඔය සීන් එකේ විදියට ගියේ... 2018 කොළඹ කොටුවෙන් නයිට්මේල් එකෙ නැග්ගා නිදන මැදිරි.. රෑ 9.30ද කොහෙද කොටුවෙන් (නිදන මැදිරියෙ යන එකෙ වාසි ආවසි තියෙනව.. ) වාසිය ඇග පත රිදෙන්නෙ නැ ගල් සීට් වල වාඩි වෙලා ගිහින්, ට්‍රින්කො වල බැහැපු වෙලෙ ඉදන් ඇවිදින්න පුලුවන්, ගමන් මහන්සිය අඩු නිසා. මොකද පහුවෙනිදා එලිවෙනවා ට්‍රින්කො වලට යද්දි, 5~6 වගෙ වෙනවා උදෙ... අවාසිය තමයි මිල සහ කැරපොත්තො ඉන්නවා :lol: නැවතුනෙ Pearl Inn Green පොඩි ගෙස්ට් එකක, අවුලක් නැ බේසික්ස් තියෙනවා, ස්ටෙශන් එකෙ ඉදන් 15km වගෙ නිලාවැලි වල. එතනට ගියෙ 3 වීල් එකක.. අපි තෝරගත්තේ, නිලාවැලි මේන් බීච් එකට සහ පිජන් අයිලන්ඩ් වලට ලඟින් නවතින තැන... අපි එහෙට ගිහින් Scooter එකක් රෙන්ට් එකට ගත්තා දවසට 1500යි ඒ දවස් වල. ඊට පස්සෙ මැප් එක් බලනවා බයික් එකෙන් යනවා... කෝනෙශ්වරම් ට්‍රින්කො ෆ්රොර්ට් උනුවතුර ලිං etc... යන්න කොහෙද හිතෙන්නෙ යනවා... හවස් වෙද්දි නිලාවැලි බීච් එකෙ නානවා... අපිට අමුතුයි, සන්සෙට් එකක් නැති නිසා... ෆීල් එක වෙනස්. එකම එක දුකක් උනා පිජන් අයිලන්ඩ් යන්න බැරි උන, ඒ දවස් වල හුලන් සැරයි කියලා බෝට්ටු සර්විස් එක නවට්ටලා වනජීවි එකෙන් (අපි යන්න හදපු දවසේ ) :( නේවි කැම්ප් පැත්තෙ යන්න අවසර ඔනෙ මම හිතන්නෙ, අපි ලගින් ගිහින් ආවා.. ආපසු ආවෙ අර ලොකු බස් එකක බන් උදෙ ගිහින් ට්‍රින්කො ස්ටැන්ඩ් එකෙන් බුකින් එකක් දාගත්තා... රෑ 3 වීල් එකකින් එතනට අවා, බස් එක බබා වගෙ උදෙ වෙද්දි කොලඹ... ටිප්ස්.... (නයිට් 2ක් වත් එහෙ ඉදපන් අඩුම, නැතිනම් ගමන් මහන්සිය විතරයි) 1.ට්‍රින්කො සීසන් පටන් ගන්නෙ හික්ක්ඩුවෙ සීසන් ඉවර වෙද්දි, ඒ කියන්නෙ අප්‍රෙල් පැනලා යන තරමට මුහුද හොදයි, අපි ගියෙ අගොස්තු පට්ටයි ඒ කාලෙ. 2. නිලාවැලි හරියෙ ඒ දවස් වල කන්න නම් වැඩිය කඩ නැ, නානා ශොප්ස් එකකින් සර්වයි වෙන්න පුලුවන්.. 3. නිලාවැලි බීච් එකෙ ඉදන් පාරට එන්න ටිකක් එන්න ඕනෙ, 4. ATM එහෙම අඩුයි, එකම එක HNB එකක් තිබුනා නිලාවැඩි හරියෙ 5. කෝවිල් වලින් පාන්දර ඉදන් කෑගහනවා බෙරගගහා (නින්ද කේස් අයට කේස්) 6. මුවො බලන්න ඔනෙ නම්, ට්‍රින්කො බස් ස්ටැන්ඩ් එකෙ ඉන්නවා ඩයල්ස් 7. රස්නෙයි, දුවිල්ලයි, 8. wathura අවුලක් නැ. 9. නොදන්න තැන් වල නාන්න එපා, මේන් බීච් එකෙම නාන්න ට්‍රයි කරන්න 10. තැඹිලි+දෙහි+අයිස් දාලා හදන ඩ්‍රින්ක් එකක් තියෙනවා පාරවල් අයිනේ, සුප්පා.. ට්‍රයි කරන්න 11. පාරේ හරක් ඉන්නවා ඩ්රවි කරනවා නම් හරක් වගෙ යන්න එපා පාරවල් කෙලින් උනාට. 2018 අද්දැකිම්.. රට සුරපුරෙ උනාට පස්සෙ ගනන් වෙනස් වෙලා ඇති... අලුතෙන් කන්න බොන්න ප්ලෙස් ඔපෙන් වෙලත් ඇති... අනිවා සීසන් එකෙ යන්න, නැතිනම් වැඩක් නැ, මේන් සීන් එක ට්‍රින්කො වල මුහුද.... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom