Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
True war heroes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2009 මාර්තු 5 දින පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ලියමි, ආදරණීය අම්මා වෙත ලියමි, තෙරුවන් සරණයි! අම්මේ මේ ලියමන අම්මගේ අතට ලැබෙන කොට මන් මේ ලෝකේ අත ඇරලා හුගක් දුර ගිහින් ඉන්න පුළුවන්. එත් දුක් වෙන්න එපා මගේ රත්තරන් අම්මේ මං මැරුණේ ලංකාව හෙට දවසක් ඉතුරු කරලා.. ඒ ටික ඇති මට අම්මේ. අම්මලාට තාත්තාට නංගිට මල්ලිට හැමෝටම දැන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හෙට අනිද්දම මේ යුද්දේ ඉවර වෙනවා ඒක ඉර හද වගේ මට විස්වාසයි. මං ගැන අහිතක් හිතන්න එපා අම්මේ. අම්මට මම කිව්වේ බොරු. මං පලාලි කෑම්ප් එකේ ඉන්නේ කියල අම්මට කිව්වේ බොරුවට, අම්මලා බය වෙයි කියල. මං හිටියේ 58 වෙනි සේනාංකයේ. අපි තමා ඉදිරියෙන්ම ඉදල ටෙරාත් එක්ක ෆියිට් කලේ. මෙහෙ හරි දරුණුයි අම්මේ.

කිලිනොච්චි වැටුණ හින්ද ටෙරා ඉන්නේ පිස්සු බල්ලෝ වගේ. උන් සුයිසිඩ් ඇටාක් කරනවා හරියට. අපි අත අරින්නේ නෑ අම්මේ උන් එහෙම ගහනකොට අපිත් දුවනකම් උන්ට ගහනවා. ඉස්සර වගේ නෙමේ අම්මේ දැන් මේ යුද්දේ අපි ඉවරම කරනවා. අපේ සර් ලා අපිත් එක්ක හරිම හොදයි. අපිත් එක්කම එනවා ෆ්රන්ට් එකට. එතකොට හිතට හරි හයියක් අම්මේ. අපි දැන් උන්ට ගහල ගහල පොඩි කෑල්ලකට කොටු කරන් ඉන්නේ. කොල්ලෝ මාර මොරාල් එකේ ඉන්නේ අම්මේ. පණ දීලා හරි රට බේරගන්න ඉස්සරහට යනවා. මාත් එක්ක එකට කෝස් එක කරපු සුරේෂ් ඊයේ මගේම අත් දෙක උඩ නැති උනා. අපි උන්ගේ ඩිෆෙන්ස් එක කඩාගෙන යද්දී සුරේෂ් බිම් බෝම්බෙකට අහු උනා. එයාගේ ඇගේ පහල තිබුනේ නෑ. මන් එයාව හයියෙන් අල්ලන් හිටියා. එයා මං දිහා බලලා හිනා වෙලා කිව්වේ “ මගේ කාලේ ඉවරයි මචන්. ගෙදර අයව බලා ගනින්.” එහෙම කියල සුරේෂ් මගේ අත තදින් අල්ල ගෙන. “ මට පොරොන්දු වෙයන් මේක ඉවරම කරනවා කියලා” මං එයාට පොරොන්න්දු උනා අම්මේ. මෙහෙ ඉස්සර වගේම හසලක ගාමිණිලා , ලුතිනන් අල්දෙනියලා ඉන්නවා අම්මේ. අද කතා කරන කොල්ලා හෙට නෑ අම්මේ. හැමෝම එකා වගේ ඉන්නේ මේ යුද්දේ ඉවර කරන්න. පඩි ලැබෙනවා තමා එත් අපේ කොල්ලෝ එහෙම කරන්නේ සල්ලි පදක්කම් බලාගෙන නෙමේ අම්මේ. මේ රට රැකගන්න මේ රටට තියන ආදරේට. ටික දවසකට කලින් අපේ ඩිෆෙන්ස් ඒක කඩන්න ටෙරා එක්ස්ප්ලෝසිව් දාපු ට්‍රුක් එකක් එව්වා. ලයින් එකේ හිටපු එස් එෆ් කොල්ලෙක් ඒක දැකල එයාගේ ආර් පී ජී එකෙන් ෆයර් කලා. එයා දැනන් හිටියා ඒක ගැහුවාම එයත් මැරෙනවා කියලා. එත් මං හිතන්නේ එයාගේ ඔලුවේ එවලේ තිබ්බේ මේක කඩාගෙන ගියොත් කොල්ලෝ කීයක් මැරෙනවද කියලා. අපි බ්ලාස්ට් එකෙන් පස්සේ එතනට යනකොට එයා හිටියේ නෑ එතන. එහෙම සිද්දි කොච්චර වෙනවද අම්මේ. අපිට අඩන්න පුළුවන් එත් අපි අඩන්නේ නෑ මේ යුද්දේ ඉවර කරපු දවසට සතුටු කදුළු අඩන්න අපි බලන් ඉන්නවා අම්මේ. මට ආරංචි නිවුස් වලට අපි යුධ අපරාධ කරනවා කියල කියනවා කියලා. ඕවා ඔක්කොම බොරු අම්මේ. අපි හරිම විනය ගරුක හමුදාවක්. අද උදෙත් අපි දෙමල ගමක් හරහා ගියා. ඒ මිනිස්සුත් අපේ මිනිස්සුම තමයි අම්මේ. එතන හිටපු ගෑනු ළමයෙක් දැකල මතක් උනේ අපේ මද්දු නංගිව. ඒ මිනිසුන්ට මේ යුද්දේ හින්ද හරියට කෑමක් බීමක් වත් නෑ. අපේ කොල්ලෝ සමහර වෙලාවට එයාලගේ රැෂන් එක නොකා බඩගින්නේ ඉදලා ඒ අහිංසක ම්නිස්සුන්ට දෙනවා කන්න. එහෙම දීපු කොල්ලෙක් මං ලගට ඇවිත් කිව්වේ “මචං මං රැෂන් එක දෙනකොට ඒ මිනිස්සු හිනා වෙන එක දැකල මගේ බඩ පිරුණා”. අපේ කොල්ලෝ කෑම්ප් එකෙන් දෙන වතුර ටික අර පිපාසාවෙන් ඉන්න අහිංසක මිනිස්සුන්ට දීලා, මඩ වළක් හෙමීට පාදලා ඒ වතුර ටික බොනවා. අපේ කොල්ලෝ යුද්ද කරන්නේ එහෙමයි අම්මේ. අම්මා කියන්න හැමෝටම ඒ ගැන. අපි කරන්නේ යුද්දයක් නෙමේ අම්මේ මානුෂීය මෙහෙයුමක්. අපි කරන්නේ මේ අහිංසක මිනිස්සුන්ව අරුන්ගෙන් බේරගන්න ඒක. ඇයි අම්මේ ටෙරා කරන අපරාද ගැන කියන්නේ නැත්තේ. උන් අපේ මල්ලිලාගේ වයස පොඩි උන්ට ආයුධ දීලා ඉස්සරහට එවනවා. අහිංසක ගම්මාන, පල්ලි කෝවිල් උන්ගේ පලියට තියාගෙන අපිට ගහනවා. අපි කවදාවත් ඒවාට ආර්ටි ගහන්නේ නෑ. එහෙම ගැහුවනම් මේ යුද්දේ ඉවර වෙලා හුගක් කල්. අපිට සර්ලා හැමතිස්සෙම කියන්නේ සිවිලියන්ස් ලා බේරලා ටෙරාට ඈටෑක් කරන්න කියල. අම්මට කියන්න උන් කරන්නේ මිනිස්සුන්ට හිතන්නවත් බැරි අපරාද, ටික දවසකට කලින් අපි ටෙරාගෙන් බේරිලා අපු කට්ටියක්ව බෙර ගත්තා. අපි ඒ කට්ටියට කන්න බොන්න දීල මෙඩි කෝප් ලට බාර දීලා ඉස්සරහට ආවා. ටික වෙලාවයි ගියේ බ්ලාස්ට් එකකින් මුළු පලාතම හෙල්ලුනා. අපි දුවලා ගියා බ්ල්ස්ට් ඒක උන තැනට. බ්ලාස්ට් ඒක වෙලා තිබ්බේ මෙඩි කෝප්ලගේ ටෙන්ට් එක ගාව. එතන මිනිහෙකුට කවදාවත් බලන්න ඕනේ දෙයක් නෙමේ තිබ්බේ. මේඩි ඔෆිස්සලාගේ කෑලි. මං අතින් අරන් ආපු පුංචි බබාගේ අතේ තිබ්බ ඇවිලෙන බෝනික්කා විතරයි තිබ්බේ. ආමි ඩොක්ටර්ස් දෙන්න එතනමයි. ඩොක්ටර් සුගතුත් එතන මැරිලා හිටියා. මට තුවාල උනා වෙලාවේ බෙහෙත් කලේ ඒ ඩොක්ටර්. නිවාඩු ලැබිලත් මට කොල්ලෝ එක්ක ඉන්න ඕනේ මල්ලි. පස්සේ අපි ඔක්කොම එකට ගෙදර යමු කියලයි එයා කිව්වේ. හැමතිස්සෙම හිනා වෙලා හිටිය ඩොක්ටර් සුගත් , මොන වරදක් කලාටද ඒ මනුස්සයව බිලි ගත්තේ. අපි පස්සෙයි දැනගත්තේ ඒක සුයිසිඩ් ඇටෑක් එකක් කියල. අර අපු කට්ටියත් එක්ක ඉදලා තියනවා බ්ලැක් ටයිගර් කෙනෙක්. ඌ ඉදල තියන්නේ අපේ කමඩාන් හරි අපේ ලොකු ඔෆිස කෙනෙක් ටර්ගට් කරන්න. මෙඩි කෝප්ල චෙක් කරද්දී ඌ පුපුරව ගෙන. එතන දැක්ක ඕනෙම දරුණු මිනිහෙකුට ඇඩෙනවා අම්මේ. එහෙම කරන උන් අපරාධ කාරයෝ නෙමේද අම්මේ ? මාර්තු මාසෙත් ආවා නේද අම්මේ. අපේ කුබුරේ කරල් පැහිලත් ඇති නේද අම්මේ.? සියාතු මාමාගේ කුබුර ඇදේට කරන්න ඕනේ නෑ කියන්න තාත්තට. මං මේ සැරේ ආවම උකස් කරපු කුබුරත් බෙර ගෙන ගේ කෑල්ලටත් සිමෙන්ති පොඩ්ඩක් දාන්නයි මගේ කල්පනාව තිබ්බේ. අවුරුද්දත් ළග එනවනේ අම්මේ. මද්දු නංගි පාඩම් කරනවා නේද අම්මේ. කොහොමහරි කරවන්න අම්මේ. ඉගෙනගත්ත දෙයක් තමා කවද හරි ඉතිරි වෙන්නේ. මද්දු ආසාවෙන් හිටියා මහන මැසිම ගන්න, ඒකට සල්ලි මගේ පඩි චෙක් එකෙන් ගන්න අම්මේ. එයා හරි දක්ෂයි නේ ඒ වැඩේට. පොඩ්ඩ ඉස්කෝලේ යනවා නේද අම්මේ. කට්ටි පනින්න නම් දෙන්න එපා. ගිය සැරේ ආපුහාම මගේ යුනිෆෝම් එක අදින්න ඉල්ල ඉල්ලා හිටියේ. මගේ බූට් දෙකට මිනිහගේ හරි ආසාව. ඒක දෙන්න අම්මේ මල්ලිට.මල්ලිටත් හොදට උගන්නන්න අම්මේ. අපේ සිඕ සර් කිව්වා මල්ලිව හොද කොලබ ඉස්කෝලෙකට දාන්න උදව් කරන්නම් කියලා.කොච්චර හොදද නේද අම්මේ අපේ පොඩ්ඩ කොලබ ලොකු ඉස්කෝලෙකට යනකොට. මගේ මෙරුන් බෙරර් එක පරිස්සං කරලා අම්මා තියා ගන්න. කමාන්ඩෝ කෙනෙක්ට ඇරෙන්න ඒක දාන්න බෑ.අම්මා ආඩම්බර වෙන්න. හැමෝටම කමාන්ඩෝ කෙනෙක් වෙන්න බෑ. අම්මා පෙව්ව කිරී වල බලෙන් තමා පුතා අද මෙහෙම ඉන්නේ. නිකිණි නංගි ඉන්නවද අම්මේ ? එයාට කියන්න මට වැඩ හොද කෙනෙක් හම්බවෙයි කියලා. මං ගැන හිතන්න එපා කියන්න අම්මේ. අපි ඉපදිලා ඉන්නේ මේ රට රැක ගන්න අම්මේ. අපි නැත්තම් කවුද අම්මේ මේ රට බෙර ගන්නේ ? අපිට අනික් අය වගේ කසාද බැදලා සාමාන්‍ය ජීවිත ගෙවන්න බැ අම්මේ, අපි මේ රට රැක ගන්න ඕන. මුන් නැත්තම් ලංකාවම අල්ලනවා. මං රට රැකගන්න මුළු ජීවිතේම කැප කරන්න තීරණය කරලා ඉවරයි අම්මේ. අම්මා නිකිණිට ඒක හෙමින් සැරේ තේරුම් කරලා දෙන්න. අම්මේ මට කියන්න දෙයක් තියන හින්දයි මෙහෙම ලියන්න තීරණය කලේ. අම්මා කලින් ලියුමේ අහල මං රට ගැන විතරද හිතන්නේ අම්මා ගැන හිතන්නේ නැද්ද කියලා. අපේ සර් ලා අපට කිව්වේ තමුන්ගේ මව් ලක් මෑණි කියලයි. ඒ ලක් අම්මා හිතින් මවා ගන්න හැම මොහොතකම මට මතක් උනේ අම්මගේ හිනා උන මුණ. මං ලංකාව දැක්කේ අම්මගේ ඇස් දෙකෙන්. මට ලංකාව පෙන්නුවේ අම්මා. ඉස්සර දුටුගැමුණු රජතුමාගේ කතා කිව්වේ අම්මා නේද. මේක අපේ රට පුතේ මේක පණ වගේ රකින්න ඕනේ කියල මට කියල දුන්නේ අම්මා නේද? පාස් අවුට් වෙච්ච් දවසේ කමාන්ඩෝ බැජ් එක මගේ පපුවේ ගහපු හැටි මට තාම මතකයි අම්මේ. මං දිහා ආඩම්බර ආදරණීය ඇස් දෙකෙන් බලලා කිව්වේ දැන් රට බේර ගනින් කියලා නේද අම්මේ. අම්මා මට දුටුගැමුණු කතාවේ එන විහාරමහා දේවි වගේ මට. අම්මේ මං අම්මලට හැමදාම ආඩම්බරයක් වේවි නේද? අම්මේ මං මේ ලියුම් බංකරේ ඉදන් ලියන්නේ ටෝච් එළියෙන්. මේක මගේ අන්තිම ලියමන වෙන්න පුළුවන් අම්මේ. අපි ඉන්නේ ටෙරාගේ අන්තිම පස් බැම්ම ළග. හෙට මොන දේ උනත් මම මේ පස් බැම්ම කඩනවා අම්මේ. මේ සටනේදි මම අම්මට නැති වේවි. අම්මගේ ලොකු පුතා අම්මව බලන්න අයිත් නොයෙවී. මගේ රත්තරන් අම්මා අඩන්නේ නෑ නේද. අඩන්න එපා අම්මේ, ආඩම්බර වෙන්න අම්මගේ පුතා රට වෙනුවෙන් ජීවිතේ පුජා කරපු එක ගැන. අම්මා වගේ අම්මලා හිටිය හින්ද තමයි මේ රට රැකිලා තියන්නේ. අම්මේ මට අසයි ඉගිල්ලිලා ඇවිත් අම්මගේ උකුලට එන්න. ඈල් හාලේ බත් අම්මගේ අතින්ම කව ගන්න අසයි මට.පහල ඇලේ සීතල වතුර ටික නාන්න, උදේ පින්න වැටිච්ච නියර දිගේ ඇවිදින්න මට හරි අසයි. මට එහෙම කවදාවත් එන්න බැරි වෙයි අම්මේ. අම්මේ මගේ කතාව කියන්න. අම්මත් එදාට හසලක ගාමිණී ගේ අම්මා වගේ වීර මතා කෙනෙක් වේවි. එදාට මං කොහේ හරි ඉදන් බලන් ඉන්නවා අම්මේ. අඩන්න එපා කවදාවත්. පුතා හැමදාමත් අම්මා ලගම ඉන්නවා. මාව අමරණීය කරන පස් බැම්ම මං දිහා බලලා හිනා වෙනවා අම්මේ. මන් ඒක හෙට කඩනවා කොහොමහරි. තාත්තා,මද්දු නංගි, මල්ලි හැමෝම මතක් කලා කියන්න. මං හැමදාම ඔයාලා ළග ඉන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි!

මීට, ලොකු පුතා.

[QUOTE="jinthuwaz, post: 16225229, member: 474489"] [B][SIZE=3]2009 මාර්තු 5 දින පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ලියමි, ආදරණීය අම්මා වෙත ලියමි, තෙරුවන් සරණයි! අම්මේ මේ ලියමන අම්මගේ අතට ලැබෙන කොට මන් මේ ලෝකේ අත ඇරලා හුගක් දුර ගිහින් ඉන්න පුළුවන්. එත් දුක් වෙන්න එපා මගේ රත්තරන් අම්මේ මං මැරුණේ ලංකාව හෙට දවසක් ඉතුරු කරලා.. ඒ ටික ඇති මට අම්මේ. අම්මලාට තාත්තාට නංගිට මල්ලිට හැමෝටම දැන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හෙට අනිද්දම මේ යුද්දේ ඉවර වෙනවා ඒක ඉර හද වගේ මට විස්වාසයි. මං ගැන අහිතක් හිතන්න එපා අම්මේ. අම්මට මම කිව්වේ බොරු. මං පලාලි කෑම්ප් එකේ ඉන්නේ කියල අම්මට කිව්වේ බොරුවට, අම්මලා බය වෙයි කියල. මං හිටියේ 58 වෙනි සේනාංකයේ. අපි තමා ඉදිරියෙන්ම ඉදල ටෙරාත් එක්ක ෆියිට් කලේ. මෙහෙ හරි දරුණුයි අම්මේ. කිලිනොච්චි වැටුණ හින්ද ටෙරා ඉන්නේ පිස්සු බල්ලෝ වගේ. උන් සුයිසිඩ් ඇටාක් කරනවා හරියට. අපි අත අරින්නේ නෑ අම්මේ උන් එහෙම ගහනකොට අපිත් දුවනකම් උන්ට ගහනවා. ඉස්සර වගේ නෙමේ අම්මේ දැන් මේ යුද්දේ අපි ඉවරම කරනවා. අපේ සර් ලා අපිත් එක්ක හරිම හොදයි. අපිත් එක්කම එනවා ෆ්රන්ට් එකට. එතකොට හිතට හරි හයියක් අම්මේ. අපි දැන් උන්ට ගහල ගහල පොඩි කෑල්ලකට කොටු කරන් ඉන්නේ. කොල්ලෝ මාර මොරාල් එකේ ඉන්නේ අම්මේ. පණ දීලා හරි රට බේරගන්න ඉස්සරහට යනවා. මාත් එක්ක එකට කෝස් එක කරපු සුරේෂ් ඊයේ මගේම අත් දෙක උඩ නැති උනා. අපි උන්ගේ ඩිෆෙන්ස් එක කඩාගෙන යද්දී සුරේෂ් බිම් බෝම්බෙකට අහු උනා. එයාගේ ඇගේ පහල තිබුනේ නෑ. මන් එයාව හයියෙන් අල්ලන් හිටියා. එයා මං දිහා බලලා හිනා වෙලා කිව්වේ “ මගේ කාලේ ඉවරයි මචන්. ගෙදර අයව බලා ගනින්.” එහෙම කියල සුරේෂ් මගේ අත තදින් අල්ල ගෙන. “ මට පොරොන්දු වෙයන් මේක ඉවරම කරනවා කියලා” මං එයාට පොරොන්න්දු උනා අම්මේ. මෙහෙ ඉස්සර වගේම හසලක ගාමිණිලා , ලුතිනන් අල්දෙනියලා ඉන්නවා අම්මේ. අද කතා කරන කොල්ලා හෙට නෑ අම්මේ. හැමෝම එකා වගේ ඉන්නේ මේ යුද්දේ ඉවර කරන්න. පඩි ලැබෙනවා තමා එත් අපේ කොල්ලෝ එහෙම කරන්නේ සල්ලි පදක්කම් බලාගෙන නෙමේ අම්මේ. මේ රට රැකගන්න මේ රටට තියන ආදරේට. ටික දවසකට කලින් අපේ ඩිෆෙන්ස් ඒක කඩන්න ටෙරා එක්ස්ප්ලෝසිව් දාපු ට්‍රුක් එකක් එව්වා. ලයින් එකේ හිටපු එස් එෆ් කොල්ලෙක් ඒක දැකල එයාගේ ආර් පී ජී එකෙන් ෆයර් කලා. එයා දැනන් හිටියා ඒක ගැහුවාම එයත් මැරෙනවා කියලා. එත් මං හිතන්නේ එයාගේ ඔලුවේ එවලේ තිබ්බේ මේක කඩාගෙන ගියොත් කොල්ලෝ කීයක් මැරෙනවද කියලා. අපි බ්ලාස්ට් එකෙන් පස්සේ එතනට යනකොට එයා හිටියේ නෑ එතන. එහෙම සිද්දි කොච්චර වෙනවද අම්මේ. අපිට අඩන්න පුළුවන් එත් අපි අඩන්නේ නෑ මේ යුද්දේ ඉවර කරපු දවසට සතුටු කදුළු අඩන්න අපි බලන් ඉන්නවා අම්මේ. මට ආරංචි නිවුස් වලට අපි යුධ අපරාධ කරනවා කියල කියනවා කියලා. ඕවා ඔක්කොම බොරු අම්මේ. අපි හරිම විනය ගරුක හමුදාවක්. අද උදෙත් අපි දෙමල ගමක් හරහා ගියා. ඒ මිනිස්සුත් අපේ මිනිස්සුම තමයි අම්මේ. එතන හිටපු ගෑනු ළමයෙක් දැකල මතක් උනේ අපේ මද්දු නංගිව. ඒ මිනිසුන්ට මේ යුද්දේ හින්ද හරියට කෑමක් බීමක් වත් නෑ. අපේ කොල්ලෝ සමහර වෙලාවට එයාලගේ රැෂන් එක නොකා බඩගින්නේ ඉදලා ඒ අහිංසක ම්නිස්සුන්ට දෙනවා කන්න. එහෙම දීපු කොල්ලෙක් මං ලගට ඇවිත් කිව්වේ “මචං මං රැෂන් එක දෙනකොට ඒ මිනිස්සු හිනා වෙන එක දැකල මගේ බඩ පිරුණා”. අපේ කොල්ලෝ කෑම්ප් එකෙන් දෙන වතුර ටික අර පිපාසාවෙන් ඉන්න අහිංසක මිනිස්සුන්ට දීලා, මඩ වළක් හෙමීට පාදලා ඒ වතුර ටික බොනවා. අපේ කොල්ලෝ යුද්ද කරන්නේ එහෙමයි අම්මේ. අම්මා කියන්න හැමෝටම ඒ ගැන. අපි කරන්නේ යුද්දයක් නෙමේ අම්මේ මානුෂීය මෙහෙයුමක්. අපි කරන්නේ මේ අහිංසක මිනිස්සුන්ව අරුන්ගෙන් බේරගන්න ඒක. ඇයි අම්මේ ටෙරා කරන අපරාද ගැන කියන්නේ නැත්තේ. උන් අපේ මල්ලිලාගේ වයස පොඩි උන්ට ආයුධ දීලා ඉස්සරහට එවනවා. අහිංසක ගම්මාන, පල්ලි කෝවිල් උන්ගේ පලියට තියාගෙන අපිට ගහනවා. අපි කවදාවත් ඒවාට ආර්ටි ගහන්නේ නෑ. එහෙම ගැහුවනම් මේ යුද්දේ ඉවර වෙලා හුගක් කල්. අපිට සර්ලා හැමතිස්සෙම කියන්නේ සිවිලියන්ස් ලා බේරලා ටෙරාට ඈටෑක් කරන්න කියල. අම්මට කියන්න උන් කරන්නේ මිනිස්සුන්ට හිතන්නවත් බැරි අපරාද, ටික දවසකට කලින් අපි ටෙරාගෙන් බේරිලා අපු කට්ටියක්ව බෙර ගත්තා. අපි ඒ කට්ටියට කන්න බොන්න දීල මෙඩි කෝප් ලට බාර දීලා ඉස්සරහට ආවා. ටික වෙලාවයි ගියේ බ්ලාස්ට් එකකින් මුළු පලාතම හෙල්ලුනා. අපි දුවලා ගියා බ්ල්ස්ට් ඒක උන තැනට. බ්ලාස්ට් ඒක වෙලා තිබ්බේ මෙඩි කෝප්ලගේ ටෙන්ට් එක ගාව. එතන මිනිහෙකුට කවදාවත් බලන්න ඕනේ දෙයක් නෙමේ තිබ්බේ. මේඩි ඔෆිස්සලාගේ කෑලි. මං අතින් අරන් ආපු පුංචි බබාගේ අතේ තිබ්බ ඇවිලෙන බෝනික්කා විතරයි තිබ්බේ. ආමි ඩොක්ටර්ස් දෙන්න එතනමයි. ඩොක්ටර් සුගතුත් එතන මැරිලා හිටියා. මට තුවාල උනා වෙලාවේ බෙහෙත් කලේ ඒ ඩොක්ටර්. නිවාඩු ලැබිලත් මට කොල්ලෝ එක්ක ඉන්න ඕනේ මල්ලි. පස්සේ අපි ඔක්කොම එකට ගෙදර යමු කියලයි එයා කිව්වේ. හැමතිස්සෙම හිනා වෙලා හිටිය ඩොක්ටර් සුගත් , මොන වරදක් කලාටද ඒ මනුස්සයව බිලි ගත්තේ. අපි පස්සෙයි දැනගත්තේ ඒක සුයිසිඩ් ඇටෑක් එකක් කියල. අර අපු කට්ටියත් එක්ක ඉදලා තියනවා බ්ලැක් ටයිගර් කෙනෙක්. ඌ ඉදල තියන්නේ අපේ කමඩාන් හරි අපේ ලොකු ඔෆිස කෙනෙක් ටර්ගට් කරන්න. මෙඩි කෝප්ල චෙක් කරද්දී ඌ පුපුරව ගෙන. එතන දැක්ක ඕනෙම දරුණු මිනිහෙකුට ඇඩෙනවා අම්මේ. එහෙම කරන උන් අපරාධ කාරයෝ නෙමේද අම්මේ ? මාර්තු මාසෙත් ආවා නේද අම්මේ. අපේ කුබුරේ කරල් පැහිලත් ඇති නේද අම්මේ.? සියාතු මාමාගේ කුබුර ඇදේට කරන්න ඕනේ නෑ කියන්න තාත්තට. මං මේ සැරේ ආවම උකස් කරපු කුබුරත් බෙර ගෙන ගේ කෑල්ලටත් සිමෙන්ති පොඩ්ඩක් දාන්නයි මගේ කල්පනාව තිබ්බේ. අවුරුද්දත් ළග එනවනේ අම්මේ. මද්දු නංගි පාඩම් කරනවා නේද අම්මේ. කොහොමහරි කරවන්න අම්මේ. ඉගෙනගත්ත දෙයක් තමා කවද හරි ඉතිරි වෙන්නේ. මද්දු ආසාවෙන් හිටියා මහන මැසිම ගන්න, ඒකට සල්ලි මගේ පඩි චෙක් එකෙන් ගන්න අම්මේ. එයා හරි දක්ෂයි නේ ඒ වැඩේට. පොඩ්ඩ ඉස්කෝලේ යනවා නේද අම්මේ. කට්ටි පනින්න නම් දෙන්න එපා. ගිය සැරේ ආපුහාම මගේ යුනිෆෝම් එක අදින්න ඉල්ල ඉල්ලා හිටියේ. මගේ බූට් දෙකට මිනිහගේ හරි ආසාව. ඒක දෙන්න අම්මේ මල්ලිට.මල්ලිටත් හොදට උගන්නන්න අම්මේ. අපේ සිඕ සර් කිව්වා මල්ලිව හොද කොලබ ඉස්කෝලෙකට දාන්න උදව් කරන්නම් කියලා.කොච්චර හොදද නේද අම්මේ අපේ පොඩ්ඩ කොලබ ලොකු ඉස්කෝලෙකට යනකොට. මගේ මෙරුන් බෙරර් එක පරිස්සං කරලා අම්මා තියා ගන්න. කමාන්ඩෝ කෙනෙක්ට ඇරෙන්න ඒක දාන්න බෑ.අම්මා ආඩම්බර වෙන්න. හැමෝටම කමාන්ඩෝ කෙනෙක් වෙන්න බෑ. අම්මා පෙව්ව කිරී වල බලෙන් තමා පුතා අද මෙහෙම ඉන්නේ. නිකිණි නංගි ඉන්නවද අම්මේ ? එයාට කියන්න මට වැඩ හොද කෙනෙක් හම්බවෙයි කියලා. මං ගැන හිතන්න එපා කියන්න අම්මේ. අපි ඉපදිලා ඉන්නේ මේ රට රැක ගන්න අම්මේ. අපි නැත්තම් කවුද අම්මේ මේ රට බෙර ගන්නේ ? අපිට අනික් අය වගේ කසාද බැදලා සාමාන්‍ය ජීවිත ගෙවන්න බැ අම්මේ, අපි මේ රට රැක ගන්න ඕන. මුන් නැත්තම් ලංකාවම අල්ලනවා. මං රට රැකගන්න මුළු ජීවිතේම කැප කරන්න තීරණය කරලා ඉවරයි අම්මේ. අම්මා නිකිණිට ඒක හෙමින් සැරේ තේරුම් කරලා දෙන්න. අම්මේ මට කියන්න දෙයක් තියන හින්දයි මෙහෙම ලියන්න තීරණය කලේ. අම්මා කලින් ලියුමේ අහල මං රට ගැන විතරද හිතන්නේ අම්මා ගැන හිතන්නේ නැද්ද කියලා. අපේ සර් ලා අපට කිව්වේ තමුන්ගේ මව් ලක් මෑණි කියලයි. ඒ ලක් අම්මා හිතින් මවා ගන්න හැම මොහොතකම මට මතක් උනේ අම්මගේ හිනා උන මුණ. මං ලංකාව දැක්කේ අම්මගේ ඇස් දෙකෙන්. මට ලංකාව පෙන්නුවේ අම්මා. ඉස්සර දුටුගැමුණු රජතුමාගේ කතා කිව්වේ අම්මා නේද. මේක අපේ රට පුතේ මේක පණ වගේ රකින්න ඕනේ කියල මට කියල දුන්නේ අම්මා නේද? පාස් අවුට් වෙච්ච් දවසේ කමාන්ඩෝ බැජ් එක මගේ පපුවේ ගහපු හැටි මට තාම මතකයි අම්මේ. මං දිහා ආඩම්බර ආදරණීය ඇස් දෙකෙන් බලලා කිව්වේ දැන් රට බේර ගනින් කියලා නේද අම්මේ. අම්මා මට දුටුගැමුණු කතාවේ එන විහාරමහා දේවි වගේ මට. අම්මේ මං අම්මලට හැමදාම ආඩම්බරයක් වේවි නේද? අම්මේ මං මේ ලියුම් බංකරේ ඉදන් ලියන්නේ ටෝච් එළියෙන්. මේක මගේ අන්තිම ලියමන වෙන්න පුළුවන් අම්මේ. අපි ඉන්නේ ටෙරාගේ අන්තිම පස් බැම්ම ළග. හෙට මොන දේ උනත් මම මේ පස් බැම්ම කඩනවා අම්මේ. මේ සටනේදි මම අම්මට නැති වේවි. අම්මගේ ලොකු පුතා අම්මව බලන්න අයිත් නොයෙවී. මගේ රත්තරන් අම්මා අඩන්නේ නෑ නේද. අඩන්න එපා අම්මේ, ආඩම්බර වෙන්න අම්මගේ පුතා රට වෙනුවෙන් ජීවිතේ පුජා කරපු එක ගැන. අම්මා වගේ අම්මලා හිටිය හින්ද තමයි මේ රට රැකිලා තියන්නේ. අම්මේ මට අසයි ඉගිල්ලිලා ඇවිත් අම්මගේ උකුලට එන්න. ඈල් හාලේ බත් අම්මගේ අතින්ම කව ගන්න අසයි මට.පහල ඇලේ සීතල වතුර ටික නාන්න, උදේ පින්න වැටිච්ච නියර දිගේ ඇවිදින්න මට හරි අසයි. මට එහෙම කවදාවත් එන්න බැරි වෙයි අම්මේ. අම්මේ මගේ කතාව කියන්න. අම්මත් එදාට හසලක ගාමිණී ගේ අම්මා වගේ වීර මතා කෙනෙක් වේවි. එදාට මං කොහේ හරි ඉදන් බලන් ඉන්නවා අම්මේ. අඩන්න එපා කවදාවත්. පුතා හැමදාමත් අම්මා ලගම ඉන්නවා. මාව අමරණීය කරන පස් බැම්ම මං දිහා බලලා හිනා වෙනවා අම්මේ. මන් ඒක හෙට කඩනවා කොහොමහරි. තාත්තා,මද්දු නංගි, මල්ලි හැමෝම මතක් කලා කියන්න. මං හැමදාම ඔයාලා ළග ඉන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි! මීට, ලොකු පුතා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom