Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Truecaller A-Z සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනද? ආපසු ඇමතුමක් නොගෙන අංකය කාගේද කියලා හොයා ගන්නේ මෙහෙමයි.

[YOUTUBE]xOKtdmaAcPE[/YOUTUBE]

දුරකථනයක් භාවිතා කරන ඔබට අනන්තවත් නොදන්නා දුරකථන අංක වලින් ඇමතුම් හෝ missed calls ලැබෙනවා ඇතිනේ. ආපසු ඒ නොදන්නා අංකයට ඇමතුමක් ලබාගැනීම සමහර විට අනතුරුදායක වෙන්නත් පුළුවන්. පෙරලා ඇමතුමක් ලබා නොගෙන ඒ අංකය කාගේද කියලා හොයාගන්න පුලුවන් නම් කොච්චර වටිනවාද. ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබට දැන් මෙය ඉතා පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ස්මාර්ට් දුරකථනයක් නොමැති විටකදී පරිගණක web browser එකක් හරහා වුවද මේ තොරතුරු ලබා ගන්න පුළුවන්.

Trucaller කියන්නේ ලොව විශාලතම සත්‍යාපනය කල ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සමුහය. ස්වීඩනය මූලික කරගත් සමාගමක් වන මෙහි ලොව පුරා නිෂ්පාදන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 75 කට වඩා වැඩියි. මේ සේවාව සියයට සීයක්ම ශ්‍රී ලංකාව සඳහාත් සහයෝගය දක්වනවා. iOS, Android, Windows Phone, BlackBerry (7 & 10), Symbian S60 සහ Series 40 යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තුල මේ app එක install කරන්න පුළුවන්. මේ app එක භාෂා රාශියකින් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ අතර සිංහල සහ දෙමල භාෂාවනුත් ඇතුලත්. ඔයාගේ දුරකථනයට ඇතුලත් කරන්න පුළුවන් දුරකථන අංක ප්‍රමාණයක් පවතිනවනේ. නමුත් මේ යෙදුම(app) භාවිතා කිරීම මගින් එම සංඛ්‍යාව අසීමිත වෙනවා.

මේ යෙදුම ලොව පුරා ජනතාව අතර මේ තරම් ප්‍රචලිත වන්නට ප්‍රධානම හේතුව ජංගම දුරකථන භාවිතයේදී ඇති වෙන ප්‍රධානම ගැටලුවකට පිළිතුරු ලබා දීමට මෙය සමත් වන නිසයි. ලැබෙන ඇමතුම හදුනා ගැනීම හරහා spam දුරකථන ඇමතුම් වලක්වා ගැනීමට හැකියාව මේ හරහා ලැබෙනවා. මේ වන විට 30,000 කට වැඩි ශ්‍රී ලාංකීය spam දුරකථන අංක ප්‍රමාණයක් මේ යෙදුම හරහා වාර්තා වෙලා තිබෙනවා. මුලික වශයෙන් මේ යෙදුම හරහා ඔබට පහත සේවාවන් ලබා ගන්න පුළුවන්.

• Caller ID: ඇමතුම ලැබෙන අංකය ඔබේ contacts නැති වුවත් ඇමතුම ලබා ගන්නා පුද්ගලයාව හඳුනා ගත හැකි වීම.

• Block: කරදකාරී දුරකථන අංක අවශ්‍යය නම් අවහිර කර ගත හැකි වීම.

• Search: ලොව ඕනෑම දුරකථන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයා ගත හැකි වීම.

ඔබ භාවිතා කරන දුරකථනයෙහි මෙහෙයුම් පද්ධතියට අනුව පහත links හරහා මේ app එක download කරගන්නට පුළුවන්.

1. Android ස්මාර්ට් දුරකථන සඳහා.

2. iOS ස්මාර්ට් දුරකථන සඳහා.

3. Windows ස්මාර්ට් දුරකථන සඳහා.

ඔබ ස්මාර්ට් දුරකථනයක් භාවිතා නොකරන්නේ නම් ඔබට Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා මේ සේවාව භාවිතා කරන්නට පුළුවන්.

ඉහත වීඩියෝවෙන් මේ සේවාව සහ ලිපියෙහි නොකියූ බොහෝ කරුණු ඉතා සරලව පැහැදිලි කරනවා. අනිවාර්යයෙන් බලන්න. වඩාත් හොඳ ශ්‍රවන තත්වයක් උදෙසා headset එකක් භාවිතා කරන්න.

[QUOTE="deanXX, post: 19366546, member: 492830"] [CENTER][COLOR="Black"][SIZE="4"]නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනද? ආපසු ඇමතුමක් නොගෙන අංකය කාගේද කියලා හොයා ගන්නේ මෙහෙමයි.[/SIZE][/COLOR] [YOUTUBE]xOKtdmaAcPE[/YOUTUBE][/CENTER] [COLOR="Black"][SIZE="3"]දුරකථනයක් භාවිතා කරන ඔබට අනන්තවත් නොදන්නා දුරකථන අංක වලින් ඇමතුම් හෝ missed calls ලැබෙනවා ඇතිනේ. ආපසු ඒ නොදන්නා අංකයට ඇමතුමක් ලබාගැනීම සමහර විට අනතුරුදායක වෙන්නත් පුළුවන්. පෙරලා ඇමතුමක් ලබා නොගෙන ඒ අංකය කාගේද කියලා හොයාගන්න පුලුවන් නම් කොච්චර වටිනවාද. ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබට දැන් මෙය ඉතා පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ස්මාර්ට් දුරකථනයක් නොමැති විටකදී පරිගණක web browser එකක් හරහා වුවද මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. Trucaller කියන්නේ ලොව විශාලතම සත්‍යාපනය කල ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සමුහය. ස්වීඩනය මූලික කරගත් සමාගමක් වන මෙහි ලොව පුරා නිෂ්පාදන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 75 කට වඩා වැඩියි. මේ සේවාව සියයට සීයක්ම ශ්‍රී ලංකාව සඳහාත් සහයෝගය දක්වනවා. iOS, Android, Windows Phone, BlackBerry (7 & 10), Symbian S60 සහ Series 40 යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තුල මේ app එක install කරන්න පුළුවන්. මේ app එක භාෂා රාශියකින් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ අතර සිංහල සහ දෙමල භාෂාවනුත් ඇතුලත්. ඔයාගේ දුරකථනයට ඇතුලත් කරන්න පුළුවන් දුරකථන අංක ප්‍රමාණයක් පවතිනවනේ. නමුත් මේ යෙදුම(app) භාවිතා කිරීම මගින් එම සංඛ්‍යාව අසීමිත වෙනවා. මේ යෙදුම ලොව පුරා ජනතාව අතර මේ තරම් ප්‍රචලිත වන්නට ප්‍රධානම හේතුව ජංගම දුරකථන භාවිතයේදී ඇති වෙන ප්‍රධානම ගැටලුවකට පිළිතුරු ලබා දීමට මෙය සමත් වන නිසයි. ලැබෙන ඇමතුම හදුනා ගැනීම හරහා spam දුරකථන ඇමතුම් වලක්වා ගැනීමට හැකියාව මේ හරහා ලැබෙනවා. මේ වන විට 30,000 කට වැඩි ශ්‍රී ලාංකීය spam දුරකථන අංක ප්‍රමාණයක් මේ යෙදුම හරහා වාර්තා වෙලා තිබෙනවා. මුලික වශයෙන් මේ යෙදුම හරහා ඔබට පහත සේවාවන් ලබා ගන්න පුළුවන්. • Caller ID: ඇමතුම ලැබෙන අංකය ඔබේ contacts නැති වුවත් ඇමතුම ලබා ගන්නා පුද්ගලයාව හඳුනා ගත හැකි වීම. • Block: කරදකාරී දුරකථන අංක අවශ්‍යය නම් අවහිර කර ගත හැකි වීම. • Search: ලොව ඕනෑම දුරකථන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයා ගත හැකි වීම. ඔබ භාවිතා කරන දුරකථනයෙහි මෙහෙයුම් පද්ධතියට අනුව පහත links හරහා මේ app එක download කරගන්නට පුළුවන්. 1. Android ස්මාර්ට් දුරකථන සඳහා. 2. iOS ස්මාර්ට් දුරකථන සඳහා. 3. Windows ස්මාර්ට් දුරකථන සඳහා. ඔබ ස්මාර්ට් දුරකථනයක් භාවිතා නොකරන්නේ නම් ඔබට Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා මේ සේවාව භාවිතා කරන්නට පුළුවන්. ඉහත වීඩියෝවෙන් මේ සේවාව සහ ලිපියෙහි නොකියූ බොහෝ කරුණු ඉතා සරලව පැහැදිලි කරනවා. අනිවාර්යයෙන් බලන්න. වඩාත් හොඳ ශ්‍රවන තත්වයක් උදෙසා headset එකක් භාවිතා කරන්න.[/SIZE][/COLOR] [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2015/11/TechGuru-New-Logo-90.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom