Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tube House
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුණු රටවල් වල මෙන්ම නොදියුනු රටවල් වලද, ප්‍රධාන නගර ආශ්‍රිතව පදිංචියට සුදුසු නිවසක් හොයාගන්න එක තරමක් දුෂ්කර කාර්යයක්. නිවාස තිබුනත් ඒවායේ බදු , කුලී මුදල් ගොඩක් අයට ඔරොත්තු දෙන්නෙ නෑ. මිලට ගන්න ගියත් ඉහළ මිලකට තමයි අලෙවි වෙන්නෙ. මධ්‍යම පාන්තිකයින්ට තමන්ගේම නිවහනක් ප්‍රධාන නගරයකින් මිලට ගැනීම හීනයක්. ලෝකයේ බොහෝ රටවල මෙයට පිළියම් වශයෙන් තට්ටු නිවාස ගොඩ නැගුනා. ඊට අමතරව අපේ රටේ නැතත් වෙන රටවල් වල මේ සඳහා විසඳුම් හොයන්න, අඩු වියදමකින් නිවාස නිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පියෝ උත්සාහ කරනවා. මම මේ කියන්න යන්නෙත් නිවාස ගැටළුවට විසඳුමක් ලෙස නිර්මාණය උන නිවාසයක් පිළිබඳව.

හොංකොං කියන්නේ ගොඩක් ජනාකීර්ණ රටක්. හොංකොං වලින් පදිංචියට සුදුසු නිවසක් කුලියට ගන්න එක ඒතරම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. හොඳ තත්ත්වයේ එක නිදන කාමරයක් සහිත නිවසකත් මාසික කුළිය ඩොලර් 2100 පමන වෙනවා. මෙවැනි මුදලක් දරගන්න බැරි නිසා ගොඩක් මිනිස්සු ඉතා අඩු මුදලකට කුලියට ගන්න පුලුවන් කුඩා කාමර වල ජීවත් වෙනවා . මේවා කොෆීන් කියුබිකල් (Coffin Cubicle) නමින් හඳුන්වනවා.( ඒ ගැන විස්තරයක් මම පසුව ලියන්නම්.)

ජේම්ස් ලෝ සය්බටෙක්චර් (James Law Cybertecture) සමාගම නිවාස ගැටළුවට පිළියමක් විදිහට පහසුකම් සහිත කුඩා නිවාසයක් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි Opod Tube House. කොන්ක්‍රීට් වතුර නලයක් පහසුකම් සහිත නිවසක් බවට පරිවර්තනය කිරීමෙන් තමයි මෙම කුඩා නිවාස අනුරුව නිර්මාණය කොට තිබෙන්නේ. වර්ග අඩි දහසක විෂ්කම්භයකින් සහ අඩි අටක් පළලැති මේ නිවසේ අභ්‍යන්තරය තනි පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ජීවත් විය හැකි පහසුකම් වලින් සමන්විතයි. අවශ්‍ය විට දෙදෙනෙකුට නිදාගත හැකි ඇඳක් ලෙස දිග හරින්න පුලුවන් සෝෆාවක්, මයික්‍රොවේව් උඳුනක් සහ කුඩා ශීතකරණයක් මෙන්ම පහසුකම් සහිත නාන කාමරයකින් මෙම නිවස සමන්විතයි. ඇතුලත සුදු වර්ණය ආලේප කර ඇති නිසා ඉඩකඩ වැඩිපුර පෙන්වන බව මෙහි නිර්මාණකරුවෝ පවසනවා. අවශ්‍ය විටක ජනෙලයක් විදිහට කොටසක් විවෘත කරන්න පුලුවන් රවුම් වීදුරු දොර නිසා හොඳින් හිරු එළිය සහ වාතාශ්‍රය මෙම නිවසට ලැබෙනවා. එමෙන්ම මෙම දොර ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයකින් අරින්න වහන්න පුලුවන් අන්දමට නිර්මාණය කොට තිබෙනවා.

මෙහි නිර්මාණ කරුවන් පවසන ආකාරයට මෙම කුඩා නිවාස, සාමාන්‍ය නිවාසයක කුලී මුදල දරාගන්න අපහසු තරුණ තරුණියන්ට මෙන්ම රැකියාවක් සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහා පැමිනෙන අයට ,වසරකට දෙකකට ජීවත් වීමට සුදුසුයි. මෙහි රවු හැඩය නිසා ගොඩනැගිල්ලක් ඉදිකරන්නට නොහැකි කුඩා ඉඩක උනත් ස්ථානගත කරන්න පුලුවන්. අවශ්‍යනම් වෙනත් තැනකට රැගෙන යන්නත් පුලුවන්. ටොන් විසිදෙකක් පමන බරැති මේ ටියුබ් නිවාස හිස් ඉඩක තැනපත් කරන්න යන වියදමත් ඉතා අඩුයි.

මෙහි නිෂ්පාදන වියදම ඩොලර් 15000 පමන වෙනවා. මෙම නිවසක් ඩොලර් 400 පමන මුදලකට කුලියට දෙන්න පුලුවන් බව නිර්මාණකරුවෝ පවසනවා.

මේවගේ නිවාස අපේ රටට උනත් ගැලපෙනවා. කර්මාන්තශාලා ආශ්‍රිතව, විශ්ව විද්‍යාල ආශ්‍රිතව අඩු පහසුකම් සහිත බෝඩිම් කාමර වල ඉන්න අයට උනත් හොඳ විකල්පයක්. මටත් ආසා හිතුනා මේවගේ ගෙදරකට. ඉන්න බෑ කියලා හිතුනොත් රෝල් කරගෙන කැමති දිහාකට යන එක විතරනෙ තියෙන්නෙ.

[QUOTE="Nikol1, post: 22774572, member: 566011"] දියුණු රටවල් වල මෙන්ම නොදියුනු රටවල් වලද, ප්‍රධාන නගර ආශ්‍රිතව පදිංචියට සුදුසු නිවසක් හොයාගන්න එක තරමක් දුෂ්කර කාර්යයක්. නිවාස තිබුනත් ඒවායේ බදු , කුලී මුදල් ගොඩක් අයට ඔරොත්තු දෙන්නෙ නෑ. මිලට ගන්න ගියත් ඉහළ මිලකට තමයි අලෙවි වෙන්නෙ. මධ්‍යම පාන්තිකයින්ට තමන්ගේම නිවහනක් ප්‍රධාන නගරයකින් මිලට ගැනීම හීනයක්. ලෝකයේ බොහෝ රටවල මෙයට පිළියම් වශයෙන් තට්ටු නිවාස ගොඩ නැගුනා. ඊට අමතරව අපේ රටේ නැතත් වෙන රටවල් වල මේ සඳහා විසඳුම් හොයන්න, අඩු වියදමකින් නිවාස නිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පියෝ උත්සාහ කරනවා. මම මේ කියන්න යන්නෙත් නිවාස ගැටළුවට විසඳුමක් ලෙස නිර්මාණය උන නිවාසයක් පිළිබඳව. හොංකොං කියන්නේ ගොඩක් ජනාකීර්ණ රටක්. හොංකොං වලින් පදිංචියට සුදුසු නිවසක් කුලියට ගන්න එක ඒතරම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. හොඳ තත්ත්වයේ එක නිදන කාමරයක් සහිත නිවසකත් මාසික කුළිය ඩොලර් 2100 පමන වෙනවා. මෙවැනි මුදලක් දරගන්න බැරි නිසා ගොඩක් මිනිස්සු ඉතා අඩු මුදලකට කුලියට ගන්න පුලුවන් කුඩා කාමර වල ජීවත් වෙනවා . මේවා කොෆීන් කියුබිකල් (Coffin Cubicle) නමින් හඳුන්වනවා.( ඒ ගැන විස්තරයක් මම පසුව ලියන්නම්.) ජේම්ස් ලෝ සය්බටෙක්චර් (James Law Cybertecture) සමාගම නිවාස ගැටළුවට පිළියමක් විදිහට පහසුකම් සහිත කුඩා නිවාසයක් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි Opod Tube House. කොන්ක්‍රීට් වතුර නලයක් පහසුකම් සහිත නිවසක් බවට පරිවර්තනය කිරීමෙන් තමයි මෙම කුඩා නිවාස අනුරුව නිර්මාණය කොට තිබෙන්නේ. වර්ග අඩි දහසක විෂ්කම්භයකින් සහ අඩි අටක් පළලැති මේ නිවසේ අභ්‍යන්තරය තනි පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ජීවත් විය හැකි පහසුකම් වලින් සමන්විතයි. අවශ්‍ය විට දෙදෙනෙකුට නිදාගත හැකි ඇඳක් ලෙස දිග හරින්න පුලුවන් සෝෆාවක්, මයික්‍රොවේව් උඳුනක් සහ කුඩා ශීතකරණයක් මෙන්ම පහසුකම් සහිත නාන කාමරයකින් මෙම නිවස සමන්විතයි. ඇතුලත සුදු වර්ණය ආලේප කර ඇති නිසා ඉඩකඩ වැඩිපුර පෙන්වන බව මෙහි නිර්මාණකරුවෝ පවසනවා. අවශ්‍ය විටක ජනෙලයක් විදිහට කොටසක් විවෘත කරන්න පුලුවන් රවුම් වීදුරු දොර නිසා හොඳින් හිරු එළිය සහ වාතාශ්‍රය මෙම නිවසට ලැබෙනවා. එමෙන්ම මෙම දොර ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයකින් අරින්න වහන්න පුලුවන් අන්දමට නිර්මාණය කොට තිබෙනවා. මෙහි නිර්මාණ කරුවන් පවසන ආකාරයට මෙම කුඩා නිවාස, සාමාන්‍ය නිවාසයක කුලී මුදල දරාගන්න අපහසු තරුණ තරුණියන්ට මෙන්ම රැකියාවක් සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහා පැමිනෙන අයට ,වසරකට දෙකකට ජීවත් වීමට සුදුසුයි. මෙහි රවු හැඩය නිසා ගොඩනැගිල්ලක් ඉදිකරන්නට නොහැකි කුඩා ඉඩක උනත් ස්ථානගත කරන්න පුලුවන්. අවශ්‍යනම් වෙනත් තැනකට රැගෙන යන්නත් පුලුවන්. ටොන් විසිදෙකක් පමන බරැති මේ ටියුබ් නිවාස හිස් ඉඩක තැනපත් කරන්න යන වියදමත් ඉතා අඩුයි. මෙහි නිෂ්පාදන වියදම ඩොලර් 15000 පමන වෙනවා. මෙම නිවසක් ඩොලර් 400 පමන මුදලකට කුලියට දෙන්න පුලුවන් බව නිර්මාණකරුවෝ පවසනවා. මේවගේ නිවාස අපේ රටට උනත් ගැලපෙනවා. කර්මාන්තශාලා ආශ්‍රිතව, විශ්ව විද්‍යාල ආශ්‍රිතව අඩු පහසුකම් සහිත බෝඩිම් කාමර වල ඉන්න අයට උනත් හොඳ විකල්පයක්. මටත් ආසා හිතුනා මේවගේ ගෙදරකට. ඉන්න බෑ කියලා හිතුනොත් රෝල් කරගෙන කැමති දිහාකට යන එක විතරනෙ තියෙන්නෙ. [IMG]https://1.bp.blogspot.com/-nbjHEsvI0ow/WmgWRuOwXWI/AAAAAAAABUc/1LtCifLuW8wfDyAS7xqvTDZmdyFdz7MEQCLcBGAs/s640/micro-housing-solutions-hong-kong-james-law-square-3.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-CkyN5xpPbBk/WmgWRBK8vSI/AAAAAAAABUY/bxA4_zT2J0cDy8MYhqUnVquXc7fsWr5QQCLcBGAs/s640/micro-housing-solutions-hong-kong-james-law-square-4.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-JkX3mNaofW0/WmgWSZrJxEI/AAAAAAAABUk/OBU-3p-KYmoHhfjHWfRgKrApN_ekvY3wgCLcBGAs/s640/micro-housing-solutions-hong-kong-james-law-square-5.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-xVqN-Z0oiJQ/WmgWS4azfbI/AAAAAAAABUo/9iUJ-1fRq9I9eikjk97gq4yY0HLqKq_oQCLcBGAs/s640/micro-housing-solutions-hong-kong-james-law-square-6.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-kzGWe8RYTxQ/WmgWTHIPHjI/AAAAAAAABUs/yfJhrcM2iiYwEV0677e1IlehdJUwxCEeACLcBGAs/s640/micro-housing-solutions-hong-kong-james-law-square-7.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-81LOHtJgw1Y/WmgWTeN_7iI/AAAAAAAABUw/HI_S0cduMC0oIow8pUj_GYMOCbA3j4I6ACLcBGAs/s640/micro-housing-solutions-hong-kong-james-law-square-8.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-JK0KOLvGZoE/WmgWRi_HhNI/AAAAAAAABUg/-Jk2iGEvSL0hrYXKkEEPe-3m6VIRA4CYQCLcBGAs/s640/micro-housing-solutions-hong-kong-james-law-square-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom