Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
True "Shenat" exposed :o
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අර පේඩ් අකවුන්ට් වගේ එල්ලි එල්ලි මරාගන්න උවමනාවක් නෑ බං.. අනික් එක මං මේක දැම්මේ උබට reason කරන්න නෙමෙයි මේක බලන එවුන්ට.. මොකද පිස්සෙක් කවදාවත් ඌ පිස්සෙක් කියල පිලිගන්නෙ නෑනේ.. අන්න ඒ වගේ තමා උබත්.. උන් මේක බලල කැමැති විදිහකට හිතාගනී..

උබ මෙකේ පට්ට විදිහට අපිට නූගත් කියල බනිනවා නේද?  ඒ කිව්වෙ නිකන් O/L A/L කරගන්න බැරුව නන්නත්තාර වෙලා කරන්නම දෙයක් නැති කමට IT කරා කියලා හිතාගෙන..  මේකට ඉතින් උබට මොකුත් කියල වැඩක් නෑ මොකද මට උබ හිතන විදිහ වෙනස් කරන්න බෑ බලන එවුන් උබ මොන වගේ එකෙක්ද කියල තේරම් ගනී..

සරල වශයෙන්ම කිව්වොත් උබ නොකරන/නොදන්න ෆීල්ඩ් එකක් ගැන පොර ටෝක් දිදී බාල්දු කර කර උන් ගන්න සැලරි බාල්දු කර කර හතර වටේට බනින එකනේ කරන්නේ.. ඒක හරියට නිකං මං කියන්න ගියොත් අර වෝල්ටර් වයිටා ගන්න 5 මිලියන් සැලරි  එක දැකලා "ඌ මොනාද බං අර ශිපින්ග් කියලා කරන්නේ.. මෙලෝ වැඩක් නෑනේ.. උන් ඔච්චර හම්බ කරන්නේ උන්ගෙ ටැලන්ට් එකකට නෙමේ අරවයි මේවයි" බ්ලා.. බ්ලා.. කියලා මාව කොච්චර සමාජෙන් විහිලුවකට ලක් වෙයිද?  අන්න ඒ වගේ තමා.. මේක කොහොමත් උබට තේරෙන්නෙ නෑ එලියෙ ඉදං බලන් ඉන්න මිනිහට තමා තේරේන්නේ..

අනිත් එක මේක

1. ලංකාවේ ඉදන් පිටරටට වැඩ කරන්න බැරි වීම උබලගෙ ප්රශ්නයක් මිසක් අපේ ප්රශ්නයක් නෙමෙයි.. ඒක නිසා මිදි තිත්තයි කිය කිය අපිට බැනල වැඩක් නෑ උබලගෙ ෆීල්ඩ් එක improve කරගන්නෙ නැතුව..

2. ඔහොම කියන්නෙ ඉතින් macro economy ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති කම නිසා තමා.. රුපියල බාල්දු උනාම උබ හිතන් ඉන්නේ අද 100ට ගත්ත එක ඊලග මාසෙ 100ට ගන්න පුලුවන් කියලාද?

[QUOTE="හෙනයා, post: 28801174, member: 510186"] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/339666305_6073784806010203_6137474467432997181_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=93H3xR46XJkAX9w00HW&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AfDbuaXe_r5GWh4vXMbxyJYSoA84OJp2HjvMtvHTW-Gcdw&oe=64494276[/IMG] [SIZE=4] මට අර පේඩ් අකවුන්ට් වගේ එල්ලි එල්ලි මරාගන්න උවමනාවක් නෑ බං.. අනික් එක මං මේක දැම්මේ උබට reason කරන්න නෙමෙයි මේක බලන එවුන්ට.. මොකද පිස්සෙක් කවදාවත් ඌ පිස්සෙක් කියල පිලිගන්නෙ නෑනේ.. අන්න ඒ වගේ තමා උබත්.. උන් මේක බලල කැමැති විදිහකට හිතාගනී.. උබ මෙකේ පට්ට විදිහට අපිට නූගත් කියල බනිනවා නේද? :( ඒ කිව්වෙ නිකන් O/L A/L කරගන්න බැරුව නන්නත්තාර වෙලා කරන්නම දෙයක් නැති කමට IT කරා කියලා හිතාගෙන.. :rolleyes: මේකට ඉතින් උබට මොකුත් කියල වැඩක් නෑ මොකද මට උබ හිතන විදිහ වෙනස් කරන්න බෑ බලන එවුන් උබ මොන වගේ එකෙක්ද කියල තේරම් ගනී.. :yes: සරල වශයෙන්ම කිව්වොත් උබ නොකරන/නොදන්න ෆීල්ඩ් එකක් ගැන පොර ටෝක් දිදී බාල්දු කර කර උන් ගන්න සැලරි බාල්දු කර කර හතර වටේට බනින එකනේ කරන්නේ.. ඒක හරියට නිකං මං කියන්න ගියොත් අර වෝල්ටර් වයිටා ගන්න 5 මිලියන් සැලරි :P එක දැකලා "ඌ මොනාද බං අර ශිපින්ග් කියලා කරන්නේ.. මෙලෝ වැඩක් නෑනේ.. උන් ඔච්චර හම්බ කරන්නේ උන්ගෙ ටැලන්ට් එකකට නෙමේ අරවයි මේවයි" බ්ලා.. බ්ලා.. කියලා මාව කොච්චර සමාජෙන් විහිලුවකට ලක් වෙයිද? :sorry: අන්න ඒ වගේ තමා.. මේක කොහොමත් උබට තේරෙන්නෙ නෑ එලියෙ ඉදං බලන් ඉන්න මිනිහට තමා තේරේන්නේ.. :yes: අනිත් එක මේක [/SIZE] [SIZE=4] 1. ලංකාවේ ඉදන් පිටරටට වැඩ කරන්න බැරි වීම උබලගෙ ප්රශ්නයක් මිසක් අපේ ප්රශ්නයක් නෙමෙයි.. ඒක නිසා මිදි තිත්තයි කිය කිය අපිට බැනල වැඩක් නෑ උබලගෙ ෆීල්ඩ් එක improve කරගන්නෙ නැතුව.. 2. ඔහොම කියන්නෙ ඉතින් macro economy ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති කම නිසා තමා.. රුපියල බාල්දු උනාම උබ හිතන් ඉන්නේ අද 100ට ගත්ත එක ඊලග මාසෙ 100ට ගන්න පුලුවන් කියලාද? :baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom