Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Truecaller software
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මොනා කියනවද මන්ද

ලංකාවේ ජනගහනෙන් 20%කටයි ඉන්ටර්නෙට් තියෙන්නෙ

එකෙත් IT knowladge එක හරියට තියෙන එවුන් ඊටත් කොච්චර අඩුද?

facebook නිසා කොච්චර අපරාද වෙනවද? කීයෙන් කී දෙනාද ප්‍රයිවසි හදාගන්නවත් දන්නේ fb එකේ තමන්ගේ ෆොටෝ වල ඔච්චර පත්තර වල ඔය නිවුස් යද්දිත්?

හැමෝම පාවිච්චි කරනවා කියල කිව්වහම එක හොඳ දෙයක් වෙනවද?

Facebook account එකක් එක බටන් එකක් ඔබල hack කරන්න පුළුවන් App එකක් තිබ්බ කියල හිතපන්  හැම එකාම ඕක දාගනියි අනුන්ගේ රෙද්දවල් හොයන්ඩ. එතකොට ඒ app එක හොඳ එකක් හින්දද හැමෝම තියාගෙන ඉන්නේ?

එතකොට ෆෝන් වල තියෙන වැල විඩියෝස්? ඒවා මිනිස්සු තියාගෙන ඉන්නේ ඒවායින් වෙන්නේ හොඳ දෙයක් කියල හිතාගෙනද?

app එක යකෙක් කියල මම දකිනවා කියල ඔයා හිතන්නේ ඔයා මම මගේ කොණෙන් බලන විදිහ ගැන judge කරලනේ.

මම මගේ කොණෙන් දකින දේවල් අනික් සාමාන්‍ය මෙම්බර්ස්ලට weird කියල එයාලගේ ඇසෙන් බලල අපිව judge කරන නිසා තමයි වැඩි අදහස් එලියට දානවා අඩු වගේම විවුර්ත අදහස් ගොඩක් පෑගිලා යන්නෙත්. (අසාමාන්‍ය මම කියල කියනවා නෙමෙයි, මගේ අදහස් වෙනස් කියල කියන නිසයි මම කිව්වේ)

අපි ජිවත් වෙන්නේ අපේ ලෝකවල නෙමෙයි, තව කෙනෙක් අපිට හදල දීපු ලෝක වල, අපේ ප්‍රශ්න අමතක කරලා වෙන අය අපේ ඔලු වලට දාපු ප්‍රශ්න වල.

අපි පොඩි කාලේ අපේ හිත් වලට අපේම ප්‍රශ්න තිබුන. අරක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? අරක අරක නිසා මෙහෙම වෙනවනම් ඇයි මේක මෙහෙම නොවෙන්නේ? කියල...

නමුත් ඒ ප්‍රශ්න තාරිකිකව හිතන්න තියෙන හැකියාව පොඩි කාලෙම අපෙන් උදුරගෙන පිට අය අපේ ඔලුවට එයාලගේ ප්‍රශ්න ලිස්ට් එකක් දුන්න. ඊටපස්සේ එයාලගේ ඒ ප්‍රශ්න වලට එයාල දෙන ඒ උත්තරයම මිසක් අපේ උත්තර නැතුව දෙන්න උනා. ඒවා අපි කටපාඩමෙන් ලියන්න උනා.. ස්වභාවයෙන් තාරිකිකව හිතන්න තිබ්බ හැකියාව යට ගියා..

එයාලගේ රුකඩ විදිහට අපිට නටන්න උනා.. ඒ අතරේ සත්‍ය ත් ගොඩක් විට යට ගැහිල ගියා.. ඒ උත්තර ලිස්ට් එකෙන් පිට උත්තරයක් තිබ්බොත් අපිට අනාගතයක් නැති කරා.. නමුත් හුඟක් අයට ඇස ඉදිරි පිට තියෙන ඇත්ත පෙන්නේ weird විදිහට. ඒකට එක අයගේ හැදුනු environment එක බලපානව අර මන් කිව්වා වගේ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19082552, member: 79414"] [SIZE="3"]උඹ මොනා කියනවද මන්ද ලංකාවේ ජනගහනෙන් 20%කටයි ඉන්ටර්නෙට් තියෙන්නෙ එකෙත් IT knowladge එක හරියට තියෙන එවුන් ඊටත් කොච්චර අඩුද? facebook නිසා කොච්චර අපරාද වෙනවද? කීයෙන් කී දෙනාද ප්‍රයිවසි හදාගන්නවත් දන්නේ fb එකේ තමන්ගේ ෆොටෝ වල ඔච්චර පත්තර වල ඔය නිවුස් යද්දිත්? හැමෝම පාවිච්චි කරනවා කියල කිව්වහම එක හොඳ දෙයක් වෙනවද? Facebook account එකක් එක බටන් එකක් ඔබල hack කරන්න පුළුවන් App එකක් තිබ්බ කියල හිතපන් :P හැම එකාම ඕක දාගනියි අනුන්ගේ රෙද්දවල් හොයන්ඩ. එතකොට ඒ app එක හොඳ එකක් හින්දද හැමෝම තියාගෙන ඉන්නේ? එතකොට ෆෝන් වල තියෙන වැල විඩියෝස්? ඒවා මිනිස්සු තියාගෙන ඉන්නේ ඒවායින් වෙන්නේ හොඳ දෙයක් කියල හිතාගෙනද? app එක යකෙක් කියල මම දකිනවා කියල ඔයා හිතන්නේ ඔයා මම මගේ කොණෙන් බලන විදිහ ගැන judge කරලනේ. මම මගේ කොණෙන් දකින දේවල් අනික් සාමාන්‍ය මෙම්බර්ස්ලට weird කියල එයාලගේ ඇසෙන් බලල අපිව judge කරන නිසා තමයි වැඩි අදහස් එලියට දානවා අඩු වගේම විවුර්ත අදහස් ගොඩක් පෑගිලා යන්නෙත්. (අසාමාන්‍ය මම කියල කියනවා නෙමෙයි, මගේ අදහස් වෙනස් කියල කියන නිසයි මම කිව්වේ) අපි ජිවත් වෙන්නේ අපේ ලෝකවල නෙමෙයි, තව කෙනෙක් අපිට හදල දීපු ලෝක වල, අපේ ප්‍රශ්න අමතක කරලා වෙන අය අපේ ඔලු වලට දාපු ප්‍රශ්න වල. අපි පොඩි කාලේ අපේ හිත් වලට අපේම ප්‍රශ්න තිබුන. අරක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? අරක අරක නිසා මෙහෙම වෙනවනම් ඇයි මේක මෙහෙම නොවෙන්නේ? කියල... නමුත් ඒ ප්‍රශ්න තාරිකිකව හිතන්න තියෙන හැකියාව පොඩි කාලෙම අපෙන් උදුරගෙන පිට අය අපේ ඔලුවට එයාලගේ ප්‍රශ්න ලිස්ට් එකක් දුන්න. ඊටපස්සේ එයාලගේ ඒ ප්‍රශ්න වලට එයාල දෙන ඒ උත්තරයම මිසක් අපේ උත්තර නැතුව දෙන්න උනා. ඒවා අපි කටපාඩමෙන් ලියන්න උනා.. ස්වභාවයෙන් තාරිකිකව හිතන්න තිබ්බ හැකියාව යට ගියා.. එයාලගේ රුකඩ විදිහට අපිට නටන්න උනා.. ඒ අතරේ සත්‍ය ත් ගොඩක් විට යට ගැහිල ගියා.. ඒ උත්තර ලිස්ට් එකෙන් පිට උත්තරයක් තිබ්බොත් අපිට අනාගතයක් නැති කරා.. නමුත් හුඟක් අයට ඇස ඉදිරි පිට තියෙන ඇත්ත පෙන්නේ weird විදිහට. ඒකට එක අයගේ හැදුනු environment එක බලපානව අර මන් කිව්වා වගේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom