Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
True religion is yet to be found.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම් වල ඉතිහාසය හොයලා බැලුවොත් ඔබට තෙරේවි සියලුම ආගම් ආරම්භ වුනේ සොබාදහමේ තියෙන සුවිශේෂී ක්‍රියාවක් වන 'මරණය' කියන සංසිද්ධිය තේරුම් ගැනීමට උත්සාහ කිරිම මත බව.

ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ආගම ඇති බවයි මගේ අදහස. ආගම විද්‍යානුකූල නැහැ කියා බැහැර කිරීම සුදුසු නැති බවයි මට හිතෙන්නේ. මොකද ආගම සහ විද්‍යාව අනෞන්‍ය වශයෙන් බහිෂ්කාර නැහැ. පොදු කොටස් තියෙනවා. ආගමක් කියන්නේ නිකම්ම ඇදහිල්ලක් නොවේ. එයත් පුද්ගලානුබද්ධ දෙයක්. සමහරක් අයට ආගමක් කියන්නේ ඇදහිල්ලක් පමණයි. හැමෝටම නොවේ.

ඔබ කැමති දෙය ඔබට බැහැර කල හැකි බව නොවේ මා අවධාරණය කලේ. මා කියන්න උත්සාහ කලේ ඔබට ඔබේ මතය දැක්විය හැකි වුවත් සමහර විට ඔබේ මතය වැරදි විය හැකි බවයි.

ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙන බවක් මා කිවුවේ නැහැ. මා කිවුවේ ලෝකය ගැන සෙවීම යන්නට එක් එක් පුද්ගලයා දෙන අර්ථකතනය මත, ඒ ක්‍රියාවලියට ආගම සම්බන්ධ වෙනවාද නැතිද කියන එක තීරණය වෙන බවයි.

ඊලඟට ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා තමා, ඔබ කියන්නේ සියලුම පුද්ගලයන් ලෝකය ගැන සොයන්නේ එකම විදිහට බවද????

ලෝකය ගැන සෙවීමට ආගම ඕන වෙන බවක් මා කොතැනකවත් කිවුවේ නැහැ. මා කිවුවේ ඇතැම් මිනිසුන්ට(පුද්ගලානුබද්ධයි ) ආගම අවශ්‍ය වන්නේ ලෝකය ගැන සෙවීමට බවයි.

විසංවාදය කුමක්ද කියා මට තෙරෙන්නේ නැහැ. ඔබ තව දුරටත් පැහැදිලි කරයි කියලා හිතන්වා.

දර්ශනයකින් යමක් කෙරෙන බවක් ඔහු පැහැදිලි කරනවා නම්, ඒ දෙය මනස්ගාතයක් බව තමා ඔබ කිවුවේ. ඒ අනුව මා ඔබ කියපු දෙය වැරදියට තේරුම් ගෙන තිබෙනවා. සමාවෙන්න.

මා ඔබේ පිලිතුර කියවා බලා තමා කතා කලේ. සමහර දෙයට මා එකඟයි. සමහර දේ ගැන කතා කල හැකියි. ගැටලු තිබෙන තැන් පමණයි highligh කලේ. එය ඔබට පිලිකුල් සහගත වීම කණගාටුවට කරුණක්. වෙනස් අර්ථ දීමේ අදහසක් මට නැත. සමහර තැන් වල මට වැරදී ඇති.

මා කතා කලේ මේ ගැන.

මේ කතාවේ කිසිම පදනමක් නැහැ. ආගම් නැති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා. ඔවුන්ගෙන් සමාජයට ආගම පදනම් වූ කිසිම බලපෑමක් නැහැ. ඒ අනුව ආගම කියන්නේ සමාජයට අත්‍යවශ්‍ය දෙයක් නොවේ. ඔබ ඉදිරිපත් කරපු අනික් කොටස මෙයට අදාල කෙසෙදැයි මට පෙන්න්නේ නැහැ.

[/QUOTE]

[QUOTE="AncientGlory, post: 9520853, member: 262433"] [SIZE="4"]ආගම් වල ඉතිහාසය හොයලා බැලුවොත් ඔබට තෙරේවි සියලුම ආගම් ආරම්භ වුනේ සොබාදහමේ තියෙන සුවිශේෂී ක්‍රියාවක් වන 'මරණය' කියන සංසිද්ධිය තේරුම් ගැනීමට උත්සාහ කිරිම මත බව.[/SIZE] [COLOR="Sienna"][SIZE="4"] [SIZE="4"]ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ආගම ඇති බවයි මගේ අදහස. ආගම විද්‍යානුකූල නැහැ කියා බැහැර කිරීම සුදුසු නැති බවයි මට හිතෙන්නේ. මොකද ආගම සහ විද්‍යාව අනෞන්‍ය වශයෙන් බහිෂ්කාර නැහැ. පොදු කොටස් තියෙනවා. ආගමක් කියන්නේ නිකම්ම ඇදහිල්ලක් නොවේ. එයත් පුද්ගලානුබද්ධ දෙයක්. සමහරක් අයට ආගමක් කියන්නේ ඇදහිල්ලක් පමණයි. හැමෝටම නොවේ. [/SIZE] [SIZE="4"]ඔබ කැමති දෙය ඔබට බැහැර කල හැකි බව නොවේ මා අවධාරණය කලේ. මා කියන්න උත්සාහ කලේ ඔබට ඔබේ මතය දැක්විය හැකි වුවත් සමහර විට ඔබේ මතය වැරදි විය හැකි බවයි.[/SIZE] [/SIZE][/COLOR] [SIZE="4"]ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙන බවක් මා කිවුවේ නැහැ. මා කිවුවේ ලෝකය ගැන සෙවීම යන්නට එක් එක් පුද්ගලයා දෙන අර්ථකතනය මත, ඒ ක්‍රියාවලියට ආගම සම්බන්ධ වෙනවාද නැතිද කියන එක තීරණය වෙන බවයි. ඊලඟට ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා තමා, ඔබ කියන්නේ සියලුම පුද්ගලයන් ලෝකය ගැන සොයන්නේ එකම විදිහට බවද???? ලෝකය ගැන සෙවීමට ආගම ඕන වෙන බවක් මා කොතැනකවත් කිවුවේ නැහැ. මා කිවුවේ ඇතැම් මිනිසුන්ට(පුද්ගලානුබද්ධයි ) ආගම අවශ්‍ය වන්නේ ලෝකය ගැන සෙවීමට බවයි. විසංවාදය කුමක්ද කියා මට තෙරෙන්නේ නැහැ. ඔබ තව දුරටත් පැහැදිලි කරයි කියලා හිතන්වා.[/SIZE] [COLOR="Sienna"][SIZE="4"] [SIZE="4"]දර්ශනයකින් යමක් කෙරෙන බවක් ඔහු පැහැදිලි කරනවා නම්, ඒ දෙය මනස්ගාතයක් බව තමා ඔබ කිවුවේ. ඒ අනුව මා ඔබ කියපු දෙය වැරදියට තේරුම් ගෙන තිබෙනවා. සමාවෙන්න.[/SIZE] [/SIZE][/COLOR] [SIZE="4"]මා ඔබේ පිලිතුර කියවා බලා තමා කතා කලේ. සමහර දෙයට මා එකඟයි. සමහර දේ ගැන කතා කල හැකියි. ගැටලු තිබෙන තැන් පමණයි highligh කලේ. එය ඔබට පිලිකුල් සහගත වීම කණගාටුවට කරුණක්. වෙනස් අර්ථ දීමේ අදහසක් මට නැත. සමහර තැන් වල මට වැරදී ඇති. [/SIZE] [/QUOTE] [SIZE="4"]මා කතා කලේ මේ ගැන.[/SIZE] [FONT="Trebuchet MS"][SIZE="4"]මේ කතාවේ කිසිම පදනමක් නැහැ. ආගම් නැති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා. ඔවුන්ගෙන් සමාජයට ආගම පදනම් වූ කිසිම බලපෑමක් නැහැ. ඒ අනුව ආගම කියන්නේ සමාජයට අත්‍යවශ්‍ය දෙයක් නොවේ. ඔබ ඉදිරිපත් කරපු අනික් කොටස මෙයට අදාල කෙසෙදැයි මට පෙන්න්නේ නැහැ. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom