තමා බලයට පත් වුනොත් ඇමරිකාව වටේ තාප්පයක් හදනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා.එහෙම තාප්පයක් හැදුවොත් මොන වගේ වෙයිද කියලා මෙක්සිකානු ගෘහනිර්මාණ ශිල්පියෙක් මේ විදිහට චිත්‍රයට නගලා.