TukTuk 170$ for 7 Days Rent

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,004
    6,187
    113
    ඒ රේට් එකට සති 40ක් රෙන්ට් කරාම ලක්ශ 20ක් ඒ කියන්නෙ ත්‍රීවිල් එකේ ගාන ඇවිත් නේ
    සති 40ක් Maintance අරව මේව එක්ක ගත්තම අවුරුද්දක් නේ
    ඔය රේට් එක දීලා තියෙන්නෙ පෙට්‍රල් නැතිවනේ
    හෙන ලාබ බිස්නස් එකක් බැලුවම

    ප්‍රශ්නෙ තියෙන්නෙ අවුරුද්ද පුරාම රෙන්ට් කරන්න එවුන් නැති එක