Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
True Words from Nadie Kammalaweera. Proud of you.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරුවනේ, ඔබ පහර දෙන්නේ බුදුන්ට ය - නදී කම්මැල්ලවීර.

සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි.

සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ, මීට වසර දෙදෙහස් පන්සිය ගණනකටත් පූර්වයෙන් මනුෂ්‍යත්වය පිළිබද අති ශ්‍රේෂ්ට ඉගැන්වීම් ලොවට දායාද කළ බුදුන් වහන්සේගේ නාමය වංචාකාරී ලෙස ඈදා ගත්, බුදුන් වහන්සේ පෙරවූ සිවුරට සමාන ඇදුම් පටලවාගත්, තිරශ්චීන රැළක් විසින් වීම උහුලාගත නොහෙන අභාග්‍යයකි.

කෙසේ වෙතත්, දුටු ගැමුණු යුගයේ පටන්ම රජ්‍ය යේ ම්ලේච්ඡත්වය සුජාත කිරිමට බෞද්ධත්වය පොරවා ගත් පුත්‍රයන්ගේ ආශිර්වාදය සහ දායකත්වය ලැබී තිබෙන ඉතිහාසයක් උරුම අපට අතීතයේත්, වර්තමානයේත් බෞද්ධාගමේ නාමයෙන් සිද්ධ වෙන සිදුවීම් පිළිබ්ද එතරම් පුදුම වෙන්නට දෙයක් එක අතකට නැත.

මේ සිදුවන විනාශය දකිද්දී, නැග එන සිතුවිලි ඒකාග්ර කරගැනීම පවා අසීරුය. අපේ රටේ අනාගතය ගැන දැනෙන්නේ භයංකාර වේදනාවෙකි. අවස්ථාවාදී, දේශපාලන නායකයන්ට සහ ඔවුන්ගේ බල සේනා නියෝජිතයන්ට, කුපිතකාරී, නිසරු පල් වචන රොත්තකින් සහ පපුවට දෑතින් තඩි බා ගනිමින් කරන සුළු රංගයකින් සිංහල කම හේ බෞද්ධකම උසි ගන්නා, ඕනෑම වේලාවක කුලප්පු කර දැක්කිය හැකි, මූඪ සමාජයක් බවට අපේ රට පිරිහී ඇත. තවමත් උණුසම පහව නොගිය මෑත අතිතයෙන් පවා කිසිවක්ම ඉගෙන ගන්නට සුදානම් නැති, උද්දච්ච සමාජයක් බවට අප පිරිහී ඇත.

මීට වසර 33 ට පෙර යාපනය පුස්තකාලයට ගිනි තැබූ අවස්ථාවේ, එම්. ඒ නුහ්මාන් කවියා ලියූ ‘‘බුදුන් ඝාතනය කිරීම“ කවිය මේ අවස්ථාවේ සිහියට නැගේ.. බුදුන් වහන්සේ දෙසූ, අවිහිංසාවාදය මුල්කොටගත්, ශ්‍රේෂ්ට බුදු දහම අදහන දකුණෙන් ආ සිංහල මිනිසුන්ට ඒ සා ම්ලේච්ඡත්වයක් මුදා හැරීමට හැකිය, යන්න මේ කවියාට අදහා ගත නොහැකියි. ඒ නිසා කවි කල්පනාවක් ලෙස ඔහු කියන්නේ, මරා දාන්නැයි කියා දේශපාලකයන් විසින් තමන්ට පැවරූ ලැයිස්තුවේ අය මරා දමන්නට කලින්, සෙබලුන් මුලින්ම බුදුන්ට වෙඩි තබා මරා දැමූ බවයි. මන්ද, බුදුන් බලා සිටිද්දී, සාහසිතක්වය මුදා හරින්නට ඔවුන්ට නොහැකි බැවිනි. මුලින් බුදුන්ට වෙඩි තබා මරා දමන්නේ හෘද සාක්ෂිය බිදක් හෝ නිදහස් කරගනන්ටයි. පසුව ඇමතිවරුන්ගේ උපදෙස් මත බුදුන්ගේ වෙඩි වැදුණු ඒ දේහය යාපනය පුස්තකාලය තුළට ඇද දමා පොත් අනූ දහසකින් වසා ගිනි තැබෙයි.

එදා ඒ ගිනි ගෙන දැවී හලු වි ගියේ, සිංහල බෞද්ධයන් විසින්ම මරා දැමූ බුදුන් වහන්සේගේ දේහයයි.

නුහ්මාන් කවියා එදා පළ කළේ, දෙමළ ජනතාවට එරෙහිව ඉතා දරුණු ම්ලේච්ඡ සංහාරයක් දියත් කරන්නටත්, ඒ සංහාරය අනුමත කරන්නටත් බුදුන්ට වදින සිංහල ජනතාවට හැකි වූයේ කෙසේද යන උහුලාගත නොහැකි විස්මයයි.

නුහුමාන් මුස්ලිම් ජාතිකයෙක්.

දර්ගා නගරයන් ඇරඹුණු මුස්ලිම් සංහාරයට අද නායකත්වය දෙන්නේ, බොදු බල සේනාවේ බෞද්ධ(?) භික්ෂූණ් වහන්සේලා. ඒ බල සේනාවට ඉහළින් නායතක්වය දෙන්නේ කවුද යන්න ලංකාවේ සිටින ඇත්තන්ටත්, ලෝකටමත් සක් සුදක් සේම පැහැදිලියි.

වේදිකාවේ සිට, ‘ඔව් යකෝ අපි ජාතිවාදීයි, තොපි පාහර හැත්ත බලාගනියව්, කියා මර තලන ගලබොඩ අත්තේ හාමුදුරුවන්ට සහ අනිත් බොදු බල සේනා සොල්දාදු සාදුලාට බෞද්ධාගම හෝ බුදුන් වහන්සේ සමග හෝ කිසිදු සම්බන්ධකමක් නැති බව කියන්ට තරම් දෙයක් නොවේ. නමුත් අවාසානාවන්ත ලෙස ඔවුන්ගෙන් කුලප්පු වී ආවේස වී කැති මුගුරු අමෝරා ගන්නේ, පන්සල් යන, පිරිත් අහන තමන් බෞද්ධ යැයි කියාගන්නට කැමති මුලා වුණු පිරිසක්.

අප මේ කියන කිසිවක් බොදු බල සේනාවේ අයට හෝ ගෝඨාභය රාජපක්ෂට හෝ කියා වැඩක් ඇති දේ නොවේ. ඔවුන් මේ හැමදේම අපටත් වඩා හොදින් දන්නා බැවිනි. මේ සියල්ල ඒත්තු ගැන්විය යුත්තේ මුලාවේ වැටී දැක්කෙන, ජනතාවටයි. තමන් මේ කරන්නේ, ස්වයං විනාශය ළගා කර ගැනීම බව වටහා දිය යුත්තේ ඔවුන්ටයි.

නුහුමාන් කවියා එදා කවියෙන් ඒත්තු ගන්නන්නට උත්සහ කළේ එයයි.

යාපනය පුස්තකාලය ගිනි තැබූ දා සිට අද දක්වා සිදු වී ඇති දේ බොහෝයි. අපි පසුකර පැමිණි අතීතය ඉතා කටුකයි. භයංකාරයි.

අද, දර්ගා නගරයේ ගලා යන ලේ සහ ඒ ලේ සමග පැටලුණු සිවුරු ගැන හදවත කකියන මුස්ලිම් හෝ දෙමළ හෝ සිංහල කවියෙකු තවත් කවියක් ලියනු ඇති.

අනේ බොදු බල හාමුදුරුවනේ, ඉස්සෙල්ලාම බුදුන් මරා දාන්න….ඔය සිවුරු කෑල්ලත් ගලවලා විසි කරන්න…

ඔබේ මුග්ධ තිරශ්චිනකම් සමග පැටලී එන බොදු නාමය නිදහස් කරන්න.

ඔබට ඒ පිනම ඇති වෙයි.

[බුදුන් ඝාතනය කිරීම]

බුදුහු වෙඩි වැදී මියැදුණහ

සිවිල් ඇඳුමෙන් සැදුණු

බළ සෙනග

උන් වහන්සේ ඝාතනය කළහ

තිබිණ බිම ඔත් ලේ විලක් මත

ශී‍්‍ර දේහය

යාපනය පොත් ගුලට ඇතුළුවන

පඩිපෙළ ළගම

රැයේ අඳුරේම – ඇමතිවරු ආහ

‘මේ නම

අපේ ලැයිස්තුවේ ලියා නැත

ඉතින් මොන එහෙකට

මරා දැමුවේ ඔහෙම ?’

කිපී ගුගුළහ

‘නෑ සර්

වැරුද්දක් නෙමෙයි මේ

උන් වහන්සේගේ ප්‍රාණය නොසිඳ

මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි

අන්න ඒ නිසාමයි…’

පිළිවදන් දෙති

‘හරි හරි

සගවන්න ඔය දේහය’

එසේ කී ඇමතිවරු

සැගවුනහ

සිවිල් නිළධාරීහු

ඇදගෙන ගියහ ඇතුළට

බුදුන්ගේ ශී‍්‍ර දේහය

පොත් අනූ දහසකින් සැගවූහ එය

අනතුරුව

සිගාලෝවාද සූත්‍රය – දන්වන්නාහුය

දැවී අළු විය

ශී‍්‍ර දේහය

ධම්ම පදයද භෂ්ම වී ඇත

එම්. ඒ. නුහ්මාන්

(මේ කවිය, නිලාර් එන් කාසිම් පරිවර්තනය කළ ‘සහෝදර පියාපත්’ පොතේ ඇතුළත් කවියකි)

නදී කම්මැල්ලවීර | Nadee Kammallaweera.

[QUOTE="radical_j, post: 16794204, member: 153819"] [B] [COLOR=#cc0000]හාමුදුරුවනේ, ඔබ පහර දෙන්නේ බුදුන්ට ය - නදී කම්මැල්ලවීර.[/COLOR][/B] [COLOR=#cc0000] [/COLOR] [B] [/B] [B] [COLOR=#cc0000][CENTER] [URL="http://2.bp.blogspot.com/-0XaXtCK2AJ8/U6E4tdQizVI/AAAAAAAAOEc/6e-Xx0lDYRU/s1600/%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92..jpg"][IMG]http://2.bp.blogspot.com/-0XaXtCK2AJ8/U6E4tdQizVI/AAAAAAAAOEc/6e-Xx0lDYRU/s1600/%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92..jpg[/IMG][/URL][/CENTER] [/COLOR][/B] [COLOR=#444444]සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි.[/COLOR] [COLOR=#444444]සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ, මීට වසර දෙදෙහස් පන්සිය ගණනකටත් පූර්වයෙන් මනුෂ්‍යත්වය පිළිබද අති ශ්‍රේෂ්ට ඉගැන්වීම් ලොවට දායාද කළ බුදුන් වහන්සේගේ නාමය වංචාකාරී ලෙස ඈදා ගත්, බුදුන් වහන්සේ පෙරවූ සිවුරට සමාන ඇදුම් පටලවාගත්, තිරශ්චීන රැළක් විසින් වීම උහුලාගත නොහෙන අභාග්‍යයකි.[/COLOR] [COLOR=#444444]කෙසේ වෙතත්, දුටු ගැමුණු යුගයේ පටන්ම රජ්‍ය යේ ම්ලේච්ඡත්වය සුජාත කිරිමට බෞද්ධත්වය පොරවා ගත් පුත්‍රයන්ගේ ආශිර්වාදය සහ දායකත්වය ලැබී තිබෙන ඉතිහාසයක් උරුම අපට අතීතයේත්, වර්තමානයේත් බෞද්ධාගමේ නාමයෙන් සිද්ධ වෙන සිදුවීම් පිළිබ්ද එතරම් පුදුම වෙන්නට දෙයක් එක අතකට නැත.[/COLOR] [COLOR=#444444]මේ සිදුවන විනාශය දකිද්දී, නැග එන සිතුවිලි ඒකාග්ර කරගැනීම පවා අසීරුය. අපේ රටේ අනාගතය ගැන දැනෙන්නේ භයංකාර වේදනාවෙකි. අවස්ථාවාදී, දේශපාලන නායකයන්ට සහ ඔවුන්ගේ බල සේනා නියෝජිතයන්ට, කුපිතකාරී, නිසරු පල් වචන රොත්තකින් සහ පපුවට දෑතින් තඩි බා ගනිමින් කරන සුළු රංගයකින් සිංහල කම හේ බෞද්ධකම උසි ගන්නා, ඕනෑම වේලාවක කුලප්පු කර දැක්කිය හැකි, මූඪ සමාජයක් බවට අපේ රට පිරිහී ඇත. තවමත් උණුසම පහව නොගිය මෑත අතිතයෙන් පවා කිසිවක්ම ඉගෙන ගන්නට සුදානම් නැති, උද්දච්ච සමාජයක් බවට අප පිරිහී ඇත.[/COLOR] [COLOR=#444444]මීට වසර 33 ට පෙර යාපනය පුස්තකාලයට ගිනි තැබූ අවස්ථාවේ, එම්. ඒ නුහ්මාන් කවියා ලියූ ‘‘බුදුන් ඝාතනය කිරීම“ කවිය මේ අවස්ථාවේ සිහියට නැගේ.. බුදුන් වහන්සේ දෙසූ, අවිහිංසාවාදය මුල්කොටගත්, ශ්‍රේෂ්ට බුදු දහම අදහන දකුණෙන් ආ සිංහල මිනිසුන්ට ඒ සා ම්ලේච්ඡත්වයක් මුදා හැරීමට හැකිය, යන්න මේ කවියාට අදහා ගත නොහැකියි. ඒ නිසා කවි කල්පනාවක් ලෙස ඔහු කියන්නේ, මරා දාන්නැයි කියා දේශපාලකයන් විසින් තමන්ට පැවරූ ලැයිස්තුවේ අය මරා දමන්නට කලින්, සෙබලුන් මුලින්ම බුදුන්ට වෙඩි තබා මරා දැමූ බවයි. මන්ද, බුදුන් බලා සිටිද්දී, සාහසිතක්වය මුදා හරින්නට ඔවුන්ට නොහැකි බැවිනි. මුලින් බුදුන්ට වෙඩි තබා මරා දමන්නේ හෘද සාක්ෂිය බිදක් හෝ නිදහස් කරගනන්ටයි. පසුව ඇමතිවරුන්ගේ උපදෙස් මත බුදුන්ගේ වෙඩි වැදුණු ඒ දේහය යාපනය පුස්තකාලය තුළට ඇද දමා පොත් අනූ දහසකින් වසා ගිනි තැබෙයි.[/COLOR] [COLOR=#444444]එදා ඒ ගිනි ගෙන දැවී හලු වි ගියේ, සිංහල බෞද්ධයන් විසින්ම මරා දැමූ බුදුන් වහන්සේගේ දේහයයි.[/COLOR] [COLOR=#444444]නුහ්මාන් කවියා එදා පළ කළේ, දෙමළ ජනතාවට එරෙහිව ඉතා දරුණු ම්ලේච්ඡ සංහාරයක් දියත් කරන්නටත්, ඒ සංහාරය අනුමත කරන්නටත් බුදුන්ට වදින සිංහල ජනතාවට හැකි වූයේ කෙසේද යන උහුලාගත නොහැකි විස්මයයි.[/COLOR] [COLOR=#444444]නුහුමාන් මුස්ලිම් ජාතිකයෙක්.[/COLOR] [COLOR=#444444]දර්ගා නගරයන් ඇරඹුණු මුස්ලිම් සංහාරයට අද නායකත්වය දෙන්නේ, බොදු බල සේනාවේ බෞද්ධ(?) භික්ෂූණ් වහන්සේලා. ඒ බල සේනාවට ඉහළින් නායතක්වය දෙන්නේ කවුද යන්න ලංකාවේ සිටින ඇත්තන්ටත්, ලෝකටමත් සක් සුදක් සේම පැහැදිලියි.[/COLOR] [COLOR=#444444]වේදිකාවේ සිට, ‘ඔව් යකෝ අපි ජාතිවාදීයි, තොපි පාහර හැත්ත බලාගනියව්, කියා මර තලන ගලබොඩ අත්තේ හාමුදුරුවන්ට සහ අනිත් බොදු බල සේනා සොල්දාදු සාදුලාට බෞද්ධාගම හෝ බුදුන් වහන්සේ සමග හෝ කිසිදු සම්බන්ධකමක් නැති බව කියන්ට තරම් දෙයක් නොවේ. නමුත් අවාසානාවන්ත ලෙස ඔවුන්ගෙන් කුලප්පු වී ආවේස වී කැති මුගුරු අමෝරා ගන්නේ, පන්සල් යන, පිරිත් අහන තමන් බෞද්ධ යැයි කියාගන්නට කැමති මුලා වුණු පිරිසක්.[/COLOR] [COLOR=#444444]අප මේ කියන කිසිවක් බොදු බල සේනාවේ අයට හෝ ගෝඨාභය රාජපක්ෂට හෝ කියා වැඩක් ඇති දේ නොවේ. ඔවුන් මේ හැමදේම අපටත් වඩා හොදින් දන්නා බැවිනි. මේ සියල්ල ඒත්තු ගැන්විය යුත්තේ මුලාවේ වැටී දැක්කෙන, ජනතාවටයි. තමන් මේ කරන්නේ, ස්වයං විනාශය ළගා කර ගැනීම බව වටහා දිය යුත්තේ ඔවුන්ටයි.[/COLOR] [COLOR=#444444]නුහුමාන් කවියා එදා කවියෙන් ඒත්තු ගන්නන්නට උත්සහ කළේ එයයි.[/COLOR] [COLOR=#444444]යාපනය පුස්තකාලය ගිනි තැබූ දා සිට අද දක්වා සිදු වී ඇති දේ බොහෝයි. අපි පසුකර පැමිණි අතීතය ඉතා කටුකයි. භයංකාරයි.[/COLOR] [COLOR=#444444]අද, දර්ගා නගරයේ ගලා යන ලේ සහ ඒ ලේ සමග පැටලුණු සිවුරු ගැන හදවත කකියන මුස්ලිම් හෝ දෙමළ හෝ සිංහල කවියෙකු තවත් කවියක් ලියනු ඇති.[/COLOR] [COLOR=#444444]අනේ බොදු බල හාමුදුරුවනේ, ඉස්සෙල්ලාම බුදුන් මරා දාන්න….ඔය සිවුරු කෑල්ලත් ගලවලා විසි කරන්න…[/COLOR] [COLOR=#444444]ඔබේ මුග්ධ තිරශ්චිනකම් සමග පැටලී එන බොදු නාමය නිදහස් කරන්න.[/COLOR] [COLOR=#444444]ඔබට ඒ පිනම ඇති වෙයි.[/COLOR] [COLOR=#444444][බුදුන් ඝාතනය කිරීම][/COLOR] [COLOR=#444444]බුදුහු වෙඩි වැදී මියැදුණහ[/COLOR] [COLOR=#444444]සිවිල් ඇඳුමෙන් සැදුණු[/COLOR] [COLOR=#444444]බළ සෙනග[/COLOR] [COLOR=#444444]උන් වහන්සේ ඝාතනය කළහ[/COLOR] [COLOR=#444444]තිබිණ බිම ඔත් ලේ විලක් මත[/COLOR] [COLOR=#444444]ශී‍්‍ර දේහය[/COLOR] [COLOR=#444444]යාපනය පොත් ගුලට ඇතුළුවන[/COLOR] [COLOR=#444444]පඩිපෙළ ළගම[/COLOR] [COLOR=#444444]රැයේ අඳුරේම – ඇමතිවරු ආහ[/COLOR] [COLOR=#444444]‘මේ නම[/COLOR] [COLOR=#444444]අපේ ලැයිස්තුවේ ලියා නැත[/COLOR] [COLOR=#444444]ඉතින් මොන එහෙකට[/COLOR] [COLOR=#444444]මරා දැමුවේ ඔහෙම ?’[/COLOR] [COLOR=#444444]කිපී ගුගුළහ[/COLOR] [COLOR=#444444]‘නෑ සර්[/COLOR] [COLOR=#444444]වැරුද්දක් නෙමෙයි මේ[/COLOR] [COLOR=#444444]උන් වහන්සේගේ ප්‍රාණය නොසිඳ[/COLOR] [COLOR=#444444]මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි[/COLOR] [COLOR=#444444]අන්න ඒ නිසාමයි…’[/COLOR] [COLOR=#444444]පිළිවදන් දෙති[/COLOR] [COLOR=#444444]‘හරි හරි[/COLOR] [COLOR=#444444]සගවන්න ඔය දේහය’[/COLOR] [COLOR=#444444]එසේ කී ඇමතිවරු[/COLOR] [COLOR=#444444]සැගවුනහ[/COLOR] [COLOR=#444444]සිවිල් නිළධාරීහු[/COLOR] [COLOR=#444444]ඇදගෙන ගියහ ඇතුළට[/COLOR] [COLOR=#444444]බුදුන්ගේ ශී‍්‍ර දේහය[/COLOR] [COLOR=#444444]පොත් අනූ දහසකින් සැගවූහ එය[/COLOR] [COLOR=#444444]අනතුරුව[/COLOR] [COLOR=#444444]සිගාලෝවාද සූත්‍රය – දන්වන්නාහුය[/COLOR] [COLOR=#444444]දැවී අළු විය[/COLOR] [COLOR=#444444]ශී‍්‍ර දේහය[/COLOR] [COLOR=#444444]ධම්ම පදයද භෂ්ම වී ඇත[/COLOR] [COLOR=#444444]එම්. ඒ. නුහ්මාන්[/COLOR] [COLOR=#444444](මේ කවිය, නිලාර් එන් කාසිම් පරිවර්තනය කළ ‘සහෝදර පියාපත්’ පොතේ ඇතුළත් කවියකි)[/COLOR] [B][COLOR=#b45f06]නදී කම්මැල්ලවීර | Nadee Kammallaweera.[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom