Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Truecaller software
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මට කියපන් කොහොමද ස්මාට්ෆෝන් එකක් වත් නැති ඉන්ටර්නෙට් වත් නැති ප්‍රයිවට් ලයිෆ් එක ඒ විදිහට තියන් ඉන්න එකා ඕක අන්ලිස්ට් කරන්නේ? ඌ වත් දන්නේ නැහැ ඔකේ තියෙනවද තෘකොල මොකක්ද කියලවත් දන්නේ නැහැ.

හරි එච්චර අනාත එකෙක් වෙන්න ඕනේ නැහැ කියමු... නමුත් මේ ලෝකේ කීයෙන් කී දෙනාද ඔය App එක ගැන දන්නේ? දැනගත්තත් Unlist කරන එක ගැන දන්නේ ඊටත් අඩු පිරිසක්.

ඔය යෙලෝ පේජ් වලින් ගන්නවටයි අරවටයි මේවටයි වඩා මොබයිල් නම්බර් ලංකාවේ එකතු වෙන්නේ phonebooks වලින් උස්සන එව්වා. මොකද මම ටෙස්ට් කරලා තියෙනවා ඔය app එකේ අලුත් නම්බර් එකක් ගත්ත කෙනෙක්ගේ බැලුවහම details තිබ්බේ නැහැ. මම truecaller test කරන්න වෙන phone එකක ඒ නම්බර් එක විතරක් ෆෝන් බුක් එකට දාල කෝල් කරලා බැලුවහම ගානට Truecaller එකෙන් ඒ contact එක ඉස්සුව බලං ඉන්දෙද්දී.

මන් පවුද්ගලිකව ඔය සොෆ්ට්වෙයා එක අනික් උන් ගැන හිතල දාගෙන නැහැ. ප්‍රයිවට් එවුන්ගේ නම් වෙන වෙන නම් වලින් සේව් කරලා තමා මම ඕක පාවිච්චි කලෙත්.

ඔය සොෆ්ට්වෙයා එක ගොඩක් පරණ එකක්. මටත් තිබ්බ ඔය ගැන ත්‍රෙඩ් දදා ප්‍රමෝට් කරන්න, නමුත් එකෙන් වෙන්නේ අපේම කට්ටියගේ නම්බර් ටික ලෝකේ වටේට යන හින්ද ඔය ගැන ගොඩක් එවුන්ට කිව්වේ නැත්තෙත්. නමුත් ඔය වීඩියෝ එක හදල දාපු එකාට ඔය කිසි දෙයක් ගැන ගානක් නැහැ ඌ ඔක්කොම විනාස වෙලා පලයන් කියල ඌට ඕනේ youtube views වලින් සල්ලි වෙන්ඩ ඇති.. ඒ නිසා කෙලල ඇරලා. ඕක හින්ද ඔය db එකේ ලංකාවේ අනාතයෝන්ගේ බේරිලා තිබ්බ contacts ටිකත් අප්ලෝඩ් වෙලා යන්න ඇති. මොකද ඔය app එක 5 දෙනෙක් දැම්මත් දාම් ලෑල්ලේ පුරාවුර්තිය වගේ පට්ට කලෙක්ෂන් එකක් උන්ට.

මුන්ට පස්සේ කාලෙක ඔය database එක advertising company වලට අපිව වත් සල්ලි දීල ගන්න බැරි ගණන් වලට විකුනන්න පුළුවන්

Phone Number එක පිට යන එක වලක්වන්න බෑ කියල කියන එකට විරුද්දයි.

සමහර අය නම්බර් දෙකක් තියාගෙන ඉන්නව දැකල ඇති, බිස්නස් එව්වට සහ ප්‍රයිවට් එව්වට කියල. ඒ දේ කරන්නේ එයාල දෙක පටලගන්න ඕනේ නැති හින්ද වගේම සමහර අය පවුද්ගලිකත්වය ගැන හිතන හින්ද.

සමහරුන්ට මචන් එක පර්සනල් දෙයක්. සමහරුන්ට එක පර්සනල් නොවුනට.

ඒක එක එක අය එයාල හදුන environment එක අනුව හිතන විදිහ වෙනස් වෙනව.

නමුත් කෙනෙක් ට හිතන්න බැහැ තමන්ගේ කොනෙන් බලල අනික් මිනිහ පවුද්ගලිකත්වය රකින්න හදනකොට ඒක නිසා ඌ අපරාද කාරයෙක්, හොරෙක් කියල හංවඩු ගහන්න.

Anonymity = Freedom කියල Internet එකේ මිනිස්සු කොච්චර Fight කරනවද මිනිස්සුන්ගේ privacy ප්‍රොටෙක්ට් කරන්න. Torproject කරන එවුන් Jacob Appelbaum කාරය එහෙම (Wikileaks එක කරන්නෙ) annonymity එක ගැන fight කරන එකට Government වලින් උට කොච්චර බාල්දි වැටුනද. මේක බලපන් පොඩ්ඩක්.. උබ හිතනවට වඩා මිනිස්සුන්ට ප්‍රයිවසි එක වැදගත් නමුත් එක ගැන ගොඩක් අය පටු විදිහට හිතන්නෙ.

[YOUTUBE]GwMr8Xl7JMQ[/YOUTUBE]

(කාටහරි කියන්න පුළුවන් deep web එකේ ඉන්නේ චයිල්ඩ් පෝර්න් කාරයොයි කුලියට බිට්කොයින් වලට මිනි මරණ එවුනුයි drug විකුණන එවුනුයි විතරයි කියල.. නමුත්..

හොරකන් කරන එකම නෙමෙයි ප්‍රයිවසි කියන්නේ.

මන් දන්නේ නැහැ උබට තේරෙනවද කියල ඔය Phones සමග ලංකාවේ වෙන අපරාද රැල්ල ගැන අයිඩියා එකක් ගැන. හරි ජල්තරයෙකුට Number එකක් සහ නම හොයාගන්න එකම ඇති රියල් ගේමක් දෙන්න  එතකොට පරක්කු වැඩියි.. සහ Truecaller ගැන කවුරුවත් දන්නෙත් නැහැ අහලවත් නැහැ කතා වෙන්නෙත් නැති වෙයි එදාට, Unlist කරන්න පුළුවන් උනා කියල වැඩක් නැහැනෙ

සමහරු කියයි කොරහෙත් කිබුල්ලු දකිනවා කියල  ඒ යට උත්තර මං දෙන්නේ නැහැ. ලොල්..

ඒවගේම මන් කියන්නේ නැහැ මේ App එක BAN කරන්න කියලවත් නවත්තන්න කියලවත්.

එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක එහෙම තමයි..

මම මගේ අදහස කිව්වේ මගේ කොණෙන් දකින විදිහට.

එක එක යට එක එක පති වලින් දකින්න පුළුවන්.

App එක, එක එක දේවල් වලට Valuable වෙන්න පුළුවන් වගේම වැරදි පැතිත් තියෙනව.Anonymity = Freedom කිව්වා වගේම සමහරුන්ට කියන්න පුලුවන්නම් Anonymity = Criminal කියල, ඔය App එකෙත් ඒ වගේම දෙපැත්තක් තියෙනව.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19081995, member: 79414"] [SIZE="3"]දැන් මට කියපන් කොහොමද ස්මාට්ෆෝන් එකක් වත් නැති ඉන්ටර්නෙට් වත් නැති ප්‍රයිවට් ලයිෆ් එක ඒ විදිහට තියන් ඉන්න එකා ඕක අන්ලිස්ට් කරන්නේ? ඌ වත් දන්නේ නැහැ ඔකේ තියෙනවද තෘකොල මොකක්ද කියලවත් දන්නේ නැහැ. හරි එච්චර අනාත එකෙක් වෙන්න ඕනේ නැහැ කියමු... නමුත් මේ ලෝකේ කීයෙන් කී දෙනාද ඔය App එක ගැන දන්නේ? දැනගත්තත් Unlist කරන එක ගැන දන්නේ ඊටත් අඩු පිරිසක්. ඔය යෙලෝ පේජ් වලින් ගන්නවටයි අරවටයි මේවටයි වඩා මොබයිල් නම්බර් ලංකාවේ එකතු වෙන්නේ phonebooks වලින් උස්සන එව්වා. මොකද මම ටෙස්ට් කරලා තියෙනවා ඔය app එකේ අලුත් නම්බර් එකක් ගත්ත කෙනෙක්ගේ බැලුවහම details තිබ්බේ නැහැ. මම truecaller test කරන්න වෙන phone එකක ඒ නම්බර් එක විතරක් ෆෝන් බුක් එකට දාල කෝල් කරලා බැලුවහම ගානට Truecaller එකෙන් ඒ contact එක ඉස්සුව බලං ඉන්දෙද්දී. මන් පවුද්ගලිකව ඔය සොෆ්ට්වෙයා එක අනික් උන් ගැන හිතල දාගෙන නැහැ. ප්‍රයිවට් එවුන්ගේ නම් වෙන වෙන නම් වලින් සේව් කරලා තමා මම ඕක පාවිච්චි කලෙත්. ඔය සොෆ්ට්වෙයා එක ගොඩක් පරණ එකක්. මටත් තිබ්බ ඔය ගැන ත්‍රෙඩ් දදා ප්‍රමෝට් කරන්න, නමුත් එකෙන් වෙන්නේ අපේම කට්ටියගේ නම්බර් ටික ලෝකේ වටේට යන හින්ද ඔය ගැන ගොඩක් එවුන්ට කිව්වේ නැත්තෙත්. නමුත් ඔය වීඩියෝ එක හදල දාපු එකාට ඔය කිසි දෙයක් ගැන ගානක් නැහැ ඌ ඔක්කොම විනාස වෙලා පලයන් කියල ඌට ඕනේ youtube views වලින් සල්ලි වෙන්ඩ ඇති.. ඒ නිසා කෙලල ඇරලා. ඕක හින්ද ඔය db එකේ ලංකාවේ අනාතයෝන්ගේ බේරිලා තිබ්බ contacts ටිකත් අප්ලෝඩ් වෙලා යන්න ඇති. මොකද ඔය app එක 5 දෙනෙක් දැම්මත් දාම් ලෑල්ලේ පුරාවුර්තිය වගේ පට්ට කලෙක්ෂන් එකක් උන්ට. මුන්ට පස්සේ කාලෙක ඔය database එක advertising company වලට අපිව වත් සල්ලි දීල ගන්න බැරි ගණන් වලට විකුනන්න පුළුවන් :yes: Phone Number එක පිට යන එක වලක්වන්න බෑ කියල කියන එකට විරුද්දයි. සමහර අය නම්බර් දෙකක් තියාගෙන ඉන්නව දැකල ඇති, බිස්නස් එව්වට සහ ප්‍රයිවට් එව්වට කියල. ඒ දේ කරන්නේ එයාල දෙක පටලගන්න ඕනේ නැති හින්ද වගේම සමහර අය පවුද්ගලිකත්වය ගැන හිතන හින්ද. සමහරුන්ට මචන් එක පර්සනල් දෙයක්. සමහරුන්ට එක පර්සනල් නොවුනට. ඒක එක එක අය එයාල හදුන environment එක අනුව හිතන විදිහ වෙනස් වෙනව. නමුත් කෙනෙක් ට හිතන්න බැහැ තමන්ගේ කොනෙන් බලල අනික් මිනිහ පවුද්ගලිකත්වය රකින්න හදනකොට ඒක නිසා ඌ අපරාද කාරයෙක්, හොරෙක් කියල හංවඩු ගහන්න. Anonymity = Freedom කියල Internet එකේ මිනිස්සු කොච්චර Fight කරනවද මිනිස්සුන්ගේ privacy ප්‍රොටෙක්ට් කරන්න. Torproject කරන එවුන් Jacob Appelbaum කාරය එහෙම (Wikileaks එක කරන්නෙ) annonymity එක ගැන fight කරන එකට Government වලින් උට කොච්චර බාල්දි වැටුනද. මේක බලපන් පොඩ්ඩක්.. උබ හිතනවට වඩා මිනිස්සුන්ට ප්‍රයිවසි එක වැදගත් නමුත් එක ගැන ගොඩක් අය පටු විදිහට හිතන්නෙ. [YOUTUBE]GwMr8Xl7JMQ[/YOUTUBE] (කාටහරි කියන්න පුළුවන් deep web එකේ ඉන්නේ චයිල්ඩ් පෝර්න් කාරයොයි කුලියට බිට්කොයින් වලට මිනි මරණ එවුනුයි drug විකුණන එවුනුයි විතරයි කියල.. නමුත්.. හොරකන් කරන එකම නෙමෙයි ප්‍රයිවසි කියන්නේ. මන් දන්නේ නැහැ උබට තේරෙනවද කියල ඔය Phones සමග ලංකාවේ වෙන අපරාද රැල්ල ගැන අයිඩියා එකක් ගැන. හරි ජල්තරයෙකුට Number එකක් සහ නම හොයාගන්න එකම ඇති රියල් ගේමක් දෙන්න :) එතකොට පරක්කු වැඩියි.. සහ Truecaller ගැන කවුරුවත් දන්නෙත් නැහැ අහලවත් නැහැ කතා වෙන්නෙත් නැති වෙයි එදාට, Unlist කරන්න පුළුවන් උනා කියල වැඩක් නැහැනෙ සමහරු කියයි කොරහෙත් කිබුල්ලු දකිනවා කියල :P ඒ යට උත්තර මං දෙන්නේ නැහැ. ලොල්.. ඒවගේම මන් කියන්නේ නැහැ මේ App එක BAN කරන්න කියලවත් නවත්තන්න කියලවත්. එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක එහෙම තමයි.. මම මගේ අදහස කිව්වේ මගේ කොණෙන් දකින විදිහට. එක එක යට එක එක පති වලින් දකින්න පුළුවන්. :) App එක, එක එක දේවල් වලට Valuable වෙන්න පුළුවන් වගේම වැරදි පැතිත් තියෙනව.Anonymity = Freedom කිව්වා වගේම සමහරුන්ට කියන්න පුලුවන්නම් Anonymity = Criminal කියල, ඔය App එකෙත් ඒ වගේම දෙපැත්තක් තියෙනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom