Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trump Xi Jinping ta call karala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමුහිකව කටයුතු කරන්න : චීන ජනාධිපති ගෙන් අමෙරිකාවට උපදෙස්

[ATTACH]78907[/ATTACH]

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා තමන් සහ චීනයේ ජනාධිපති Xi Jinping අතර දුරකථන සංවාදයක් පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපතිව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් ද තබා තිබෙනවා.

එහිදී ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන් සහ චීනයේ ජනාධිපතිවරයා අතර ඉතා හොද දුරකථන සංවාදයක් පැවති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සාමුහිකව කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ වන විට කොරෝනා වෛරසය ඇමෙරිකාවේ පුද්ගලයින් අසු පන්දහසකට වැළදී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,200 කට අධිකයි.

Neth

Trump says the US and China are 'working closely together' in fight against the coronavirus

[CODE]https://www.cnbc.com/2020/03/27/donald-trump-speaks-to-chinas-xi-jinping-on-coronavirus.html[/CODE]

[QUOTE="ROCCO-X, post: 25255729, member: 562642"] [SIZE="6"][B]සාමුහිකව කටයුතු කරන්න : චීන ජනාධිපති ගෙන් අමෙරිකාවට උපදෙස්[/B][/SIZE] [CENTER][ATTACH]78907._xfImport[/ATTACH][/CENTER] [SIZE="5"][COLOR="black"] නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා තමන් සහ චීනයේ ජනාධිපති Xi Jinping අතර දුරකථන සංවාදයක් පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපතිව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් ද තබා තිබෙනවා. එහිදී ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන් සහ චීනයේ ජනාධිපතිවරයා අතර ඉතා හොද දුරකථන සංවාදයක් පැවති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සාමුහිකව කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ වන විට කොරෝනා වෛරසය ඇමෙරිකාවේ පුද්ගලයින් අසු පන්දහසකට වැළදී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,200 කට අධිකයි. Neth[/COLOR][/SIZE] [SIZE="6"][B]Trump says the US and China are 'working closely together' in fight against the coronavirus[/B][/SIZE] [CODE]https://www.cnbc.com/2020/03/27/donald-trump-speaks-to-chinas-xi-jinping-on-coronavirus.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom