Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trump Derangement Syndrome එකේ local version එක 🤣🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Indrajith Derangement Syndrome හෙවත් IDS.

මේක ප්රධාන වශයෙන් එළකිරි සාමාජිකයන්ට සහ ඉඳල හිටල Telegram එකේ / Twitter එකේ chat කරන උන්ට හැදෙන ලෙඩක්. අැමරිකාවෙ ලිබරල් හරක්ට තියෙන Trump Derangement Syndrome එකට සමාන ලක්ෂණ මුන්ට තියෙනවා.

එළකිරිය විශේෂ වෙන්නෙ එ්කෙ ඉන්න ගොඩකට මේක වැළඳෙන්නෙ මගෙ thread හෝ reply වලට වීම නිසා. කොටින්ම direct interact වත් නොකරපු උන් පවා පැත්තක ඉඳල අැරියස් තියාගෙන ඉන්නවා.

Telegram / Twitter වල කලාතුරකින් එයාලගෙ wife ලා / gf ලා වයස වැඩි නිසා හෝ අැඟවල් මට සෙට් නැති නිසා politely decline කරාම ඔය ලෙඩේ හැදෙන පොරවල් ඉන්නවා. මම Gen Z, ගොඩක් වෙලාවට 2000+ ම කෙට්ටු උස කෙල්ලොන්ට විතරයි කැමති කියල හැමෝම වගේ දන්නවනෙ. එහෙම වෙලත් කිව්වට තේරුම් ගන් නෑ. උන් හිතාගෙන ඉන්නෙ ගෑනිව දෙනවා නම් හුකන්ඩම ඕන කියල.

මේකෙත් Trump Derangement Syndrome එක වගේම acute ගතියෙ විවිධ මට්ටම් තියෙනවා. වැඩි හරියක් ඉන්නෙ හිතේ විතරක් තියාගෙන රිදෙන්ඩ කියල ඉඳල හිටල comment එකක් එහෙම දාලා, නැත්තම් එහෙම කමෙන්ට් එකකට Haha දාලා එහෙම ඉන්න low level ඩයල්. උන් level 1.

හැබැයි ඉඳල හිටල ඉන්නවා හැම එකටම අැවිත් කමෙන්ට් කොපි paste කරන ඩයල්. උනුත් හැබැයි කීප සැරයක් කරල උන්ටම එපා වුණාම නවත්තනවා. මේ level 2. හැබැයි level 2.5 කියලත් ජාතියක් ඉන්නවා පැත්තකට ගිහින් උන් උන් අතරෙ මට බනින.

තව ඉන්නවා මේක වෙනුවෙන්ම කැප වෙන ඩයල්. මුන් කාලෙකට සැරයක් තමයි එකෙක් ප්රාධූර්භූත වෙන්නෙ. හැබැයි අාවට පස්සෙ හොඳටම කරනවා. තියෙන අැරියස් එක real life පිට කරගන්න, හිතාමතාම බොරු හදලා ප්රචාරය කරන්න පවා වෙලාවකට උත්සාහ ගන්නවා. Level 3 මුන්.

ඉතින් පැහැදිලිව පේනවා අැති මේක ලිබරල් / Democrat උන්ට තියෙන Trump Derangement Syndrome එක වගේමයි. Twitter එකේ බනින උන්ගෙ ඉඳලා real life වෙඩි තියන්න යන ඩයල් දක්වාම level වල උන්ටත් අසනීපෙ තියෙනවානෙ.

මොනවා වුණත් සතුටුයි එ් වගේ reaction එකක් තියෙන එක.

P. S.

තව ජාතියක් ඉන්නවා උන්ට එහෙම ලොකුවට අවුලක් නෑ, මාව සෙට් නැති නිසා එක්කො බලල ගණන් නොගෙන, ප්රතිචාර නොදක්වා ඉන්නවා, නැත්තම් ignore කරල ඉන්නවා. මෙයාලා Derangement syndrome එක හැදුණ අය කියල සලකන්න බෑ. හැබැයි අවදානම තියෙනවා වෙන්න ඉඩ තියෙනවා.

[QUOTE="IndrajithGamage, post: 30651813, member: 581741"] [SIZE=4] Indrajith Derangement Syndrome හෙවත් IDS. 🤭 මේක ප්රධාන වශයෙන් එළකිරි සාමාජිකයන්ට සහ ඉඳල හිටල Telegram එකේ / Twitter එකේ chat කරන උන්ට හැදෙන ලෙඩක්. අැමරිකාවෙ ලිබරල් හරක්ට තියෙන Trump Derangement Syndrome එකට සමාන ලක්ෂණ මුන්ට තියෙනවා. එළකිරිය විශේෂ වෙන්නෙ එ්කෙ ඉන්න ගොඩකට මේක වැළඳෙන්නෙ මගෙ thread හෝ reply වලට වීම නිසා. කොටින්ම direct interact වත් නොකරපු උන් පවා පැත්තක ඉඳල අැරියස් තියාගෙන ඉන්නවා. Telegram / Twitter වල කලාතුරකින් එයාලගෙ wife ලා / gf ලා වයස වැඩි නිසා හෝ අැඟවල් මට සෙට් නැති නිසා politely decline කරාම ඔය ලෙඩේ හැදෙන පොරවල් ඉන්නවා. මම Gen Z, ගොඩක් වෙලාවට 2000+ ම කෙට්ටු උස කෙල්ලොන්ට විතරයි කැමති කියල හැමෝම වගේ දන්නවනෙ. එහෙම වෙලත් කිව්වට තේරුම් ගන් නෑ. උන් හිතාගෙන ඉන්නෙ ගෑනිව දෙනවා නම් හුකන්ඩම ඕන කියල. 🤣 මේකෙත් Trump Derangement Syndrome එක වගේම acute ගතියෙ විවිධ මට්ටම් තියෙනවා. වැඩි හරියක් ඉන්නෙ හිතේ විතරක් තියාගෙන රිදෙන්ඩ කියල ඉඳල හිටල comment එකක් එහෙම දාලා, නැත්තම් එහෙම කමෙන්ට් එකකට Haha දාලා එහෙම ඉන්න low level ඩයල්. උන් level 1. හැබැයි ඉඳල හිටල ඉන්නවා හැම එකටම අැවිත් කමෙන්ට් කොපි paste කරන ඩයල්. උනුත් හැබැයි කීප සැරයක් කරල උන්ටම එපා වුණාම නවත්තනවා. මේ level 2. හැබැයි level 2.5 කියලත් ජාතියක් ඉන්නවා පැත්තකට ගිහින් උන් උන් අතරෙ මට බනින. 🤣 තව ඉන්නවා මේක වෙනුවෙන්ම කැප වෙන ඩයල්. මුන් කාලෙකට සැරයක් තමයි එකෙක් ප්රාධූර්භූත වෙන්නෙ. හැබැයි අාවට පස්සෙ හොඳටම කරනවා. තියෙන අැරියස් එක real life පිට කරගන්න, හිතාමතාම බොරු හදලා ප්රචාරය කරන්න පවා වෙලාවකට උත්සාහ ගන්නවා. Level 3 මුන්. ඉතින් පැහැදිලිව පේනවා අැති මේක ලිබරල් / Democrat උන්ට තියෙන Trump Derangement Syndrome එක වගේමයි. Twitter එකේ බනින උන්ගෙ ඉඳලා real life වෙඩි තියන්න යන ඩයල් දක්වාම level වල උන්ටත් අසනීපෙ තියෙනවානෙ. මොනවා වුණත් සතුටුයි එ් වගේ reaction එකක් තියෙන එක. P. S. තව ජාතියක් ඉන්නවා උන්ට එහෙම ලොකුවට අවුලක් නෑ, මාව සෙට් නැති නිසා එක්කො බලල ගණන් නොගෙන, ප්රතිචාර නොදක්වා ඉන්නවා, නැත්තම් ignore කරල ඉන්නවා. මෙයාලා Derangement syndrome එක හැදුණ අය කියල සලකන්න බෑ. හැබැයි අවදානම තියෙනවා වෙන්න ඉඩ තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom