Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
True religion is yet to be found.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක මම පිළි ගන්නවා. ඒත් ආගම් වලින් ඒ වැඩේ කෙරිල තියනව කියලයි මම පිලි ගන්නෙ නැත්තෙ. උත්සාහයක් දරල බැරි වුනාම මැවුම් කරුවෙක්, ස්වර්ගයක් වගේ සරළ විසඳුමක් ගේන එකයි ආගම් වලින් කරල තියන්නෙ.

ආගමක් කියන්නෙ ඇදහීමක් කියන පදනමේ ඉන්දගෙනයි මම මෙහෙම කියන්නෙ. ආගමක් ඇදහීමක් නොවන හැටි පෙන්වා දීමයි මිත්‍රයා එහෙනම් කළ යුත්තෙ. ඇදහීම නැත්නම් ඇදහිල්ල කියන්නෙ විද්‍යාත්මක ක්රමයේ පරිපූරකය. එහෙම හිතුවොත් එකම අරමුණ තිබිය හැකි වුණත් ආගම සහ විද්‍යාව අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර බව තමයි මගේ හැඟීම.

මිත්‍රයා ලෝකයේ 'යථා' ස්වභාවය ගැන කතා කරන්නෙ යතාර්ථය පරම සත්‍යයි කියන මතයේ සිට බවයි මට පේන්නෙ. මම නම් දකින්නෙ යතාර්ථය කියන්නෙම අපේ සංස්කරණයක් විදියටයි. මම කියන්නෙ ලෝකයේ ආරම්භය, කාලය, අවකාශය, මේ සියල්ලම ඇත්තෙ තමාගෙන් පරිබාහිරව නොවන බවයි. කාල අක්ෂයේ කොතැනක හෝ ලෝකය ඇරඹුන බව නොකියවෙන ආගමක් ඇත්දැයි මම දන්නේ නැහැ. විද්‍යාවෙන් මෙයට පිළිතුරු දිය නොහැකි නිසා අඩුම තරමෙ පිලිතුරු දීමට උත්සාහයක නිරත වෙනවා. ආගම් වල වගේ සියල්ල මැවුම් කරුවෙකුගෙ පිට පටවලා නිදහස් වෙන්නෙ නැහැ. ඒ අතින් ආගම් වලට වඩා විද්‍යාව ඉදිරියෙන් ඉන්න බව තමයි මම දකින්නෙ. ගැටළුව මගහැරීම නොකර ගැටළුවට විසඳුම පෙන්නා දීපු ආගමක් මිත්‍රයාට පෙන්නා දෙන්න පුළුවන් නම් වටිනවා.

දැන් පැහැදිලියි  මගේ මතය පරම සත්‍යයි කියල මම කොහොමටවත් කියන්නෙ නැහැ මිත්‍රයා. පෙන්නා දිය හැකි නම් වැරද්දක් පිලිගන්න බොහොම විවෘතව මම සූදානම්.

මෙතැන වැරදී ඇත්තෙ මට. ලෝකය ගැන සෙවීම නෙමෙයි, ඒ ක්‍රියාවට දෙන අර්තකථනය ගැනනෙ මිත්‍රයා කියල තියන්නෙ. ඒ ගැන සමා වෙන්න. එහෙම ගත්තම එතැන විසංවාදයක් ඇත්තෙ නැහැ.

කොහොම වුණත්, ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් නොවන බවක් මම එතැන කියල නැහැ. මම කළේ "ලෝකය ගැන සේවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා නම්..." කියල තර්කයක් ගොඩනැගීමක් විතරයි මිත්‍රයා.

ඒ ගැන හිතන්න එපා මිත්‍රයා.. මම පිළිකුල් කරන බව කිව්වෙ මගේ අදහස් වලින් කොටසක් විතරක් highlight කරන එක නෙමෙයි, එහෙම කරල ඒකට වෙනස් අර්තකතනයක් දීමයි. උඹ වැරැද්ද නිවැරදි කරල තියනව නෙ.. ඒ ගැන සතුටුයි.

මේ ගැන මගෙ අදහස ටිකක් අපැහැදිලි වෙන්න ඇති කියල හිතෙනවා. මිත්‍රයා එක් තැනක කිව්ව 'කිසියම් ඇදහිල්ලක් කරන්නෙ නැති මිනිස්සු සමාජයේ එන්ඩ එන්ඩම වැඩි වෙන' බවක්. මිත්රයාම පිළි ගන්නව නෙ ආගමක 'අවශ්‍යතාවය' එන්න එන්නම අඩු වන බව. ඉතින් මගෙ මතයෙ ඊට වඩා වෙනසක් ඇත්තෙ නැහැ. මම නොකිව්වෙ ඒ අවශ්‍යතාවය එන්න එන්නම අඩු වන බව විතරයි.

අනෙක් අතට ආගමක් අවශ්‍යතාවයක් වෙන්නෙ විද්‍යාවක් අවශ්‍යතාවක් වන හේතුවෙන්මයි. මිනිසාගේ කුතුහලය සංසිඳවීම තමයි ඒ හේතුව. මිත්‍රය කිව්වත් වගේ ආගම් වල 'අරමුණ' සොබාදහම පැහැදිලි කිරීම බව මම පිලි ගන්නවා. ආගම් මගින් ඒ දේ වෙලා තියනවද ඒ වෙනුවට මැවුම්කාර පැලැස්තර ගහල තියනවද කියන එක එනම කාරණයක්.

විද්‍යාවෙන් ආගම වෙනස් වන්නෙ සමාජයක් මත පොදු සම්මුතියක් බලෙන් පැටවීම නිසයි. විද්‍යාවෙන් පොදු සම්මුතිය කියන කාරණේ ලඟා කරගන්නෙ ඒ වෙනුවෙන් යුද්ධ කරල හෝ සමාජයේ අනෙක් කොටස් මර්ධනය කරල හෝ චින්තන සෝදාපාලුවක් කරල නෙමෙයි, එක්තරා පදනමක් (ඇරිස්ටෝටලීය න්‍යාය - මේක පරම සත්‍යයි කියල නෙමෙයි මම මේ කියන්නෙ ) මත ඉඳල සහේතුකව කරුණු දැක්වීම මගිනුයි.

කොයි පාරෙන් ආවත් අවසානෙදි අවශ්‍ය වෙන්නෙ සමාජයක් ගොඩනැගීම. තනි තනි පුද්ගලයා වශයෙන් ගත්තම ඔවුන් එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී නම් ඒ වගේ පිරිසක් එකතු කරල එක හැලියකට දැම්මත් සමාජයක් වෙන්නෙ නැහැ, මූලික කරුණු සම්බන්ධව යම් සම්මුතියක් අවශ්‍යයි. ඒ දේ කරන්න දර්ශනයකට, විද්‍යාවකට, හෝ ආගමකට පුළුවන් කියන දේ තමයි මගේ කතාවෙ මූලික පදනම. මම කියන්නෙ ඔය කිව් තුනෙන් ඒ අරමුණ ඉටු වන සරලම විසඳුම තමයි ආගමක් කියන්නෙ. කිසිම සමාජයක මුලු සෙනගම ඔය අරමුණ ඉටු කරගන්න ප්‍රමාණවත් මට්ටමින් විද්‍යාව හෝ දර්ශනය තේරුම් ගන්න වියුක්ත මනස් සහිත වෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. එතැනදි සරල විසඳුමක් නම් අත්‍යවශ්‍යයි. ඒ කාරණයයි මම කියන්නෙ. මම ඔය විද්‍යාව, දර්ශනය සහ ආගම කියන එකිනෙකට වෙනස් කොන් තුන ගැන පොදුවෙ කතා කළ කාරණය මිත්‍රයා කියන දේට අදාල වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි.

මම කියන්න උත්සාහ කළ දේ පැහැදිලි ඇති කියල හිතනවා.

[QUOTE="djHiran, post: 9522873, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"]ඒක මම පිළි ගන්නවා. ඒත් ආගම් වලින් ඒ වැඩේ කෙරිල තියනව කියලයි මම පිලි ගන්නෙ නැත්තෙ. උත්සාහයක් දරල බැරි වුනාම මැවුම් කරුවෙක්, ස්වර්ගයක් වගේ සරළ විසඳුමක් ගේන එකයි ආගම් වලින් කරල තියන්නෙ.[/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"]ආගමක් කියන්නෙ ඇදහීමක් කියන පදනමේ ඉන්දගෙනයි මම මෙහෙම කියන්නෙ. ආගමක් ඇදහීමක් නොවන හැටි පෙන්වා දීමයි මිත්‍රයා එහෙනම් කළ යුත්තෙ. ඇදහීම නැත්නම් ඇදහිල්ල කියන්නෙ විද්‍යාත්මක ක්රමයේ පරිපූරකය. එහෙම හිතුවොත් එකම අරමුණ තිබිය හැකි වුණත් ආගම සහ විද්‍යාව අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර බව තමයි මගේ හැඟීම. මිත්‍රයා ලෝකයේ 'යථා' ස්වභාවය ගැන කතා කරන්නෙ යතාර්ථය පරම සත්‍යයි කියන මතයේ සිට බවයි මට පේන්නෙ. මම නම් දකින්නෙ යතාර්ථය කියන්නෙම අපේ සංස්කරණයක් විදියටයි. මම කියන්නෙ ලෝකයේ ආරම්භය, කාලය, අවකාශය, මේ සියල්ලම ඇත්තෙ තමාගෙන් පරිබාහිරව නොවන බවයි. කාල අක්ෂයේ කොතැනක හෝ ලෝකය ඇරඹුන බව නොකියවෙන ආගමක් ඇත්දැයි මම දන්නේ නැහැ. විද්‍යාවෙන් මෙයට පිළිතුරු දිය නොහැකි නිසා අඩුම තරමෙ පිලිතුරු දීමට උත්සාහයක නිරත වෙනවා. ආගම් වල වගේ සියල්ල මැවුම් කරුවෙකුගෙ පිට පටවලා නිදහස් වෙන්නෙ නැහැ. ඒ අතින් ආගම් වලට වඩා විද්‍යාව ඉදිරියෙන් ඉන්න බව තමයි මම දකින්නෙ. ගැටළුව මගහැරීම නොකර ගැටළුවට විසඳුම පෙන්නා දීපු ආගමක් මිත්‍රයාට පෙන්නා දෙන්න පුළුවන් නම් වටිනවා.[/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"]දැන් පැහැදිලියි :yes: මගේ මතය පරම සත්‍යයි කියල මම කොහොමටවත් කියන්නෙ නැහැ මිත්‍රයා. පෙන්නා දිය හැකි නම් වැරද්දක් පිලිගන්න බොහොම විවෘතව මම සූදානම්.[/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"]මෙතැන වැරදී ඇත්තෙ මට. ලෝකය ගැන සෙවීම නෙමෙයි, ඒ ක්‍රියාවට දෙන අර්තකථනය ගැනනෙ මිත්‍රයා කියල තියන්නෙ. ඒ ගැන සමා වෙන්න. එහෙම ගත්තම එතැන විසංවාදයක් ඇත්තෙ නැහැ. කොහොම වුණත්, ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් නොවන බවක් මම එතැන කියල නැහැ. මම කළේ "ලෝකය ගැන සේවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා නම්..." කියල තර්කයක් ගොඩනැගීමක් විතරයි මිත්‍රයා.[/SIZE][/COLOR] :yes: [COLOR="Sienna"][SIZE="4"]ඒ ගැන හිතන්න එපා මිත්‍රයා.. මම පිළිකුල් කරන බව කිව්වෙ මගේ අදහස් වලින් කොටසක් විතරක් highlight කරන එක නෙමෙයි, එහෙම කරල ඒකට වෙනස් අර්තකතනයක් දීමයි. උඹ වැරැද්ද නිවැරදි කරල තියනව නෙ.. ඒ ගැන සතුටුයි.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Sienna"] මේ ගැන මගෙ අදහස ටිකක් අපැහැදිලි වෙන්න ඇති කියල හිතෙනවා. මිත්‍රයා එක් තැනක කිව්ව 'කිසියම් ඇදහිල්ලක් කරන්නෙ නැති මිනිස්සු සමාජයේ එන්ඩ එන්ඩම වැඩි වෙන' බවක්. මිත්රයාම පිළි ගන්නව නෙ ආගමක 'අවශ්‍යතාවය' එන්න එන්නම අඩු වන බව. ඉතින් මගෙ මතයෙ ඊට වඩා වෙනසක් ඇත්තෙ නැහැ. මම නොකිව්වෙ ඒ අවශ්‍යතාවය එන්න එන්නම අඩු වන බව විතරයි. අනෙක් අතට ආගමක් අවශ්‍යතාවයක් වෙන්නෙ විද්‍යාවක් අවශ්‍යතාවක් වන හේතුවෙන්මයි. මිනිසාගේ කුතුහලය සංසිඳවීම තමයි ඒ හේතුව. මිත්‍රය කිව්වත් වගේ ආගම් වල 'අරමුණ' සොබාදහම පැහැදිලි කිරීම බව මම පිලි ගන්නවා. ආගම් මගින් ඒ දේ වෙලා තියනවද ඒ වෙනුවට මැවුම්කාර පැලැස්තර ගහල තියනවද කියන එක එනම කාරණයක්. විද්‍යාවෙන් ආගම වෙනස් වන්නෙ සමාජයක් මත පොදු සම්මුතියක් බලෙන් පැටවීම නිසයි. විද්‍යාවෙන් පොදු සම්මුතිය කියන කාරණේ ලඟා කරගන්නෙ ඒ වෙනුවෙන් යුද්ධ කරල හෝ සමාජයේ අනෙක් කොටස් මර්ධනය කරල හෝ චින්තන සෝදාපාලුවක් කරල නෙමෙයි, එක්තරා පදනමක් (ඇරිස්ටෝටලීය න්‍යාය - මේක පරම සත්‍යයි කියල නෙමෙයි මම මේ කියන්නෙ ) මත ඉඳල සහේතුකව කරුණු දැක්වීම මගිනුයි. කොයි පාරෙන් ආවත් අවසානෙදි අවශ්‍ය වෙන්නෙ සමාජයක් ගොඩනැගීම. තනි තනි පුද්ගලයා වශයෙන් ගත්තම ඔවුන් එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී නම් ඒ වගේ පිරිසක් එකතු කරල එක හැලියකට දැම්මත් සමාජයක් වෙන්නෙ නැහැ, මූලික කරුණු සම්බන්ධව යම් සම්මුතියක් අවශ්‍යයි. ඒ දේ කරන්න දර්ශනයකට, විද්‍යාවකට, හෝ ආගමකට පුළුවන් කියන දේ තමයි මගේ කතාවෙ මූලික පදනම. මම කියන්නෙ ඔය කිව් තුනෙන් ඒ අරමුණ ඉටු වන සරලම විසඳුම තමයි ආගමක් කියන්නෙ. කිසිම සමාජයක මුලු සෙනගම ඔය අරමුණ ඉටු කරගන්න ප්‍රමාණවත් මට්ටමින් විද්‍යාව හෝ දර්ශනය තේරුම් ගන්න වියුක්ත මනස් සහිත වෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. එතැනදි සරල විසඳුමක් නම් අත්‍යවශ්‍යයි. ඒ කාරණයයි මම කියන්නෙ. මම ඔය විද්‍යාව, දර්ශනය සහ ආගම කියන එකිනෙකට වෙනස් කොන් තුන ගැන පොදුවෙ කතා කළ කාරණය මිත්‍රයා කියන දේට අදාල වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි. මම කියන්න උත්සාහ කළ දේ පැහැදිලි ඇති කියල හිතනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom