Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tsunami again?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමි ව්‍යසනයට වඩා දස ගුණයක බලපෑමක් එල්ල කෙරෙන එල්නිකෝ කුණාටුවක් මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැමිණිමට නියමිත බවත් එමගින් ආසියාව, ඹ්ස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව යන මහාද්වීපවලට බරපතළ විනාශයක් සිදුවන බවත් ලෝක කාලගුණ සංවිධානය අවධාරණය කරයි. ඔවුන් ඒ පිළිබඳව අනතුරු අගවයි... එල්නිනෝ කුණාටුව නිසා දකුණු ආසියා කලාපයේ ශ්‍රි ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක පහකින් පමණ ඉහළ යනු ඇති බවත් එය දීර්ඝකාලීන නියගයකට හේතු වනු ඇති බවත් ලෝක කාලගුණ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම.., දකුණු ඇමරිකා රටවලට මේ කුණාටුව නිසා බරපතළ ගංවතුර තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇතැයිද සදහන් කරන එම සංවිධානය, කුණාටුවේ වක්‍ර බලපෑම ලබන වසරේ අගෝසතු සැප්තැම්බර් මාස දක්වා පවතිනු ඇතැයිද අනාවැකි පළ කර සිටී. මේ නිසා අදාළ රටවල ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක් වන බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන රටවලට එය තීරණාත්මක ලෙස බලපාන ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ආරථික විහේෂඥයෝ අවධාරණය කර සිටිති.

මේ අතර පසුගිය සතියේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදීද විමල් වීරවංශ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එහිදී ඇමැතිවරයා පවසා තිබුණේ මෙය ආණ්ඩුවට සුළු කොට තැකිය නොහැක්කක් බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික තලයේ මැතිවරණවලටද මෙමගින් සෟජු බලපෑම් එල්ල වනු ඇතැයි විමල් වීරවංශ ඇමැතිවරයා මේ රැස්වීමේදී පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් පාඨළි චම්පික රණවක ඇමැතිවරයාද පසුගිය දිනෙක ජාතික විද්‍යා පදනමේ පැවැති කාලගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබීණි.

එල්නිනෝ කුණාටුව ලංකාවට ප්‍රබල බලපෑමක් එල්ල කරන බව ලෝක කාලගුණික ආයතනය නිවේදනය කර තිබියදී ඊට මුහුණදීමට අවශ්‍ය සැලැසුම් සකස් කිරීමට හෝ කිසිදු පියවරක් ගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන පියවර නොගැනීම ගැන සැලකිලිමත් විය යුතු යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා එහිදී පැවැසීය.

ශ්‍රී ලංකාවට බරපතළ විනාශයක් සිදුකළ 2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යසනයෙන් පසුව මෙරට ආර්ථිකය ප්‍රබල කඩාවැටීමටක ලක් වූ අතර එය 2005 පැවති ජනාධිපතිවරණයට සෟජුව බලපෑවේය. එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ජනතාව අතර ප්‍රබල මතයක් ඇතිවීමට එය හේතු විය. 2012 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය 5%කටත් වඩා අඩු අගයකට පත්වීමට හේතු වූයේ ද ලංකාවට බලපෑ දැඩි කාලගුණික විපර්යාස බව රණවක මහතා එහිදී පෙන්වා දුන්නේය.

කාලගුණික හා දේශගුණික තත්ත්වය රටක ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන බව පවසන රණවක ඇමැතිවරයා මේ කාලගුණ විපර්යාස ලෝකයේ දළ ජාතික ආදායමට 1.2%ක බලපෑමක් සිදුකරන බවද අවධාරණය කෙළේය.

එල්නිනෝ බලපෑම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කළද මේ සඳහා මුහුණදීමට රට සූදානම්ද යන්න මෙතෙක් කිසිවකු නොදන්නා අතර මෙරට පරිසර ප්‍රශ්නවලටද දේශපාලනය පිළිකුල් සහගත ලෙස ක්‍රියාත්මක වීම ලැජ්ජා සහගත බවද කීය.

මේ දේශපාලනය හේතුවෙන් කාලගුණික හා දේශගුණික විපර්යාසවලින් ලෝකය ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පවසන අමාත්‍යවරයා මේ හේතුවෙන් දුප්පත් රටවල් බරපතළ අර්බුදයකට මුහුණපාමින් සිටින බවද පැවැසීය.

[QUOTE="hemalds, post: 17130910, member: 482890"] [SIZE="3"]සුනාමි ව්‍යසනයට වඩා දස ගුණයක බලපෑමක් එල්ල කෙරෙන එල්නිකෝ කුණාටුවක් මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැමිණිමට නියමිත බවත් එමගින් ආසියාව, ඹ්ස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව යන මහාද්වීපවලට බරපතළ විනාශයක් සිදුවන බවත් ලෝක කාලගුණ සංවිධානය අවධාරණය කරයි. ඔවුන් ඒ පිළිබඳව අනතුරු අගවයි... එල්නිනෝ කුණාටුව නිසා දකුණු ආසියා කලාපයේ ශ්‍රි ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක පහකින් පමණ ඉහළ යනු ඇති බවත් එය දීර්ඝකාලීන නියගයකට හේතු වනු ඇති බවත් ලෝක කාලගුණ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම.., දකුණු ඇමරිකා රටවලට මේ කුණාටුව නිසා බරපතළ ගංවතුර තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇතැයිද සදහන් කරන එම සංවිධානය, කුණාටුවේ වක්‍ර බලපෑම ලබන වසරේ අගෝසතු සැප්තැම්බර් මාස දක්වා පවතිනු ඇතැයිද අනාවැකි පළ කර සිටී. මේ නිසා අදාළ රටවල ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක් වන බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන රටවලට එය තීරණාත්මක ලෙස බලපාන ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ආරථික විහේෂඥයෝ අවධාරණය කර සිටිති. මේ අතර පසුගිය සතියේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදීද විමල් වීරවංශ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එහිදී ඇමැතිවරයා පවසා තිබුණේ මෙය ආණ්ඩුවට සුළු කොට තැකිය නොහැක්කක් බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික තලයේ මැතිවරණවලටද මෙමගින් සෟජු බලපෑම් එල්ල වනු ඇතැයි විමල් වීරවංශ ඇමැතිවරයා මේ රැස්වීමේදී පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් පාඨළි චම්පික රණවක ඇමැතිවරයාද පසුගිය දිනෙක ජාතික විද්‍යා පදනමේ පැවැති කාලගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබීණි. එල්නිනෝ කුණාටුව ලංකාවට ප්‍රබල බලපෑමක් එල්ල කරන බව ලෝක කාලගුණික ආයතනය නිවේදනය කර තිබියදී ඊට මුහුණදීමට අවශ්‍ය සැලැසුම් සකස් කිරීමට හෝ කිසිදු පියවරක් ගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන පියවර නොගැනීම ගැන සැලකිලිමත් විය යුතු යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා එහිදී පැවැසීය. ශ්‍රී ලංකාවට බරපතළ විනාශයක් සිදුකළ 2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යසනයෙන් පසුව මෙරට ආර්ථිකය ප්‍රබල කඩාවැටීමටක ලක් වූ අතර එය 2005 පැවති ජනාධිපතිවරණයට සෟජුව බලපෑවේය. එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ජනතාව අතර ප්‍රබල මතයක් ඇතිවීමට එය හේතු විය. 2012 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය 5%කටත් වඩා අඩු අගයකට පත්වීමට හේතු වූයේ ද ලංකාවට බලපෑ දැඩි කාලගුණික විපර්යාස බව රණවක මහතා එහිදී පෙන්වා දුන්නේය. කාලගුණික හා දේශගුණික තත්ත්වය රටක ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන බව පවසන රණවක ඇමැතිවරයා මේ කාලගුණ විපර්යාස ලෝකයේ දළ ජාතික ආදායමට 1.2%ක බලපෑමක් සිදුකරන බවද අවධාරණය කෙළේය. එල්නිනෝ බලපෑම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කළද මේ සඳහා මුහුණදීමට රට සූදානම්ද යන්න මෙතෙක් කිසිවකු නොදන්නා අතර මෙරට පරිසර ප්‍රශ්නවලටද දේශපාලනය පිළිකුල් සහගත ලෙස ක්‍රියාත්මක වීම ලැජ්ජා සහගත බවද කීය. මේ දේශපාලනය හේතුවෙන් කාලගුණික හා දේශගුණික විපර්යාසවලින් ලෝකය ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පවසන අමාත්‍යවරයා මේ හේතුවෙන් දුප්පත් රටවල් බරපතළ අර්බුදයකට මුහුණපාමින් සිටින බවද පැවැසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom