Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ttt
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Meizu ජංගම දුරකථන මාදිලිය ගැන අපි පහුගිය සතියේ කතා කලා. ඉතින් ඒ ලිපියෙන් පස්සේ ගොඩක් අය අපෙන් මේ අලුත් ජංගම දුරකථන මාදිලිය ගැන වැඩි විස්තර අහලා තිබුනා. ඒ වගේම ලංකාවේදී මේ Meizu ජංගම දුරකථනය මිලදී ගන්න තියෙන් තැන් ගැනත් අහලා තිබුනා. ඉතින් ඔන්න අපට දැනගන්න ලැබුනා නුදුරේදීම මේ Meizu ජංගම දුරකථන මාදිලිය ලංකාවට නිකුත් වෙන බව. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

Meizu සමාගමේ ජනප්‍රිය ජංගම දුරකථන මාදිලි කිහිපයක් තිබෙනවා. ඒ අතරින් Meizu Pro 6, Meizu MX5, Meizu M3 Note, Meizu M2 බෙහෙවින්ම ජනප්‍රියයි. මීට මාසයකට පමණ පෙර නිකුත් වුණු Meizu Pro 6, ලොව ප්‍රථම 10 core ප්‍රොෙසසරය සහිත ජංගම දුරකථනය ලෙසත් හැඳින්වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Meizu ජංගම දුරකථන මාදිලි කිහිපයක විශේෂ පහසුකම් ගැනයි.

Meizu Pro 6

iPhone 6S හි පෙනුමට බෙහෙවින් සමාන පෙනුමකින් නිර්මාණය කර ඇති Meizu Pro 6 බෙහෙවින් සැහැල්ලු, නිෂ්පාදන තත්වයෙන් ඉතා උසස්, නමුත් මිලෙන් සාපේක්ෂව අඩු ස්මාර්ට් ජංගම දුරකථනයක්. නවතම Helio X25 ප්‍රොෙසසරයකින් බල ගැන්වෙන මෙහි රැම් මතකය 4GB පමණ වනවා. 10 Core – 3 Cluster තාක්ෂණය නිසා පහසුවෙන්ම ඕනෑම අවස්ථාවකදී ඒ අවස්ථාව අනුව performance හැඩගස්වා ගන්නට Meizu Pro 6 හට හැකියාව තිබෙනවා. 3D ස්පර්ශ සංවේදී තිරයක් සහිත නිසා ස්පර්ශ කරන පීඩනය අනුව ඊට අදාල කාර්්‍යයන් ක්‍රියාත්මක කරවීමට හැකියාව ලැබී තිබෙනවා.

7.5 mm තරම් සිහින් බඳක් සහිත වුවත් මෙහි කැමරාව විශිෂ්ඨයි. සම්පූර්ණ කැමරා ක්‍රියාකාරීත්වය වෙනස් කරමින් නව තාක්ෂණයෙන් බලගැන්වෙන සුපිරි කැමරාවක් නිපදවීමට Meizu සමත් වෙලා. ලේසර් කදම්භයක් මඟින් නාභීගත කිරීම සිදුවන නිසා වඩා වේගවත්ම පැහැදිලි ඡායාරූප ගැනීමට හැකියාව හිමිව තිබෙනවා.ඒ වගේම iPhone ජංගම දුරකථනයේ මෙන්ම Meizu Pro 6 හීත් වඩා නිවැරදි ඇඟිලි සළකුණු ස්කෑනරයක් ප්‍රධාන බටනය හා සම්බන්ධ කර ඇත.

නවතම තාක්ෂණයෙන් නිපදවා ඇති නව බැටරි පද්ධතිය පෙර සංස්කරණ වලට වඩා 140% උසස්. මිනිත්තු 10ක් වැනි සුළු කාලයකදී 26% දක්වා බැටරි තත්වයක් දක්වාත්, පැයක කාලයකදී 100% බැටරි තත්වයක් දක්වා එළඹිය හැකි නිසා නිතර නිතර ජංගම දුරකථන භාවිත කරන අයට වඩාත් සුදුසුයි. mCharge 3.0 හරහා නිවැරදිව අවශ්‍ය කාර්්‍යය සඳහා බලය ලබාදීමට ජංගම දුරකථනයට හැකියාව තිබෙනවා.

Meizu MX5

iPhone 6 හා සමානම සම්පූර්ණ ලෝහ බඳක් සහිත උසස් පෙනුමැති ජංගම දුරකථනයක් ලෙස MX5 ජංගම දුරකථනය හඳුන්වන්නට පුළුවන්. MediaTek Helio 10 Octa Core ප්‍රොෙසසරයකින් බලගැන්වෙන මෙහි රුම් මතකය 3GB පමණ වනවා. පෙනුමින් බොහෝසෙයින් iPhone 6 ජංගම දුරකථනයට සමාන ලෙස නිමවා ඇති MX5 ජංගම දුරකථනය පහසුකම් අතින්ද බොහෝ සමානකම් ඇත.

සිම්පත් 2ක් සඳහා එකවර සහාය දක්වන මෙහි එම සම්බන්ධතා 2කම 4G සඳහා ද සහය දක්වයි. MX4 හි LCD තිරය වෙනුවට නව MX5 හි AMOLED තිරයක් ඇතී අතර එය සැම්සුන් සමාගම විසින් නිෂ්පාදනය කරන තිරයක්.

MX5 ගැන කතාකරන විට 21 මෙගාපික්සල් කැමරාව ගැන කතා නොකරම බැහැ. ලේසර් කදම්භයක් මඟින් නාභිගත කරන මේ කැමරාවේ ක්‍රියාකාරීත්වය සඳහා කාච 6ක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම MX5 ජංගම දුරකථනයත් mTouch 2.0 තාක්ෂණයෙන් යුක්ත ජංගම දුරකථනයක්. එනම් ඔබේ ඇඟිල් සලකුණ යොදාගනිමින් ජංගම දුරකථනය unlock කිරීමට හැකියාව ඇත.

Meizu M3 Note

[QUOTE="AnuradhaRa, post: 20186808, member: 325076"]

[/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom