Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම

Sunday, February 27, 2011

Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion)

මෙම සංසිද්ධිය වූ අවධියේ ඔබ හෝ මා ඉපදීවත් නැහැ. මෙයත් සිදුවූයේ රුසියාවේ සයිබීරියා කලාපයේ Tunguska නම් ප්රදේශයේදීයි. මෙය සිදුවූයේ මීට වසර සියයකටත් පෙර එනම් 1908 ජුනි 30 වන දින උදේ 7.14 ට පමණ බව කියවේ. සයිබීරියාවේ ටයිගා වනන්තර පෙදෙසක් වන Tungusk ගංඟාව ආශ්‍රිතව විසූ කුඩා මිනිස් ජනාවාසයේ විසූවන්ට හිටි හැටියේ දකින්නට ලැබුනේ අති විශාල ගිණි බෝලයක් බදු දෙයක්. එහි පිපිරුම් ශබ්දයද බොහොම භයංකරවූවක් වී තිබෙනවා. එය කොතෙක්ද යතහොත් සැතපුම් දහසක පමණ දුරකට ඇසී තිබෙන අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන්හි විසූවන්ට මධ්‍යම රාත්‍රියේ පවා දකින්නට ලැබී ඇත්තේ හිරු කලින්ම පායා ඇති සේ ආලෝකයක්.

අද තරම් දියුණු තත්වයේ නොතිබුන එදා ලෝකයට මෙම සිද්ධිය මහත් කුතුහලයක් හා වික්ෂිප්ත බවක් ඇතිකිරීමට හේතුවූ අතරම කිසිසේත්ම කඩිනමින් ලගාවීමට නොහැකි පෙදෙසක් වූ නිසා සහ අද තරම් ප්රවෘත්ති වාර්තා කිරීමේ නිවැරදි හෝ කාර්යක්ෂම හෝ දියුණු ක්‍රමවේදයක් නොතිබූ එම යුගයේ මේ පිළිබදව විවිද මත පලවීම ස්වාභාවිකවුනා. එසේම අදාල ප්‍රදේශයේ සහ රුසියාවේ විසූවන්ට නම් මෙම පිපිරීම ඉමහත් භිතියක් ගෙන දුන්නා නිසැකයි. ඔවුන් සිතුවේ "ලෝක විනාශය සිදුවේගෙන එනවා" යනුවෙනුයි.

මෙම පිපිරුමත් සමගම භූකම්පනයක් හටගෙන තිබෙන අතරම එය රුසියවේ Irkutsk,Tashkent, Tbilisi, වන ප්‍රදේශ වලට මෙන්ම ජර්මනියේ Jena ප්‍රදේශයටද දැනී ඇත. එසේම දේශපාලනික පිටුවහලුන්ට පරසිදු නවාතැනක්වන සයිබීරියාවේ සිටි එවැනි පිටුවහල් කරනු ලැබූවකු වන T. N.Naumenko යන අය ඒවන විට සිට ඇත්තේ Angaraගංඟාවට යාබද සහ මෙම පිපිරීම සිදුවූ ස්ථානයේ සිට 200 Km ගිණිකොන දෙසින් වූ කුඩා ගම්මානයක් වන Kezhma හිය. මේ ඔහු පවසන ආකාරයයි.

“The day was sunny and absolutely clear – not a cloud in the sky; no wind atall; complete silence. I was facing north. At about 7 o’clock the Sun wasalready quite high in the sky when there was a hardly audible sound ofthunder. It was far away but it increased. There was a weak clap of thunderand I quickly turned to the south-east, towards the Sun. Its rays were beingcrossed from the right by a broad fiery-white stripe. On the left an elongatedcloudy mass was flying to the north. It was even brighter than the stripe –dimmer than the sun’s disk but almost as bright as its rays.

A few seconds after the first clap of thunder, there was a second muchlouder. The flying lump was no longer visible, but its tail (the stripe) was nowto the left of the Sun’s rays. It was getting broader than it was when on theright. Almost immediately there followed a third clap of thunder, so powerfulthat the earth trembled and a deafening rumble resounded over theboundless Siberian taiga”.

එසේම එදා රුසියාවේ පුවත් පත් පිරුනේ මෙවන් ලිපි වලින්;

...a huge meteorite is said to have fallen in Tomsk several sagenes from the railway line near Filimonovo junction and less then 11 versts from Kansk. Its fall was accompanied by a frightful roar and a deafening crash, which was heard more then 40 versts away. The passengers of a train approaching the junction at the time were struck by the unusual noise. The driver stopped the train and the passengers poured out to examine the fallen object, but they were unable to study the meteorite closely because it was red hot...

Siberian Life newspaper, July 27, 1908

"When the meteorite fell, strong tremors in the ground were observed, and near the Lovat village of the Kansk uezd two strong explosions were heard, as if from large-caliber artillery."

මේ එංගලන්තයේ පුවත් පත් වල ඒ පිළිබද සටහන් වූ අයුරුයි.

කෙසේ නමුත් කාලය වසර 19 ක් ගෙවී ගියා. ඒ වසර 19 තුල රුසියාව තුල විවිද හැලහැප්පීම්, වෙනස්කම් රැසක් සිදුවී තිබුනා. 1927 Tungusk සිදුවීමට තවත් සංධිස්ථානයක් වූවා යයි කීම වරදක් නැහැ. ඒ මන්දයත්

මෙම සිද්ධිය ගවේශනය සදහා මොස්කව් සිට සෝවියට් විද්‍යා ඇකඩමියේ පළමු විද්‍යාඥන් කණ්ඩායම සයිබීරියාවේ මෙම වනගත පෙදෙස කරා ගමන් ගත්තා. ඒ භූ විද්‍යාඥ Leonid Kulik ගේ නායකත්වයෙන් යුතුව වන අතර ඔවුන්ට පැවරුන මුල්ම රාජකාරිය වූයේ මෙම පිපිරුම කවරක් නිසා සිදුවූයේද යන්න සොයා බැලීමයි.

පළමු තීරණය

වසර 19 ක් ගෙවුන පසුවත් ඔවුන්ට මෙම ගමන දුෂ්කරතා මධ්‍යයේ යාමට සිදුවු බවත් කිවයුතුයි. මුලින්ම ඔවුන්ට අපි සයිබීරියාව පිළිබද ලිපියේත් කතා කල Trans-Siberian දුම්රියෙන් කුඩා නගරයක් වන Tayshet කරා ගමන් කල අතර එතැන්සිට අශ්වයන්, බෝට්ටු සහ හිම යානා මගින් ඊලගට Vanavara කරා ගමන් ගත් අතර නැවතත් විශේෂීත බෝට්ටු තනා ගැනීමෙන් අනතුරුව අදාල ස්ථානය කරා ගමන් ගත්තා. ඒ අතරතුර විවිදාකාර මූලාශ්‍රවලින් ඔවුන් මෙම අද්භූත පිපිරීම ගැන දත්ත එක්රැස්කර ගත්තා. විශේෂයෙන්ම මෙම සිදුවීම වන කාලයේ එම ප්‍රදේශ වල විසූ මෙය පිළිබද පිළිගත හැකි දත්ත සැපයිය හැකි පුද්ගලයන් වෙතින් වාචිකව ලබාගත් දත්ත සුවිශේෂයි.මේ අනුව Kulik ගේ මේ සිදුවීමට මුල්වු කරුන පිලිබද අදහස වූයේ මෙය උල්කාපාතයකින් සිදුවුනා යන්නයි.

මේ එසේ එක්රැස් කරගත් තොරතුරු කිහිපයක්.

Testimony of S. Semenov, as recorded by Leonid Kulik's expedition in 1930.

"At breakfast time I was sitting by the house at Vanavara trading post (65 kilometres/40 miles south of the explosion), facing North. [...] I suddenly saw that directly to the North, over Onkoul's Tunguska road, the sky split in two and fire appeared high and wide over the forest (as Semenov showed, about 50 degrees up - expedition note). The split in the sky grew larger, and the entire Northern side was covered with fire. At that moment I became so hot that I couldn't bear it, as if my shirt was on fire; from the northern side, where the fire was, came strong heat. I wanted to tear off my shirt and throw it down, but then the sky shut closed, and a strong thump sounded, and I was thrown a few yards. I lost my senses for a moment, but then my wife ran out and led me to the house. After that such noise came, as if rocks were falling or cannons were firing, the earth shook, and when I was on the ground, I pressed my head down, fearing rocks would smash it. When the sky opened up, hot wind raced between the houses, like from cannons, which left traces in the ground like pathways, and it damaged some crops. Later we saw that many windows were shattered, and in the barn a part of the iron lock snapped."

Testimony of Chuchan of Shanyagir tribe, as recorded by I.M.Suslov in 1926.

"We had a hut by the river with my brother Chekaren. We were sleeping. Suddenly we both woke up at the same time. Somebody shoved us. We heard whistling and felt strong wind. Chekaren said, 'Can you hear all those birds flying overhead?' We were both in the hut, couldn't see what was going on outside. Suddenly, I got shoved again, this time so hard I fell into the fire. I got scared. Chekaren got scared too. We started crying out for father, mother, brother, but no one answered. There was noise beyond the hut, we could hear trees falling down. Me and Chekaren got out of our sleeping bags and wanted to run out, but then the thunder struck. This was the first thunder. The Earth began to move and rock, wind hit our hut and knocked it over. My body was pushed down by sticks, but my head was in the clear. Then I saw a wonder: trees were falling, the branches were on fire, it became mighty bright, how can I say this, as if there was a second sun, my eyes were hurting, I even closed them. It was like what the Russians call lightning. And immediately there was a loud thunderclap. This was the second thunder. The morning was sunny, there were no clouds, our Sun was shining brightly as usual, and suddenly there came a second one!

"Me and Chekaren had some difficulty getting under from the remains of our hut. Then we saw that above, but in a different place, there was another flash, and loud thunder came. This was the third thunder strike. Wind came again, knocked us off our feet, struck against the fallen trees.

"We looked at the fallen trees, watched the tree tops get snapped off, watched the fires. Suddenly Chekaren yelled 'Look up' and pointed with his hand. I looked there and saw another flash, and it made another thunder. But the noise was less than before. This was the fourth strike, like normal thunder.

"Now I remember well there was also one more thunder strike, but it was small, and somewhere far away, where the Sun goes to sleep."

First Visit to Ground Zero

මෙම විද්‍යාඥයින් පිරිස අදාල පිපිරුම සිදුවු ස්ථානය ප්‍රථම වරට දුටුවිට කම්පනයට පත්වූ බව ඉදුරාම කිය හැකියි. ඒ වසර 19 ක් ගතවීත් සිදුවූ විනාශයේ නටඹුන් එලෙසින්ම පැවති නිසයි. පළමුවම ඔවුන් දුටුවේ අගිස්ස සිදුන ගස් රාශියක්. තවදුරටත් ඉදිරියට ගිය ඔවුන් දක්නට ලැබුනේ විශාල ප්‍රදේශයක එක පේලියට වැටී ඇති ගස් අති විශාල සංඛ්‍යාවක්. මෙම ගස් වැටී ඇති ර්‍භමියේ ප්‍රමාණයම කොතෙක්ද කිවහොත් එය එංගලන්තයේ ලන්ඩන් නගරය සහ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර දෙකේ භූමි ප්රමාණවල එකතුවට සමානයයි කීවත් වැරදි නැහැ. එසේම ගස් වැටී ඇති අයුරු කිවහොත් කේන්ද්‍රයක් මුල් කරගෙන වෘත්තාකාර ලෙස එක් දිශාවකට පමණක් වැටී තිබුන බව පැවසේ. මෙම කේන්ද්‍රය දෙසට ගිය Kulik ඇතුළු පිරිසට දැක ගන්නට ලැබුනේ තවත් පුදුම උපදවන දෙයක්. ඒ මෙම කේන්ද්‍රයේ පිහිටා ඇති ගස් බොහෝමයක් විනාශ නොවී පැවතීමයි. ඒ අනුව ඔවුන්ගේ මතය වූයේ මෙම පිපිරීම පොළව මත සිදුවූවක් නොව ඊට ඉහලින් සිදුවූ දෙයක් යන්නයි.තවත් කරුණක් වන්නේ මෙහි කඩා වැටුන සහ නොවැටුන ගස් රැසක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වී තිබීමයි. එය ලැව්ගින්නකින් සිදුවූවාට වඩා වෙනස් ආකාරයක් ගත් බව කියවේ. ඉන් අනතුරුව ඔවුන් මෙහි එරෙන සුළු පොළව කනින්නට පටන් ගත්තා. ඒ වැටුනා යයි සිතන උල්කාපාතයේ ඉතිරිව ඇති කොටස් සෙවීමටයි.

පිපිරුම සිදුවූ ස්ථානය සියැසින් දුටු Kulik එය තම දිනපොතේ සටහන් කලේ මෙලෙසයි.

“I am still unable to sort out the chaos of the impressions that I took from thatexcursion and I even cannot imagine the whole colossal scale of thisextraordinary meteorite fall. Here is a very hilly, almost mountainous locality,extending for tens of kilometers behind the northern horizon. From our

observation point one can see no sign of living forest: everything has beenleveled and scorched... It is so terrible to see the giants with a diameter ofabout one meter broken in two like a thin reed with their tops thrown aside formany meters to the south”.

දෙවන තීරණය

ඔවුන්ට බලාපොරාත්තුවූ දේවල් හමුවුනාද? පිළිතුර නැත. කනින ලද කිසිදු තැනකින් උල්කාපාතයක සලකුනක් හෝ දක්නට ලැබුනේ නැහැ. එසේනම් මෙම පිපිරුම සිදුවූයේ කෙසේද?? දෙවනුව ඔවුන් තීරණය කලේ මෙය වෙනත් ලෝකයකින් පැමිනුන අභව්යාකාශයානයක් හදිස්සියේ ගොඩබැස්සවීමට යාමේදී පොළවට ඉහලින් වායුගෝලය තුල සිදුවූ පිපිරීමක් යන්නයි. මෙම අදහසට පක්ෂව කීර්තිමත් ගවේශකයකුවන ආචාර්යය Alexsei Zolotov වැන්නුවන් පවා අදහස් දක්වන්නට විය. ඔවුනගේද මතය වූයේ මෙම පිපිරුම කෘත්‍රීම වස්තුවක් නිසා ඇතිවන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් ගවේශන කටයුතුනම් අතිදුෂ්කරතා මධ්‍යයේ සිදුකිරීමට සිදුවූ බව නම් කිව යුතුයි. කටුක දේශගුණය, මොස්කව් සිට ඇති අධික දුර මෙන්ම ප්‍රධාන වශයෙන් මදුරුවන් ආදී පීඩාකාරී කෘමීන්ගෙන් Kulik ප්රමුඛ විද්‍යාඥයින් පිරිසට විදින්නට සිදුවූ දුක්ගැහැට නම් අප්රමාණවුනා. එසේම මෙවන් දුෂ්කරතා විදීමෙන් ගවේෂකයන්ට වැලදුන ලෙඩ රෝගත් අමතක කරන්න බැහැ.

ඊගාව පිටුවට...............>

ගෙඩි පිටින් කොපි කර ගත්තේ:[code]sathsamudura blog[/code]

[QUOTE="udsic, post: 12303856, member: 87474"] [b]Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම[/b] [B]Sunday, February 27, 2011[/B] [B] Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion) [/B] මෙම සංසිද්ධිය වූ අවධියේ ඔබ හෝ මා ඉපදීවත් නැහැ. මෙයත් සිදුවූයේ රුසියාවේ සයිබීරියා කලාපයේ Tunguska නම් ප්රදේශයේදීයි. මෙය සිදුවූයේ මීට වසර සියයකටත් පෙර එනම් 1908 ජුනි 30 වන දින උදේ 7.14 ට පමණ බව කියවේ. සයිබීරියාවේ ටයිගා වනන්තර පෙදෙසක් වන Tungusk ගංඟාව ආශ්‍රිතව විසූ කුඩා මිනිස් ජනාවාසයේ විසූවන්ට හිටි හැටියේ දකින්නට ලැබුනේ අති විශාල ගිණි බෝලයක් බදු දෙයක්. එහි පිපිරුම් ශබ්දයද බොහොම භයංකරවූවක් වී තිබෙනවා. එය කොතෙක්ද යතහොත් සැතපුම් දහසක පමණ දුරකට ඇසී තිබෙන අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන්හි විසූවන්ට මධ්‍යම රාත්‍රියේ පවා දකින්නට ලැබී ඇත්තේ හිරු කලින්ම පායා ඇති සේ ආලෝකයක්. [CENTER][IMG]https://lh3.googleusercontent.com/-b8ZPuzS4Unk/TWndEK21yII/AAAAAAAAAao/P0r-3ueJDBA/s400/map2.jpg[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-qlKnxFzjdpE/TWndaMtV5GI/AAAAAAAAAas/EAcRlSDD_Jc/s400/Midnight.jpg[/IMG][/CENTER] අද තරම් දියුණු තත්වයේ නොතිබුන එදා ලෝකයට මෙම සිද්ධිය මහත් කුතුහලයක් හා වික්ෂිප්ත බවක් ඇතිකිරීමට හේතුවූ අතරම කිසිසේත්ම කඩිනමින් ලගාවීමට නොහැකි පෙදෙසක් වූ නිසා සහ අද තරම් ප්රවෘත්ති වාර්තා කිරීමේ නිවැරදි හෝ කාර්යක්ෂම හෝ දියුණු ක්‍රමවේදයක් නොතිබූ එම යුගයේ මේ පිළිබදව විවිද මත පලවීම ස්වාභාවිකවුනා. එසේම අදාල ප්‍රදේශයේ සහ රුසියාවේ විසූවන්ට නම් මෙම පිපිරීම ඉමහත් භිතියක් ගෙන දුන්නා නිසැකයි. ඔවුන් සිතුවේ[B] "ලෝක විනාශය සිදුවේගෙන එනවා"[/B] යනුවෙනුයි. [FONT=Iskoola Pota]මෙම පිපිරුමත් සමගම භූකම්පනයක් හටගෙන තිබෙන අතරම එය රුසියවේ [/FONT][FONT=Arial]Irkutsk,[/FONT][FONT=Arial]Tashkent, Tbilisi, [/FONT][FONT=Iskoola Pota]වන ප්‍රදේශ වලට මෙන්ම ජර්මනියේ [/FONT][FONT=Arial]Jena [/FONT][FONT=Iskoola Pota]ප්‍රදේශයටද දැනී ඇත[/FONT][FONT=Arial]. [/FONT][FONT=Iskoola Pota]එසේම දේශපාලනික පිටුවහලුන්ට පරසිදු නවාතැනක්වන සයිබීරියාවේ සිටි එවැනි පිටුවහල් කරනු ලැබූවකු වන [/FONT][FONT=Arial]T. N.[/FONT][FONT=Arial]Naumenko[/FONT][FONT=Iskoola Pota] යන අය ඒවන විට සිට ඇත්තේ [/FONT][FONT=Arial]Angara[/FONT][FONT=Iskoola Pota]ගංඟාවට යාබද සහ මෙම පිපිරීම සිදුවූ ස්ථානයේ සිට 200 [/FONT][FONT=Arial]Km [/FONT][FONT=Iskoola Pota]ගිණිකොන දෙසින් වූ කුඩා ගම්මානයක් වන [/FONT][FONT=Arial]Kezhma[/FONT][FONT=Iskoola Pota] හිය. මේ ඔහු පවසන ආකාරයයි.[/FONT] [I]“The day was sunny and absolutely clear – not a cloud in the sky; no wind at[/I][I]all; complete silence. I was facing north. At about 7 o’clock the Sun was[/I][I]already quite high in the sky when there was a hardly audible sound of[/I][I]thunder. It was far away but it increased. There was a weak clap of thunder[/I][I]and I quickly turned to the south-east, towards the Sun. Its rays were being[/I][I]crossed from the right by a broad fiery-white stripe. On the left an elongated[/I][I]cloudy mass was flying to the north. It was even brighter than the stripe –[/I][I]dimmer than the sun’s disk but almost as bright as its rays.[/I] [I]A few seconds after the first clap of thunder, there was a second much[/I][I]louder. The flying lump was no longer visible, but its tail (the stripe) was now[/I][I]to the left of the Sun’s rays. It was getting broader than it was when on the[/I][I]right. Almost immediately there followed a third clap of thunder, so powerful[/I][I]that the earth trembled and a deafening rumble resounded over the[/I][I]boundless Siberian taiga”.[/I] එසේම එදා රුසියාවේ පුවත් පත් පිරුනේ මෙවන් ලිපි වලින්; [I]...a huge meteorite is said to have fallen in Tomsk several sagenes from the railway line near Filimonovo junction and less then 11 versts from Kansk. Its fall was accompanied by a frightful roar and a deafening [/I][I]crash, which was heard more then 40 versts away. The passengers of a train approaching the junction at the time were struck by the unusual noise. The driver stopped the train and the passengers poured out to [/I][I]examine the fallen object, but they were unable to study the meteorite closely because it was red hot...[/I] [I][COLOR=#d9d2e9]Siberian Life newspaper, July 27, 1908 [/COLOR] "When the meteorite fell, strong tremors in the ground were observed, and near the Lovat village of the Kansk uezd two strong explosions were heard, as if from large-caliber artillery." මේ එංගලන්තයේ පුවත් පත් වල ඒ පිළිබද සටහන් වූ අයුරුයි.[/I] [CENTER][IMG]https://lh6.googleusercontent.com/-MjUvrcQf0tA/TWnd253dZbI/AAAAAAAAAaw/7e2vvJmmKqM/s320/YouTube+-+mysterious+world+tunguska+explosion+1+of+3.flv_000239560.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-BoFU5qgEQPw/TWnd3qUBr_I/AAAAAAAAAa0/Cpm30mmN1fQ/s320/YouTube+-+mysterious+world+tunguska+explosion+1+of+3.flv_000248640.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh6.googleusercontent.com/-YkNO5btFIvM/TWnd4OE4SVI/AAAAAAAAAa4/K-TKCDh2Vos/s320/YouTube+-+mysterious+world+tunguska+explosion+1+of+3.flv_000256880.jpg[/IMG][/CENTER] කෙසේ නමුත් කාලය වසර 19 ක් ගෙවී ගියා. ඒ වසර 19 තුල රුසියාව තුල විවිද හැලහැප්පීම්, වෙනස්කම් රැසක් සිදුවී තිබුනා. 1927 Tungusk සිදුවීමට තවත් සංධිස්ථානයක් වූවා යයි කීම වරදක් නැහැ. ඒ මන්දයත් මෙම සිද්ධිය ගවේශනය සදහා මොස්කව් සිට සෝවියට් විද්‍යා ඇකඩමියේ පළමු විද්‍යාඥන් කණ්ඩායම සයිබීරියාවේ මෙම වනගත පෙදෙස කරා ගමන් ගත්තා. ඒ භූ විද්‍යාඥ Leonid Kulik ගේ නායකත්වයෙන් යුතුව වන අතර ඔවුන්ට පැවරුන මුල්ම රාජකාරිය වූයේ මෙම පිපිරුම කවරක් නිසා සිදුවූයේද යන්න සොයා බැලීමයි. [CENTER][IMG]https://lh6.googleusercontent.com/-8QJDOwpG4Vk/TWnf9n6eGyI/AAAAAAAAAa8/0dSKtDHJIxQ/s1600/Kulik.jpg[/IMG][/CENTER] [COLOR=#f1c232][B]පළමු තීරණය[/B][/COLOR] වසර 19 ක් ගෙවුන පසුවත් ඔවුන්ට මෙම ගමන දුෂ්කරතා මධ්‍යයේ යාමට සිදුවු බවත් කිවයුතුයි. මුලින්ම ඔවුන්ට අපි සයිබීරියාව පිළිබද ලිපියේත් කතා කල Trans-Siberian දුම්රියෙන් කුඩා නගරයක් වන Tayshet කරා ගමන් කල අතර එතැන්සිට අශ්වයන්, බෝට්ටු සහ හිම යානා මගින් ඊලගට Vanavara කරා ගමන් ගත් අතර නැවතත් විශේෂීත බෝට්ටු තනා ගැනීමෙන් අනතුරුව අදාල ස්ථානය කරා ගමන් ගත්තා. ඒ අතරතුර විවිදාකාර මූලාශ්‍රවලින් ඔවුන් මෙම අද්භූත පිපිරීම ගැන දත්ත එක්රැස්කර ගත්තා. විශේෂයෙන්ම මෙම සිදුවීම වන කාලයේ එම ප්‍රදේශ වල විසූ මෙය පිළිබද පිළිගත හැකි දත්ත සැපයිය හැකි පුද්ගලයන් වෙතින් වාචිකව ලබාගත් දත්ත සුවිශේෂයි.මේ අනුව Kulik ගේ මේ සිදුවීමට මුල්වු කරුන පිලිබද අදහස වූයේ මෙය උල්කාපාතයකින් සිදුවුනා යන්නයි. [CENTER][IMG]https://lh3.googleusercontent.com/-wIVfxUidirE/TWnnJp27T8I/AAAAAAAAAbQ/09RMRslLGlM/s320/Tungaska+Site.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-ZkEZnwS7Rz8/TWnnUbC6TFI/AAAAAAAAAbY/zYNjLEUaiGM/s320/2-25-2011+11-00-55+AM.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh6.googleusercontent.com/-mRkUekQKCh4/TWnnhPXU6BI/AAAAAAAAAbc/dovYkrfiMqU/s400/crew.jpg[/IMG][/CENTER] මේ එසේ එක්රැස් කරගත් තොරතුරු කිහිපයක්. [I] [COLOR=#d0e0e3]Testimony of S. Semenov, as recorded by Leonid Kulik's expedition in 1930. [/COLOR][/I] [I]"At breakfast time I was sitting by the house at Vanavara trading post (65 kilometres/40 miles south of the explosion), facing North. [...] I suddenly saw that directly to the North, over Onkoul's Tunguska road, the sky split in two and fire appeared high and wide over the forest (as Semenov showed, about 50 degrees up - expedition note). The split in the sky grew larger, and the entire Northern side was covered with fire. At that moment I became so hot that I couldn't bear it, as if my shirt was on fire; from the northern side, where the fire was, came strong heat. I wanted to tear off my shirt and throw it down, but then the sky shut closed, and a strong thump sounded, and I was thrown a few yards. I lost my senses for a moment, but then my wife ran out and led me to the house. After that such noise came, as if rocks were falling or cannons were firing, the earth shook, and when I was on the ground, I pressed my head down, fearing rocks would smash it. When the sky opened up, hot wind raced between the houses, like from cannons, which left traces in the ground like pathways, and it damaged some crops. Later we saw that many windows were shattered, and in the barn a part of the iron lock snapped." [/I] [I] [COLOR=#cfe2f3]Testimony of Chuchan of Shanyagir tribe, as recorded by I.M.Suslov in 1926. [/COLOR][/I] [I]"We had a hut by the river with my brother Chekaren. We were sleeping. Suddenly we both woke up at the same time. Somebody shoved us. We heard whistling and felt strong wind. Chekaren said, 'Can you hear all those birds flying overhead?' We were both in the hut, couldn't see what was going on outside. Suddenly, I got shoved again, this time so hard I fell into the fire. I got scared. Chekaren got scared too. We started crying out for father, mother, brother, but no one answered. There was noise beyond the hut, we could hear trees falling down. Me and Chekaren got out of our sleeping bags and wanted to run out, but then the thunder struck. This was the first thunder. The Earth began to move and rock, wind hit our hut and knocked it over. My body was pushed down by sticks, but my head was in the clear. Then I saw a wonder: trees were falling, the branches were on fire, it became mighty bright, how can I say this, as if there was a second sun, my eyes were hurting, I even closed them. It was like what the Russians call lightning. And immediately there was a loud thunderclap. This was the second thunder. The morning was sunny, there were no clouds, our Sun was shining brightly as usual, and suddenly there came a second one! [/I] [I]"Me and Chekaren had some difficulty getting under from the remains of our hut. Then we saw that above, but in a different place, there was another flash, and loud thunder came. This was the third thunder strike. Wind came again, knocked us off our feet, struck against the fallen trees. [/I] [I]"We looked at the fallen trees, watched the tree tops get snapped off, watched the fires. Suddenly Chekaren yelled 'Look up' and pointed with his hand. I looked there and saw another flash, and it made another thunder. But the noise was less than before. This was the fourth strike, like normal thunder. [/I] [I]"Now I remember well there was also one more thunder strike, but it was small, and somewhere far away, where the Sun goes to sleep." [/I] [COLOR=#d9d2e9][B][B][COLOR=#e5b8b7]First Visit to Ground Zero[/COLOR][/B][/B][/COLOR] මෙම විද්‍යාඥයින් පිරිස අදාල පිපිරුම සිදුවු ස්ථානය ප්‍රථම වරට දුටුවිට කම්පනයට පත්වූ බව ඉදුරාම කිය හැකියි. ඒ වසර 19 ක් ගතවීත් සිදුවූ විනාශයේ නට[FONT=Iskoola Pota]ඹුන් එලෙසින්ම පැවති නිසයි. පළමුවම ඔවුන් දුටුවේ අගිස්ස සිදුන ගස් රාශියක්. තවදුරටත් ඉදිරියට ගිය ඔවුන් දක්නට ලැබුනේ විශාල ප්‍රදේශයක එක පේලියට වැටී ඇති ගස් අති විශාල සංඛ්‍යාවක්. මෙම ගස් වැටී ඇති ර්‍භමියේ ප්‍රමාණයම කොතෙක්ද කිවහොත් එය එංගලන්තයේ ලන්ඩන් නගරය සහ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර දෙකේ භූමි ප්රමාණවල එකතුවට සමානයයි කීවත් වැරදි නැහැ. එසේම ගස් වැටී ඇති අයුරු කිවහොත් කේන්ද්‍රයක් මුල් කරගෙන වෘත්තාකාර ලෙස එක් දිශාවකට පමණක් වැටී තිබුන බව පැවසේ. මෙම කේන්ද්‍රය දෙසට ගිය Kulik ඇතුළු පිරිසට දැක ගන්නට ලැබුනේ තවත් පුදුම උපදවන දෙයක්. ඒ මෙම කේන්ද්‍රයේ පිහිටා ඇති ගස් බොහෝමයක් විනාශ නොවී පැවතීමයි. ඒ අනුව ඔවුන්ගේ මතය වූයේ මෙම පිපිරීම පොළව මත සිදුවූවක් නොව ඊට ඉහලින් සිදුවූ දෙයක් යන්නයි.[/FONT][FONT=Iskoola Pota]තවත් කරුණක් වන්නේ මෙහි කඩා වැටුන සහ නොවැටුන ගස් රැසක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වී තිබීමයි. එය ලැව්ගින්නකින් සිදුවූවාට වඩා වෙනස් ආකාරයක් ගත් බව කියවේ. [/FONT][FONT=Iskoola Pota]ඉන් අනතුරුව ඔවුන් මෙහි එරෙන සුළු පොළව කනින්නට පටන් ගත්තා. ඒ වැටුනා යයි සිතන උල්කාපාතයේ ඉතිරිව ඇති කොටස් සෙවීමටයි.[/FONT] [CENTER][IMG]https://lh6.googleusercontent.com/-mtWl56OAQOY/TWnlCoZyCZI/AAAAAAAAAbA/UwrTvV2N-bc/s320/2-27-2011+10-35-09+AM.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh4.googleusercontent.com/-5M6RO5Aq3zk/TWnlLEpaeMI/AAAAAAAAAbE/1vMktAG2I28/s1600/forest2.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-7hLlzeM44qY/TWnlTobZo8I/AAAAAAAAAbI/UIHCpIgIW_g/s1600/blast.jpg[/IMG][/CENTER] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota] පිපිරුම සිදුවූ ස්ථානය සියැසින් දුටු [/FONT][/FONT][FONT=Iskoola Pota]Kulik [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]එය තම දිනපොතේ සටහන් කලේ මෙලෙසයි.[/FONT][/FONT] [FONT=Iskoola Pota][I]“I am still unable to sort out the chaos of the impressions that I took from that[/I][I]excursion and I even cannot imagine the whole colossal scale of this[/I][I]extraordinary meteorite fall. Here is a very hilly, almost mountainous locality,[/I][I]extending for tens of kilometers behind the northern horizon. From our[/I][/FONT] [FONT=Iskoola Pota][I]observation point one[/I][I] can see no sign of living forest: everything has beenleveled and scorched... It is so terrible to see the giants with a diameter of[/I][I]about one meter broken in two like a thin reed with their tops thrown aside for[/I][I]many meters to the south”.[/I][/FONT] [FONT=Iskoola Pota][COLOR=#f1c232][FONT=Times New Roman][B]දෙවන තීරණය[/B][/FONT][/COLOR][/FONT] [FONT=Iskoola Pota]ඔවුන්ට බලාපොරාත්තුවූ දේවල් හමුවුනාද? පිළිතුර නැත. කනින ලද කිසිදු තැනකින් උල්කාපාතයක සලකුනක් හෝ දක්නට ලැබුනේ නැහැ. එසේනම් මෙම පිපිරුම සිදුවූයේ කෙසේද?? දෙවනුව ඔවුන් තීරණය කලේ මෙය වෙනත් ලෝකයකින් පැමිනුන අභව්යාකාශයානයක් හදිස්සියේ ගොඩබැස්සවීමට යාමේදී පොළවට ඉහලින් වායුගෝලය තුල සිදුවූ පිපිරීමක් යන්නයි. මෙම අදහසට පක්ෂව කීර්තිමත් ගවේශකයකුවන ආචාර්යය Alexsei Zolotov වැන්නුවන් පවා අදහස් දක්වන්නට විය. ඔවුනගේද මතය වූයේ මෙම පිපිරුම කෘත්‍රීම වස්තුවක් නිසා ඇතිවන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් ගවේශන කටයුතුනම් අතිදුෂ්කරතා මධ්‍යයේ සිදුකිරීමට සිදුවූ බව නම් කිව යුතුයි. කටුක දේශගුණය, මොස්කව් සිට ඇති අධික දුර මෙන්ම ප්‍රධාන වශයෙන් මදුරුවන් ආදී පීඩාකාරී කෘමීන්ගෙන් Kulik ප්රමුඛ විද්‍යාඥයින් පිරිසට විදින්නට සිදුවූ දුක්ගැහැට නම් අප්රමාණවුනා. එසේම මෙවන් දුෂ්කරතා විදීමෙන් ගවේෂකයන්ට වැලදුන ලෙඩ රෝගත් අමතක කරන්න බැහැ. [/FONT] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-moD2p7QnY7g/TWnl5QP2mSI/AAAAAAAAAbM/BfDO4OBRMxg/s1600/metroid.jpg[/IMG][/CENTER] [FONT=Iskoola Pota] [/FONT] [B]ඊගාව පිටුවට...............>[/B][FONT=Iskoola Pota][B][I][FONT=Iskoola Pota] [COLOR=SeaGreen]ගෙඩි පිටින් කොපි කර ගත්තේ:[code]sathsamudura blog[/code][/COLOR] [/FONT][/I][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom