Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
True "Shenat" exposed :o
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

paid account කිව්වෙ අර නූගත් [USER=125149]@Kolama[/USER] පොන්නයටද? එහෙම කියන්න එපා බන් කැම්පේන් කාරයට. ඌ ඔය මාකටින් කරනව කියල ඕව කරේ නැත්තන් කාල ඇඳල ඉන්නෙ කොහොමද.

අනික උබ මොනව හිතාගත්තත් හිතාගත්තෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ බන්. මම කිව්වෙ සාධක සහිත ඇත්ත. නැතුව මේ උබල වගේ රිදිල අඬන ඇඬිලි නෙවෙයි. පිස්සෙක් කවදාවත් තමන් පිස්සෙක් කියල හිතන්නෙ නෑ කියල උබම කියනවනෙ. ඉතින් මම උබට තේරුම් කරන්න ගිහින් වැඩක් නෑ උබ තෙරුම් ගන්නෙ නෑ කියලනේ කියන්නෙ. ඒකට ඉතින් මම මොනව කරන්නද?

උබත් ඉතින් නූගත් කියල තොප්පිය දාගත්ත එකානෙ. උබම පිළිගන්නව නම් මට කරන්න දෙයක් නෑ.  කෝලම් පොන්නය නම් නූගත් කියල අපි දන්නවනේ. ඒක උබට රිදුනම උබත් නූගතෙක් කියල පිළිගත්ත වෙනවා.

අනේ බං ආයෙ එකම දේ කිය කිය මගේ කාලෙ කන්න එපා. උබට IQ මදි කියන දෙයක් තෙරුම් ගන්න. උබත් අර කෝලම් පොන්නය වගේ මෝඩයෙක්. එකම දේ කිය කියා කාලෙ කන්න එපා. පැහැදිලිව සරලව තේරුම් කරලා තියෙනවා ඊට වඩා තේරුම් කරන්න බෑ. රිදුනා නම් අඬ අඬ ඉඳපන් වෙන කරන්න දෙයක් නෑ.

ඔය කිව්වෙ.

ගොනෝ ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න බැරිවීම අපේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉන්ඩස්ට්‍රි එකේ හැටියක්. කොපියුටරයක් අරන් ඔන්ලයින් කෝඩ් කොටන එක නෙවෙයි හැමෝම කරන්නෙ. උබ කියන විදියට NASA එකේ ඉන්න උන්ටත් වඩා උබ වැඩ්ඩෙක්. ලෝකෙ ඉන්න හොඳම neurosurgeon ටත් වඩා උබ වැඩ්ඩෙක්.  නූගත්තු ගොඩක් එහෙම තමා හිතන් ඉන්නෙ. කොච්චර improve කරත් කවදාවත් surgeonට ඒ මොහොතෙ එතන ඉන්නෙ නැතුව ඔන්ලයින් සර්ජරි කරන්න බෑ. ඒ වගේ තමයි. නූගත් කමයි ඔන් කමයි ප්‍රදර්ශනය කරන්න එපා බන් ලැජ්ජ නැද්ද?

ඒකම තමා IT වලටත් කියන්න තියෙන්නෙ. ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න පුලුවන් වීම ඉන්ඩස්ට්‍රි එකේ හැටි. නැතුව මේ උබලගෙ අමුතු දක්ශතාවක් නෙවෙයි. හිත රිදෙනව නම් කියපන් මම එහෙම ටයිප් කරන්නම් ඊළඟ කොමෙන්ට් එකේ නැත්තන් උබ අඬනවනේ.

රුපියල බාල්දු උනාම උබ හිතන් ඉන්නේ අද 100ට ගත්ත එක ඊලග මාසෙ 100ට ගන්න පුලුවන් කියලා කොහේද බං මම කිව්වෙ?

උබට අර මම කියපු දේවල් වලට අමතරව මානසික රෝගයකුත් තියෙනව වගේ. hallucinations පේන්නෙ එහෙම උනාම. ඒකට නං treatments ගනින්.

හායි නූගත් පොන්නයා. උබේ ඒවට උත්තර දෙනවා අඬන්නෙ නැතුව හිටපන්.

ඔහොම නෙවෙයි පත්තරය්ක් ලිව්වත් උබ නූගතා බන්. උබට මම ඉන්න තැනට එන්න තියා හිතන්නවත් බෑ.  තව ත්‍රෙඩ් සීයක් දාගෙන රට යන හැටි ඇහුවත් තෝව රටකට ගන්නෙ නෑ බන්.  මොකක් හරි හොරකමක් කරගෙන, කැම්පේන් පාරක් ගහල, සුද්දගෙ වැඩ අඩු පඩියට කර කර හිටපන්.  ආත්මෙ මාරු කරගෙන ඊළඟ ආත්මෙවත් නූගත් නොවී ඉන්න බලපන්.

මම මොරටුවෙ ඩිග්රියක් තියෙන එකෙක්. උබ නිකනම නිකන් නූගතෙක්. සුද්ද අඩු පඩියට වැඩ දුන්නෙ නැත්තන් බෝක්කු උඩ කාවයියො අල්ලන නිකන්ම නිකන් නූගත් පොන්නයෙක්. උබට පුලුවන් ඒකෙ වේදනාවට තව හෑලි ලිය ලියා අඬන්න විතරයි. ආත්මෙ මාරු කරලවත් ට්‍රයි කරමු.

------ Post added on [DATETIME="UT"]1682240339[/DATETIME]

[QUOTE="shenat, post: 28801279, member: 30790"] paid account කිව්වෙ අර නූගත් [USER=125149]@Kolama[/USER] පොන්නයටද? එහෙම කියන්න එපා බන් කැම්පේන් කාරයට. ඌ ඔය මාකටින් කරනව කියල ඕව කරේ නැත්තන් කාල ඇඳල ඉන්නෙ කොහොමද. :lol: අනික උබ මොනව හිතාගත්තත් හිතාගත්තෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ බන්. මම කිව්වෙ සාධක සහිත ඇත්ත. නැතුව මේ උබල වගේ රිදිල අඬන ඇඬිලි නෙවෙයි. පිස්සෙක් කවදාවත් තමන් පිස්සෙක් කියල හිතන්නෙ නෑ කියල උබම කියනවනෙ. ඉතින් මම උබට තේරුම් කරන්න ගිහින් වැඩක් නෑ උබ තෙරුම් ගන්නෙ නෑ කියලනේ කියන්නෙ. ඒකට ඉතින් මම මොනව කරන්නද? :( උබත් ඉතින් නූගත් කියල තොප්පිය දාගත්ත එකානෙ. උබම පිළිගන්නව නම් මට කරන්න දෙයක් නෑ. :lol: කෝලම් පොන්නය නම් නූගත් කියල අපි දන්නවනේ. ඒක උබට රිදුනම උබත් නූගතෙක් කියල පිළිගත්ත වෙනවා. අනේ බං ආයෙ එකම දේ කිය කිය මගේ කාලෙ කන්න එපා. උබට IQ මදි කියන දෙයක් තෙරුම් ගන්න. උබත් අර කෝලම් පොන්නය වගේ මෝඩයෙක්. එකම දේ කිය කියා කාලෙ කන්න එපා. පැහැදිලිව සරලව තේරුම් කරලා තියෙනවා ඊට වඩා තේරුම් කරන්න බෑ. රිදුනා නම් අඬ අඬ ඉඳපන් වෙන කරන්න දෙයක් නෑ. ඔය කිව්වෙ. :lol: ගොනෝ ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න බැරිවීම අපේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉන්ඩස්ට්‍රි එකේ හැටියක්. කොපියුටරයක් අරන් [B]ඔ[/B]න්ලයින් කෝඩ් කොටන එක නෙවෙයි හැමෝම කරන්නෙ. උබ කියන විදියට NASA එකේ ඉන්න උන්ටත් වඩා උබ වැඩ්ඩෙක්. ලෝකෙ ඉන්න හොඳම neurosurgeon ටත් වඩා උබ වැඩ්ඩෙක්. :rofl: නූගත්තු ගොඩක් එහෙම තමා හිතන් ඉන්නෙ. කොච්චර improve කරත් කවදාවත් surgeonට ඒ මොහොතෙ එතන ඉන්නෙ නැතුව ඔන්ලයින් සර්ජරි කරන්න බෑ. ඒ වගේ තමයි. නූගත් කමයි ඔන් කමයි ප්‍රදර්ශනය කරන්න එපා බන් ලැජ්ජ නැද්ද? :lol: ඒකම තමා IT වලටත් කියන්න තියෙන්නෙ. ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න පුලුවන් වීම ඉන්ඩස්ට්‍රි එකේ හැටි. නැතුව මේ උබලගෙ අමුතු දක්ශතාවක් නෙවෙයි. හිත රිදෙනව නම් කියපන් මම එහෙම ටයිප් කරන්නම් ඊළඟ කොමෙන්ට් එකේ නැත්තන් උබ අඬනවනේ. :lol: රුපියල බාල්දු උනාම උබ හිතන් ඉන්නේ අද 100ට ගත්ත එක ඊලග මාසෙ 100ට ගන්න පුලුවන් කියලා කොහේද බං මම කිව්වෙ? උබට අර මම කියපු දේවල් වලට අමතරව මානසික රෝගයකුත් තියෙනව වගේ. hallucinations පේන්නෙ එහෙම උනාම. ඒකට නං treatments ගනින්. [HR][/HR] [SIZE=5]හායි නූගත් පොන්නයා. උබේ ඒවට උත්තර දෙනවා අඬන්නෙ නැතුව හිටපන්. :lol:[/SIZE] [SIZE=5]ඔහොම නෙවෙයි පත්තරය්ක් ලිව්වත් උබ නූගතා බන්. උබට මම ඉන්න තැනට එන්න තියා හිතන්නවත් බෑ. :lol: තව ත්‍රෙඩ් සීයක් දාගෙන රට යන හැටි ඇහුවත් තෝව රටකට ගන්නෙ නෑ බන්. :lol: මොකක් හරි හොරකමක් කරගෙන, කැම්පේන් පාරක් ගහල, සුද්දගෙ වැඩ අඩු පඩියට කර කර හිටපන්. :lol: ආත්මෙ මාරු කරගෙන ඊළඟ ආත්මෙවත් නූගත් නොවී ඉන්න බලපන්. :( මම මොරටුවෙ ඩිග්රියක් තියෙන එකෙක්. උබ නිකනම නිකන් නූගතෙක්. සුද්ද අඩු පඩියට වැඩ දුන්නෙ නැත්තන් බෝක්කු උඩ කාවයියො අල්ලන නිකන්ම නිකන් නූගත් පොන්නයෙක්. උබට පුලුවන් ඒකෙ වේදනාවට තව හෑලි ලිය ලියා අඬන්න විතරයි. ආත්මෙ මාරු කරලවත් ට්‍රයි කරමු. :lol:[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1682240339[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom