Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
!!True Story About MI 24 Accident Yesterday!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය සිකුරාදා බුත්තල මොනරාගල ප්‍රදේශයේ පියාසර කළ එම්. අයි. 24 හෙවත් කොනර්ඔයිල් හෙවත් අක්බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය කඩාවැටීමෙන් නියමුවන් වූ දොඩම්මළුව සහ ප්‍රනාන්දු යන ගුවන් නිලධාරීහු මියගියහ. කොටි ත්රස්තවාදීන් ඉමහත් බියක් දැක්වූයේ මෙම හෙලිකොප්ටර් යානාවන්ටය.

මේ ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට ඉමහත් දායකයක් දැක්වූවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. CH 635 නමින් හැඳින්වූ මෙම ප්‍රහාරක හෙලිකොප්ටරය කඩාවැටී ඇත්තේ එහි විදුලිජනක යන්ත්‍රය අක්‍රියවීමෙනි.

මේ බව යානාවේ නියමුවකු පාලන මැදිරියට දන්වා තිබුණි.

ප්‍රහාරක යානාවේ හෙලිකොප්ටරයේ විදුලි ජනක යන්ත්‍රය අක්රියවීමත් සමග එහි පිටුපස සුළං පෙත්ත නතරවී යානාව කීපවිටක්ම කැරකී කඩා වැටී ඇත.

මේ යානාවේ ගමන් කළ අවිකරුවන් දෙදෙනා වූ සිරිසේන සහ රත්නායක ද ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙය කාර්මික දෝෂයක් යයි සැකකෙරෙන අතර ගුවන් හමුදා බලධාරීහු විමර්ශන මණ්ඩලයක් පත්කර ඇත.

යුක්රේනයෙන් ලබාගත් මෙම එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටරයේ නියමුවන් දෙදෙනා විශිෂ්ට මෙහෙවරක් සිදුකල රණවිරුවන්වේ.

මෙම යානාව කඩාවැටීමත් සමග ගිනිගෙන ඇත.

Divaina

[QUOTE="kinkon, post: 5977914, member: 43749"] [SIZE="3"]පසුගිය සිකුරාදා බුත්තල මොනරාගල ප්‍රදේශයේ පියාසර කළ එම්. අයි. 24 හෙවත් කොනර්ඔයිල් හෙවත් අක්බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය කඩාවැටීමෙන් නියමුවන් වූ දොඩම්මළුව සහ ප්‍රනාන්දු යන ගුවන් නිලධාරීහු මියගියහ. කොටි ත්රස්තවාදීන් ඉමහත් බියක් දැක්වූයේ මෙම හෙලිකොප්ටර් යානාවන්ටය. මේ ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට ඉමහත් දායකයක් දැක්වූවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. CH 635 නමින් හැඳින්වූ මෙම ප්‍රහාරක හෙලිකොප්ටරය කඩාවැටී ඇත්තේ එහි විදුලිජනක යන්ත්‍රය අක්‍රියවීමෙනි. මේ බව යානාවේ නියමුවකු පාලන මැදිරියට දන්වා තිබුණි. ප්‍රහාරක යානාවේ හෙලිකොප්ටරයේ විදුලි ජනක යන්ත්‍රය අක්රියවීමත් සමග එහි පිටුපස සුළං පෙත්ත නතරවී යානාව කීපවිටක්ම කැරකී කඩා වැටී ඇත. මේ යානාවේ ගමන් කළ අවිකරුවන් දෙදෙනා වූ සිරිසේන සහ රත්නායක ද ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙය කාර්මික දෝෂයක් යයි සැකකෙරෙන අතර ගුවන් හමුදා බලධාරීහු විමර්ශන මණ්ඩලයක් පත්කර ඇත. යුක්රේනයෙන් ලබාගත් මෙම එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටරයේ නියමුවන් දෙදෙනා විශිෂ්ට මෙහෙවරක් සිදුකල රණවිරුවන්වේ. මෙම යානාව කඩාවැටීමත් සමග ගිනිගෙන ඇත.[/SIZE] [U]Divaina[/U] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom