Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාන නෑයන්

මේ අදහස පසුකාලීවනද පිළිගත හැකි තත්වයක තිබින. එයට හේතුව හිරෝශිමාවේ පරමාණු බෝම්බයේ පිපිරුමත් ඊට වසර 40 කට පෙර සිදුවූ Tunguska පිපිරුමත් අතර සමාන කම් ඉස්මතුවීමයි. හැබැයි පිපිරුමේ ප්‍රබලත්වය පරාජය කිරීමට හිරෝශිමාවේ පිපිරුන "Little Boy" පරමාණු බෝම්බයට නම් නොහැකි විය. එයට හේතුව Tunguska පිපිරුමේ විනාශය සහ ප්‍රබලත්වය හිරෝශිමා පිපිරුමට වඩා දහස් ගුණයක ප්‍රබලත්වයකින් යුතුවීමයි.

එසේම පැහැදිලිවම කියන්නේ නම් මෙම පිපිරුම මෙගා ටොන් 40 – 50 ක් අතර TNT පිපිරුමක් හා සමාන වන අතරම අනෙක් අතින් හිරෝෂිමාවට ඇමරිකාව දැමූ පරමාණු බෝම්බය මෙන් 3000 ගුණයක ප්‍රබලත්වයක් ඇතැයි පැවසේ.

මොනයම් හෝ හේතුවක් නිසා මෙවැනි ආකාරයේ ප්‍රබලත්වයකින් යුතු පිපිරීමක් St.-Petersburg, London හෝ New York යන නගර වල සිදුවුනි නම් එම නගර මුළුමනින්ම විනාශවේ.

නැවතත් ගවේශනය

කෙසේ වෙතත් නැවතත් මේ පිළිබද ගවේශනය කිරීම ඇරඹුනේ 1958 දී. ඒත් ඒ වන විට පළමු ගවේශනයේ පුරෝගාමියා වූ භූ විද්‍යාඥ Leonid Kulik මෙලොව හැරගොස් අවසන්.ඒ දෙවන ලෝක යුද්දයේදී ජර්මන් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදුව නාසි සිරකදවුරකදී Typhus උණ රෝගය වැලදීමෙන්, 1942 අප්‍රේල් 24 වන දිනදී.

මෙවර නම් යම්කිසි සාක්ෂියක්ද සොයාගන්නට ලැබුනා. එසේම අදාල ප්‍රදේශය වෙත යාමට ගුවන් යානා භාවිතා කිරීමේ පහසුකම ලැබී තිබුනා. ඔවුන් ඉතාමත් අපහසු කැනීම් සහ පරීක්ෂාකිරීම් රැසක් සිදුකරනු ලැබුවේ උල්කාපාතයක් හෝ වනයම් ආකාෂ වස්තුවක සලකුනක් හෝ තිබේද යන්න දැනගැනීමටයි. එහෙත් ඔවුන් බලාපොරොත්තුවූ තරම් දෙයක් නොලැබුනත් කුඩා සිලිකන් කැබලි සහ ලෝහ කැබලි කිහිපයක් නම් සොයාගැනීමට හැකිවුනා. ඒ සමගම න්‍යෂ්ඨි පිපිරීමක් ගැන අනුමාන කිරීමේ සිද්ධාන්තයට නව ගැම්මක් ඇතිවුනා. එසේම පිපිරුම පොලොවේ සිට 8 Km පමණ උසකින් සිදුවන්නට ඇතැයි අනුමාන කලා.

තවද ලෝකයේ පළමු පරමානු බෝම්බය පිපිරීමෙන් පසු වෙනස් දිශාවකට යොමුවූ මෙම Tunguska පිපිරීම ගැන පරීක්ෂනද අළුත් මුහුනුවරක් ගත්තේය. එනම මෙම පිපිරීමද කිසියම න්‍යෂ්ඨික පිපිරීමක්ද යන්න යන සැකයයි. සෝවියට් විද්‍යාගාරවල මේ පිළිබද පර්යේෂන සිදුකල අතර එම පර්යේෂන ප්‍රතිළුල හා හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරීමෙන් පසු දැක ගන්නට හැකිවූ දසුන් අතර යම් සමාන කමක්ද විය. එනම් පිපිරුම් කේන්ද්‍රයේ තිබු ගොඩනැගිල්ල විනාශ නොවී තිබුන අතර පරීක්ෂනයේ ප්රතිළුලයද ඊට සමානවිය.එසේම Tunguska වේද පිපිරුම සිදුවූ කේන්ද්‍රයේ තිබු ගස් විනාශ නොවීමද අමතක කල නොහැකි සමාන සංසිද්ධියක් විය.

හිරෝශිමා බෝම්බය පිපිරුනායයි සලකන ස්ථනය

මීට අමතරව Kulik පැවසූ කරුන වන උල්කාපාතයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් වන වල්ගාතරුවක් වැනි දෙයක් කඩා වැටීමට අමතරව විශ්වයේ පවතිනවායයි කියන සියල්ල ගිලගන්නා කළු කුහරයක් හෙවත් “Black Hole”  එකක් මෙම ස්ථානයට කඩා වැටී සියල්ල විනාශකොට නැවත අතුරුදහන්වූවා යයි වෙනත් මතයක්ද පලවී ඇත.

තව දෙයක් සොයා ගැනීමට හැකිවුනා. එනම් මෙම පිපිරීම් සිද්ධියෙන් පසු එම පුදේශයේ වෙසෙන සත්වයන්ගේ සහ ශාකවල ස්වාභාවික තත්වයට වඩා වෙනස් තත්වයක් තිබීමයි. විශේෂයෙන් සතුන් අතරින් කෘමි විශේෂවල විවිද වෙනස්කම් ඇතිවී තිබූ අතර ශාක වල වාර්ශික වර්ධනය 1908 න් පසුව වැඩිවී තිබුනා.

තවත් ප්‍රධාන ගවේශකයෙකුවූ ආචාර්ය Nikolai Vasilieyev ගේ සුපරික්ෂාවකදී හෙලිවූ තවත් කරුණක් වූයේ මෙම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ විද්‍යුත් චුම්භක ක්ෂෙත්රයේ ඇති කැලඹිලි ස්වභාවය මෙන්ම හයිඩ්රජන් වායු සාන්ද්‍රනයද අධිකවීමයි. මෙහි ඇති අපූරුමදෙයවන්නේ මෙම පුදේශයේ තවමත් සෑම වසරකම ජුනී අග සහ ජූලි මුල් කාලය අතර මේවා මනින උපකරණවල වෙනදාට වඩා විද්‍යුත් චුම්භක ක්ෂෙත්රයේ ඇති කැලඹිලි ස්වභාවය සහ හයිඩ්රජන් වායු සානද්රනය වැඩි අගයන් පෙන්වීමයි.

ඇත්තෙන්ම මෙම “Tungaska Event” ලෙස හැදින්වෙන මෙම සිදුවීම මාහට මුලින්ම දැක ගතහැකි වූයේ මීට පෙර ඔබ සත් සමුදුරේදි දැකගත්Nascar lines ලිපියේ සදහන් කල Arther.C. Clark මහතාගේ Mysterious World පොතෙන්මයි. එහෙත් මෙම ලිපියේ සදහන් කරන්නට යෙදුන කරුණු පොතේ සදහන් කරුණුවලට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර ඒවා අන්තර්ජාලයෙන්, Discovery සහ History යන රූපවාහිනී ආයතන නිපදවූ වාර්තාමය වැඩසටහන් වලින් සොයාගන්නට ලැබුන කරුණුද බව සදහන් කරමි.

එසේම අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ මෙම සංසිද්ධිය ගැන විවිද මත පලවූවත් තවමත් මෙය නොවිසදුන අභිරහසක්බවයි.

*********** Even today the exact cause of the explosion is unknown. **********

[QUOTE="udsic, post: 12303862, member: 87474"] [COLOR=#d9ead3][FONT=Iskoola Pota][B]සමාන නෑයන්[/B][/FONT][/COLOR] [FONT=Iskoola Pota]මේ අදහස පසුකාලීවනද පිළිගත හැකි තත්වයක තිබින. එයට හේතුව හිරෝශිමාවේ පරමාණු බෝම්බයේ පිපිරුමත් ඊට වසර 40 කට පෙර සිදුවූ Tunguska පිපිරුමත් අතර සමාන කම් ඉස්මතුවීමයි. හැබැයි පිපිරුමේ ප්‍රබලත්වය පරාජය කිරීමට හිරෝශිමාවේ පිපිරුන "Little Boy" පරමාණු බෝම්බයට නම් නොහැකි විය. එයට හේතුව [/FONT][FONT=Iskoola Pota]Tunguska පිපිරුමේ විනාශය සහ ප්‍රබලත්වය හිරෝශිමා පිපිරුමට වඩා දහස් ගුණයක ප්‍රබලත්වයකින් යුතුවීමයි.[/FONT] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-aBWq2NyE-4s/TWnqqckSv7I/AAAAAAAAAb4/IVV9HH7fkm0/s1600/nuc.jpg[/IMG][/CENTER] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]එසේම පැහැදිලිවම කියන්නේ නම් මෙම පිපිරුම මෙගා ටොන් 40 – 50 ක් අතර [/FONT][/FONT][FONT=Iskoola Pota][FONT=Arial]TNT [/FONT][/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]පිපිරුමක් හා සමාන වන අතරම අනෙක් අතින් හිරෝෂිමාවට ඇමරිකාව දැමූ පරමාණු බෝම්බය මෙන් 3000 ගුණයක ප්‍රබලත්වයක් ඇතැයි පැවසේ.[/FONT][/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මොනයම් හෝ හේතුවක් නිසා මෙවැනි ආකාරයේ ප්‍රබලත්වයකින් යුතු පිපිරීමක් [/FONT][FONT=Arial]St.-Petersburg, London [/FONT][FONT=Iskoola Pota]හෝ [/FONT][FONT=Arial]New York[/FONT][FONT=Iskoola Pota] යන නගර වල සිදුවුනි නම් එම නගර මුළුමනින්ම විනාශවේ.[/FONT][/FONT] [COLOR=#181c1a][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=#fff2cc][FONT=Iskoola Pota][B]නැවතත් ගවේශනය[/B][/FONT][/COLOR] [FONT=Iskoola Pota]කෙසේ වෙතත් නැවතත් මේ පිළිබද ගවේශනය කිරීම ඇරඹුනේ 1958 දී. ඒත් ඒ වන විට පළමු ගවේශනයේ පුරෝගාමියා වූ [/FONT]භූ විද්‍යාඥ Leonid Kulik මෙලොව හැරගොස් අවසන්.ඒ දෙවන ලෝක යුද්දයේදී ජර්මන් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදුව නාසි සිරකදවුරකදී Typhus උණ රෝගය වැලදීමෙන්, 1942 අප්‍රේල් 24 වන දිනදී. මෙවර නම් යම්කිසි සාක්ෂියක්ද සොයාගන්නට ලැබුනා. එසේම අදාල ප්‍රදේශය වෙත යාමට ගුවන් යානා භාවිතා කිරීමේ පහසුකම ලැබී තිබුනා. ඔවුන් ඉතාමත් අපහසු කැනීම් සහ පරීක්ෂාකිරීම් රැසක් සිදුකරනු ලැබුවේ උල්කාපාතයක් හෝ වනයම් ආකාෂ වස්තුවක සලකුනක් හෝ තිබේද යන්න දැනගැනීමටයි. එහෙත් ඔවුන් බලාපොරොත්තුවූ තරම් දෙයක් නොලැබුනත් කුඩා සිලිකන් කැබලි සහ ලෝහ කැබලි කිහිපයක් නම් සොයාගැනීමට හැකිවුනා. ඒ සමගම න්‍යෂ්ඨි පිපිරීමක් ගැන අනුමාන කිරීමේ සිද්ධාන්තයට නව ගැම්මක් ඇතිවුනා. එසේම පිපිරුම පොලොවේ සිට 8 Km පමණ උසකින් සිදුවන්නට ඇතැයි අනුමාන කලා. [CENTER][IMG]https://lh3.googleusercontent.com/-2lLodFxw5-U/TWno-JYlNBI/AAAAAAAAAbk/mJuiTDxUNNQ/s200/YouTube+-+mysterious+world+tunguska+explosion+3+of+3.flv_000038160.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-kyolbeSxwRk/TWnpGy5Q21I/AAAAAAAAAbo/7j4PzY4J8PY/s200/YouTube+-+mysterious+world+tunguska+explosion+3+of+3.flv_000040840.jpg[/IMG][/CENTER] [FONT=Iskoola Pota]තවද ලෝකයේ පළමු පරමානු බෝම්බය පිපිරීමෙන් පසු වෙනස් දිශාවකට යොමුවූ මෙම [/FONT]Tunguska [FONT=Iskoola Pota]පිපිරීම ගැන පරීක්ෂනද අළුත් මුහුනුවරක් ගත්තේය. එනම මෙම පිපිරීමද කිසියම න්‍යෂ්ඨික පිපිරීමක්ද යන්න යන සැකයයි. සෝවියට් විද්‍යාගාරවල මේ පිළිබද පර්යේෂන සිදුකල අතර එම පර්යේෂන ප්‍රතිළුල හා හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරීමෙන් පසු දැක ගන්නට හැකිවූ දසුන් අතර යම් සමාන කමක්ද විය. එනම් පිපිරුම් කේන්ද්‍රයේ තිබු ගොඩනැගිල්ල විනාශ නොවී තිබුන අතර පරීක්ෂනයේ ප්රතිළුලයද ඊට සමානවිය.එසේම [/FONT]Tunguska[FONT=Iskoola Pota] වේද පිපිරුම සිදුවූ කේන්ද්‍රයේ තිබු ගස් විනාශ නොවීමද අමතක කල නොහැකි සමාන සංසිද්ධියක් විය.[/FONT] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-1q-KmB59gjw/TWnvBaTS8YI/AAAAAAAAAco/avTe-qTup4Y/s320/1.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh4.googleusercontent.com/-o94pdwIzJsU/TWnvB-Qz63I/AAAAAAAAAcs/9UY7H__QxZ0/s320/2.jpg[/IMG][/CENTER] [CENTER][IMG]https://lh3.googleusercontent.com/-MRRoQnEHvp0/TWnvUnSPsqI/AAAAAAAAAcw/ssKbSTwJiFI/s320/3.jpg[/IMG][/CENTER] [IMG]https://lh4.googleusercontent.com/-YgnyLfe87Sg/TWnvYeaxopI/AAAAAAAAAc0/-IwzW-wCQt0/s320/Hiros.jpg[/IMG] හිරෝශිමා බෝම්බය පිපිරුනායයි සලකන ස්ථනය [FONT=Iskoola Pota]මීට අමතරව [/FONT]Kulik [FONT=Iskoola Pota]පැවසූ කරුන වන උල්කාපාතයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් වන වල්ගාතරුවක් වැනි දෙයක් කඩා වැටීමට අමතරව විශ්වයේ පවතිනවායයි කියන සියල්ල ගිලගන්නා කළු කුහරයක් හෙවත් [/FONT]“Black Hole” [FONT=Iskoola Pota] එකක් මෙම ස්ථානයට කඩා වැටී සියල්ල විනාශකොට නැවත අතුරුදහන්වූවා යයි වෙනත් මතයක්ද පලවී ඇත.[/FONT] [FONT=Iskoola Pota]තව දෙයක් සොයා ගැනීමට හැකිවුනා. එනම් මෙම පිපිරීම් සිද්ධියෙන් පසු එම පුදේශයේ වෙසෙන සත්වයන්ගේ සහ ශාකවල ස්වාභාවික තත්වයට වඩා වෙනස් තත්වයක් තිබීමයි. විශේෂයෙන් සතුන් අතරින් කෘමි විශේෂවල විවිද වෙනස්කම් ඇතිවී තිබූ අතර ශාක වල වාර්ශික වර්ධනය 1908 න් පසුව වැඩිවී තිබුනා.[/FONT] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-CBgxJRDjyvU/TWnqh9CodxI/AAAAAAAAAb0/mgmqU1a7mag/s320/radi.jpg[/IMG][/CENTER] [FONT=Iskoola Pota]තවත් ප්‍රධාන ගවේශකයෙකුවූ ආචාර්ය Nikolai Vasilieyev ගේ සුපරික්ෂාවකදී හෙලිවූ තවත් කරුණක් වූයේ මෙම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ විද්‍යුත් චුම්භක ක්ෂෙත්රයේ ඇති කැලඹිලි ස්වභාවය මෙන්ම හයිඩ්රජන් වායු සාන්ද්‍රනයද අධිකවීමයි. මෙහි ඇති අපූරුමදෙයවන්නේ මෙම පුදේශයේ තවමත් සෑම වසරකම ජුනී අග සහ ජූලි මුල් කාලය අතර මේවා මනින උපකරණවල වෙනදාට වඩා [/FONT][FONT=Iskoola Pota]විද්‍යුත් චුම්භක ක්ෂෙත්රයේ ඇති කැලඹිලි ස්වභාවය සහ හයිඩ්රජන් වායු සානද්රනය [/FONT][FONT=Iskoola Pota]වැඩි අගයන් පෙන්වීමයි.[/FONT] [CENTER][IMG]https://lh4.googleusercontent.com/-YIV49V-kaGw/TWnqa65T6fI/AAAAAAAAAbw/pbVKhKFXMLs/s1600/sci.jpg[/IMG][/CENTER] [FONT=Iskoola Pota] [/FONT] [CENTER][IMG]https://lh3.googleusercontent.com/-i8gb-zTrGZM/TWnx1pWHLfI/AAAAAAAAAc4/WkH5NMQyUow/s400/2-27-2011+10-40-09+AM.jpg[/IMG][/CENTER] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඇත්තෙන්ම මෙම “[/FONT]Tungaska Event[FONT=Iskoola Pota]”[/FONT] [FONT=Iskoola Pota]ලෙස හැදින්වෙන මෙම සිදුවීම මාහට මුලින්ම දැක ගතහැකි වූයේ මීට පෙර ඔබ සත් සමුදුරේදි දැකගත්[/FONT]Nascar lines [FONT=Iskoola Pota]ලිපියේ සදහන් කල [/FONT]Arther.C. Clark [FONT=Iskoola Pota]මහතාගේ [/FONT]Mysterious World [FONT=Iskoola Pota]පොතෙන්මයි. එහෙත් මෙම ලිපියේ සදහන් කරන්නට යෙදුන කරුණු පොතේ සදහන් කරුණුවලට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර ඒවා අන්තර්ජාලයෙන්[/FONT][FONT=Latha], [/FONT]Discovery [FONT=Iskoola Pota]සහ [/FONT]History[FONT=Iskoola Pota] යන රූපවාහිනී ආයතන නිපදවූ වාර්තාමය වැඩසටහන් වලින් සොයාගන්නට ලැබුන කරුණුද බව සදහන් කරමි. [/FONT][/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota] [/FONT][/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]එසේම අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ මෙම සංසිද්ධිය ගැන විවිද මත පලවූවත් තවමත් මෙය නොවිසදුන අභිරහසක්බවයි.[/FONT][/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota] [/FONT][/FONT] [FONT=Iskoola Pota][B][I][FONT=Iskoola Pota]*********** [/FONT]Even today the exact cause of the explosion is unknown.[/I][/B][B][I][FONT=Iskoola Pota] ********** [/FONT][/I][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom