Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trump ගේ කෙරුවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ ජනාධිපති මේ දිනවල ලෝකේ කතාවෙන ලොකුම මාතෘකාවේ නිර්මාතෘ

ඒ තමයි ඇමරිකාවට ආනයන කරන භාණ්ඩ වලට යොදවපු බදු

ගොඩක් පොඩි රටවල් වගේම ලොකු රටලවටත් යන එන මන් නැති වෙන්න යන්නේ

දැනටමත් බොහෝ රටවල් ඇමරිකාවේ අදාල ආයතනවලට කතා කරලා , ලියුම් යවල තියෙන්නේ ඔවුන්ගේ රටවල බදු අඩුකිරීමට ලෑස්තියි කියල

දැන් ට්‍රුම්ප් දින 90කට සෙසු රටවලට බදු පැනවීම නවත්තල

ඇත්තටම මොකක්ද මේ වෙන්නේ

ඇමරිකාවේ අදායමෙන් වැඩිම කොටසක් බෙදිලා ගිහින් තියෙන්නේ ඉතාම සුළු කොටසකට

ට්‍රුම්ප් ගේ මේ ක්‍රියාවෙන් වෙන්නේ ඒ අදායම හරියට බෙදිලා යන එක

චිනේ සහ වෙනත් රටවල තිබෙන ඇමරිකාවේ ෆැක්ටරි වලට ඇමරිකාවට එන්න කියන එකෙන් වෙන්නේ රටේ ජනයාට රැකියා සහ වෙනත් වැඩ ලැබෙන එක

මේ කරන්නේ චිනේ එක්ක යුද්ධයක් වගේම ඇමරිකාවට නැවත සේවා, කර්මාන්ත ගෙන්වා ගැනීම

මිනිස්සුන්ට පේන්නේ එක කොටසක් විතරයි

අපිට මොකද වෙන්නේ?

ලංකාව වගේ රටවල් චීනෙන් කරන ආනයන අඩුකරන්න කියන බලපෑම අනිවා එනවා. එතකොට එහෙම කලොත් අදාල බදු අඩු කරන බවට ඔවුන් පවසනවා.

ඒ අනුව සියලු සෙසු රටවලට ඇමරිකාව අවශ්‍යනම් අනිවා මේවට යටත් වෙන්න වෙනවා

ලංකාව ඔලුව උස්සන් එනකොටම ටොක්කක් අනින්න යන්නේ

අනුරයියා වෙලාව පාවිච්චි කරලා චන්දෙ කටේ අනිත් පක්ෂ නායකයින් සමග කතා කරන එක ගුන්ඩුවක්

මොකද සජිය , මහින්ද වගේ අය කියන දේවල් කවදාවත් අනුරයියා කරන්න යන්නේ නැහැ

එයාල එක්ක කතා කරලා එයාල කියපු විදිහට කරා කියල ඇන ගත්තම වටේම කියන්නත් පුළුවන්

[QUOTE="NiyamaSinhalaya, post: 30646719, member: 113555"] [SIZE=6]ඇමරිකාවේ ජනාධිපති මේ දිනවල ලෝකේ කතාවෙන ලොකුම මාතෘකාවේ නිර්මාතෘ ඒ තමයි ඇමරිකාවට ආනයන කරන භාණ්ඩ වලට යොදවපු බදු ගොඩක් පොඩි රටවල් වගේම ලොකු රටලවටත් යන එන මන් නැති වෙන්න යන්නේ දැනටමත් බොහෝ රටවල් ඇමරිකාවේ අදාල ආයතනවලට කතා කරලා , ලියුම් යවල තියෙන්නේ ඔවුන්ගේ රටවල බදු අඩුකිරීමට ලෑස්තියි කියල දැන් ට්‍රුම්ප් දින 90කට සෙසු රටවලට බදු පැනවීම නවත්තල ඇත්තටම මොකක්ද මේ වෙන්නේ ඇමරිකාවේ අදායමෙන් වැඩිම කොටසක් බෙදිලා ගිහින් තියෙන්නේ ඉතාම සුළු කොටසකට ට්‍රුම්ප් ගේ මේ ක්‍රියාවෙන් වෙන්නේ ඒ අදායම හරියට බෙදිලා යන එක චිනේ සහ වෙනත් රටවල තිබෙන ඇමරිකාවේ ෆැක්ටරි වලට ඇමරිකාවට එන්න කියන එකෙන් වෙන්නේ රටේ ජනයාට රැකියා සහ වෙනත් වැඩ ලැබෙන එක මේ කරන්නේ චිනේ එක්ක යුද්ධයක් වගේම ඇමරිකාවට නැවත සේවා, කර්මාන්ත ගෙන්වා ගැනීම මිනිස්සුන්ට පේන්නේ එක කොටසක් විතරයි අපිට මොකද වෙන්නේ? ලංකාව වගේ රටවල් චීනෙන් කරන ආනයන අඩුකරන්න කියන බලපෑම අනිවා එනවා. එතකොට එහෙම කලොත් අදාල බදු අඩු කරන බවට ඔවුන් පවසනවා. ඒ අනුව සියලු සෙසු රටවලට ඇමරිකාව අවශ්‍යනම් අනිවා මේවට යටත් වෙන්න වෙනවා ලංකාව ඔලුව උස්සන් එනකොටම ටොක්කක් අනින්න යන්නේ අනුරයියා වෙලාව පාවිච්චි කරලා චන්දෙ කටේ අනිත් පක්ෂ නායකයින් සමග කතා කරන එක ගුන්ඩුවක් මොකද සජිය , මහින්ද වගේ අය කියන දේවල් කවදාවත් අනුරයියා කරන්න යන්නේ නැහැ එයාල එක්ක කතා කරලා එයාල කියපු විදිහට කරා කියල ඇන ගත්තම වටේම කියන්නත් පුළුවන් [/SIZE] [IMG]https://pbs.twimg.com/media/GoI2s9EaAAA6H2B?format=jpg&name=small[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom