Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
True ඇත්ත_
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර කාලේ අනිත් ආගම්වල ව්‍යාප්තියත් එක්ක ඒ ආගම්වල වගේ මැජික් සීන් බුද්ධ චරිතය තුළටත් එකතු කරන්න ඇති බන් පසු කාලීනව මිනිස්සු බුද්ධ ධර්මය තුල තියා ගන්න. අපි පොඩි කාලේ වුනත් ආකර්ෂණය වුණේ ඕවටනේ බන්. මම පොඩි කාලේ හෙන ආසයි ඉපදෙද්දී නෙලුම් මල් හතක් පිපුණු එකට, යමාමහ පෙළහර පෑමට වගේ දේවල් වලට. මට පොඩි කාලේ රහත් වෙන්න ආසාවක් තිබ්බ මොකද එතකොට නොපෙනී උඉන් යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියල අපිට කියල දීපු නිසා.

පස්සේ නේ ඉතින් හරය ඉගෙන ගත්තේ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචන්. සාර අසනක්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් පුරාගෙන ලබාගත්තු පින් මහිමය නිසා ඒ වගේ දේවල් වෙන්න බැරි කමකුත් නෑ. කොයි තරම් කැප වීමක්ද? කොයි තරම් කාලයක්ද?

අර නකුල මාතා නකුල පිතා කියන සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක් ආදර වන්තයින් විදියට නොකඩවා හිටපු ඒ දෙන්නා මහන දම් පුරන්න වෙන් වෙච්ච මොහොතේ මහා පොලොව කම්පා වුණා කියනවා නේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියල හිතෙනවා බන්. මේ විශ්වය තුල පැවතුණු ශක්තිමත්ම බන්දනයක් කැඩුණු මොහොතක.

[QUOTE="JesonRulez, post: 16728336, member: 482203"] [SIZE="4"][COLOR="Red"]ඉස්සර කාලේ අනිත් ආගම්වල ව්‍යාප්තියත් එක්ක ඒ ආගම්වල වගේ මැජික් සීන් බුද්ධ චරිතය තුළටත් එකතු කරන්න ඇති බන් පසු කාලීනව මිනිස්සු බුද්ධ ධර්මය තුල තියා ගන්න. අපි පොඩි කාලේ වුනත් ආකර්ෂණය වුණේ ඕවටනේ බන්. මම පොඩි කාලේ හෙන ආසයි ඉපදෙද්දී නෙලුම් මල් හතක් පිපුණු එකට, යමාමහ පෙළහර පෑමට වගේ දේවල් වලට. මට පොඩි කාලේ රහත් වෙන්න ආසාවක් තිබ්බ මොකද එතකොට නොපෙනී උඉන් යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියල අපිට කියල දීපු නිසා. පස්සේ නේ ඉතින් හරය ඉගෙන ගත්තේ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචන්. සාර අසනක්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් පුරාගෙන ලබාගත්තු පින් මහිමය නිසා ඒ වගේ දේවල් වෙන්න බැරි කමකුත් නෑ. කොයි තරම් කැප වීමක්ද? කොයි තරම් කාලයක්ද? අර නකුල මාතා නකුල පිතා කියන සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක් ආදර වන්තයින් විදියට නොකඩවා හිටපු ඒ දෙන්නා මහන දම් පුරන්න වෙන් වෙච්ච මොහොතේ මහා පොලොව කම්පා වුණා කියනවා නේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියල හිතෙනවා බන්. මේ විශ්වය තුල පැවතුණු ශක්තිමත්ම බන්දනයක් කැඩුණු මොහොතක. [/COLOR][/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom