Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Tutorial: How to Start a Web Hosting Company,in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to Start a Web Hosting Company,in Sri Lanka

ගොඩක් වෙලාවට මේ දේවල් කවුරුත් කියන්නේම නැහැ බ්රෝ.

හෙතුව තව කෙනෙක් ඉස්සරට යනව තව කෙනෙක් කැමති නෑ. මම දන්න කරුණු ටිකක් ඔයාලට කියන්නම්. වැරදි සහ එකතු වෙන්න ඕනේ දේවල් තියේනම් කියන්න.

1. හැම වෙබ් හොස්ටින්, ඩොමෙන්, ssl විකුනන වෙබ් සයිට් එකක්ම චෙක් කරන්න. එයාලාගේ සර්විස් එක ගැන අහන්න. එයාලේ pros , cons හොයන්න ඇති තරම් රිවිව් තියෙනවා. සමහර එවා බොරු සමහර එවා ඇත්ත.

2. හොදට හිතන්න ඔයාගේ බිස්නස් ප්ලස් ගැන. ලොකයම ගැන හිතන්න එපා මේ පුංචි රටෙ උනත් අනාගත වෙබ් සයිට් අයිති කරයෝ ලක්ෂ ගනක් ඉන්නවා. එයාලව ටාගෙට් කරන්න. අද නෙමේ හෙට ගැන බලන්න.

3. එකතුවේ ඉන්න වෙබ් හොස්ටර්ස්ලාත්, අනිත් අයත් ගොඩක්ම කරන්න. OVH Cloud Computers වලින් තමගේ සර්විස් එක දෙන එක.

එතකොට wix.com එහෙම තමන්ගේ සර්විස් එක දෙන්නේ google cloud computers පවිච්චි කරලා. ඔයාට ඩොලර් 300ක ෆ්රී ගූගල් ක්ලඩ් එකක් අරගෙන ටෙස්ට් කරලා වැඩ කිඩ ඉගන ගන්න පුලුවන්.

4. udemy.com එකේ තියෙනව්වා සම්පුර්ණ කොසස්ම. තව ෆී තියෙන තැන් හෙව්වොත් ලක්ෂ ගනක් හොයාගන්න පුලුන්.

5. හොදට මර්කෙටින් ප්ලස් හදාගන්න.

a/l class වල පොස්ටර්ස් වගේ දකින දකින තැන ගහන්න යන්න කියන්න යන්න, එපා. අදල කස්ට්මස්ලා ඩිමාන්ඩ් එකෙන් හොයාගන්න. කස්ටමර්ව පොලබවාගන්න.

6. ෆ්රී රිසෙල්ස් දෙන එවාගෙන් වැඩ කරන්න එපා. මොකද ඔයාට ලැබෙන්නේ ගොඩක් වෙලාවට සොච්චමයි. එකත් ඔයා වියදම් කලාම කස්ටමර්ව රදවාගන්නේ කොහොමද ??? කස්ටමර් කිවොත් පැහැදිලි හෙතු සහිතව එයාට හොස්ට් එක එපා කියලා දින 45ක් ඇතුලත වගේ ඔයාට පුලුවන් වෙන්න ඔනී. ඔයාට කස්ටමර් දිපු ගනේන් 80%ක් වත් රිෆන්ඩ් කරන්න.

7. ඔයාගේ සර්විස් එකේ ටෙක්නිකල් පැත්ත ගැන, ඔයාගේ වෙබ් සයිට් එක (ප්රදහන වෙබ් අඩවිය) ගැන හැම වෙලාම වැඩ කරන්න. අවුල් හොයන්න ඒවා හදන්න අප්ඩෙට් කරන්න.

8. කස්ටමර් කෙනෙක් පලවනියට බලන්නෙ ගන කියද කියන එක නෙමෙ ඔයාගෙ ප්රදහන වෙබ් අඩවියෙ speed එක, කොලිටි එක, එයාලට ඔනි හැම තොරතුරක්ම තියෙන wiki එක. ඔයගෙ සර්විස් එකේ live chat වගේ සෙවාවන් තියෙනවද ඔය වගෙ තවත් ගොඩක් දෙවල් තියෙනවා...

9. ගොඩක් මහන්සිවෙන්න, ඉගන ගන්න, හොයන්න, දවස ඔය කිව දෙවල් හරියටම කලොත් ලන්කවෙ විතරක් නෙමෙ ලොකෙම ප්රදහන පෙලෙ අය අතර නම තියාගෙන ජිවිතෙත් දින්න පුලුවන්.

[QUOTE="virajp, post: 20978971, member: 558987"] [SIZE="5"] How to Start a Web Hosting Company,in Sri Lanka [B]ගොඩක් වෙලාවට මේ දේවල් කවුරුත් කියන්නේම නැහැ බ්රෝ. හෙතුව තව කෙනෙක් ඉස්සරට යනව තව කෙනෙක් කැමති නෑ. මම දන්න කරුණු ටිකක් ඔයාලට කියන්නම්. වැරදි සහ එකතු වෙන්න ඕනේ දේවල් තියේනම් කියන්න.[/B] 1. හැම වෙබ් හොස්ටින්, ඩොමෙන්, ssl විකුනන වෙබ් සයිට් එකක්ම චෙක් කරන්න. එයාලාගේ සර්විස් එක ගැන අහන්න. එයාලේ pros , cons හොයන්න ඇති තරම් රිවිව් තියෙනවා. සමහර එවා බොරු සමහර එවා ඇත්ත. 2. හොදට හිතන්න ඔයාගේ බිස්නස් ප්ලස් ගැන. ලොකයම ගැන හිතන්න එපා මේ පුංචි රටෙ උනත් අනාගත වෙබ් සයිට් අයිති කරයෝ ලක්ෂ ගනක් ඉන්නවා. එයාලව ටාගෙට් කරන්න. අද නෙමේ හෙට ගැන බලන්න. 3. එකතුවේ ඉන්න වෙබ් හොස්ටර්ස්ලාත්, අනිත් අයත් ගොඩක්ම කරන්න. OVH Cloud Computers වලින් තමගේ සර්විස් එක දෙන එක. එතකොට wix.com එහෙම තමන්ගේ සර්විස් එක දෙන්නේ google cloud computers පවිච්චි කරලා. ඔයාට ඩොලර් 300ක ෆ්රී ගූගල් ක්ලඩ් එකක් අරගෙන ටෙස්ට් කරලා වැඩ කිඩ ඉගන ගන්න පුලුවන්. 4. udemy.com එකේ තියෙනව්වා සම්පුර්ණ කොසස්ම. තව ෆී තියෙන තැන් හෙව්වොත් ලක්ෂ ගනක් හොයාගන්න පුලුන්. 5. හොදට මර්කෙටින් ප්ලස් හදාගන්න. a/l class වල පොස්ටර්ස් වගේ දකින දකින තැන ගහන්න යන්න කියන්න යන්න, එපා. අදල කස්ට්මස්ලා ඩිමාන්ඩ් එකෙන් හොයාගන්න. කස්ටමර්ව පොලබවාගන්න. 6. ෆ්රී රිසෙල්ස් දෙන එවාගෙන් වැඩ කරන්න එපා. මොකද ඔයාට ලැබෙන්නේ ගොඩක් වෙලාවට සොච්චමයි. එකත් ඔයා වියදම් කලාම කස්ටමර්ව රදවාගන්නේ කොහොමද ??? කස්ටමර් කිවොත් පැහැදිලි හෙතු සහිතව එයාට හොස්ට් එක එපා කියලා දින 45ක් ඇතුලත වගේ ඔයාට පුලුවන් වෙන්න ඔනී. ඔයාට කස්ටමර් දිපු ගනේන් 80%ක් වත් රිෆන්ඩ් කරන්න. 7. ඔයාගේ සර්විස් එකේ ටෙක්නිකල් පැත්ත ගැන, ඔයාගේ වෙබ් සයිට් එක (ප්රදහන වෙබ් අඩවිය) ගැන හැම වෙලාම වැඩ කරන්න. අවුල් හොයන්න ඒවා හදන්න අප්ඩෙට් කරන්න. 8. කස්ටමර් කෙනෙක් පලවනියට බලන්නෙ ගන කියද කියන එක නෙමෙ ඔයාගෙ ප්රදහන වෙබ් අඩවියෙ speed එක, කොලිටි එක, එයාලට ඔනි හැම තොරතුරක්ම තියෙන wiki එක. ඔයගෙ සර්විස් එකේ live chat වගේ සෙවාවන් තියෙනවද ඔය වගෙ තවත් ගොඩක් දෙවල් තියෙනවා... 9. ගොඩක් මහන්සිවෙන්න, ඉගන ගන්න, හොයන්න, දවස ඔය කිව දෙවල් හරියටම කලොත් ලන්කවෙ විතරක් නෙමෙ ලොකෙම ප්රදහන පෙලෙ අය අතර නම තියාගෙන ජිවිතෙත් දින්න පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom